Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකටම තකහනියක් හදපු post එකක්. ඔහෙලත් බලන්න.

පටිච්චසමුප්පාදයේ 'අවිද්‍යා' 'සංස්ඛාර' 'විඥාණ' 'නාමරූප' 'සලායතන' කිය කියා තියෙන්නේ නිකම්ම නිකම් 'වචන ටිකක්' විතරයි!!! !!! !!! හැබැයි ඒ වචන වලින් කියවෙන්නේ 'බරපතල High Tech කතන්දරයක්'... සංකීර්ණ විද්‍යාත්මක සිදුවීම් පෙළක්... ගැන මිසක්, නිකම් වචන ටික දිහා බැලුවාම පේන / හිතෙන / තේරෙණ දේ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "පටිච්චසමුප්පාදය හරිම ගැඹුරුයි!!" කිව්වේ අන්න ඒකයි!!! !!! !!! එතකොට, මේ 'මං තුමාට'  මුළු ලෝකෙම කණපිට හරවලා සත්‍ය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න නොදී ඒකට බාධා කරපු උන්දලාටත් 'ඇත්ත' පෙන්වල දීලා උන්වත් එකතු කරගෙන, භාග්‍යවතුන් වහන්සේ 'මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!! මොකෙක්වත් ගොඩ යන්නේ නෑ!!' කිව්ව එක 'ඔක්කොමල අවබෝධ කරගන්නවා!! මට / අපට against වෙච්ච / වෙන එවුන් හැරෙන්න අනික් ඔක්කොමල ගොඩයනවා!!' කියන තත්වෙටම වෙනස්කරන්න පුළුවන් උනෙත්, මං අන්න ඒ High Tech කතන්දරය කරටියෙන්ම අල්ලගත්තු නිසයි!!! !!! !!!

ඔය උදවියටත් ඒ පටිච්චසමුප්පාදය ගැන පොඩි පැහැදිළි කිරීමක් කරන්න, ඒකෙ 'වචන වලින් කියවෙන ටික' කොළඹ ඉඳල මාතරට තියන තාර පාරයි.. ඇත්ත 'විද්‍යාත්මක සිදුවීම් මාලාව' කොළඹ ඉඳල මාතරට තියන රේල් පාරයි.. හැටියට සැලකුවොත්, 'අවිද්‍යා' 'තණ්හා' 'උපාදාන' කියන තැන් ටික විතරක් රේල්පාර තාර පාර උඩින් වැටිල තියන තැන් වගෙයි!!! !!! !!! ඒ තැන්වලදි වචන වලින් කියවෙන තේරුමයි.. ඇත්ත කතාවෙ දැක්වෙන දෙයයි.. ගොඩාක් දුරට සමානයි!!! !!! !!! ඉතින්, "අවිද්‍යාව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" "තණ්හාව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" "උපාදාන නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියල හරි... "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට අවිද්‍යාව නෑ!!" "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට තණ්හාව නෑ!!" "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට උපාදාන නෑ!!" කියල හරි... කෙලින්ම කියන්න පුළුවන්!!! !!! !!! කිසිම අවුළක් නෑ!!! !!! !!! ඒත් 'සංස්ඛාර' 'විඥාණ' 'නාමරූප' 'සලායතන' 'ඵස්ස' 'වේදනා' 'භව' කියන තැන්වලදි තාර පාර තියෙන්නෙ කොහෙවත්.. රේල් පාර තියෙන්නෙ වෙන කොහෙවත්.. නිසා, ඒ 'වචන අල්ලං සෙල්ලං කරන්න ගියොත්' නම් වෙන්නේ මළ මගුලක්ම තමයි!!! !!! !!!  සමහරක් තැන්වලදි මහා කුණුහරුප තේරුම් හැදිලා, 'ධර්ම කතාව' එහෙම්පිටින්ම අඤ්ඤකොරොස් (full upset) වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උදාහරණ හැටියට, "සංස්ඛාර නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන්න පුළුවන් උනාට, "රහත්වෙච්ච අයට සංස්ඛාර නෑ!!" කියන්න බෑ!!! !!! !!! මොකද, රහත්වෙච්ච අයටත් ජීවිතය පවතිනතාක් සංස්ඛාර තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, "විඥාණ නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියලත් කියන්න පුළුවන් උනාට, "රහත්වෙච්ච අයට විඥාණ නෑ!!" කියල නම් කොහොමටවත් කියන්න බෑ!!! !!! !!! රහත්වෙච්ච අයටත් ජීවත්වෙනතාක් විඥාණ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ ඕනෙ නම් "නාමරූප *{නාමරූප = ක්‍රියාකාරී ඇඟවල් / සජීවී ඇඟවල් / පණ තියන ඇඟවල්) නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියලත් කියන්න පුළුවන්!!! !!! !!! හැබැයි රහත්වුනයි කියල ඇඟ නැතිවෙන්නෙ නැති නිසා,  "රහත්වෙච්ච අයට නාමරූප නෑ!!" කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  ඊළඟට, "ඵස්ස නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එක හරි උනාට, "රහත්වෙච්ච අයට ඵස්ස නෑ!!" කිව්වොත් ඒක 100% වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ආයතන 6 වැඩකරනකම් ඉස්පර්ෂයන් (ඵස්ස) ඇතිවන එක මේ ඇඟවල් වල ස්වභාවයක් මිසක්, ඒක රහත්වෙලාද නැද්ද?? පිස්සෙක්ද නැද්ද?? බීලද නැද්ද?? කියන මොකක්වත් හන්ද වෙනස්වෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, "භව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එකත් 100% හරි උනාට, "රහත්වෙච්ච අයට භව නෑ!!" කිව්වොත් ඒක එහෙම්පිටින් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහත්වෙච්ච අය උනත් චේතනා පහළකර කර කරන - කියන - හිතන දේවල් අනුව භවය ඉබේම ගොඩනැගෙනවා!!! !!! !!! ඒකත් ස්වභාවිකවම සිද්ධවෙන දෙයක්.. නැත්නම්, මේ ඇඟවල් වල ස්වභාවයක්.. තමයි!!! !!! !!!  ඒ නිසා රහත්වෙච්ච කෙනෙක් ඉර්දී බල එහෙම හදාගෙන පාවිච්චි කළොත්, ලෝකෙ හෙල්ලෙන තරම් තඩි භවයක් උනත් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මැරෙනකොට (පිරිණිවන්පාන කොට) ඒ භව නිරුද්ධවෙලා (නැතිවෙලා) යනවා මිසක්, නැවත ඉපදීමකට හේතුවෙන්නේ නෑ!!! !!! !!! රහත්වෙච්ච අයගෙයි නැති අයගෙයි භව වල ලොකුම වෙනස අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒත් අද කාලෙ 'අවබෝධ වෙලා' දඟලන.. විශේෂයෙන්ම සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ මිනිස්සු සංසාරෙන් නිදහස්වෙන එක වළක්වන්න, 'රවුං කොරල හදාපු පටිච්චසමුප්පාද චක්‍රය' අල්ලගෙන මඤ්ඤං වෙලා දඟලන.. 'බුද්ධර්ල' නම් කරන්නෙම, "රහත්වෙච්ච අයට සංස්ඛාර තියෙන්න විදියක් නෑ!!" "රහත්වෙච්ච අයට විඥාණ තියෙන්න විදියක් නෑ!!" ගගා කුණුහරුප කියන එකම තමයි!!! !!! !!! එතනදිත් ලස්සනම වැඩේ වෙන්නෙ උන් 'සලායතන' ගැන කියන්න ගියාමයි!!! !!! !!! මොකද, උන්ගෙ අවබෝධයෙන් කියනවා නම් කියන්න වෙන්නේ, "රහත්වෙච්ච අයට ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන මොකක්වත් (සලායතන) තියෙන්න විදියක් නෑ!!" කියල තමයි!!! !!! !!!    ඒත් එහෙම කිව්වොත් ඌ අමුම අමු ගොනෙක් බව හැමෝම දැනගන්න නිසා, උන්ට ඒක කියන්න විදියක් නෑ!!! !!! !!!   ඉතිං උන් ඒක වහගන 'තමන්ගෙ දහම' සාධාරනීකරණය කරන්න, "සලායතන තිබ්බට ඵස්ස ඇතිවෙච්ච තැනම නැතිවෙනවා!! *{එතකොට සලායතන තිබ්බත් නැහැ වගේ නේ?? නැත්නම්, සලායතන තිබ්බත් අවුලක් නෑ නේ?? අන්න ඒ හන්ද.} බුදුන්වහන්සේ කියල තියෙන්නෙ ඒකයි!!" ගගා 'දහම' අලුතෙන් හදනවා!!! !!! !!! ඒ බයිල අහල / කියවල / බලල රැවටෙන මොකුත් නොදන්න එවුන්ට ඉතිං අබ සරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

හැබැයි දැන් නම් ඕනෙම කෙනෙකුට පටිච්චසමුප්පාදය හරියටම.. නිවැරදිවම.. අවබෝධ කරගන්න කිසිම අමාරුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ වෙනකොටත් මං ඒක ඇත්ත විද්‍යාත්මක සිදුවීම් මාලාවෙන්ම තෝරලා publish කරල ඉවරයි!!! !!! !!! {මං කරල තියන threads බලන්න.} ඒ වගේම ඉදිරියෙදි තව දෙතුන් විදියකින්ම ගොඩාක් සරලව.. ලෝකෙ කොහේවත් නැති විදියට.. මං පටිච්චසමුප්පාදය තෝරලා දෙනවා!!! !!! !!!  පටිච්චසමුප්පාදය අවබෝධ නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැරිවෙන්නම තෝරලා දෙනවා!!! !!! !!!  ඒ නිසා කාටවත් අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ.

යාලුලා, දැන් වැඩේ තියෙන්නෙ පටිච්චසමුප්පාදය තෝර තෝර ඉන්න එක නෙවෙයි!!! !!! !!! ඒ ලොකු ලොකු දේවල් සේරම කරන්න කළින්, බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා.. දෙයියො බදාගත්තු ගොං පොරවල්ට අහුවෙලා.. එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ව සංසාර අනතුරෙන් වත් ගලවලා ඉන්න එක, ඉස්සෙල්ලම කල යුතුයි!!! !!! !!! කවුරුවත් නොදන්නවා උණාට.. පිලි නොගන්නවා උණාට.. උඹල හැමෝටම තියන සංසාර අනතුර හරිම බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භග්‍යවතුන්වහන්සේ කිව්වවේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරයේ, හොඳටම හෙම්බත්වෙලා ඉන්න මොහොතක, බොහෝම සුළු කාලයකට, යන්තම් හුස්මක් කටක් ගන්න දියෙන් උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක් විතරයි!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ ඇත්ත කතන්දරය නොදැන, මේ වෙනකොට අහල / කියවල දැනගෙන තියන ගොං කතන්දර වලට අනුව, පිං කොර කොර සංසාරෙ යන්න.. දෙයිය ගාවට / ස්වර්ගෙට යන්න.. හිතාගෙන ඉන්න උන්දලට 'සොරි වෙන එක' වළක්වන්න බෑ!!! !!! !!! මේ ලැබිල තියන අවස්ථාවෙදි සංසාර පැවැත්ම නතරකරගත්තේ නැත්නම්, මොකාට උනත් නවතින්න වෙන්නෙ අපායේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුනොත් ආයේ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඉතිං, කාට උනත් ඒ භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න අවශ්‍යවෙන මූළික පියවර... භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන්.. ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන්.. සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!" කියපු කොටස... මේ වෙනකොටත් අපි උඹල වෙනුවෙන් කරල දීලා ඉවරයි!!! !!! !!!  හොඳට බලපන්, කොච්චර බණ ඇහුවත් කියෙව්වත් මොකෙක්වත් අල්ලගන්නේ / තේරුම්ගන්නේ / අවබෝධ කරගන්නේ නැති, "බොලා කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!! සංසාරෙ ඇවිල්ලා තියෙන්නේ මතකයක් විතරයි!! ඒ මතකයේ තියන කිසිම දෙයක් උඹලම කරපු කියපු.. උඹලටම වෙච්ච.. දේවල් නෙවෙයි!!" කියන 'ඇත්ත සංසාර කතාන්දරය' දැන් ආයේ ඒ ගැන කිසිම සැකයක් නොහිටින විදියට.. බොහෝම පැහැදිළිව.. බොලාට තේරුම් කරල දීලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර කතන්දරේ ගැන මොකුත් නොදන්න / දෙයිය මැව්වයි.. අලුතෙන් හැදිලයි.. ඉබේ හැදිලයි.. කියල හිතාගෙන හිටිය එවුන්ට නම්, "බොලා ඉබේ හැදිලවත්.. දෙයියෙක් මවලවත්.. නෙවෙයි!! උඹලව හැදිල තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවික වැඩපිළිවෙලක් හන්දයි!! ඒකෙදි උඹට පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බැරි තරම් තඩි අතීත මතකයක් ලැබිල තියනවා!! කොයි වෙලාවක හරි ඒවා මතක්වුනොත්, කලබල වෙන්න.. බයවෙන්න.. දුක්වෙන්න.. පසුතැවෙන්න.. මොකුත් එපා!! ඒ උඹලටම වෙච්ච.. උඹලම කරපු කියපුවා.. මොකක්වත් නෙවෙයි!!" කියලා, ඇත්ත සංසාර කතන්දරය ගැන සියලු සැකසංකා දුරුවෙන විදියට, උන්ව දැණුවත් කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

දැන් ඊළඟට ප්‍රශ්ණේ, උඹල ඒ ටික දැනගත්තයි කියලත් සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක් උඹල කොහෙත්ම 100% safe නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියල කෙළින්ම කිව්වේ ඒකයි!!! !!! !!! මොකද, උඹල පස් පව් දස අකුසල් සේරගෙන්ම වැළකිලා සීලයෙන් සංවර වෙලාම හිටියත්, උඹලව බාහිර බලපෑම් නිසා 'ගහගෙන ගිහිල්ලා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ සංසාරය 'මහා භයානක සැඩපහරකට' උපමා කලේ ඒකයි!!! !!! !!! ඉතිං මං ඒ 'ගහගෙන යන' හැටි ගැනත් උඹලට කියල / පෙන්නලා දුන්නා!!! !!! !!! හැබැයි සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් අපිට ඒ බාහිර බලපෑම් වලින් ගැලවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපිට කරන්න පුළුවන් එකම දේ, ඒ බාහිර බලපෑම් අපිට බලපාන ප්‍රමාණය අවම / අඩුම කරගන්න, පුලුවාන් තරම් භව කුඩා කරගන්න එක.. පුලුවාන් තරම් පින් කරන එක.. තමයි!!! !!! !!! හැබැයි එතනදි බොලා පින් කොරනවයි කියල හිතාගෙන පින් කඳුලක්වත් හම්බවෙන්නේ නැති කුණුහරුප වැඩ 'සීලබ්බත පරාමාස' කලොත්, ආයෙත් වෙන්නෙ තොපේ භව ලොකුවෙලා තොපිව අපාය ලෝක වලටම ඇදිල යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ බොලාට, ඒ පින් කඳුළක්වත් හම්බවෙන්නේ නැති පින් කියල හිතාගෙන කොරන කුණුහරුප වැඩවලින් වැළකියල්ලා... 'සීලබ්බත පරාමාස' වලින් වැළකියල්ලා... කිව්වේ අන්න ඒ හන්දයි!!! !!! !!!

ඒත් ඉතිං ගොං බෞද්ධයෝ බුද්ධං සරණං ගච්චාමි.. ආයි ගච්චාමි.. ආයිත් ගච්චාමි.. කියා කියා ඉන්නවා මිසක්, බුදුහාමුදුරුවෝ කියපු විදියට වැඩකරන්නේ නැහැ නෙව??? ??? ??? ගොං බෞද්ධයො කරන්නෙම පිළිම පූජා තියන.. පිළිම වන්දනා කරන.. තෙරුවන්ගෙ features ජප කොරන.. ඥාණ පූජා - තෙල් පූජා - පළතුරු පූජා - එළවලු පූජා - හට්ටි මුට්ටි පූජා  තියන.. ගස් වලට - චෛත්‍ය වලට කහ පාට / ගුරු පාට රෙදි අන්දන.. සුදුපාට රෙදි ඇඳගෙන බිම ලැගල ඉන්න.. කුණුහරුප වැඩම නෙව??? ??? ??? දැන් මං කරගන යන්නේ, අන්න ඒ කුණුහරුප වැඩවලින් උන්දලට සිද්ධවෙනදේ වත් කියල පෙන්වල දීලා, උන් ඒ ධර්මයේ නාමයෙන් කරන කුණුහරුප වැඩ (සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පින්කම්) සේරගෙන්ම වැළකිලා... සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකිලා... පුළුවන් උපරිමයෙන්ම ආරක්ෂා වෙලා ජීවත්වෙන්න යොමුවෙන තැනට, පාර හදන එක තමයි!!! !!! !!!   අන්න ඒ ටිකත් ඉවරවෙලා, blog එකත් complete කරලා, ඊළඟට මං ආයෙ අර කළින් කරන් ආව threads ටික continue කරන්න ගන්නවා!!! !!! !!! එතකොට අපි පටිච්චසමුප්පාදෙ ගැන උපරිමයෙන්ම බලමු.

එතකම් http://maninnekoheda.blogspot.com blog එක 7-8 පාරක්වත් හොඳට බලන්න.

[QUOTE="Damith Kariyawasam, post: 20535866, member: 31903"] [COLOR="Blue"][B]FB එකටම තකහනියක් හදපු post එකක්. ඔහෙලත් බලන්න.[/B][/COLOR] [SIZE="3"]පටිච්චසමුප්පාදයේ 'අවිද්‍යා' 'සංස්ඛාර' 'විඥාණ' 'නාමරූප' 'සලායතන' කිය කියා තියෙන්නේ නිකම්ම නිකම් 'වචන ටිකක්' විතරයි!!! !!! !!! හැබැයි ඒ වචන වලින් කියවෙන්නේ 'බරපතල High Tech කතන්දරයක්'... සංකීර්ණ විද්‍යාත්මක සිදුවීම් පෙළක්... ගැන මිසක්, නිකම් වචන ටික දිහා බැලුවාම පේන / හිතෙන / තේරෙණ දේ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "පටිච්චසමුප්පාදය හරිම ගැඹුරුයි!!" කිව්වේ අන්න ඒකයි!!! !!! !!! එතකොට, මේ 'මං තුමාට' ;) මුළු ලෝකෙම කණපිට හරවලා සත්‍ය අවබෝධ කරගෙන සංසාර පැවැත්මෙන් නිදහස්වෙන්න නොදී ඒකට බාධා කරපු උන්දලාටත් 'ඇත්ත' පෙන්වල දීලා උන්වත් එකතු කරගෙන, භාග්‍යවතුන් වහන්සේ 'මොකෙක්වත් අවබෝධ කරගන්නේ නෑ!! මොකෙක්වත් ගොඩ යන්නේ නෑ!!' කිව්ව එක 'ඔක්කොමල අවබෝධ කරගන්නවා!! මට / අපට against වෙච්ච / වෙන එවුන් හැරෙන්න අනික් ඔක්කොමල ගොඩයනවා!!' කියන තත්වෙටම වෙනස්කරන්න පුළුවන් උනෙත්, මං අන්න ඒ High Tech කතන්දරය කරටියෙන්ම අල්ලගත්තු නිසයි!!! !!! !!! :) ඔය උදවියටත් ඒ පටිච්චසමුප්පාදය ගැන පොඩි පැහැදිළි කිරීමක් කරන්න, ඒකෙ 'වචන වලින් කියවෙන ටික' කොළඹ ඉඳල මාතරට තියන තාර පාරයි.. ඇත්ත 'විද්‍යාත්මක සිදුවීම් මාලාව' කොළඹ ඉඳල මාතරට තියන රේල් පාරයි.. හැටියට සැලකුවොත්, 'අවිද්‍යා' 'තණ්හා' 'උපාදාන' කියන තැන් ටික විතරක් රේල්පාර තාර පාර උඩින් වැටිල තියන තැන් වගෙයි!!! !!! !!! ඒ තැන්වලදි වචන වලින් කියවෙන තේරුමයි.. ඇත්ත කතාවෙ දැක්වෙන දෙයයි.. ගොඩාක් දුරට සමානයි!!! !!! !!! ඉතින්, "අවිද්‍යාව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" "තණ්හාව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" "උපාදාන නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියල හරි... "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට අවිද්‍යාව නෑ!!" "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට තණ්හාව නෑ!!" "නැවත ඉපදීම - ජරා මරණ නැති අයට / රහත්වෙච්ච අයට උපාදාන නෑ!!" කියල හරි... කෙලින්ම කියන්න පුළුවන්!!! !!! !!! කිසිම අවුළක් නෑ!!! !!! !!! ඒත් 'සංස්ඛාර' 'විඥාණ' 'නාමරූප' 'සලායතන' 'ඵස්ස' 'වේදනා' 'භව' කියන තැන්වලදි තාර පාර තියෙන්නෙ කොහෙවත්.. රේල් පාර තියෙන්නෙ වෙන කොහෙවත්.. නිසා, ඒ 'වචන අල්ලං සෙල්ලං කරන්න ගියොත්' නම් වෙන්නේ මළ මගුලක්ම තමයි!!! !!! !!! :o සමහරක් තැන්වලදි මහා කුණුහරුප තේරුම් හැදිලා, 'ධර්ම කතාව' එහෙම්පිටින්ම අඤ්ඤකොරොස් (full upset) වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උදාහරණ හැටියට, "සංස්ඛාර නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන්න පුළුවන් උනාට, "රහත්වෙච්ච අයට සංස්ඛාර නෑ!!" කියන්න බෑ!!! !!! !!! මොකද, රහත්වෙච්ච අයටත් ජීවිතය පවතිනතාක් සංස්ඛාර තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, "විඥාණ නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියලත් කියන්න පුළුවන් උනාට, "රහත්වෙච්ච අයට විඥාණ නෑ!!" කියල නම් කොහොමටවත් කියන්න බෑ!!! !!! !!! රහත්වෙච්ච අයටත් ජීවත්වෙනතාක් විඥාණ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයෙ ඕනෙ නම් "නාමරූප *{නාමරූප = ක්‍රියාකාරී ඇඟවල් / සජීවී ඇඟවල් / පණ තියන ඇඟවල්) නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියලත් කියන්න පුළුවන්!!! !!! !!! හැබැයි රහත්වුනයි කියල ඇඟ නැතිවෙන්නෙ නැති නිසා, :p "රහත්වෙච්ච අයට නාමරූප නෑ!!" කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D ඊළඟට, "ඵස්ස නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එක හරි උනාට, "රහත්වෙච්ච අයට ඵස්ස නෑ!!" කිව්වොත් ඒක 100% වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ආයතන 6 වැඩකරනකම් ඉස්පර්ෂයන් (ඵස්ස) ඇතිවන එක මේ ඇඟවල් වල ස්වභාවයක් මිසක්, ඒක රහත්වෙලාද නැද්ද?? පිස්සෙක්ද නැද්ද?? බීලද නැද්ද?? කියන මොකක්වත් හන්ද වෙනස්වෙන දෙයක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්තිමට, "භව නැත්නම් නැවත ඉපදීම - ජරා මරණ නෑ!!" කියන එකත් 100% හරි උනාට, "රහත්වෙච්ච අයට භව නෑ!!" කිව්වොත් ඒක එහෙම්පිටින් වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! රහත්වෙච්ච අය උනත් චේතනා පහළකර කර කරන - කියන - හිතන දේවල් අනුව භවය ඉබේම ගොඩනැගෙනවා!!! !!! !!! ඒකත් ස්වභාවිකවම සිද්ධවෙන දෙයක්.. නැත්නම්, මේ ඇඟවල් වල ස්වභාවයක්.. තමයි!!! !!! !!! :) ඒ නිසා රහත්වෙච්ච කෙනෙක් ඉර්දී බල එහෙම හදාගෙන පාවිච්චි කළොත්, ලෝකෙ හෙල්ලෙන තරම් තඩි භවයක් උනත් හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මැරෙනකොට (පිරිණිවන්පාන කොට) ඒ භව නිරුද්ධවෙලා (නැතිවෙලා) යනවා මිසක්, නැවත ඉපදීමකට හේතුවෙන්නේ නෑ!!! !!! !!! රහත්වෙච්ච අයගෙයි නැති අයගෙයි භව වල ලොකුම වෙනස අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් අද කාලෙ 'අවබෝධ වෙලා' දඟලන.. විශේෂයෙන්ම සාසන භක්ෂක කාලකන්ණි ගොං සංඝයෝ මිනිස්සු සංසාරෙන් නිදහස්වෙන එක වළක්වන්න, 'රවුං කොරල හදාපු පටිච්චසමුප්පාද චක්‍රය' අල්ලගෙන මඤ්ඤං වෙලා දඟලන.. 'බුද්ධර්ල' නම් කරන්නෙම, "රහත්වෙච්ච අයට සංස්ඛාර තියෙන්න විදියක් නෑ!!" "රහත්වෙච්ච අයට විඥාණ තියෙන්න විදියක් නෑ!!" ගගා කුණුහරුප කියන එකම තමයි!!! !!! !!! එතනදිත් ලස්සනම වැඩේ වෙන්නෙ උන් 'සලායතන' ගැන කියන්න ගියාමයි!!! !!! !!! මොකද, උන්ගෙ අවබෝධයෙන් කියනවා නම් කියන්න වෙන්නේ, "රහත්වෙච්ච අයට ඇස / කණ / නාසය / දිව / කය / මනස කියන මොකක්වත් (සලායතන) තියෙන්න විදියක් නෑ!!" කියල තමයි!!! !!! !!! :P :D :D ඒත් එහෙම කිව්වොත් ඌ අමුම අමු ගොනෙක් බව හැමෝම දැනගන්න නිසා, උන්ට ඒක කියන්න විදියක් නෑ!!! !!! !!! :D :D ඉතිං උන් ඒක වහගන 'තමන්ගෙ දහම' සාධාරනීකරණය කරන්න, "සලායතන තිබ්බට ඵස්ස ඇතිවෙච්ච තැනම නැතිවෙනවා!! *{එතකොට සලායතන තිබ්බත් නැහැ වගේ නේ?? නැත්නම්, සලායතන තිබ්බත් අවුලක් නෑ නේ?? අන්න ඒ හන්ද.} බුදුන්වහන්සේ කියල තියෙන්නෙ ඒකයි!!" ගගා 'දහම' අලුතෙන් හදනවා!!! !!! !!! ඒ බයිල අහල / කියවල / බලල රැවටෙන මොකුත් නොදන්න එවුන්ට ඉතිං අබ සරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( හැබැයි දැන් නම් ඕනෙම කෙනෙකුට පටිච්චසමුප්පාදය හරියටම.. නිවැරදිවම.. අවබෝධ කරගන්න කිසිම අමාරුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ වෙනකොටත් මං ඒක ඇත්ත විද්‍යාත්මක සිදුවීම් මාලාවෙන්ම තෝරලා publish කරල ඉවරයි!!! !!! !!! {මං කරල තියන threads බලන්න.} ඒ වගේම ඉදිරියෙදි තව දෙතුන් විදියකින්ම ගොඩාක් සරලව.. ලෝකෙ කොහේවත් නැති විදියට.. මං පටිච්චසමුප්පාදය තෝරලා දෙනවා!!! !!! !!! :) පටිච්චසමුප්පාදය අවබෝධ නොවෙච්ච කෙනෙක් හොයාගන්න බැරිවෙන්නම තෝරලා දෙනවා!!! !!! !!! ;) ඒ නිසා කාටවත් අඩුවක් පාඩුවක් වෙන එකක් නෑ. :) :) යාලුලා, දැන් වැඩේ තියෙන්නෙ පටිච්චසමුප්පාදය තෝර තෝර ඉන්න එක නෙවෙයි!!! !!! !!! ඒ ලොකු ලොකු දේවල් සේරම කරන්න කළින්, බොහෝම දුර්ලභ වාසනාවන්ත මනුස්ස ජීවිතයක් ලබල ඉපදිලත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා.. දෙයියො බදාගත්තු ගොං පොරවල්ට අහුවෙලා.. එහෙම්පිටින්ම නන්නත්තාර වෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ව සංසාර අනතුරෙන් වත් ගලවලා ඉන්න එක, ඉස්සෙල්ලම කල යුතුයි!!! !!! !!! කවුරුවත් නොදන්නවා උණාට.. පිලි නොගන්නවා උණාට.. උඹල හැමෝටම තියන සංසාර අනතුර හරිම බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භග්‍යවතුන්වහන්සේ කිව්වවේ, "මේ බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිලි ගිලී ගහගෙන යන අතරවාරයේ, හොඳටම හෙම්බත්වෙලා ඉන්න මොහොතක, බොහෝම සුළු කාලයකට, යන්තම් හුස්මක් කටක් ගන්න දියෙන් උඩට මතුවෙන්න ලැබිච්ච වෙලාවක් විතරයි!! ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා, ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ ඇත්ත කතන්දරය නොදැන, මේ වෙනකොට අහල / කියවල දැනගෙන තියන ගොං කතන්දර වලට අනුව, පිං කොර කොර සංසාරෙ යන්න.. දෙයිය ගාවට / ස්වර්ගෙට යන්න.. හිතාගෙන ඉන්න උන්දලට 'සොරි වෙන එක' වළක්වන්න බෑ!!! !!! !!! මේ ලැබිල තියන අවස්ථාවෙදි සංසාර පැවැත්ම නතරකරගත්තේ නැත්නම්, මොකාට උනත් නවතින්න වෙන්නෙ අපායේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නේ, "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුනොත් ආයේ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්න එපා!!" කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, කාට උනත් ඒ භයානක සංසාර අනතුරෙන් ගැළවෙන්න අවශ්‍යවෙන මූළික පියවර... භාග්‍යවතුන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන්.. ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා වේගයෙන්.. සක්ඛාය දිට්ඨියෙන් නිදහස්වෙලා ඉන්න!!" කියපු කොටස... මේ වෙනකොටත් අපි උඹල වෙනුවෙන් කරල දීලා ඉවරයි!!! !!! !!! :) හොඳට බලපන්, කොච්චර බණ ඇහුවත් කියෙව්වත් මොකෙක්වත් අල්ලගන්නේ / තේරුම්ගන්නේ / අවබෝධ කරගන්නේ නැති, "බොලා කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!! සංසාරෙ ඇවිල්ලා තියෙන්නේ මතකයක් විතරයි!! ඒ මතකයේ තියන කිසිම දෙයක් උඹලම කරපු කියපු.. උඹලටම වෙච්ච.. දේවල් නෙවෙයි!!" කියන 'ඇත්ත සංසාර කතාන්දරය' දැන් ආයේ ඒ ගැන කිසිම සැකයක් නොහිටින විදියට.. බොහෝම පැහැදිළිව.. බොලාට තේරුම් කරල දීලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර කතන්දරේ ගැන මොකුත් නොදන්න / දෙයිය මැව්වයි.. අලුතෙන් හැදිලයි.. ඉබේ හැදිලයි.. කියල හිතාගෙන හිටිය එවුන්ට නම්, "බොලා ඉබේ හැදිලවත්.. දෙයියෙක් මවලවත්.. නෙවෙයි!! උඹලව හැදිල තියෙන්නේ මෙන්න මෙහෙම ස්වභාවික වැඩපිළිවෙලක් හන්දයි!! ඒකෙදි උඹට පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බැරි තරම් තඩි අතීත මතකයක් ලැබිල තියනවා!! කොයි වෙලාවක හරි ඒවා මතක්වුනොත්, කලබල වෙන්න.. බයවෙන්න.. දුක්වෙන්න.. පසුතැවෙන්න.. මොකුත් එපා!! ඒ උඹලටම වෙච්ච.. උඹලම කරපු කියපුවා.. මොකක්වත් නෙවෙයි!!" කියලා, ඇත්ත සංසාර කතන්දරය ගැන සියලු සැකසංකා දුරුවෙන විදියට, උන්ව දැණුවත් කරලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් ඊළඟට ප්‍රශ්ණේ, උඹල ඒ ටික දැනගත්තයි කියලත් සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නාතාක් උඹල කොහෙත්ම 100% safe නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ "මම නම් ඇසිපිය හෙලන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නේ නෑ!! ආයෙනම් උපදින්න හිතන්නවත් එපා!!" කියල කෙළින්ම කිව්වේ ඒකයි!!! !!! !!! මොකද, උඹල පස් පව් දස අකුසල් සේරගෙන්ම වැළකිලා සීලයෙන් සංවර වෙලාම හිටියත්, උඹලව බාහිර බලපෑම් නිසා 'ගහගෙන ගිහිල්ලා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ සංසාරය 'මහා භයානක සැඩපහරකට' උපමා කලේ ඒකයි!!! !!! !!! ඉතිං මං ඒ 'ගහගෙන යන' හැටි ගැනත් උඹලට කියල / පෙන්නලා දුන්නා!!! !!! !!! හැබැයි සංසාර පැවැත්මට අහුවෙලා ඉන්නකම් අපිට ඒ බාහිර බලපෑම් වලින් ගැලවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපිට කරන්න පුළුවන් එකම දේ, ඒ බාහිර බලපෑම් අපිට බලපාන ප්‍රමාණය අවම / අඩුම කරගන්න, පුලුවාන් තරම් භව කුඩා කරගන්න එක.. පුලුවාන් තරම් පින් කරන එක.. තමයි!!! !!! !!! හැබැයි එතනදි බොලා පින් කොරනවයි කියල හිතාගෙන පින් කඳුලක්වත් හම්බවෙන්නේ නැති කුණුහරුප වැඩ 'සීලබ්බත පරාමාස' කලොත්, ආයෙත් වෙන්නෙ තොපේ භව ලොකුවෙලා තොපිව අපාය ලෝක වලටම ඇදිල යන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ බොලාට, ඒ පින් කඳුළක්වත් හම්බවෙන්නේ නැති පින් කියල හිතාගෙන කොරන කුණුහරුප වැඩවලින් වැළකියල්ලා... 'සීලබ්බත පරාමාස' වලින් වැළකියල්ලා... කිව්වේ අන්න ඒ හන්දයි!!! !!! !!! ඒත් ඉතිං ගොං බෞද්ධයෝ බුද්ධං සරණං ගච්චාමි.. ආයි ගච්චාමි.. ආයිත් ගච්චාමි.. කියා කියා ඉන්නවා මිසක්, බුදුහාමුදුරුවෝ කියපු විදියට වැඩකරන්නේ නැහැ නෙව??? ??? ??? ගොං බෞද්ධයො කරන්නෙම පිළිම පූජා තියන.. පිළිම වන්දනා කරන.. තෙරුවන්ගෙ features ජප කොරන.. ඥාණ පූජා - තෙල් පූජා - පළතුරු පූජා - එළවලු පූජා - හට්ටි මුට්ටි පූජා :p තියන.. ගස් වලට - චෛත්‍ය වලට කහ පාට / ගුරු පාට රෙදි අන්දන.. සුදුපාට රෙදි ඇඳගෙන බිම ලැගල ඉන්න.. කුණුහරුප වැඩම නෙව??? ??? ??? දැන් මං කරගන යන්නේ, අන්න ඒ කුණුහරුප වැඩවලින් උන්දලට සිද්ධවෙනදේ වත් කියල පෙන්වල දීලා, උන් ඒ ධර්මයේ නාමයෙන් කරන කුණුහරුප වැඩ (සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පින්කම්) සේරගෙන්ම වැළකිලා... සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකිලා... පුළුවන් උපරිමයෙන්ම ආරක්ෂා වෙලා ජීවත්වෙන්න යොමුවෙන තැනට, පාර හදන එක තමයි!!! !!! !!! ;) :) අන්න ඒ ටිකත් ඉවරවෙලා, blog එකත් complete කරලා, ඊළඟට මං ආයෙ අර කළින් කරන් ආව threads ටික continue කරන්න ගන්නවා!!! !!! !!! එතකොට අපි පටිච්චසමුප්පාදෙ ගැන උපරිමයෙන්ම බලමු. :) :) එතකම් [url]http://maninnekoheda.blogspot.com[/url] blog එක 7-8 පාරක්වත් හොඳට බලන්න. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom