Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙ ලොකුම upset එකකට තියෙන්නෙ, මේ ‘සත්වයො’ කියන එවුන්ට කරන්න පුළුවන් එකම දේ, ‘සංස්ඛාර’ කර කර මතකයන් ගොඩගහගන්න එක විතරයි!!! !!! !!!   නැත්නම්, චේතනා පහළ කරමින් නොයෙකුත් නොයෙකුත් දේවල් හිත හිත… කිය කිය… කර කර… ‘මතකයන්’ එකතුකර ගැනිල්ල විතරයි!!! !!! !!!   හොඳට කල්පණා කරල බලපන්, උඹත් උඹගෙ ජීවිතේ පටන්ගත්ත තැන ඉඳලම කරල තියෙන්නේ… මේ දැනුත් කර කර ඉන්නේ… ඒකම තමයි!!! !!! !!!   'අ'යනු 'ආ'යනු කියල.. 'A' 'B' 'C' 'D' කියල.. '1' '2' '3' කියල.. උඹ පටන්ගත්තෙ, ඇහෙන් ඒ අකුරු / ඉලක්කම් වල හැඩේ දැක්ක… කණෙන් ඒවට කියන නම්වල සද්දෙ ඇහුව… මතක හිටිය… දැන් උඹ 'අ'යනු 'ආ'යනු 'A' 'B' 'C' 'D' '1' '2' '3' ඔක්කොම දන්නවා!!!  අන්න ඒ විදියට, උඹ ඉගෙන ගන්නවයි කියල තනිකරම කලේ / කරන්නේ, මතකය ගොඩ ගහගත්ත / ගොඩ ගහගන්න එක තමයි!!! !!! !!! එතකොට, උඹ ඔය නොයෙකුත් ක්‍රියාකාරකම් වලට… දුවන - පනින - පීනන - ක්‍රීඩා කරන - යන්ත්‍ර උපකරණ ක්‍රියාත්මක කරවන - වාහන පදවන වගේ හැම දෙයකටම… පුහුණු වෙනවා / practice කරනවා කිය කියා කලෙත් / කරන්නෙත් ඒකම තමයි!!! ආයෙ, උඹල ලෝකේ වටේ සංචාරය කරනවා - ලෝකෙ බලන්න යනවා කිය කියා කලෙත් / කරන්නෙත්… රට රටවල සින්දු - කතන්දර අහනවා කියලා කලෙත් / කරන්නෙත්… රට රටවල කෑම - බීම ජාති රසවිඳිනවා කියල කලෙත් / කරන්නෙත්... ඒකම තමයි!!! තව එතකොට, රස්සාවල් කරලා.. කසාද බැඳලා.. ළමයි බමයි හදලා.. ගම රට හදලා.. නැත්නම්, ගම රට කාලා.. තව නහුතයකුත් එකක් දේවල් කරලා.. මොක කරලා බැලුවත්, අන්තිමට උඹ උඹටම කියල කරගන තියෙන්නේ / කරගන්නේ, තඩී මතකයක් ගොඩගහගැනිල්ලක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   **- අන්තිමට ඉතින්, උඹ පිරිණිවන් පෑවොත්.. උඹ මැරෙණකොට ඒ මතකය නිකම්ම විනාශවෙලා / නැතිවෙලා යනවා!!! !!! !!!  උඹ පිරිණිවන් පාන්නෙ නැතුව නිකම් මැරුණත්.. උඹ මැරෙණකොට තව එකෙකුට ඒකෙ කොපියක් ගිහිල්ලා (copy වෙලා), ඒත් උඹ ළඟ තියන මතකය එහෙම්පිටින්ම නැතිවෙලා / විනාශවෙලා යනවා!!! !!! !!!  ඒ ඇරෙන්න ඒ මතකයෙන් උඹටවත්… වෙන එකෙකුටවත්… කිසීම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්න ඒ නිසා, ඇත්තටම නම් මේ උඹල අපි සේරම ජීවත් වෙනවා.. Life එක enjoy කරනවා.. කිය කියා කරන්නේ, කිසිම තේරුමක් නැති මහා පිස්සු වැඩක් තමයි!!! අන්තිමට බැලුවම ලැබෙන / ලැබිච්ච මොකොවත් නෑ!!! !!! !!!  හීනෙන් කනව බොනවා… හීනෙන් කෑව බිව්වා… වගෙයි!!! !!! !!!  භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සත්වයන්ගෙ ‘සංසාර පැවැත්ම’ හඳුන්වන්න, "මේක මේ කෙහෙල් වනයකට වැදිලා, අරටුවක් තියන කෙහෙල් ගහක් හොය හොයා කෙහෙල් ගස් පතුරු ගගහ බලනවා වගේ කිසිම තේරුමක් නැති වැඩක්!!" කියලා කෙලින්ම කිව්වේ ඒකයි!!! !!! !!! කෙසෙල් ගස් වල ‘අරටු’ නැහැ වගේම, මේ සංසාරගත සත්ව ජීවිත වලත් කිසිම ‘හරයක්’.. තේරුමක්.. ගන්න දෙයක්.. මොකුත්ම නැහැ තමයි!!! !!! !!!  -**

එතකොට, ඕකෙ ලස්සනම වැඩේ කියන්නේ,  උඹල සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටයි.. වර්ථමාණ ගොං සංඝයන්ටයි.. අහුවෙලා / මුළාවෙලා, පරළොව ජීවිත වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගන්න.. පිං රැස්කරගන්න ඕනෙයි කියලා, සල්ලි - කාලය - ශ්‍රමය සේරමත් කැප කරගෙන, ලොකූ ලොකූ පිංකම් මහා හුඟාක් කොලා නෙව???  ඉස්සරහටත් එහෙම කරගෙන කරගෙන යන්න බලාපොරොත්තුත් ගොඩාක් ඇති නෙව??? ??? ඇයි තව, උඹලට ප්රසිද්ධවෙන්නත් එක්කලා, කවුරුවත් නොකරපු අන්දමේ අමුතු අමුත් එව්වත් කොරන්න future plans එහෙමත් හුඟාක් ඇති නෙව??? ??? ??? හැබැයි ඉතින්, උඹල ඒ විදියට පින් කොරනවයි කියල කොරල තියෙන්නෙත්… ඉස්සරහට තව කොරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒත් තොපිට කොරන්න වෙන්නෙත්… ඔන්න ඔය කළින් කියාපු විදියට, මතකය ගොඩගැහිල්ලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   **- ඒ කොරල ඉතින් උඹල හිතනවා / හිතාගෙන ඉන්නවා, "මහ හුඟාරියක් පිං රැස්වෙලා ඇති!!" "ගොඩක් පිං රැස්වෙයි!!" එහෙම කියල!!! !!! !!!  ඇයි ඉතින් ‘පිං’ පේන්නෙ නැහැ නේ, "චැඃ!! අපරාදෙ නේ මං නිකං පුක ඉරාගත්තෙ!!" නැත්නම්, "මං මොකටද නිකං හොඳට තියන පුක ඉරාගන්නෙ??" කියල උඹලටම තේරෙන්න!!! !!! !!!   -** ඇත්තටම නම්, මං උඹලට ඔය බව කලින්ම කිව්වා!!! !!! !!!  මේ තියෙන්නෙ.  ඉතින් දැන්වත් හොඳට තේරුම් ගනිල්ලා, උඹලා මෙච්චර කාලයක් තිස්සේ, මහා පිං කං කොරනවයි කිය කියා මහා ලොකුවට කරල තියෙන්නෙත්… ඉස්සරහටත් උඹල මහා පිං කං කොරන්නයි කියල තව තවත් මහා කුණුහරුප වැඩ කොරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒත් බොලාට කොරන්න තියෙන්නෙත්… මතකයන් ගොඩගැහීමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  අන්තිමට ඉතිං, ඒ ලෙසට මතකයන් ගොඩගහගෙන, සංසාරෙ යන්න… පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්න… භව ගමන සාර්ථක කරගන්න… පුකවල් ලොකුකරන් බලන් ඉන්න තොපිට, ‘බොලාගෙ කරුම තොගය’ හැටියට ක්‍රියාත්මක වෙන්නෙත්, අන්න ඒ මතකයේ තියන කෙහෙල්මල්ම තමයි!!! !!! !!!  **- ඒ ගැනත් මං කලින් කියල ඇති!!!  ඒ විතරක් නෙවෙයි, ඒ කරුම තොගයෙන් ගැලවෙන්න ඕනෙ නම් කරන්න ඕනෙ දේත් කියල ඇති!!!   -** ඉතින්, දැන් මං මේ ලෑස්තිවෙන්නේ,  උඹල ගොං සංඝයන්ගෙ ගොං බණ අහල / කියවලා, හොඳ වැඩ ‘පුණ්‍යක්‍රියා’ විතරක්ම කර කර.. පින්ම විතරක් කර කර.. ‘පව්’ නැත්නම්, නරක වැඩ මොකුත්ම නොකර.. ඉඳලා, පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන… භව ගමන සාර්ථක කරගෙන… සංසාරේ යන්න බලාගෙන හිටියත්, තව විදියකට කිව්වොත්, ලස්සන ලස්සන සුන්දර මතකයන් ගොඩගහල.. ගොඩගහල.. උඹලගෙ ඔලුගෙඩි අස්සෙ තියන ‘මතකයන්’ හොඳ ලස්සනට polish කරගෙන, පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන… භව ගමන සාර්ථක කරගෙන… සංසාරේ යන්න බලං හිටියත්, ඒ වැඩේ හරියන්නෙ නැති බව… ‘බොලාට’ (තොපෙන් හැදෙන එවුන්ට) සුගතියක උපදින්නවත් ලැබෙයිද කියල කිසිම sure එකක් නැති බව… උඹලටම පෙන්වන්න තමයි!!! !!! !!!   නැත්නම්, උඹල ඔය පුකවල් ඉරාගෙන කරපු / කරන මහා පිං කම් වල පොඩි.. චූටි.. upset එකකට තියෙන්නේ, ඔව්වයින් වැඩක් වෙන්නෙ නැති බව… වැඩක් වෙයිද කියල කිසිම sure එකක් නැති බව… උඹලටම පෙන්නන්න තමයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 16979065, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=16870554&postcount=525]<< Previous[/url] [size=4]මේ සංසාරගත සත්ව ජීවිතවල කතාවෙ ලොකුම upset එකකට තියෙන්නෙ, මේ ‘සත්වයො’ කියන එවුන්ට කරන්න පුළුවන් එකම දේ, ‘සංස්ඛාර’ කර කර මතකයන් ගොඩගහගන්න එක විතරයි!!! !!! !!! :yes::yes: :oo::oo: නැත්නම්, චේතනා පහළ කරමින් නොයෙකුත් නොයෙකුත් දේවල් හිත හිත… කිය කිය… කර කර… ‘මතකයන්’ එකතුකර ගැනිල්ල විතරයි!!! !!! !!! :yes::yes: :oo::oo: හොඳට කල්පණා කරල බලපන්, උඹත් උඹගෙ ජීවිතේ පටන්ගත්ත තැන ඉඳලම කරල තියෙන්නේ… මේ දැනුත් කර කර ඉන්නේ… ඒකම තමයි!!! !!! !!! :yes::yes: :D 'අ'යනු 'ආ'යනු කියල.. 'A' 'B' 'C' 'D' කියල.. '1' '2' '3' කියල.. උඹ පටන්ගත්තෙ, ඇහෙන් ඒ අකුරු / ඉලක්කම් වල [b]හැඩේ දැක්ක[/b]… කණෙන් ඒවට කියන නම්වල [b]සද්දෙ ඇහුව[/b]… [b]මතක හිටිය[/b]… [b]දැන් උඹ[/b] 'අ'යනු 'ආ'යනු 'A' 'B' 'C' 'D' '1' '2' '3' [b]ඔක්කොම දන්නවා[/b]!!! :):) අන්න ඒ විදියට, උඹ ඉගෙන ගන්නවයි කියල තනිකරම කලේ / කරන්නේ, මතකය ගොඩ ගහගත්ත / ගොඩ ගහගන්න එක තමයි!!! !!! !!! එතකොට, උඹ ඔය නොයෙකුත් ක්‍රියාකාරකම් වලට… දුවන - පනින - පීනන - ක්‍රීඩා කරන - යන්ත්‍ර උපකරණ ක්‍රියාත්මක කරවන - වාහන පදවන වගේ හැම දෙයකටම… පුහුණු වෙනවා / practice කරනවා කිය කියා කලෙත් / කරන්නෙත් ඒකම තමයි!!! ආයෙ, උඹල ලෝකේ වටේ සංචාරය කරනවා - ලෝකෙ බලන්න යනවා කිය කියා කලෙත් / කරන්නෙත්… රට රටවල සින්දු - කතන්දර අහනවා කියලා කලෙත් / කරන්නෙත්… රට රටවල කෑම - බීම ජාති රසවිඳිනවා කියල කලෙත් / කරන්නෙත්... ඒකම තමයි!!! තව එතකොට, රස්සාවල් කරලා.. කසාද බැඳලා.. ළමයි බමයි හදලා.. ගම රට හදලා.. නැත්නම්, ගම රට කාලා.. තව නහුතයකුත් එකක් දේවල් කරලා.. [u]මොක කරලා බැලුවත්, අන්තිමට උඹ උඹටම කියල කරගන තියෙන්නේ / කරගන්නේ, තඩී මතකයක් ගොඩගහගැනිල්ලක් විතරයි[/u]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D [COLOR="Red"]**[/COLOR]- අන්තිමට ඉතින්, උඹ පිරිණිවන් පෑවොත්.. උඹ මැරෙණකොට ඒ මතකය නිකම්ම විනාශවෙලා / නැතිවෙලා යනවා!!! !!! !!! :yes::yes::yes: උඹ පිරිණිවන් පාන්නෙ නැතුව නිකම් මැරුණත්.. උඹ මැරෙණකොට තව එකෙකුට ඒකෙ කොපියක් ගිහිල්ලා (copy වෙලා), ඒත් උඹ ළඟ තියන මතකය එහෙම්පිටින්ම නැතිවෙලා / විනාශවෙලා යනවා!!! !!! !!! :yes::yes::yes: ඒ ඇරෙන්න ඒ මතකයෙන් උඹටවත්… වෙන එකෙකුටවත්… කිසීම වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: අන්න ඒ නිසා, ඇත්තටම නම් මේ උඹල අපි සේරම ජීවත් වෙනවා.. Life එක enjoy කරනවා.. කිය කියා කරන්නේ, කිසිම තේරුමක් නැති මහා පිස්සු වැඩක් තමයි!!! අන්තිමට බැලුවම ලැබෙන / ලැබිච්ච මොකොවත් නෑ!!! !!! !!! :no::no: හීනෙන් කනව බොනවා… හීනෙන් කෑව බිව්වා… වගෙයි!!! !!! !!! :D:D භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සත්වයන්ගෙ ‘සංසාර පැවැත්ම’ හඳුන්වන්න, "මේක මේ [COLOR="Navy"][B]කෙහෙල් වනයකට වැදිලා, අරටුවක් තියන කෙහෙල් ගහක් හොය හොයා කෙහෙල් ගස් පතුරු ගගහ බලනවා වගේ කිසිම තේරුමක් නැති වැඩක්!![/B][/COLOR]" කියලා කෙලින්ම කිව්වේ ඒකයි!!! !!! !!! කෙසෙල් ගස් වල ‘අරටු’ නැහැ වගේම, මේ සංසාරගත සත්ව ජීවිත වලත් කිසිම ‘හරයක්’.. තේරුමක්.. ගන්න දෙයක්.. මොකුත්ම නැහැ තමයි!!! !!! !!! :no::no::no: -[COLOR="Red"]**[/COLOR] එතකොට, ඕකෙ ලස්සනම වැඩේ කියන්නේ, :rolleyes: උඹල සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ටයි.. වර්ථමාණ ගොං සංඝයන්ටයි.. අහුවෙලා / මුළාවෙලා, පරළොව ජීවිත වාසනාවන්ත කරගන්න.. භව ගමන සාර්ථක කරගන්න.. පිං රැස්කරගන්න ඕනෙයි කියලා, සල්ලි - කාලය - ශ්‍රමය සේරමත් කැප කරගෙන, ලොකූ ලොකූ පිංකම් මහා හුඟාක් කොලා නෙව??? :D:D ඉස්සරහටත් එහෙම කරගෙන කරගෙන යන්න බලාපොරොත්තුත් ගොඩාක් ඇති නෙව??? ??? ඇයි තව, උඹලට ප්රසිද්ධවෙන්නත් එක්කලා, කවුරුවත් නොකරපු අන්දමේ අමුතු අමුත් එව්වත් කොරන්න future plans එහෙමත් හුඟාක් ඇති නෙව??? ??? ??? හැබැයි ඉතින්, උඹල ඒ විදියට පින් කොරනවයි කියල කොරල තියෙන්නෙත්… ඉස්සරහට තව කොරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒත් තොපිට කොරන්න වෙන්නෙත්… ඔන්න ඔය කළින් කියාපු විදියට, මතකය ගොඩගැහිල්ලම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :lol::lol: [COLOR="Red"]**[/COLOR]- ඒ කොරල ඉතින් උඹල හිතනවා / හිතාගෙන ඉන්නවා, "මහ හුඟාරියක් පිං රැස්වෙලා ඇති!!" "ගොඩක් පිං රැස්වෙයි!!" එහෙම කියල!!! !!! !!! :D:D ඇයි ඉතින් ‘පිං’ පේන්නෙ නැහැ නේ, "චැඃ!! අපරාදෙ නේ මං නිකං පුක ඉරාගත්තෙ!!" නැත්නම්, "මං මොකටද නිකං හොඳට තියන පුක ඉරාගන්නෙ??" කියල උඹලටම තේරෙන්න!!! !!! !!! :(:( :lol::lol::lol: -[COLOR="Red"]**[/COLOR] ඇත්තටම නම්, මං උඹලට ඔය බව කලින්ම කිව්වා!!! !!! !!! :yes::yes::yes: [url=http://www.elakiri.com/forum/showpost.php?p=14955645&postcount=432]මේ තියෙන්නෙ.[/url] :):) ඉතින් දැන්වත් හොඳට තේරුම් ගනිල්ලා, උඹලා මෙච්චර කාලයක් තිස්සේ, මහා පිං කං කොරනවයි කිය කියා මහා ලොකුවට කරල තියෙන්නෙත්… ඉස්සරහටත් උඹල මහා පිං කං කොරන්නයි කියල තව තවත් මහා කුණුහරුප වැඩ කොරන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒත් බොලාට කොරන්න තියෙන්නෙත්… මතකයන් ගොඩගැහීමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: අන්තිමට ඉතිං, ඒ ලෙසට මතකයන් ගොඩගහගෙන, සංසාරෙ යන්න… පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්න… භව ගමන සාර්ථක කරගන්න… පුකවල් ලොකුකරන් බලන් ඉන්න තොපිට, ‘බොලාගෙ කරුම තොගය’ හැටියට ක්‍රියාත්මක වෙන්නෙත්, අන්න ඒ මතකයේ තියන කෙහෙල්මල්ම තමයි!!! !!! !!! :yes::yes::yes: [COLOR="Red"]**[/COLOR]- ඒ ගැනත් මං කලින් කියල ඇති!!! :yes::yes: ඒ විතරක් නෙවෙයි, ඒ කරුම තොගයෙන් ගැලවෙන්න ඕනෙ නම් කරන්න ඕනෙ දේත් කියල ඇති!!! :yes::yes: ;):D -[COLOR="Red"]**[/COLOR] ඉතින්, [SIZE="5"][COLOR="DarkRed"]දැන් මං මේ ලෑස්තිවෙන්නේ, :rolleyes::rolleyes: උඹල ගොං සංඝයන්ගෙ ගොං බණ අහල / කියවලා, හොඳ වැඩ ‘පුණ්‍යක්‍රියා’ විතරක්ම කර කර.. පින්ම විතරක් කර කර.. ‘පව්’ නැත්නම්, නරක වැඩ මොකුත්ම නොකර.. ඉඳලා, පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන… භව ගමන සාර්ථක කරගෙන… සංසාරේ යන්න බලාගෙන හිටියත්, තව විදියකට කිව්වොත්, ලස්සන ලස්සන සුන්දර මතකයන් ගොඩගහල.. ගොඩගහල.. උඹලගෙ ඔලුගෙඩි අස්සෙ තියන ‘මතකයන්’ හොඳ ලස්සනට polish කරගෙන, [B]පරළොව ජීවිත වාසනාවන්ත කරගෙන… භව ගමන සාර්ථක කරගෙන… සංසාරේ යන්න බලං හිටියත්, ඒ වැඩේ හරියන්නෙ නැති බව… ‘බොලාට’ ([u]තොපෙන් හැදෙන එවුන්ට[/u]) සුගතියක උපදින්නවත් ලැබෙයිද කියල කිසිම sure එකක් නැති බව… උඹලටම පෙන්වන්න තමයි!!! !!! !!! :yes::yes: :(:(:( නැත්නම්, උඹල ඔය පුකවල් ඉරාගෙන කරපු / කරන මහා පිං කම් වල පොඩි.. චූටි.. upset එකකට තියෙන්නේ, ඔව්වයින් වැඩක් වෙන්නෙ නැති බව… වැඩක් වෙයිද කියල කිසිම sure එකක් නැති බව… උඹලටම පෙන්නන්න තමයි!!! !!! !!![/B][/COLOR][/SIZE] :yes::yes::yes: :(:(:([/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=16982317&postcount=529]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom