Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

හරි!! ඕං දැන් තමයි මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙ වැදගත්ම වැදගත් කාරණාව.. most importantම case එක..  කියන්න යන්නෙ.  ඒ තමයි, මේ සංසාර පැවැත්මෙදි සත්වයො කියන එවුන් ඉපදිච්ච තැන ඉඳලා උන් උන්ට ලැබිච්ච ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන පාවිච්චි කර කර අහන / දකින / විඳින / හඳුනගන්න / දැනගන්න හැම දෙයක්ම මතක හිටලා පංච උපාදානස්කන්ධයකුයි… ඊළඟට උන් ඒ මතකයන්ට අනුව චේතනා පහළ කර කර හිතන / කියන / කරන දේවල් හන්දා භවයක් / විඥාණයක් නැත්නම්, කර්ම ශක්තියකුයි… කියල දෙකක්ම හැදුණාට, ඒ පංච උපාදානස්කන්ධයට නැත්නම් 'මතකයට' මිසක්, භවයට / විඥාණයට නැත්නම්, 'කර්ම ශක්තියට' සංසාර පැවැත්මත් එක්ක ඉස්සරහට ඉස්සරහට යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  **- මතකනේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ “මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකොවත් ගමන් කරන්නේ නෑ!! එක භවයකින් තවත් භවයකට මොනවත් යන්නේ නෑ!!” කියල පැහැදිළිවම දේශණා කරලා තියනවා??? ??? ???  ඇයි තව අහල නැද්ද, බුදුහාමුදුරුවෝ ජීවත්ව හිටිය කාලයේම හිටපු ගොං සංඝයෙක්, “ආ.. මට තේරුණා!! මට තේරුණා!! මේ එකම විඥාණයක් තමයි භවයෙන් භවයට පැවතගන යන්නේ!!” කියල පිස්සු කියවන්න තියාගත්තම, බුදුහාමුදුරුවෝ, “ඈ මෝඝ පුරුෂයෝ, මං කාටද එහෙම දහමක් දේශණා කරලා තියෙන්නෙ??” කියල ඇහුව එකකුත් තියනවා??? ??? ???  -** මොකද, Memory component එකට / Data ටිකට මිසක්, Magnetic Field එකට දිගින් දිගට පවතින්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  Magnetic Field එක (විඥාණය / භවය) ඇවිල්ලා, සත්වයෙකුට ජීවය ලැබුණට පස්සෙ ඌ චේතනා පහළ කර කර කරන දේවල් හන්දා ගොඩනැගිලා, ඌ මැරෙණකොට collapse වෙන.. නැතිවෙලා යන.. තාවකාලික දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මේ සංසාර case එකේදි වෙන්නෙ, ඒ Magnetic Field එක හන්දා Data ටික තව ඇඟකට Copy වෙන එක.. පිටපත් වෙන එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  **- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!! විඥාණයක් බැහැගන්නවා!!” කිය කියා දේශණා කලේ අන්න ඒකයි!!! !!! !!!   -** ඔය ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ.. ධර්මය මෙලෝ මලහත්ඉලව්වක් තේරිලා නැති ගොං විශාරදයෝ.. ගොං උපාසක / උපාසිකාවෝ.. “අපි පූරුවෙ කොරපු කරුම කරගහගෙන ඉපදිලා ඉන්නවා!! මැරුණම මේ කරපුවත් එක්ක ඔක්කොම කරගහගෙන ආපහු යනවා!!” කියල බයිල ගැහුවට ගණන් ගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක උන් උන්ගෙ ගොං කමට කියන ගොං කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    මේ සංසාර පැවැත්මෙදි එහෙම දෙයක් සිද්ධවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!!

මේ සංසාර කතාවෙ තියන කර්ම ජාති 4න් ‘ආනන්තරීය පාපකර්ම’ ‘දිට්ඨ ධම්ම වේදනීය කර්ම’ හා ‘උපපජ්ජ වේදනීය කර්ම’ කියන බරපතල කර්ම 3ම ඒ අදාළ ජීවිත කාලය තුලදීම විපාක දීල, ඒ අදාළ සත්වයාටම හරි.. ඊළඟට හැදෙන එකාට හරි.. නැත්නම් ඊළඟට හැදෙන ‘සත්වයො වැලකටම’ පෝලිමේ හරි.. ‘පරිප්පුව කන්න වෙලා’ ඉවරවෙනවා මිසක්, ඒවා කඩින් කඩ විපාක දිදී සංසාර පැවැත්මත් එක්ක ඉස්සරහට ඉස්සරහට යැවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට, මේ සංසාර කතාවෙ සංසාර පැවැත්මත් එක්ක දිගින් දිගට ඉස්සරහට යන.. නිවන් දකිනකම් / පිරිණිවන් පානකම් විපාක දෙන.. එකම ‘වාත කරුම’ ජාතිය හැටියට තියෙන්නේ, උඹල උඹලගෙ ගොං කමට ඉල්ලගෙනම කන… සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ & වර්තමාණ ගොං සංඝයෝ උන්ගෙ ගොං කමට ‘උඹම / උඹලම කරපු පූරුවෙ කරුම’ කිය කියා දෙසන… ‘අපරාපරිය වේදනීය කර්ම’ කියල හඳුන්වන… තොපේ ඔය සංසාර මතකයේ තියන කුණුගොඩවල් ටික විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   හැබැයි ඒ ‘අපරාපරිය වේදනීය කර්ම’ විපාක දෙන්න පටන් ගන්නෙත්, සත්වයෙක් ඌට උරුමවෙලා තියන ඌට අදාළ නැති සංසාර මතකයන්ට රැවටිලා.. මුළාවෙලා.. බයවෙලා / දුක්වෙලා / කලබල වෙලා / පසුතැවිලි වෙලා පිස්සු හැදීල දඟලන්න තියාගත්තොත්, ඒකෙන් උගේ ‘භවය කචල් වෙන එකෙන්’ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!!   සත්වයෙක් ඒ මතකයන්ට රැවටිලා.. මුළාවෙලා.. පිස්සු හැදිල දඟලන්න තියාගත්තෙ නැත්නම්, ඒ මතකයන් හන්දා ඒකගෙ භවයට මොකක්වත් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  **- මතකනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “සෝවාන් උනා (සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උනා / ‘සංසාර මතකය’ තමන්ගෙ දෙයක් නෙවෙයි කියල දැනගත්ත / සංසාර මතකයන් අතහැරල දැම්ම) කියන්නේ, මහා කඳු පරුවතයක් තරම් දුක් (පව්) තොගයක් ඉවරකලා වගෙයි!!” කියල, පැහැදිළිවම දේශණා කළා??? ??? ???   -**

** … …  …  ලොකු ප්‍රශ්ණයක් ඇති!!!  ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා!!! !!! !!!   මේ සංසාර කතාවෙ තියෙන්නේ, 1) ආනන්තරීය පාපකර්ම 2) දිට්ඨධම්ම වේදනීය කර්ම 3) උපපජ්ජ වේදනීය කර්ම 4) අපරාපරිය වේදනීය කර්ම කියලා, කර්ම ජාති 4ක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතකොට තොපි ඔය අහල තියන, ගරුක කරුම.. ආසන්න කරුම.. ආචින්න කරුම.. කටත්තා කරුම.. පුකත්තා කරුම.. _ත්තා කරුම.. කිය කියා තියන තරමක් ‘කුණුහරුප කරුම’ සේරම තියෙන්නේ, කරුමක්කාර කාලකණ්නි ගොං සංඝයෝ දෙසාපු කුණුහරුප බණ වලයි.. උන් ලියාපු කුණුහරුප පොත් වලයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    මේ සංසාර කතාවෙ එහෙම ‘කුණුහරුප කරුම ජාති’ මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!      පස්සෙ මං ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරපු.. මේ සංසාර කතාවෙදි ඇත්තටම ක්‍රියාත්මක වෙන.. ආනන්තරීය පාපකර්ම / දිට්ඨධම්ම වේදනීය කර්ම / උපපජ්ජ වේදනීය කර්ම හා අපරාපරිය වේදනීය කර්ම කියන කර්ම ජාති 4ම, එව්ව ක්‍රියාත්මක වෙන විදියත් එක්කම, තොපිට එකින් එකට දිගහැරලා.. ‘හම ගහලා’.. පෙන්නනවා!!! !!! !!!   පොඩ්ඩක් හිටු!!!

ඉතිං, දැන් මාරම මාර case එක කියන්නේ,  උඹල තාමත් සංසාර පැවැත්මට අහුවෙලා හිටියට, දැන් උඹලට අතීත ජීවිත වලදි කෙරිල තියන බරපතළ පාපකර්ම වල විපාක හැටියට විඳවන්න මොකක්වත් ඉතුරුවෙලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මොකද, කලින් මොකක් හරි ජීවිතේකදී වෙච්ච දිට්ඨධම්ම වේදනීය කර්මයක් තිබ්බ නම්, ඒක ඒ ජීවිතේදිම විපාක දීලා ඉවර උනා!!! !!! !!!  කලින් මොකක් හරි ජීවිතේකදී ආනන්තරීය එකක් වෙලා තිබුණා නම්, ඒ ජීවිතේ ඉවරවෙච්ච ගමන් අපාගත උනා!!! !!! !!!   කලින් මොකක් හරි ජීවිතේකදී වෙච්ච උපපජ්ජ වේදනීය කර්මයක් තිබුණා නම්, ඒකත් ඊළඟට හැදිච්ච එකාට හරි.. ඊළඟට කාලයක් තිස්සේ හැදිච්ච සත්වයෝ ගොඩ දෙනෙකුට / සත්වයෝ වැලකට හරි.. විපාක දීලා ඉවර උනා!!! !!! !!!   ඉතින්, එහෙම වෙලා වෙලා වෙලා මේ වෙනකොට උඹල හැම එකෙක්ම මෙහෙම මනුස්ස ජීවිත ලබලා ඉපදිලා ඉන්නේ, බොලාට විපාක දෙන්න බරපතල කර්ම මොකවත්ම ඉතුරුවෙලා නොතිබුණු නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   බොලාට ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා කියන එව්වා එක එක ගාණට ලැබිල තියෙන්න පුළුවන්!!! පොඩි පොඩි අඩුපාඩුකම් ඇතුව ඉපදිලා තියෙන්නත් පුළුවන්!!! ඒත් දැන් බොලා මොළේ කඳුළක් හරි තියන ‘මනුස්ස’ ජාතියේ සත්වයන් හැටියට ඉපදිලා ඉන්නවා නේ???  ඉතිං, බොලා හැමෝම මෙහෙම මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්නේ, බොලා කවුරුවත් බරපතල කරුම විපාක මොකකටවත් අහුවුනේ නැති නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ආයෙ මොන කාලකණ්නි ගොං සංඝයෙක්.. මොන ගොං විශාරදයෙක්.. මොකෙක් උනත්.. ඔලුවෙන් නෙවෙයි ‘πn’  හිටගෙන කිව්වත්, දැන් බොලාට ආයෙ ඒ ‘පුරාණ කරුම’ ගැන කතා කරන්නවත්.. හිතන්නවත්.. වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  හරිය??  දැන් උඹලට ඉතුරුවෙලා තියන, සංසාර පැවැත්මත් එක්ක ඇදි ඇදී යන… සංසාර පැවැත්ම ඉවරයක් කරගන්නකම්ම සැරින් සැරේට පරිප්පු කන්න වෙන… එකම ‘චාටර් කරුම’ ජාතිය, ‘අපරාපරිය වේදනීය කර්ම’ කියලා හඳුන්වල තියන, තොපේ ඔය ඔළුගෙඩි අස්සට ඇවිත් තියන සංසාර මතකය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඒත් දැන් උඹල මේ සංසාරගත සත්ව ජීවිත වල ‘ඇත්තම ඇත්ත කතාව’ හොඳටම දන්නා එවුන් නිසා,   ඒ සංසාර මතක වල මොන මොනවා තිබුණත්, උඹලට දැන් ඒවයින් කලබල නොවී.. ඒ සේරම අල්ලලා දාල.. ඒ කර්ම වලින් එහෙම්පිටින්ම නිදහස්විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   ‘පූරුවෙ කරුම’ සේරම ‘ඩස්පින් ගත කරලා’…  අතහැරලා දාලා… අමතක කරල දාලා… ignore කරලා… බොලාට දැන් sure එකටම හතර අපායෙන් ගැලවෙන්න පුළුවනි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  Surety / Certainty 100%+

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 17307947, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=17304389&postcount=561]<< Previous[/url] [size=4]හරි!! ඕං දැන් තමයි මේ සංසාරගත සත්ව ජීවිත වල කතාවෙ වැදගත්ම වැදගත් කාරණාව.. most importantම case එක.. :rolleyes: කියන්න යන්නෙ. :D:D ඒ තමයි, මේ සංසාර පැවැත්මෙදි සත්වයො කියන එවුන් ඉපදිච්ච තැන ඉඳලා උන් උන්ට ලැබිච්ච ඇහැ / කණ / නහය / දිව / කය / මනස කියන ආයතන පාවිච්චි කර කර අහන / දකින / විඳින / හඳුනගන්න / දැනගන්න හැම දෙයක්ම මතක හිටලා [u]පංච උපාදානස්කන්ධයකුයි[/u]… ඊළඟට උන් ඒ මතකයන්ට අනුව චේතනා පහළ කර කර හිතන / කියන / කරන දේවල් හන්දා භවයක් / විඥාණයක් නැත්නම්, [u]කර්ම ශක්තියකුයි[/u]… කියල දෙකක්ම හැදුණාට, ඒ [size=6][b]පංච උපාදානස්කන්ධයට නැත්නම් 'මතකයට' මිසක්, භවයට / විඥාණයට නැත්නම්, 'කර්ම ශක්තියට' සංසාර පැවැත්මත් එක්ක ඉස්සරහට ඉස්සරහට යන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/b][/size] :no::no::no: [COLOR="Red"]**[/COLOR]- මතකනේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ “[COLOR="Navy"][B]මේ එක ජීවිතයකින් තව ජීවිතයකට මොකොවත් ගමන් කරන්නේ නෑ!! එක භවයකින් තවත් භවයකට මොනවත් යන්නේ නෑ!![/B][/COLOR]” කියල පැහැදිළිවම දේශණා කරලා තියනවා??? ??? ??? :):) ඇයි තව අහල නැද්ද, බුදුහාමුදුරුවෝ ජීවත්ව හිටිය කාලයේම හිටපු ගොං සංඝයෙක්, “ආ.. මට තේරුණා!! මට තේරුණා!! මේ එකම විඥාණයක් තමයි භවයෙන් භවයට පැවතගන යන්නේ!!” කියල පිස්සු කියවන්න තියාගත්තම, බුදුහාමුදුරුවෝ, “ඈ මෝඝ පුරුෂයෝ, මං කාටද එහෙම දහමක් දේශණා කරලා තියෙන්නෙ??” කියල ඇහුව එකකුත් තියනවා??? ??? ??? :):) -[COLOR="Red"]**[/COLOR] මොකද, Memory component එකට / Data ටිකට මිසක්, Magnetic Field එකට දිගින් දිගට පවතින්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: [COLOR="DarkOrange"][B]Magnetic Field එක (විඥාණය / භවය) ඇවිල්ලා, සත්වයෙකුට ජීවය ලැබුණට පස්සෙ ඌ චේතනා පහළ කර කර කරන දේවල් හන්දා ගොඩනැගිලා, ඌ මැරෙණකොට collapse වෙන.. නැතිවෙලා යන.. තාවකාලික දෙයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :yes::yes::yes: මේ සංසාර case එකේදි වෙන්නෙ, ඒ Magnetic Field එක හන්දා Data ටික තව ඇඟකට Copy වෙන එක.. පිටපත් වෙන එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: [COLOR="Red"]**[/COLOR]- භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “[COLOR="Navy"][B]පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!! විඥාණයක් බැහැගන්නවා!![/B][/COLOR]” කිය කියා දේශණා කලේ අන්න ඒකයි!!! !!! !!! :yes::yes: :D -[COLOR="Red"]**[/COLOR] [COLOR="DarkRed"][B]ඔය ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ.. ධර්මය මෙලෝ මලහත්ඉලව්වක් තේරිලා නැති ගොං විශාරදයෝ.. ගොං උපාසක / උපාසිකාවෝ.. “[U]අපි පූරුවෙ කොරපු කරුම කරගහගෙන ඉපදිලා ඉන්නවා[/U]!! [U]මැරුණම මේ කරපුවත් එක්ක ඔක්කොම කරගහගෙන ආපහු යනවා[/U]!!” කියල බයිල ගැහුවට ගණන් ගන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක උන් උන්ගෙ ගොං කමට කියන [u]ගොං කතාවක්[/u] විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :yes::yes::yes: :lol::lol::lol: :rofl::rofl::rofl: මේ සංසාර පැවැත්මෙදි එහෙම දෙයක් සිද්ධවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! :no::no::no: :no::no::no: :no::no::no: මේ සංසාර කතාවෙ තියන කර්ම ජාති 4න් ‘[B]ආනන්තරීය පාපකර්ම[/B]’ ‘[B]දිට්ඨ ධම්ම වේදනීය කර්ම[/B]’ හා ‘[B]උපපජ්ජ වේදනීය කර්ම[/B]’ කියන බරපතල කර්ම 3ම ඒ අදාළ ජීවිත කාලය තුලදීම විපාක දීල, ඒ අදාළ සත්වයාටම හරි.. ඊළඟට හැදෙන එකාට හරි.. නැත්නම් ඊළඟට හැදෙන ‘සත්වයො වැලකටම’ පෝලිමේ හරි.. ‘පරිප්පුව කන්න වෙලා’ ඉවරවෙනවා මිසක්, ඒවා කඩින් කඩ විපාක දිදී සංසාර පැවැත්මත් එක්ක ඉස්සරහට ඉස්සරහට යැවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :no::no::no: එතකොට, [size=5]මේ සංසාර කතාවෙ සංසාර පැවැත්මත් එක්ක දිගින් දිගට ඉස්සරහට යන.. නිවන් දකිනකම් / පිරිණිවන් පානකම් විපාක දෙන.. එකම ‘වාත කරුම’ ජාතිය හැටියට තියෙන්නේ, [b]උඹල උඹලගෙ ගොං කමට ඉල්ලගෙනම කන… සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ & වර්තමාණ ගොං සංඝයෝ උන්ගෙ ගොං කමට ‘උඹම / උඹලම කරපු පූරුවෙ කරුම’ කිය කියා දෙසන… ‘අපරාපරිය වේදනීය කර්ම’ කියල හඳුන්වන… තොපේ ඔය [u]සංසාර මතකයේ තියන කුණුගොඩවල්[/u][/b] ටික විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] :yes::yes::yes: :D:D හැබැයි ඒ [COLOR="Blue"][B]‘අපරාපරිය වේදනීය කර්ම’ විපාක දෙන්න පටන් ගන්නෙත්, සත්වයෙක් ඌට උරුමවෙලා තියන ඌට අදාළ නැති සංසාර මතකයන්ට රැවටිලා.. මුළාවෙලා.. බයවෙලා / දුක්වෙලා / කලබල වෙලා / පසුතැවිලි වෙලා පිස්සු හැදීල දඟලන්න තියාගත්තොත්, ඒකෙන් උගේ ‘භවය කචල් වෙන එකෙන්’ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! ;) :yes::yes::yes: සත්වයෙක් ඒ මතකයන්ට රැවටිලා.. මුළාවෙලා.. [U]පිස්සු හැදිල දඟලන්න තියාගත්තෙ නැත්නම්[/U], [U]ඒ මතකයන් හන්දා[/U] ඒකගෙ [U]භවයට මොකක්වත් වෙන්නේ නෑ[/U]!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :no::no::no: [COLOR="Red"]**[/COLOR]- මතකනේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, “[COLOR="Navy"]සෝවාන් උනා (සක්ඛාය දිට්ඨියෙන් නිදහස් උනා / ‘සංසාර මතකය’ තමන්ගෙ දෙයක් නෙවෙයි කියල දැනගත්ත / සංසාර මතකයන් අතහැරල දැම්ම) කියන්නේ, මහා කඳු පරුවතයක් තරම් දුක් (පව්) තොගයක් ඉවරකලා වගෙයි[/COLOR]!!” කියල, පැහැදිළිවම දේශණා කළා??? ??? ??? ;) :D:D:D -[COLOR="Red"]**[/COLOR] [b][COLOR="Red"]**[/COLOR][/b] … … :confused::confused::confused: … :rolleyes::rolleyes: ලොකු ප්‍රශ්ණයක් ඇති!!! :):) ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා!!! !!! !!! :baffled::baffled::baffled: ;) මේ සංසාර කතාවෙ තියෙන්නේ, 1) ආනන්තරීය පාපකර්ම 2) දිට්ඨධම්ම වේදනීය කර්ම 3) උපපජ්ජ වේදනීය කර්ම 4) අපරාපරිය වේදනීය කර්ම කියලා, කර්ම ජාති 4ක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: එතකොට [size=6]තොපි ඔය අහල තියන, [b]ගරුක කරුම.. ආසන්න කරුම.. ආචින්න කරුම.. කටත්තා කරුම.. පුකත්තා කරුම.. _ත්තා කරුම.. කිය කියා තියන තරමක් ‘[u]කුණුහරුප කරුම[/u]’ සේරම තියෙන්නේ, කරුමක්කාර කාලකණ්නි ගොං සංඝයෝ දෙසාපු කුණුහරුප බණ වලයි.. උන් ලියාපු කුණුහරුප පොත් වලයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :growl::growl::growl: :angry::angry::angry: මේ සංසාර කතාවෙ එහෙම ‘කුණුහරුප කරුම ජාති’ මොකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/b][/size] :no::no::no: :no::no::no: :no::no::no: :growl::growl::growl: :angry::angry::angry: පස්සෙ මං ඔය භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ දේශණා කරපු.. මේ සංසාර කතාවෙදි ඇත්තටම ක්‍රියාත්මක වෙන.. ආනන්තරීය පාපකර්ම / දිට්ඨධම්ම වේදනීය කර්ම / උපපජ්ජ වේදනීය කර්ම හා අපරාපරිය වේදනීය කර්ම කියන කර්ම ජාති 4ම, [b]එව්ව ක්‍රියාත්මක වෙන විදියත් එක්කම[/b], තොපිට එකින් එකට දිගහැරලා.. ‘හම ගහලා’.. පෙන්නනවා!!! !!! !!! ;) :yes::yes::yes: පොඩ්ඩක් හිටු!!! :D:D ඉතිං, දැන් මාරම මාර case එක කියන්නේ, :rolleyes::rolleyes: [COLOR="DarkGreen"][B]උඹල තාමත් සංසාර පැවැත්මට අහුවෙලා හිටියට, දැන් උඹලට අතීත ජීවිත වලදි කෙරිල තියන බරපතළ පාපකර්ම වල විපාක හැටියට විඳවන්න මොකක්වත් ඉතුරුවෙලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B][/COLOR] :no::no::no: :D:D මොකද, [COLOR="Magenta"]කලින් මොකක් හරි ජීවිතේකදී වෙච්ච දිට්ඨධම්ම වේදනීය කර්මයක් තිබ්බ නම්, ඒක ඒ ජීවිතේදිම විපාක දීලා ඉවර උනා!!! !!! !!! :yes::yes: කලින් මොකක් හරි ජීවිතේකදී ආනන්තරීය එකක් වෙලා තිබුණා නම්, ඒ ජීවිතේ ඉවරවෙච්ච ගමන් අපාගත උනා!!! !!! !!! :yes::yes: :D කලින් මොකක් හරි ජීවිතේකදී වෙච්ච උපපජ්ජ වේදනීය කර්මයක් තිබුණා නම්, ඒකත් ඊළඟට හැදිච්ච එකාට හරි.. ඊළඟට කාලයක් තිස්සේ හැදිච්ච සත්වයෝ ගොඩ දෙනෙකුට / සත්වයෝ වැලකට හරි.. විපාක දීලා ඉවර උනා!!! !!! !!! :yes::yes: :D:D ඉතින්, එහෙම වෙලා වෙලා වෙලා මේ වෙනකොට උඹල හැම එකෙක්ම මෙහෙම මනුස්ස ජීවිත ලබලා ඉපදිලා ඉන්නේ, බොලාට විපාක දෙන්න බරපතල කර්ම මොකවත්ම ඉතුරුවෙලා නොතිබුණු නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/COLOR] :yes::yes::yes: :D:D බොලාට ආයු / වර්ණ / සැප / බල / ප්‍රඥා කියන එව්වා එක එක ගාණට ලැබිල තියෙන්න පුළුවන්!!! පොඩි පොඩි අඩුපාඩුකම් ඇතුව ඉපදිලා තියෙන්නත් පුළුවන්!!! ඒත් දැන් බොලා මොළේ කඳුළක් හරි තියන ‘මනුස්ස’ ජාතියේ සත්වයන් හැටියට ඉපදිලා ඉන්නවා නේ??? :D:D:D ඉතිං, බොලා හැමෝම මෙහෙම මනුස්ස ජීවිත ලබල ඉපදිලා ඉන්නේ, බොලා කවුරුවත් බරපතල කරුම විපාක මොකකටවත් අහුවුනේ නැති නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: :D:D:D [B]ආයෙ මොන කාලකණ්නි ගොං සංඝයෙක්.. මොන ගොං විශාරදයෙක්.. මොකෙක් උනත්.. ඔලුවෙන් නෙවෙයි[/B] ‘[SIZE="6"]π[/SIZE]n’ :rolleyes: [B]හිටගෙන කිව්වත්, දැන් බොලාට ආයෙ ඒ ‘පුරාණ කරුම’ ගැන කතා කරන්නවත්.. හිතන්නවත්.. වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/B] :no::no::no: හරිය?? :D:D දැන් උඹලට ඉතුරුවෙලා තියන, සංසාර පැවැත්මත් එක්ක ඇදි ඇදී යන… සංසාර පැවැත්ම ඉවරයක් කරගන්නකම්ම සැරින් සැරේට පරිප්පු කන්න වෙන… එකම ‘චාටර් කරුම’ ජාතිය, ‘අපරාපරිය වේදනීය කර්ම’ කියලා හඳුන්වල තියන, තොපේ ඔය ඔළුගෙඩි අස්සට ඇවිත් තියන සංසාර මතකය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: ඒත් [COLOR="Blue"][SIZE="5"]දැන් උඹල මේ සංසාරගත සත්ව ජීවිත වල ‘ඇත්තම ඇත්ත කතාව’ හොඳටම දන්නා එවුන් නිසා, ;) :):) ඒ සංසාර මතක වල මොන මොනවා තිබුණත්, උඹලට දැන් ඒවයින් කලබල නොවී.. ඒ සේරම අල්ලලා දාල.. ඒ කර්ම වලින් එහෙම්පිටින්ම නිදහස්විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE][/COLOR] :yes::yes::yes: :D:D ‘පූරුවෙ කරුම’ සේරම ‘ඩස්පින් ගත කරලා’… ;) අතහැරලා දාලා… අමතක කරල දාලා… ignore කරලා… බොලාට දැන් sure එකටම හතර අපායෙන් ගැලවෙන්න පුළුවනි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :yes::yes::yes: [B]Surety / Certainty 100%+[/B] :D:D:D[/size] [right][url=http://www.elakiri.com/forum/showpost.php?p=17311637&postcount=563]Next >>[/url][/right] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom