Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'ධර්මයට' නැත්නම් 'සත්‍යය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙලට' යොමුවෙලා, භාග්‍යවතුන් වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කියල කියාපු විදියටම කටයුතු කරලා, 'සත්වයො' (අපි) කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!!! !!! !!! කියන බව හොඳින්ම තේරුම් ගත්තු මට, ඊළඟට, "කවද හරි දවසක 'මගේ සංසාර පැවැත්ම පටන්ගත්ත තැන' ඉඳලාම.. නැත්නම් 'මං සංසාරයට වැටිච්ච තැන' ඉඳලාම.. අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ මේ සිද්ධවෙලා තියෙන්නෙ, ඒ හැදිච්ච (ඉපදිච්ච) සත්වයෝ කවුරුවත් 'තමන්' තාවකාලික / අනිත්‍යය සත්වයෙක්!!! 'තමන්' හැමදාම ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව නොදැන හිටපු නිසා, පෝලිමට රැවටිච්ච case එකක් තමයි!!! !!! !!!" කියන බව, හොඳටම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඇයි,

පෝලිමේ ඕනෙම තැනකින් සත්වයෙක් අරගෙන බැලුවොත්, ඌ මේ ස්වභාවධර්මයෙන් සිද්ධවෙන ක්‍රියාවලියකට අනුව කලින් / අතීතයේ ඉඳලා පැවතගන ඇවිල්ල තියන මතකයක් පිටපත්වෙලා / copy වෙලා අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් තමයි!!! !!! !!! හැබැයි ඌ ඒ බව දන්නේ නෑ!!! !!! !!! ඉතින් ඒකා ඒ අතීත මතකයේ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒ අතීත මතකයේ තියන සිදුවීම් වලට මුහුණ දිදී... ඒ අතීත මතකයේ තියන දේවල් කිය කිය - කර කර... ඌම සංසාරෙ ඇවිල්ලයි කියලා රැවටෙනවා!!! !!! !!! නැත්නම්, ඌ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙ ආයෙත් උපදින්න පුළුවන්.. හැමදාම ඉන්න පුළුවන්.. එකෙක්ය කියලා රැවටෙනවා!!! !!! !!! ඒ රැවටිල්ල නිසාම ඌ ආයිමත් උපදින්න හිතාගෙන.. පතාගෙන.. බලාපොරොත්තු - ප්‍රාර්ථනා ගොඩ ගහගෙන.. මහා ජරමරයක් කරනවා!!! !!! !!! පිං කුසල් රැස් කොර කොර.. පුද පූජා තිය තිය.. යාගහෝම - යාඥා කොර කොර.. හෙණ විකාරයක් කරනවා!!! !!! !!! අන්තිමට උන් ඒ පිස්සු හැදිල දඟලන දැඟලිල්ල නිසා 'භවයක්' {විද්‍යුත්චුම්බක ශක්තියක්} ගොඩනැගෙනවා!!! !!! !!! ඒ පාර ඒ 'භවය' {ශක්තිය} නිසා උගේ ළඟ ඒ වෙනකොට තිබිච්ච මතකය පිටපත්වෙලා තව අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළිනවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ඒකෙන් ඒ වෙනකොට උගේ ළඟ තිබිච්ච මතකය පිටපත්වෙලා තවත් අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළින්න තියාගන්නවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ... ... ... ඔහොම ඔහොම 'කතාව' දිගටම යනවා. ඉවරයක් වෙන්නේ නෑ. ඇත්තටම සිද්ධවෙන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි ඒ හැදෙන තරමක් සත්වයෝ ඔක්කොම උන්ට ලැබෙන අතීත මතකයන්ට ('පංච උපාදානස්කන්ධ' වලට) රැවටිච්චහම... නැත්නම්, උන් ඔක්කොම පෝලිමේ 'සක්ඛාය දිට්ඨියට' අහුවෙච්චහම... එකෙක්ම / එක්කෙනෙක්ම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වගේ පේනවා!!! !!! !!! එච්චරයි.

ඒ ඇත්තටම සිද්ධවෙලා තියන දේ තේරුම්ගත්තයින් පස්සේ, ඒ වෙනකම් එක එක්කෙනාගෙ ගොං කතා අහල - කියවලා 'මට සංසාරෙ සැරිසර සර හැමදාම ඉන්න පුළුවන් ඇති!!' කියලා, මං ගොනාට ඇඳගෙන හිටපු ඉඳිල්ල එහෙම්මම නැතුව ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ආයි උපදින්න.. හොඳ හොඳ 'ලොකු තැන්වල' උපදින්න.. කියලා පිං කුසල් රැස් කොරන්න... පිළිම වලට - ගස් වලට වැඳ වැඳ දහ අතේ යන්න... මට නිකමට වත් හිතුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූජාවට්ටි උස්සගෙන දෙයියන්ගෙ - කපුවන්ගෙ පුකවල් පස්සෙ යන්න හිතුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප වැඩ - පිස්සු මරගාත වෙණුවට, "ආයෙ හැදුණත් / ඉපදුණත් ඒ අලුතෙන්ම හැදෙන වෙන සත්වයෙක්.. වෙන කෙනෙක්.. මිසක් මං නෙවෙයි නේ?? මට සංසාරෙ යන්න හම්බවෙන්නෙ නෑ නේ?? එතකොට මං සංසාරෙ යන්නේ නැත්නම්... මට සංසාරෙ යන්නත් බැරි නම්... මොකද්ද මේකෙ අවසානේ?? අන්තිමේදි මට මොකද්ද වෙන්නේ??" කියන දේ ගැන මං හිතන්න ගත්තා!!! !!! !!! නිතර නිතරම ඒ ගැන හිතුවා!!! !!! !!! එක එක විදියට හිතුවා!!! !!! !!! "කොහොම කොහොම හරි අන්තිමට වෙන්න පුළුවන් එකම දේ නම් මාව නැතිවෙලා යන එක විතරයි!! වෙන අමුතු දේවල් නම් මොකුත්ම සිද්ධවෙන්න විදියක් නෑ!!" කියන බව මට දවසින් දවසම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

වැඩේ කියන්නෙ, දවසක් මං 'ධර්මයේ හැසිරෙන්න'.. නැත්නම් 'බුද්ධ දේශණා අහන්න / කියවන්න - ඒ බුද්ධ දේශණාවල තියන කරුණු කල්පණා කර කර තේරුම්ගන්න'.. යොදාගෙන තිබුණු කාලසීමාව අතරතුරේ, කිසිම අනතුරු ඇඟවීමකින් තොරව... පෙර දැනුම්දීමකිනුත් තොරව... පෙර සුදානමකුත් නැතුව... එකපාරටම මාව නැතිවෙලා ගියා!!! !!! !!! මාව නැත්තටම නැතිවෙලා.. නැතිභංග වෙලා.. ගිය හැටි මං ස්ථිර (ප්රත්යක්ෂ) වශයෙන්ම දැක්කා!!! !!! !!! එදා ඉඳලා මගේ ප්‍රධාන ආහාරය උනේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්වයි.. වර්තමාන ගොං සංඝයන්වයි.. ගොං බෞද්ධයන්වයි.. තමයි!!! !!! !!!

භාග්‍යවතුන්වහන්සේ, "එතන හිරුයි සඳුයි නෑ!! ඒක පිහිටියෙත් නැති.. නොපිහිටියෙත් නැති.. තැනක්!! එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ!!" කියලා, සිය ශ්‍රාවක පිරිසට 'නිවණ' තෝරලා දුන්නා!!! !!! !!! එතෙන්දි උන්වහන්සේ, එතන හිරුයි සඳුයි නැහැයි කිව්වේ, 'නිවණ' කියන්නෙ මේ සක්වළේ තියන තවත් යම් ස්ථානයක් / තවත් ලෝකයක් මොකක් වත් එහෙම නෙවෙයි කියන එකයි!!! !!! !!! {නිවණ කියන්නේ, නිත්‍ය මංගල / පරම සුන්දර / අජරාමර / අමාමහ සුව සහිත තවත් එක් 'පුරයක්' එහෙම නෙවෙයි!!! !!! !!!   } ඊළඟට, ඒක පිහිටියෙත් නැති.. පිහිටියෙ නැත්තෙත් නැති.. තැනක්ය කිව්වේ, නිවණ කියන්නේ යම් කිසි නිශ්චිත ස්ථානයකුත් නෙවෙයි කියන එකයි!!! !!! !!! {මං නිවන් ගියේ තලවතුගොඩින් කියලා උඹලත් නිවන් යන්න තලවතුගොඩටම එන්න උවමණාවක් නෑ!!! !!! !!!    } අන්තිමට, එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ කිව්වේ, කාටවත් නිවණ කියන තැනට 'යන්න' වත්.. ආපහු 'එන්න' වත්.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! මොකද, 'එතනට' යන යන සත්වයා නැතුව යනවා!!! !!! !!! එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! !!! !!! නැතිවෙනවා!!! !!! !!! නිවෙනවා!!! !!! !!! එතකොට, එහෙම එහෙම්පිටින්ම නැතිවෙලා ගිය.. නැත්තටම නැතිවෙලා ගිය කෙනෙකුට, ආයෙ කීයටවත් ආපහු ඇතිවෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ කියන්නේ, ඊට පස්සෙ ආයෙ එහෙම 'කෙනෙක්' මේ විශ්වයේ කොහෙවත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ කියන එකයි!!! !!! !!!

ඉතින්, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු සත්‍ය 'නිවණ' (නිර්වාණය) ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කළායින් පස්සේ... උන්වහන්සේ කියාපු ඇත්ත 'නිවණ' ඒ ආකාරයෙන්ම දැක්කට / ප්රත්යක්ෂ කරගත්තට පස්සේ... මේ ඉන්න ඉන්න තරමක් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ නිවන් දකින්නයි කිය කියා ලෝකෙ නැති කුණුහරුප වැඩ කරනකොට.. තම තමන්ගෙ ජීවිත වල 'ඇත්ත කතන්දරය' ගැන මොන මලහත්ඉලව්වක්වත් දන්නෙ නැති වෙන වෙන ආගම්වල එවුන් උන්ට හිතෙන හිතෙන පිස්සු මරගාත කර කර කාලෙ කකා ඉන්නවා දකිනකොට.. ඇහැ කණ පියාගෙන බලාගෙන ඉන්නෙ කොහොමෙයි??? ??? ??? මං ඒ හැම එකෙක්ටම 'නිවණ' ගැන කියන්න ගත්තා. ප්‍රසිද්ධියේම කියන්න ගත්තා.

මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21149325, member: 31903"] [SIZE="4"]'ධර්මයට' නැත්නම් 'සත්‍යය අවබෝධ කරගැනීමේ වැඩපිළිවෙලට' යොමුවෙලා, භාග්‍යවතුන් වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!! ආයුධයකින් පහරකාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!" කියල කියාපු විදියටම කටයුතු කරලා, 'සත්වයො' (අපි) කවුරුවත් සංසාරෙ ඇවිල්ලා නෑ!!! !!! !!! කියන බව හොඳින්ම තේරුම් ගත්තු මට, ඊළඟට, "කවද හරි දවසක 'මගේ සංසාර පැවැත්ම පටන්ගත්ත තැන' ඉඳලාම.. නැත්නම් 'මං සංසාරයට වැටිච්ච තැන' ඉඳලාම.. අනන්ත අප්‍රමාණ කාලයක් තිස්සෙ මේ සිද්ධවෙලා තියෙන්නෙ, ඒ හැදිච්ච (ඉපදිච්ච) සත්වයෝ කවුරුවත් 'තමන්' තාවකාලික / අනිත්‍යය සත්වයෙක්!!! 'තමන්' හැමදාම ඉන්න පුළුවන් කෙනෙක් නෙවෙයි!!! කියන බව නොදැන හිටපු නිසා, පෝලිමට රැවටිච්ච case එකක් තමයි!!! !!! !!!" කියන බව, හොඳටම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇයි, පෝලිමේ ඕනෙම තැනකින් සත්වයෙක් අරගෙන බැලුවොත්, ඌ මේ ස්වභාවධර්මයෙන් සිද්ධවෙන ක්‍රියාවලියකට අනුව කලින් / අතීතයේ ඉඳලා පැවතගන ඇවිල්ල තියන මතකයක් පිටපත්වෙලා / copy වෙලා අලුතෙන්ම හැදිච්ච සත්වයෙක් තමයි!!! !!! !!! හැබැයි ඌ ඒ බව දන්නේ නෑ!!! !!! !!! ඉතින් ඒකා ඒ අතීත මතකයේ තියන දේවල් අහ අහ - දැක දැක - විඳ විඳ... ඒ අතීත මතකයේ තියන සිදුවීම් වලට මුහුණ දිදී... ඒ අතීත මතකයේ තියන දේවල් කිය කිය - කර කර... ඌම සංසාරෙ ඇවිල්ලයි කියලා රැවටෙනවා!!! !!! !!! නැත්නම්, ඌ මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන.. ආයෙ ආයෙත් උපදින්න පුළුවන්.. හැමදාම ඉන්න පුළුවන්.. එකෙක්ය කියලා රැවටෙනවා!!! !!! !!! ඒ රැවටිල්ල නිසාම ඌ ආයිමත් උපදින්න හිතාගෙන.. පතාගෙන.. බලාපොරොත්තු - ප්‍රාර්ථනා ගොඩ ගහගෙන.. මහා ජරමරයක් කරනවා!!! !!! !!! පිං කුසල් රැස් කොර කොර.. පුද පූජා තිය තිය.. යාගහෝම - යාඥා කොර කොර.. හෙණ විකාරයක් කරනවා!!! !!! !!! අන්තිමට උන් ඒ පිස්සු හැදිල දඟලන දැඟලිල්ල නිසා 'භවයක්' {විද්‍යුත්චුම්බක ශක්තියක්} ගොඩනැගෙනවා!!! !!! !!! ඒ පාර ඒ 'භවය' {ශක්තිය} නිසා උගේ ළඟ ඒ වෙනකොට තිබිච්ච මතකය පිටපත්වෙලා තව අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළිනවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ඒකෙන් ඒ වෙනකොට උගේ ළඟ තිබිච්ච මතකය පිටපත්වෙලා තවත් අලුත් සත්වයෙක් හැදෙනවා!!! !!! !!! ඌත් රැවටෙනවා!!! පිස්සු කෙළින්න තියාගන්නවා!!! උගෙනුත් භවයක් හැදෙනවා!!! ... ... ... ඔහොම ඔහොම 'කතාව' දිගටම යනවා. ඉවරයක් වෙන්නේ නෑ. ඇත්තටම සිද්ධවෙන්නෙ ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි ඒ හැදෙන තරමක් සත්වයෝ ඔක්කොම උන්ට ලැබෙන අතීත මතකයන්ට ('පංච උපාදානස්කන්ධ' වලට) රැවටිච්චහම... නැත්නම්, උන් ඔක්කොම පෝලිමේ 'සක්ඛාය දිට්ඨියට' අහුවෙච්චහම... එකෙක්ම / එක්කෙනෙක්ම සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල වගේ පේනවා!!! !!! !!! එච්චරයි. ඒ ඇත්තටම සිද්ධවෙලා තියන දේ තේරුම්ගත්තයින් පස්සේ, ඒ වෙනකම් එක එක්කෙනාගෙ ගොං කතා අහල - කියවලා 'මට සංසාරෙ සැරිසර සර හැමදාම ඉන්න පුළුවන් ඇති!!' කියලා, මං ගොනාට ඇඳගෙන හිටපු ඉඳිල්ල එහෙම්මම නැතුව ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි ආයි උපදින්න.. හොඳ හොඳ 'ලොකු තැන්වල' උපදින්න.. කියලා පිං කුසල් රැස් කොරන්න... පිළිම වලට - ගස් වලට වැඳ වැඳ දහ අතේ යන්න... මට නිකමට වත් හිතුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පූජාවට්ටි උස්සගෙන දෙයියන්ගෙ - කපුවන්ගෙ පුකවල් පස්සෙ යන්න හිතුණෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කුණුහරුප වැඩ - පිස්සු මරගාත වෙණුවට, "ආයෙ හැදුණත් / ඉපදුණත් ඒ අලුතෙන්ම හැදෙන වෙන සත්වයෙක්.. වෙන කෙනෙක්.. මිසක් මං නෙවෙයි නේ?? මට සංසාරෙ යන්න හම්බවෙන්නෙ නෑ නේ?? එතකොට මං සංසාරෙ යන්නේ නැත්නම්... මට සංසාරෙ යන්නත් බැරි නම්... මොකද්ද මේකෙ අවසානේ?? අන්තිමේදි මට මොකද්ද වෙන්නේ??" කියන දේ ගැන මං හිතන්න ගත්තා!!! !!! !!! නිතර නිතරම ඒ ගැන හිතුවා!!! !!! !!! එක එක විදියට හිතුවා!!! !!! !!! "කොහොම කොහොම හරි අන්තිමට වෙන්න පුළුවන් එකම දේ නම් මාව නැතිවෙලා යන එක විතරයි!! වෙන අමුතු දේවල් නම් මොකුත්ම සිද්ධවෙන්න විදියක් නෑ!!" කියන බව මට දවසින් දවසම පැහැදිළි වුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වැඩේ කියන්නෙ, දවසක් මං 'ධර්මයේ හැසිරෙන්න'.. නැත්නම් 'බුද්ධ දේශණා අහන්න / කියවන්න - ඒ බුද්ධ දේශණාවල තියන කරුණු කල්පණා කර කර තේරුම්ගන්න'.. යොදාගෙන තිබුණු කාලසීමාව අතරතුරේ, කිසිම අනතුරු ඇඟවීමකින් තොරව... පෙර දැනුම්දීමකිනුත් තොරව... පෙර සුදානමකුත් නැතුව... එකපාරටම මාව නැතිවෙලා ගියා!!! !!! !!! මාව නැත්තටම නැතිවෙලා.. නැතිභංග වෙලා.. ගිය හැටි මං ස්ථිර (ප්රත්යක්ෂ) වශයෙන්ම දැක්කා!!! !!! !!! එදා ඉඳලා මගේ ප්‍රධාන ආහාරය උනේ, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්වයි.. වර්තමාන ගොං සංඝයන්වයි.. ගොං බෞද්ධයන්වයි.. තමයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ, "එතන හිරුයි සඳුයි නෑ!! ඒක පිහිටියෙත් නැති.. නොපිහිටියෙත් නැති.. තැනක්!! එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ!!" කියලා, සිය ශ්‍රාවක පිරිසට 'නිවණ' තෝරලා දුන්නා!!! !!! !!! එතෙන්දි උන්වහන්සේ, එතන හිරුයි සඳුයි නැහැයි කිව්වේ, 'නිවණ' කියන්නෙ මේ සක්වළේ තියන තවත් යම් ස්ථානයක් / තවත් ලෝකයක් මොකක් වත් එහෙම නෙවෙයි කියන එකයි!!! !!! !!! {නිවණ කියන්නේ, නිත්‍ය මංගල / පරම සුන්දර / අජරාමර / අමාමහ සුව සහිත තවත් එක් 'පුරයක්' එහෙම නෙවෙයි!!! !!! !!! :P :D } ඊළඟට, ඒක පිහිටියෙත් නැති.. පිහිටියෙ නැත්තෙත් නැති.. තැනක්ය කිව්වේ, නිවණ කියන්නේ යම් කිසි නිශ්චිත ස්ථානයකුත් නෙවෙයි කියන එකයි!!! !!! !!! {මං නිවන් ගියේ තලවතුගොඩින් කියලා උඹලත් නිවන් යන්න තලවතුගොඩටම එන්න උවමණාවක් නෑ!!! !!! !!! :P :D :D } අන්තිමට, එතනට යාමක් වත්.. එතනින් ඒමක් වත්.. නෑ කිව්වේ, කාටවත් නිවණ කියන තැනට 'යන්න' වත්.. ආපහු 'එන්න' වත්.. හම්බවෙන්නේ නෑ!!! !!! !!! මොකද, 'එතනට' යන යන සත්වයා නැතුව යනවා!!! !!! !!! එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! !!! !!! නැතිවෙනවා!!! !!! !!! නිවෙනවා!!! !!! !!! එතකොට, එහෙම එහෙම්පිටින්ම නැතිවෙලා ගිය.. නැත්තටම නැතිවෙලා ගිය කෙනෙකුට, ආයෙ කීයටවත් ආපහු ඇතිවෙන්න විදියකුත් නෑ!!! !!! !!! ඒ කියන්නේ, ඊට පස්සෙ ආයෙ එහෙම 'කෙනෙක්' මේ විශ්වයේ කොහෙවත්.. කොයිම ආකාරයකින් වත්.. නෑ කියන එකයි!!! !!! !!! ඉතින්, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියාපු සත්‍ය 'නිවණ' (නිර්වාණය) ඒ ආකාරයෙන්ම සාක්ෂාත් කළායින් පස්සේ... උන්වහන්සේ කියාපු ඇත්ත 'නිවණ' ඒ ආකාරයෙන්ම දැක්කට / ප්රත්යක්ෂ කරගත්තට පස්සේ... මේ ඉන්න ඉන්න තරමක් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ නිවන් දකින්නයි කිය කියා ලෝකෙ නැති කුණුහරුප වැඩ කරනකොට.. තම තමන්ගෙ ජීවිත වල 'ඇත්ත කතන්දරය' ගැන මොන මලහත්ඉලව්වක්වත් දන්නෙ නැති වෙන වෙන ආගම්වල එවුන් උන්ට හිතෙන හිතෙන පිස්සු මරගාත කර කර කාලෙ කකා ඉන්නවා දකිනකොට.. ඇහැ කණ පියාගෙන බලාගෙන ඉන්නෙ කොහොමෙයි??? ??? ??? මං ඒ හැම එකෙක්ටම 'නිවණ' ගැන කියන්න ගත්තා. ප්‍රසිද්ධියේම කියන්න ගත්තා. මොකෙක්වත් පිළිගන්නේ නෑ!!! !!! !!! විශේෂයෙන් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ කියන එවුන් නම් පිළිගන්නේම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ ශ්‍රාවකයන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් දෙවනුවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් සරණ ගිය එවුන් මිසක්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව සරණ ගිය එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom