Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මං උඹලට වේලපහින්ම තෝරලා දීල තියනවා,

• මේ සත්වයන්ට, ඇහැ / කණ / නහය / දිව / කය කියල තියන 'ආයතන' (sensor devices) පාවිච්චි කරලා බාහිර පරිසරයෙන් දැනගන්න දේවල් අඳුනගන්න... ඒවාට අනුව තීන්දු තීරණ ගන්න... ප්‍රතිචාර දක්වන්න... හිතල බලල කටයුතු කරන්න... කියන සේරටම උපකාරවෙන, උන්ගෙ 'මනස' කියන ආයතනය නැත්නම්, 'සත්වයන්ගෙ කොම්පියුටරේ' (Combination of Processor & Memory) හැටියට උන්ගෙ ඇඟවල් ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නෙ, සජීවී සෛල වලින් හැදිච්ච 'වළල්ලක්' නැත්නම් 'මුද්දක්' වගේ එකක්ය

• බුද්ධිමත් සත්වයන්ට තියන 'මොළ' කියන එව්වා හැදෙන්නෙත් ඒ සංවෘත්ත පරිපථම විකසනය වෙලා... විකසනය වෙලා... මහා සංකීර්ණ පද්ධති බවට පත්වීමෙන්ය

• සත්වයන්ට ස්වභාවධර්මයෙන් ඒ විදිය සංවෘත්ත පරිපථ / ring circuits නිර්මාණය වෙලා තියෙන්නෙ, උන්ගෙ පදනම වෙච්ච 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වය පැවැත්ම - විද්යුත්චුම්බකත්වයේ උපකාරයෙන් විද්‍යුතය පැවැත්ම) කියන කතන්දරයෙදි, ඒ ස්වභාවික සංසිද්ධිය දිගින් දිගටම පවතින්න නම්... නොකඩවා දිගින් දිගටම විදුලිය ගැලීම සිද්ධවෙන්න නම්... එහෙම සංවෘත්ත පරිපථයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු නිසාය

කියන බව!!! මතක නැත්නම් ඉතිං පහුගිය posts ආයෙම සැරයක් කියවලා බලහල්ල. ඔය සේරම ලියල ඇත්තෙ!!! !!! !!! **- ඒවා හොය හොයා links හදන එක, මහ එපා කරපු... කාලෙ කන... වැඩක්. අනික ඒවා හොයන්න try කරන වාරයක් වාරයක් පාසා, thread එකේ රීපු ගොං පකයන්ට අපායෙ ලගින්න වෙන කාලයත් double වෙනවා!!! !!! !!! ඒකයි. -**

එතකොට, මේ සංසාරගත සත්වයන්ගේ ජීවිත කතාවෙදි, අලුත් සත්වයෙකුගෙ උපත සිද්ධවෙන්නේ... නැත්නම්, අලුතින් සත්වයෙක් උපදින්නේ... ඒත් නැත්නම්, තවත් සත්ව කයකට 'පණ' එන්නේ... එහෙමත් නැත්නම්, 'රූප' (හතරමහා ධාතු) වලින් අලුතෙන් හැදිච්ච කළලයක් සජීවී වෙලා 'නාමරූප' බවට පත්වෙන්නේ... තමන්ගෙ ජීවිතය ගැන 'ඇත්ත' (යතාර්ථය / සත්‍ය ස්වභාවය) නොදැන අවිද්‍යාවෙන් ඉන්න මොකෙක්හරි සත්වයෙක් මැරෙන්න වැටිලා,

I ඒකා බයවෙලා... කලබල වෙලා... 'නස්පුක්වෙලා'...  දඟලන්න ගත්තාම

II ඒකා 'තමන්ට' මැරෙන්න වෙන එක ගැන... 'තමන්ට' නැතිවෙන දේවල් ගැන... ඉවරයක් නැතුව දිගින් දිගටම හිතන්න / දුක් වෙන්න / වැළපෙන්න ගත්තාම

III ඒකා නෑදෑයො / යාළුවො පිරිවරාගෙන, ආයි ආයි උපදින්න... හොඳ හොඳ එව්වයින් ලබන්න... ධනවත් / බලවත් / තෙදවත් / සැපවත් එව්වයින් ලබන්න...   ප්‍රර්ථනා කොරන්න ගත්තාම

IV එහෙමත් නැත්නම්, ඒකට බලපුලුවන්කාර කම තියෙද්දි ඌම කරපු කියපු බලුවැඩ / තුප්පහි වැඩ / දහජරා වැඩ මතක්වෙන්න කල්පණාවෙන්න අරං, කළබල වෙන්න... බයවෙන්න... පසුතැවෙන්න... ලතවෙන්න... සිද්ධවෙන එක නවත්තගන්න්න බැරුව ගියාම

අන්න ඒකගෙ සෛල වළල්ලේ දුවන්න ගන්න අසීමිත විද්‍යුත් ශක්තිය (ඒකගෙ හිතේ ක්‍රියාකාරීත්වය) නිසා ගොඩනැගිලා අවකාශයේ පැතිරෙන්න ගන්න විද්‍යුත්චුම්බක ක්ෂේත්රයෙන් (විඥාණයෙන්), වෙන කොහෙවත් හැදිච්ච තවත් ඇඟක (කළලයක) සෛල වළල්ලේ විද්‍යුතය ප්‍රේරණය / induce වීමෙන්ය. කර්මානුරූපව උපතක් සිද්ධවෙනවා / ඉපදෙනවා කියන්නේ ඒකටය. කියන බවත් මං උඹලට තරමක් දුරට තෝරලා දීල ඇති!!!

එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරලා තියෙන්නෙත්, යම් සත්වයෙක් 'සත්‍යයය' අවබෝධ කරගෙන... ඒ කියන්නේ, 'තමන් අනිත්‍යයයි බව' අවබෝධ කරගෙන... කිසිම භයක් තැතිගැනීමක් නැතුව මරණයට පත්වුණොත්, නැවත ඉපදීමක් සිද්ධවන්නේ නැතිය!! ඒ සත්වයා පිරිණිවන් පානවාය!! කියලයි!!! !!! !!! **- මෙතන මේ සත්වයන්ගේ ජීවිත කතාවෙදි, 'අනිත්‍යය' කියන්නේ, 'නිත්‍යය' නැත්නම් ස්ථිර / සදාකාලික (permanent) කියන එකේ විරුද්ධාර්ථයයි!!! !!! !!! The opposite meaning of 'Permanent' (ස්ථිර / සදාකාලික)!!! !!! !!! ඒ නැතුව, එක එක කාලකන්ණි තෝරලා තියන / තෝරන විදියට, 'වෙනස් වීම' නැත්නම්, 'වෙනස්වන ස්වභාවය' කියන එක නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ස්ථිර ගොඩනැගිලි / permanent buildings කියන ඒවා බලහං. ඒවා ගොඩනැගිලි හැටියට ඕනෙ කාලයක් තියෙයි!!! කැඩෙන බිඳෙන ඒවා... repair කරන ඒවා... තීන්ත ගාන ඒවා... ඒක ඇතුලට එක එක එවුන් එන යන ඒවා... බඩුමුට්ටු ගේන ගෙනියන ඒවා... වගේ 'වෙනස්වීම්' ඒ ගොඩනැගිලි පොලවට පස්වෙලා යනකම් තියන කතන්දර විතරයි!!! !!! !!! ඒත් තාවකාලික ගොඩනැගිලි / temporary buildings කිව්වම, එව්වත් තියනකම් වෙනස් වීම වලට බඳුන් වෙනවාම තමයි!!! හැබැයි වැඩේ තියෙන්නෙ, ඒවා තාවකාලිකයි!!! !!! !!! මොකක් හරි උවමනාවකට යම්කිසි කාලසීමාවක් සඳහා හදනවා!!! වැඩේ ඉවරවුණාම කඩල අයින් කරනවා!!! එතනින් 'ගොඩනැගිල්ල' ඉවරයි!!! !!! !!!  ෆිනිතෝ!!! !!! !!!  මේ 'සත්වයන්' කියන එවුනුත් එහෙම්මමයි!!! ස්වභාවධර්මයෙන්, 'කර්ම විපාක දීම පිණිස' යම් කිසි කාලසීමාවක් සඳහා උන්ව හැදෙනවා!!! !!! !!! ඒ හැදිල / ඉපදිලා ඉන්නකම් උන් අම්බානක් වෙනස්වීම් වලට මුණ දෙනවා!!! !!! !!!  අන්තිමට, කාලසීමාව ඉවර වෙලා හරි... කර්ම විපාක අනුව හරි... 'උන්ව' කැඩිල බිඳල යනවා!!! !!! !!!  එතනින් 'උනුත්' ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  තොපිට තේරුණාද බොල??? ??? ???  -** අන්න එහෙම, කවුරු උනත් "මං / තමන් කියන්නේ කාපු බීපු දේවල් වලින් හැදිච්ච තාවකාලික දෙයක් / 'සත්වයෙක්' විතරයි!! ඒ හැදිච්ච දෙයෙහි ස්වභාවය / හැටි, ආයුෂ ඉවරවෙච්ච සැණින් ඒක කැඩිල බිඳිල විනාශ වෙන එක... තමුන්ගෙ කතන්දර සේරම අහවර වෙන එක... තමයි!!" කියන බව කල්තියා සහසුද්දෙන්ම දැනගත්තාම... ජීවිතයේ යතාර්ථය / සත්‍යය ස්වභාවය තමන්ටම සහසුද්දෙන්ම තේරුණාම... එයාට මැරෙණ එක ගැන දුකක් කණගාටුවක් අතිවෙන්නේ නෑ!!! !!! !!! මොකද, මොනව බලාගෙන... කොච්චර බලාපොරොත්තු තියාගෙන... උන්නත් වැඩක් නැහැ නේ, ලැබෙන්නෙ නැත්නම්??? ඉතින්, නිකම්ම 'හිත හැදෙනවා'!!! !!! !!!   හිතේ 'සංස්ඛාර' ඇතිවන ස්වභාවය නැතුව යනවා!!! !!! !!!  'විසංඛාර ගතං චිත්තං' කිව්වේ?? අන්න ඒක (technically 'de-couple') වෙනවා!!! !!! !!!   ඔක්කොටම වඩා, සංසාර කතන්දරේ කියල සිද්ධවෙලා තියන / සිද්ධවෙන 'හරුපෙ' ගැන දැනගත්තයින් පස්සේ, උන්ට තමන්ට අදාළ නැති මොන මොන අතීත කෙහෙල්මල් මතක් උනත්, බයවීමක් / කලබලවීමක් ඇතිවෙන්නෙත් නෑ!!! !!! !!! ඊළඟට උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොං කතා අහල මුලාවෙලා, ආයි ආයි උපදින්න ප්‍රාර්ථනා කොරන්න... සිල් රැක රැක / පිං කොර කොර 'පෙරුම්පුරාණ්ඩ'... යන්නෙත් නෑ!!! !!! !!! ඉන්නකම් අනික් එවුන්ට සත්තම දාගෙන ඉඳල... බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරල... 'ඉල්ලගෙනම කන්න' හදාගන්නෙත් නෑ!!! !!! !!! උන් එහෙම නිවිසැනසිල්ලේ ජීවත් වෙලා, දුකින් වැළපීමක් / ප්‍රර්ථනා කිරීමක් / පසුතැවීමක් / ලතවීමක් මොකුත්ම නැතුව නිකම්ම නිකම් මරණයට පත්වෙනවා කියන්නේ, උන්ගෙ හිත්වල කිසි බයවීමක්... තැති ගැනීමක්... කලබල වීමක්... හරියටම කිව්වොත්, අසීමිත විද්‍යුත් ශක්තියක් ගොඩ නැගීමක්... නැත්නම්, 'කර්ම ශක්තිය'  ගොඩනැගීමක්.... සිද්ධවෙන්නෙත් නෑ!!! !!! !!! එතකොට ආයෙ කොහෙවත් විද්‍යුතය ප්‍රේරණය වීමක් සිද්ධවෙන්න, විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් හැදෙන්නෙත් (විඥාණයක් චුතවෙන්නෙත්) නෑ!!! !!! !!! ඉතින්, තවත් සත්ව කයක් / ඇඟක් සජීවී වීමක්... විඥාණය පැළවීමක්... සිද්ධ වෙන්නේ නෑ කියන්නේ, ඉන්න එකා මැරෙනකොට, උගේ ඇඟ ඇතුලෙ ක්‍රියාත්මක වෙවී තියන විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකම අඩුවෙලා අඩුවෙලා ('Zero' වෙලා) නැතුව යනවා!!! !!! !!! සත්වයා 'තමන් තුලම නිවීමට පත්වෙනවා'!!! !!! !!! ඒකගෙ විඥාණය නිරුද්ධ වෙනවා!!! !!! !!! ඌ,  'රහත් වෙච්ච එකා' නැත්නම් 'රහතන් වහන්සේ'  පිරිණිවන් පානවා!!! !!! !!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය???

හැබැයි, සියලු ලෝක සත්වයන්ගෙන් බහුතරයකට... බහුතරයකට (majority) කියන්නේ, ඔක්කොටම වගේ... එහෙම ඇත්ත දැනගෙන නිවිසැනසිල්ලේ මැරිලා, 'සංසාර කතන්දරේ' ඉවරයක් කරගන්න වෙන්නේ නෑ!!! !!! !!! හරියටම කියනවා නම්, මේ දැන් ඉන්න එකෙක්ගෙ වත් සංසාර කතන්දරය...උන් මැරෙනකොටම තවත් එවුන් ඉපදෙන කතන්දරය... ලේසියෙන් ඉවර වෙන්නේ නෑ!!! !!! !!! 'මනුස්ස' කියන ජාතියේ සත්වයන් හැටියට ඉපදිච්ච බල්ලන්ට / බැල්ලියන්ට, කොහොමටවත් සංසාර පැවැත්මෙන් ගැලවීමක් නෑ!!! !!! !!!  ලොකු ලොකු තැන්වල ඉපදිලා... ලොකු ලොකු තැන් වලට සෙට්වෙලා... අනික් එවුන්ට සත්තම දාගෙන, උන්ව තලාගෙන / පෙලාගෙන / පාගගෙන ඉන්න, උන්ට හිංසා / පීඩා කරන, අනික් එවුන්ව මරණ / මරාගෙන කන, උන්ව මංකොල්ල කන / මුලා කරන උන්දලාට... ඒ කියන්නේ 'ඉල්ලගෙනම කන' / 'ඉල්ලං කාපු' උන්දලාට... කිසිම ගැළවීමක් නෑ!!! !!! !!!  හරියට, බලේ තියනකම් දාන්න පුළුවන් සෙල්ලම් සේරම දාපු 'ලොක්කෙක්' බලේ නැතිවෙච්ච ගමන් අල්ලලා කුදලගෙන ගිහින් එල්ලනවා / වෙඩිතියල දානවා වගේ තමයි!!! !!! !!!   රට / ජාතිය / ආගම / වර්ගය මොකක් උනත් අවුලක් නෑ, කූරියා ගහනකොටම, 'අහවල් එකෙන් අල්ලලා ඇදල ගන්නවා වගේ' අපායට ඇදිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඉතුරු 'මනුස්ස' කියන සත්වයන්ගෙන් බහුතරයකට... ඉස්ලාම් / ක්‍රිස්තියානි / හින්දු / භෞතික වාදී මෙකී නොකී හැම ජාතියකම 'සත්වයන්ගේ සංසාර පැවැත්ම' ගැන නොදන්නා මනුස්සයින්ට... මැරෙන්න වැටිච්ච ගමන්, 'සංසාර මතකයන්' (අතීත මතකයන්) මතක්වෙලා, නන්නත්තාර වෙන්න... නස්පුක් වෙන්න... සිද්ධවෙනවාමයි!!! !!! !!!  "අර යකා  කිව්වේ, ඌ අපිව මැව්වයි කියල නේ?? උගේ ආච්චිට හාල්ගරන්න, ඌ අපිව මැව්ව නම් මොනවද මේ පේන රෙද්ද්දවල්?? ඌ අපිව මවල තියෙන්නෙ මේ කුණුගොඩවලුත් ඔබලද??" කිය කියා... නැත්නම්, "මේ මොනවද මේ වෙන්නෙ?? Scientistsල මෙහෙම දේවල් කියල නැහැනේ!!" කිය කියා... දඟලන්න වෙනවාම තමයි!!! !!! !!! ආන්න එතකොට ඉතිං ආයෙ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම්, තිරිසන් ලෝකය!!" කියලයි!!! !!! !!! නැත්නම්, "උන්ට කෙලවිලාම යනවා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  **- හැබැයි, රට / ජාතිය / ආගම මොකක් උනත්, මාත් එක්ක ඉන්න අහිංසක / නිහතමානී උඹල මොකෙක්වත්, චුට්ටක්වත් බයවෙන්න එපා!!! !!! !!! උඹලට දැන් එහෙම වෙන්නේ (වෙන්න දෙන්නේ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    -** එතකොට, ඔය මහා ලොකුවට බෞද්ධ කියල 'අර යාන' / 'මේ යාන' කෙහෙල්මල් බදාගන ඉන්න... ඊළඟට ඔය 'අර නිකායෙ' / 'මේ නිකායෙ' / 'අර පාර්ශවයෙ' / 'මේ පාර්ශවයෙ' ගොං සංඝයන්ගෙ පුකවල් පස්සෙ යන... දාන මාන දිදී පිං කොර කොර, පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන... භව ගමන සාර්ථක කරගෙන... සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ගොහිල්ලම නිවන් සැපත් ලබන්න බලාගෙන ඉන්න... ගොං බෞද්ධයන්ගෙත්, ඒ 'සුන්දර සිහින' කවදාවත් සැබෑවන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේක තමයි වෙලාව!! මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා!! මැරෙන මැරෙන එකා නිරය පෙරේත තිරිසන් ලෝකවල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ '0'ක් විතර තමයි!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඔක්කොටම වඩා, සංසාර අනතුරින් ගැලවීම සඳහා ඉස්සෙල්ලාම කලයුතු දේ, 'භයානක සසර සැඩපහරින් බේරිලා ඉක්මණට ගොඩබිමකට පීනා ගැනීම' නැත්නම්, සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම... ඒ කියන්නේ, පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටිච්ච රැවටිල්ලෙන් නිදහස්වීම... අර.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් කරන්න!!" "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් කරන්න!!" කිය කියා කියාපු එක... තොපිට හොඳට තේරෙන මගේ භාෂාවෙන් කිව්වොත්, "තොපි මොකෙක්වත් සංසාරෙ ඇවිල්ල නෑ!! ඒත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට වත් පේන්නෙ නැහැයි කියපු තරම් දුර ඈත කාලෙක ඉඳල පැවතගෙන ඇවිල්ල තියන, හද්ද පරණ මතකයක් තොපිට උරුමවෙලා තියනවා!! ඒකෙ එහෙම්පිටින්ම තියෙන්නෙ, අතීතයේ ඉපදිලා හිටපු සත්වයන් 'දැකපු / අහපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු' දේවල් වල මතකයන් මිසක්, තොපිම කියපු / කරපු... තොපිටම සිද්ධවෙච්ච... මොකක්වත් නෙවෙයි!! තොපි ඒ මතකයට රැවටෙන්න... මුලාවෙන්න... එපා!!" කියපු එක එහෙම්පිටින්ම කණපිට හරවලා, "තෝ මයි / තොපි මයි සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ!! ඔය 'සංසාර මතකයේ' තියන ඔක්කොම උඹම / උඹලම කරපු... උඹටම / උඹලටම වෙච්ච... දේවල් තමයි!! ඔය පංච උපාදානස්කන්ධ උඹලගෙමයි!! සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියෙන්නෙ උඹලමයි!! ඒ එනගමන් උඹලම කරපු පව් වලින් නිදහස්වෙන්න පුළුවන් වෙන්නේ, පිං කරලා... පිං කරලා... උඹලගෙ ජීවිත පිං වලින් පුරවගෙනම විතරයි!!" කිය කියා, මේ වෙනකොටත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, ගොං බෞද්ධයන්ට 'රෙවෙන්නම ඇරලා'... නැතිභංග වෙන්නම දීලා... හැඳිගෑවිලා යන්නම දීලා... ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ඒ මදිවට, ශ්‍රී ලංකා හුළං විදුලියෙන්... යක් හඞෙන්... 'ගොං බෞද්ධයා' එකෙන්... සම හරක් ගොං සංඝයෝ, දිගට හරහට ගොං කතා / කුණුහරුප කතා කිය කිය, ඉතුරු ගොං බෞද්ධයො ටිකටත් දමාගෙන අරින හැටි, දවස ගානේ අහන්න / දකින්න ලැබෙනවා!!! !!! !!!  යක් හඞෙන් හැමදාම උදේට එකෙක්, "භව කතරේ අතරමං වෙච්ච මං වගේ ගොං හරක්ට, හද දුක් නිවාගන්න..." මොන මොනවද කරන්නයි කිය කියා දළදා හාමුදුරුවොන්ට කවි කියනවා ඇහෙනවා!!! තා එකෙක් "මේක යනකොට පාවිච්චි කොරන්න!! අනිවාර්යයෙන්ම හරියනවාමයි!!" කිය කියා 'සීවලී එක' දෙනවා!!! තා එවුන් "මේක උදේ හවා ඇහුවනම් ඔක්කොම හරි!! බුදු sure තමයි!!" කිය කිය, අර 'සං.. සං.. එක' / 'ජය පිරිත' එහෙමත් දෙනවා!!! ආයෙ මේ ලඟදි දවසක් තව ගොන්සන් කෙනෙක්, "කර්මය විසින් 'අපේ විඥාණය' අරහෙ මෙහෙ අරගෙන යනවා!!" කිය කියා 'බයිල ගහන' එකකුත් අහන්න ලැබුණා!!! ගොං හරක්!!! !!! !!!  ඕකුන් මොකෙක්වත් දන්නෙ නෑ, උන්ගෙ ඔය ගොං කතා / කුණුහරුප කතා වල ආනිසංස හැටියට, ඕකුන් මැරෙනකොටම 'පණපිටින් ඇදගෙන යනවා වගේ' උන්ට අපාගතවෙන්න සිද්ධවෙන බව!!! !!! !!!  මොකද, එක අහිංසක සත්වයෙකුට ලැබිච්ච 'ක්ෂණ සම්පත්තියක්' හරි කාල දානවා... නැති නාස්ති කරලා දානවා... කියන්නේ, පන්චානන්තරීය පාපකර්මයකටත් වඩා මහා බරපතල, කල්ප කෝටි... කෙල කෝටි... ප්‍රකෝටි... ගණන් වලින් 'කන්න' වෙන, දරුණුම පාප කර්මය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට, "තොපි කරන්නේ උලක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ වැඩක්!!" කියල, කෙලින්ම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 15970404, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=15818627&postcount=473]<< Previous[/url] [size=4]මං උඹලට වේලපහින්ම තෝරලා දීල තියනවා, [COLOR="DarkOrchid"]•[/COLOR] මේ සත්වයන්ට, ඇහැ / කණ / නහය / දිව / කය කියල තියන 'ආයතන' (sensor devices) පාවිච්චි කරලා බාහිර පරිසරයෙන් දැනගන්න දේවල් අඳුනගන්න... ඒවාට අනුව තීන්දු තීරණ ගන්න... ප්‍රතිචාර දක්වන්න... හිතල බලල කටයුතු කරන්න... කියන සේරටම උපකාරවෙන, උන්ගෙ 'මනස' කියන ආයතනය නැත්නම්, 'සත්වයන්ගෙ කොම්පියුටරේ' (Combination of Processor & Memory) හැටියට උන්ගෙ ඇඟවල් ඇතුලෙ ක්‍රියාත්මක වෙන්නෙ, සජීවී සෛල වලින් හැදිච්ච 'වළල්ලක්' නැත්නම් 'මුද්දක්' වගේ එකක්ය [COLOR="DarkOrchid"]•[/COLOR] බුද්ධිමත් සත්වයන්ට තියන 'මොළ' කියන එව්වා හැදෙන්නෙත් ඒ සංවෘත්ත පරිපථම විකසනය වෙලා... විකසනය වෙලා... මහා සංකීර්ණ පද්ධති බවට පත්වීමෙන්ය [COLOR="DarkOrchid"]•[/COLOR] සත්වයන්ට ස්වභාවධර්මයෙන් ඒ විදිය සංවෘත්ත පරිපථ / ring circuits නිර්මාණය වෙලා තියෙන්නෙ, උන්ගෙ පදනම වෙච්ච 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුතය උපකාරයෙන් විද්‍යුත්චුම්බකත්වය පැවැත්ම - විද්යුත්චුම්බකත්වයේ උපකාරයෙන් විද්‍යුතය පැවැත්ම) කියන කතන්දරයෙදි, ඒ ස්වභාවික සංසිද්ධිය දිගින් දිගටම පවතින්න නම්... නොකඩවා දිගින් දිගටම විදුලිය ගැලීම සිද්ධවෙන්න නම්... එහෙම සංවෘත්ත පරිපථයක් අනිවාර්යයෙන්ම තිබිය යුතු නිසාය කියන බව!!! මතක නැත්නම් ඉතිං පහුගිය posts ආයෙම සැරයක් කියවලා බලහල්ල. ඔය සේරම ලියල ඇත්තෙ!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- ඒවා හොය හොයා links හදන එක, මහ එපා කරපු... කාලෙ කන... වැඩක්. අනික ඒවා හොයන්න try කරන වාරයක් වාරයක් පාසා, thread එකේ රීපු ගොං පකයන්ට අපායෙ ලගින්න වෙන කාලයත් double වෙනවා!!! !!! !!! ඒකයි. -[COLOR="Red"]**[/COLOR] එතකොට, මේ සංසාරගත සත්වයන්ගේ ජීවිත කතාවෙදි, අලුත් සත්වයෙකුගෙ උපත සිද්ධවෙන්නේ... නැත්නම්, අලුතින් සත්වයෙක් උපදින්නේ... ඒත් නැත්නම්, තවත් සත්ව කයකට 'පණ' එන්නේ... එහෙමත් නැත්නම්, 'රූප' (හතරමහා ධාතු) වලින් අලුතෙන් හැදිච්ච කළලයක් සජීවී වෙලා 'නාමරූප' බවට පත්වෙන්නේ... තමන්ගෙ ජීවිතය ගැන 'ඇත්ත' (යතාර්ථය / සත්‍ය ස්වභාවය) නොදැන අවිද්‍යාවෙන් ඉන්න [u]මොකෙක්හරි සත්වයෙක්[/u] මැරෙන්න වැටිලා, I ඒකා බයවෙලා... කලබල වෙලා... 'නස්පුක්වෙලා'... :D දඟලන්න ගත්තාම II ඒකා 'තමන්ට' මැරෙන්න වෙන එක ගැන... 'තමන්ට' නැතිවෙන දේවල් ගැන... ඉවරයක් නැතුව දිගින් දිගටම හිතන්න / දුක් වෙන්න / වැළපෙන්න ගත්තාම III ඒකා නෑදෑයො / යාළුවො පිරිවරාගෙන, ආයි ආයි උපදින්න... හොඳ හොඳ එව්වයින් ලබන්න... ධනවත් / බලවත් / තෙදවත් / සැපවත් එව්වයින් ලබන්න... :lol::lol: :rofl::rofl: ප්‍රර්ථනා කොරන්න ගත්තාම IV එහෙමත් නැත්නම්, ඒකට බලපුලුවන්කාර කම තියෙද්දි ඌම කරපු කියපු බලුවැඩ / තුප්පහි වැඩ / දහජරා වැඩ මතක්වෙන්න කල්පණාවෙන්න අරං, කළබල වෙන්න... බයවෙන්න... පසුතැවෙන්න... ලතවෙන්න... සිද්ධවෙන එක නවත්තගන්න්න බැරුව ගියාම අන්න [u]ඒකගෙ සෛල වළල්ලේ දුවන්න ගන්න අසීමිත විද්‍යුත් ශක්තිය (ඒකගෙ හිතේ ක්‍රියාකාරීත්වය) නිසා ගොඩනැගිලා අවකාශයේ පැතිරෙන්න ගන්න විද්‍යුත්චුම්බක ක්ෂේත්රයෙන් (විඥාණයෙන්), වෙන කොහෙවත් හැදිච්ච තවත් ඇඟක (කළලයක) සෛල වළල්ලේ විද්‍යුතය ප්‍රේරණය / induce වීමෙන්ය[/u]. කර්මානුරූපව උපතක් සිද්ධවෙනවා / ඉපදෙනවා කියන්නේ ඒකටය. කියන බවත් මං උඹලට තරමක් දුරට තෝරලා දීල ඇති!!! එතකොට, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරලා තියෙන්නෙත්, යම් සත්වයෙක් 'සත්‍යයය' අවබෝධ කරගෙන... ඒ කියන්නේ, 'තමන් අනිත්‍යයයි බව' අවබෝධ කරගෙන... කිසිම භයක් තැතිගැනීමක් නැතුව මරණයට පත්වුණොත්, නැවත ඉපදීමක් සිද්ධවන්නේ නැතිය!! ඒ සත්වයා පිරිණිවන් පානවාය!! කියලයි!!! !!! !!! [COLOR="Red"]**[/COLOR]- [size=5][color=Navy]මෙතන මේ සත්වයන්ගේ ජීවිත කතාවෙදි, [b]'අනිත්‍යය' කියන්නේ, 'නිත්‍යය' නැත්නම් ස්ථිර / සදාකාලික (permanent) කියන එකේ විරුද්ධාර්ථයයි!!! !!! !!! The opposite meaning of 'Permanent' (ස්ථිර / සදාකාලික)!!! !!! !!![/b][/color][b] [u][color=DarkRed]ඒ නැතුව, එක එක කාලකන්ණි තෝරලා තියන / තෝරන විදියට, 'වෙනස් වීම' නැත්නම්, 'වෙනස්වන ස්වභාවය' කියන එක නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/color][/u][/b] :growl::growl: [color=DarkGreen]ස්ථිර ගොඩනැගිලි / permanent buildings කියන ඒවා බලහං. ඒවා ගොඩනැගිලි හැටියට ඕනෙ කාලයක් තියෙයි!!! [u]කැඩෙන බිඳෙන ඒවා... repair කරන ඒවා... තීන්ත ගාන ඒවා... ඒක ඇතුලට එක එක එවුන් එන යන ඒවා... බඩුමුට්ටු ගේන ගෙනියන ඒවා... වගේ [b]'වෙනස්වීම්'[/b][/u] ඒ ගොඩනැගිලි පොලවට පස්වෙලා යනකම් තියන කතන්දර විතරයි!!! !!! !!! ඒත් තාවකාලික ගොඩනැගිලි / temporary buildings කිව්වම, එව්වත් තියනකම් වෙනස් වීම වලට බඳුන් වෙනවාම තමයි!!! හැබැයි වැඩේ තියෙන්නෙ, ඒවා තාවකාලිකයි!!! !!! !!! මොකක් හරි උවමනාවකට යම්කිසි කාලසීමාවක් සඳහා හදනවා!!! වැඩේ ඉවරවුණාම කඩල අයින් කරනවා!!! එතනින් 'ගොඩනැගිල්ල' ඉවරයි!!! !!! !!! :yes::yes: ෆිනිතෝ!!! !!! !!! :D මේ 'සත්වයන්' කියන එවුනුත් එහෙම්මමයි!!! ස්වභාවධර්මයෙන්, 'කර්ම විපාක දීම පිණිස' යම් කිසි කාලසීමාවක් සඳහා උන්ව හැදෙනවා!!! !!! !!! ඒ හැදිල / ඉපදිලා ඉන්නකම් උන් අම්බානක් වෙනස්වීම් වලට මුණ දෙනවා!!! !!! !!! :D අන්තිමට, කාලසීමාව ඉවර වෙලා හරි... කර්ම විපාක අනුව හරි... 'උන්ව' කැඩිල බිඳල යනවා!!! !!! !!! :D:D එතනින් 'උනුත්' ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/color] :yes::yes::yes: තොපිට තේරුණාද බොල??? ??? ??? :growl::growl:[/size] -[COLOR="Red"]**[/COLOR] අන්න එහෙම, කවුරු උනත් "[u]මං / තමන්[/u] කියන්නේ කාපු බීපු දේවල් වලින් හැදිච්ච තාවකාලික දෙයක් / 'සත්වයෙක්' විතරයි!! ඒ හැදිච්ච දෙයෙහි ස්වභාවය / හැටි, ආයුෂ ඉවරවෙච්ච සැණින් ඒක කැඩිල බිඳිල විනාශ වෙන එක... තමුන්ගෙ කතන්දර සේරම අහවර වෙන එක... තමයි!!" කියන බව කල්තියා සහසුද්දෙන්ම දැනගත්තාම... ජීවිතයේ යතාර්ථය / සත්‍යය ස්වභාවය තමන්ටම සහසුද්දෙන්ම තේරුණාම... එයාට මැරෙණ එක ගැන දුකක් කණගාටුවක් අතිවෙන්නේ නෑ!!! !!! !!! මොකද, මොනව බලාගෙන... කොච්චර බලාපොරොත්තු තියාගෙන... උන්නත් වැඩක් නැහැ නේ, ලැබෙන්නෙ නැත්නම්??? ඉතින්, නිකම්ම 'හිත හැදෙනවා'!!! !!! !!! ;) :):) හිතේ 'සංස්ඛාර' ඇතිවන ස්වභාවය නැතුව යනවා!!! !!! !!! :yes::yes: 'විසංඛාර ගතං චිත්තං' කිව්වේ?? අන්න ඒක (technically 'de-couple') වෙනවා!!! !!! !!! ;) :D:D ඔක්කොටම වඩා, සංසාර කතන්දරේ කියල සිද්ධවෙලා තියන / සිද්ධවෙන 'හරුපෙ' ගැන දැනගත්තයින් පස්සේ, උන්ට [u][b]තමන්ට අදාළ නැති[/b][/u] මොන මොන අතීත කෙහෙල්මල් මතක් උනත්, බයවීමක් / කලබලවීමක් ඇතිවෙන්නෙත් නෑ!!! !!! !!! ඊළඟට [size=5]උන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ ගොං කතා අහල මුලාවෙලා, ආයි ආයි උපදින්න ප්‍රාර්ථනා කොරන්න... සිල් රැක රැක / පිං කොර කොර 'පෙරුම්පුරාණ්ඩ'... යන්නෙත් නෑ!!! !!! !!![/size] ඉන්නකම් අනික් එවුන්ට සත්තම දාගෙන ඉඳල... බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරල... '[b]ඉල්ලගෙනම කන්න[/b]' හදාගන්නෙත් නෑ!!! !!! !!! උන් එහෙම නිවිසැනසිල්ලේ ජීවත් වෙලා, දුකින් වැළපීමක් / ප්‍රර්ථනා කිරීමක් / පසුතැවීමක් / ලතවීමක් මොකුත්ම නැතුව නිකම්ම නිකම් මරණයට පත්වෙනවා කියන්නේ, උන්ගෙ හිත්වල කිසි බයවීමක්... තැති ගැනීමක්... කලබල වීමක්... හරියටම කිව්වොත්, අසීමිත විද්‍යුත් ශක්තියක් ගොඩ නැගීමක්... නැත්නම්, 'කර්ම ශක්තිය' ;) ගොඩනැගීමක්.... සිද්ධවෙන්නෙත් නෑ!!! !!! !!! එතකොට ආයෙ කොහෙවත් විද්‍යුතය ප්‍රේරණය වීමක් සිද්ධවෙන්න, විද්‍යුත්චුම්බක ක්ෂේත්රයක් හැදෙන්නෙත් (විඥාණයක් චුතවෙන්නෙත්) නෑ!!! !!! !!! ඉතින්, තවත් සත්ව කයක් / ඇඟක් සජීවී වීමක්... විඥාණය පැළවීමක්... සිද්ධ වෙන්නේ නෑ කියන්නේ, ඉන්න එකා මැරෙනකොට, උගේ ඇඟ ඇතුලෙ ක්‍රියාත්මක වෙවී තියන විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකම අඩුවෙලා අඩුවෙලා ('Zero' වෙලා) නැතුව යනවා!!! !!! !!! සත්වයා 'තමන් තුලම නිවීමට පත්වෙනවා'!!! !!! !!! ඒකගෙ විඥාණය නිරුද්ධ වෙනවා!!! !!! !!! ඌ, :rolleyes: 'රහත් වෙච්ච එකා' නැත්නම් 'රහතන් වහන්සේ' ;) පිරිණිවන් පානවා!!! !!! !!! කියන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: හරිය??? :D:D හැබැයි, සියලු ලෝක සත්වයන්ගෙන් බහුතරයකට... බහුතරයකට (majority) කියන්නේ, ඔක්කොටම වගේ... එහෙම ඇත්ත දැනගෙන නිවිසැනසිල්ලේ මැරිලා, 'සංසාර කතන්දරේ' ඉවරයක් කරගන්න වෙන්නේ නෑ!!! !!! !!! හරියටම කියනවා නම්, මේ දැන් ඉන්න එකෙක්ගෙ වත් සංසාර කතන්දරය...[u][b]උන් මැරෙනකොටම තවත් එවුන් ඉපදෙන කතන්දරය[/b][/u]... ලේසියෙන් ඉවර වෙන්නේ නෑ!!! !!! !!! 'මනුස්ස' කියන ජාතියේ සත්වයන් හැටියට ඉපදිච්ච බල්ලන්ට / බැල්ලියන්ට, කොහොමටවත් සංසාර පැවැත්මෙන් ගැලවීමක් නෑ!!! !!! !!! :no::no::no: ලොකු ලොකු තැන්වල ඉපදිලා... ලොකු ලොකු තැන් වලට සෙට්වෙලා... අනික් එවුන්ට සත්තම දාගෙන, උන්ව තලාගෙන / පෙලාගෙන / පාගගෙන ඉන්න, උන්ට හිංසා / පීඩා කරන, අනික් එවුන්ව මරණ / මරාගෙන කන, උන්ව මංකොල්ල කන / මුලා කරන උන්දලාට... ඒ කියන්නේ 'ඉල්ලගෙනම කන' / 'ඉල්ලං කාපු' උන්දලාට... කිසිම ගැළවීමක් නෑ!!! !!! !!! :no::no::no: හරියට, බලේ තියනකම් දාන්න පුළුවන් සෙල්ලම් සේරම දාපු 'ලොක්කෙක්' බලේ නැතිවෙච්ච ගමන් අල්ලලා කුදලගෙන ගිහින් එල්ලනවා / වෙඩිතියල දානවා වගේ තමයි!!! !!! !!! :yes::yes: :D රට / ජාතිය / ආගම / වර්ගය මොකක් උනත් අවුලක් නෑ, කූරියා ගහනකොටම, 'අහවල් එකෙන් අල්ලලා ඇදල ගන්නවා වගේ' අපායට ඇදිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :):) ඉතුරු 'මනුස්ස' කියන සත්වයන්ගෙන් බහුතරයකට... ඉස්ලාම් / ක්‍රිස්තියානි / හින්දු / භෞතික වාදී මෙකී නොකී හැම ජාතියකම [u]'සත්වයන්ගේ සංසාර පැවැත්ම' ගැන නොදන්නා[/u] මනුස්සයින්ට... මැරෙන්න වැටිච්ච ගමන්, 'සංසාර මතකයන්' (අතීත මතකයන්) මතක්වෙලා, නන්නත්තාර වෙන්න... නස්පුක් වෙන්න... සිද්ධවෙනවාමයි!!! !!! !!! :shocked::shocked: "අර යකා :rolleyes: කිව්වේ, ඌ අපිව මැව්වයි කියල නේ?? උගේ ආච්චිට හාල්ගරන්න, ඌ අපිව මැව්ව නම් මොනවද මේ පේන රෙද්ද්දවල්?? ඌ අපිව මවල තියෙන්නෙ මේ කුණුගොඩවලුත් ඔබලද??" කිය කියා... නැත්නම්, "මේ මොනවද මේ වෙන්නෙ?? Scientistsල මෙහෙම දේවල් කියල නැහැනේ!!" කිය කියා... දඟලන්න වෙනවාම තමයි!!! !!! !!! ආන්න එතකොට ඉතිං ආයෙ කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! :no::no::no: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!! එක්කෝ නිරය!! නැත්නම්, තිරිසන් ලෝකය!!" කියලයි!!! !!! !!! නැත්නම්, "උන්ට කෙලවිලාම යනවා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :sorry::sorry::sorry: [COLOR="Red"]**[/COLOR]- හැබැයි, රට / ජාතිය / ආගම මොකක් උනත්, මාත් එක්ක ඉන්න අහිංසක / නිහතමානී උඹල මොකෙක්වත්, චුට්ටක්වත් බයවෙන්න එපා!!! !!! !!! උඹලට දැන් එහෙම වෙන්නේ (වෙන්න දෙන්නේ) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :yes::yes::yes: :D:D -[COLOR="Red"]**[/COLOR] එතකොට, ඔය මහා ලොකුවට බෞද්ධ කියල 'අර යාන' / 'මේ යාන' කෙහෙල්මල් බදාගන ඉන්න... ඊළඟට ඔය 'අර නිකායෙ' / 'මේ නිකායෙ' / 'අර පාර්ශවයෙ' / 'මේ පාර්ශවයෙ' ගොං සංඝයන්ගෙ පුකවල් පස්සෙ යන... දාන මාන දිදී පිං කොර කොර, පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන... භව ගමන සාර්ථක කරගෙන... සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ගොහිල්ලම නිවන් සැපත් ලබන්න බලාගෙන ඉන්න... ගොං බෞද්ධයන්ගෙත්, [color=red][b]ඒ 'සුන්දර සිහින' කවදාවත් සැබෑවන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/b][/color][b] :no::no::no: [COLOR="DarkOrange"]භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ කිව්වේ, "මේක තමයි වෙලාව!! මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා!! මැරෙන මැරෙන එකා නිරය පෙරේත තිරිසන් ලෝකවල උපදිනවා!! ආයෙ මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ '0'ක් විතර තමයි!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR][/b] :yes::yes::yes: :cool::cool: ඔක්කොටම වඩා, සංසාර අනතුරින් ගැලවීම සඳහා ඉස්සෙල්ලාම කලයුතු දේ, 'භයානක සසර සැඩපහරින් බේරිලා ඉක්මණට ගොඩබිමකට පීනා ගැනීම' නැත්නම්, [b]සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම[/b]... ඒ කියන්නේ, [b]පංච උපාදානස්කන්ධයට 20 ආකාරයකට රැවටිච්ච රැවටිල්ලෙන් නිදහස්වීම[/b]... අර.. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් කරන්න!!" "ආයුධයකින් පහර කාපු කෙනෙක් ඒ තුවාලයට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් කරන්න!!" කිය කියා කියාපු එක... තොපිට හොඳට තේරෙන මගේ භාෂාවෙන් කිව්වොත්, "[COLOR="Blue"]තොපි මොකෙක්වත් සංසාරෙ ඇවිල්ල නෑ!! ඒත් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට වත් පේන්නෙ නැහැයි කියපු තරම් දුර ඈත කාලෙක ඉඳල පැවතගෙන ඇවිල්ල තියන, හද්ද පරණ මතකයක් තොපිට උරුමවෙලා තියනවා!! ඒකෙ එහෙම්පිටින්ම තියෙන්නෙ, අතීතයේ ඉපදිලා හිටපු සත්වයන් 'දැකපු / අහපු / විඳපු / හඳුනගත්තු / දැනගත්තු' දේවල් වල මතකයන් මිසක්, තොපිම කියපු / කරපු... තොපිටම සිද්ධවෙච්ච... මොකක්වත් නෙවෙයි!! තොපි ඒ මතකයට රැවටෙන්න... මුලාවෙන්න... එපා!![/COLOR]" කියපු එක එහෙම්පිටින්ම කණපිට හරවලා, "[COLOR="Red"]තෝ මයි / තොපි මයි සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ!! ඔය 'සංසාර මතකයේ' තියන ඔක්කොම උඹම / උඹලම කරපු... උඹටම / උඹලටම වෙච්ච... දේවල් තමයි!! ඔය පංච උපාදානස්කන්ධ උඹලගෙමයි!! සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියෙන්නෙ උඹලමයි!! ඒ එනගමන් උඹලම කරපු පව් වලින් නිදහස්වෙන්න පුළුවන් වෙන්නේ, පිං කරලා... පිං කරලා... උඹලගෙ ජීවිත පිං වලින් පුරවගෙනම විතරයි!![/COLOR]" කිය කියා, මේ වෙනකොටත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ, ගොං බෞද්ධයන්ට 'රෙවෙන්නම ඇරලා'... නැතිභංග වෙන්නම දීලා... හැඳිගෑවිලා යන්නම දීලා... ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :growl::growl::growl: :growl::growl::growl: ඒ මදිවට, ශ්‍රී ලංකා හුළං විදුලියෙන්... යක් හඞෙන්... 'ගොං බෞද්ධයා' එකෙන්... සම හරක් ගොං සංඝයෝ, දිගට හරහට ගොං කතා / කුණුහරුප කතා කිය කිය, ඉතුරු ගොං බෞද්ධයො ටිකටත් දමාගෙන අරින හැටි, දවස ගානේ අහන්න / දකින්න ලැබෙනවා!!! !!! !!! :growl::growl::growl: යක් හඞෙන් හැමදාම උදේට එකෙක්, "භව කතරේ අතරමං වෙච්ච මං වගේ ගොං හරක්ට, හද දුක් නිවාගන්න..." මොන මොනවද කරන්නයි කිය කියා දළදා හාමුදුරුවොන්ට කවි කියනවා ඇහෙනවා!!! තා එකෙක් "මේක යනකොට පාවිච්චි කොරන්න!! අනිවාර්යයෙන්ම හරියනවාමයි!!" කිය කියා 'සීවලී එක' දෙනවා!!! තා එවුන් "මේක උදේ හවා ඇහුවනම් ඔක්කොම හරි!! බුදු sure තමයි!!" කිය කිය, අර 'සං.. සං.. එක' / 'ජය පිරිත' එහෙමත් දෙනවා!!! ආයෙ මේ ලඟදි දවසක් තව ගොන්සන් කෙනෙක්, "කර්මය විසින් [u]'අපේ විඥාණය'[/u] අරහෙ මෙහෙ අරගෙන යනවා!!" කිය කියා 'බයිල ගහන' එකකුත් අහන්න ලැබුණා!!! ගොං හරක්!!! !!! !!! :growl::growl::growl: ඕකුන් මොකෙක්වත් දන්නෙ නෑ, උන්ගෙ ඔය ගොං කතා / කුණුහරුප කතා වල ආනිසංස හැටියට, ඕකුන් මැරෙනකොටම 'පණපිටින් ඇදගෙන යනවා වගේ' උන්ට අපාගතවෙන්න සිද්ධවෙන බව!!! !!! !!! :cool::cool: මොකද, එක අහිංසක සත්වයෙකුට ලැබිච්ච 'ක්ෂණ සම්පත්තියක්' හරි කාල දානවා... නැති නාස්ති කරලා දානවා... කියන්නේ, පන්චානන්තරීය පාපකර්මයකටත් වඩා මහා බරපතල, කල්ප කෝටි... කෙල කෝටි... ප්‍රකෝටි... ගණන් වලින් 'කන්න' වෙන, [u]දරුණුම පාප කර්මය[/u] තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට, "තොපි කරන්නේ උලක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ වැඩක්!!" කියල, කෙලින්ම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! :cool::cool:[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=15973853&postcount=480]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom