Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකට දාපු තව comment එකක්...

මාත් මොන මොනව හරි කියඥ්ඥං.

මේ.. කාට උනත් අද සිද්ධවෙන / සිද්ධවෙලා තියන ඕනෙම දෙයක් බැලුවොත්, අතීතයේ කවදහරි දවසක සිද්ධවෙච්ච දෙයක් නිසා වෙන / වෙච්ච දේවල් ගොඩාක් තියනවා!!! !!! !!! කල්ප හැටහුටහමාරකට කළින් සිද්ධවෙච්ච දේවල් නිසාත් එහෙම වෙනවා!!! !!! !!! ඒ වගේම, කෙනෙකුට අද සිද්ධවෙන / සිද්ධවෙලා තියන දේවල් වලින් ගොඩක්, තමන්ට කිසිම අදාළත්වයක් / සම්බන්ධයක් නැතුව, තමන් වෙන වෙන උන්දලාගේ case වලට මැදිවීම නිසාත් සිද්ධවෙනවා!!! !!! !!! ආයෙ තව accidentally සිද්ධවෙන / සිද්ධවෙලා තියන දේවලුත් අනන්තවත් තියනවා!!! !!! !!!

ඉතින්... ... ... 'තියනව' නම් ඔහෙ තිබිච්චාවේ!!! !!! !!!  අපිට මොකෝ??? ??? ???

ඒ ලෝකස්වභාවයක්.. ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක්.. නැත්නම්, ස්වභාවිකව සිද්ධවෙන දේවල්.. නෙව??? ??? ???

අපි ඒවයින් කලබල වෙන්නේ - දුක්වෙන්නේ - බයවෙන්නේ - පසුතැවෙන්නේ මොකුත් නැත්නම්... ඒ කියන්නෙ, අපි ඒ මොකක්වත් ගැන හිතන්න යන්නේ නැත්නම්... අපිට 'කර්ම' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මතකනේ, 'කර්ම' කියන්නෙ 'චේතනා' නැත්නම්, හිතන.. හිතලා කියන කරන.. දේවල් වලට නෙව??

කෙනෙක් එහෙම ලෝකස්වභාවයෙන් කම්පා නොවී.. අටලෝදහමින් කම්පා නොවී.. තමන් තාවකාලික (අනිත්‍ය / temporary) කෙනෙක් බව ප්රත්යක්ෂයෙන්ම දැනගෙන තමන්ගෙ පාඩුවෙ ඉඳල නිවිසැනසිල්ලේ මැරුණොත්, එයා පිරිණිවන් පානවා!!! !!! !!! එතනින් කතා ඔක්කොම ඉවරයි!!! !!! !!!

හැබැයි මොකෙක්හරි, බුදු කෙනෙකුට බුදුකෙනෙක් නෙවෙයි කිව්වොත්... 'මං රහත්!!' කියන කෙනෙකුට විරුද්ධව "නෑ!! නෑ!! ඕකා රහත් නෑ!! ඕක ඔය බොරු කියන්නේ!! ඕකා පිස්සෙක්!!" කිය කියා උඩ පැන්නොත්... ඌ නම් අම්බානට කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  මැරිච්ච ගමන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, ඌ ගමකට 'කර්ම' කරලා නෙව??? ??? ???

[QUOTE="Damith Kariyawasam, post: 20574697, member: 31903"] [B]FB එකට දාපු තව comment එකක්...[/B] මාත් මොන මොනව හරි කියඥ්ඥං. ;) මේ.. කාට උනත් අද සිද්ධවෙන / සිද්ධවෙලා තියන ඕනෙම දෙයක් බැලුවොත්, අතීතයේ කවදහරි දවසක සිද්ධවෙච්ච දෙයක් නිසා වෙන / වෙච්ච දේවල් ගොඩාක් තියනවා!!! !!! !!! කල්ප හැටහුටහමාරකට කළින් සිද්ධවෙච්ච දේවල් නිසාත් එහෙම වෙනවා!!! !!! !!! ඒ වගේම, කෙනෙකුට අද සිද්ධවෙන / සිද්ධවෙලා තියන දේවල් වලින් ගොඩක්, තමන්ට කිසිම අදාළත්වයක් / සම්බන්ධයක් නැතුව, තමන් වෙන වෙන උන්දලාගේ case වලට මැදිවීම නිසාත් සිද්ධවෙනවා!!! !!! !!! ආයෙ තව accidentally සිද්ධවෙන / සිද්ධවෙලා තියන දේවලුත් අනන්තවත් තියනවා!!! !!! !!! ඉතින්... ... ... 'තියනව' නම් ඔහෙ තිබිච්චාවේ!!! !!! !!! :oo: අපිට මොකෝ??? ??? ??? :D ඒ ලෝකස්වභාවයක්.. ස්වභාවධර්මයෙන් සිද්ධවෙන දෙයක්.. නැත්නම්, ස්වභාවිකව සිද්ධවෙන දේවල්.. නෙව??? ??? ??? ;) :) අපි ඒවයින් කලබල වෙන්නේ - දුක්වෙන්නේ - බයවෙන්නේ - පසුතැවෙන්නේ මොකුත් නැත්නම්... ඒ කියන්නෙ, අපි ඒ මොකක්වත් ගැන හිතන්න යන්නේ නැත්නම්... අපිට 'කර්ම' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) මතකනේ, 'කර්ම' කියන්නෙ 'චේතනා' නැත්නම්, හිතන.. හිතලා කියන කරන.. දේවල් වලට නෙව?? :D කෙනෙක් එහෙම ලෝකස්වභාවයෙන් කම්පා නොවී.. අටලෝදහමින් කම්පා නොවී.. තමන් තාවකාලික (අනිත්‍ය / temporary) කෙනෙක් බව ප්රත්යක්ෂයෙන්ම දැනගෙන තමන්ගෙ පාඩුවෙ ඉඳල නිවිසැනසිල්ලේ මැරුණොත්, එයා පිරිණිවන් පානවා!!! !!! !!! එතනින් කතා ඔක්කොම ඉවරයි!!! !!! !!! හැබැයි මොකෙක්හරි, බුදු කෙනෙකුට බුදුකෙනෙක් නෙවෙයි කිව්වොත්... 'මං රහත්!!' කියන කෙනෙකුට විරුද්ධව "නෑ!! නෑ!! ඕකා රහත් නෑ!! ඕක ඔය බොරු කියන්නේ!! ඕකා පිස්සෙක්!!" කිය කියා උඩ පැන්නොත්... ඌ නම් අම්බානට කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D මැරිච්ච ගමන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, ඌ ගමකට 'කර්ම' කරලා නෙව??? ??? ??? :D :D [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom