Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

** මේ.. දැන් ඔතනදි නිවන් යන්න ඕනෙ order එක.. නැත්නම්, නිවන් යන්න තියන අනුපිළිවෙල.. කාට කාටත් තේරෙන්න ඇති නේ??? ??? ???  මුළින්ම පාපකර්ම නැතිවිය යුතුයි!!! !!! !!!  ඊළඟට තණ්හාව - අවිද්‍යාව නැතිවිය යුතුයි!!! !!! !!!   තණ්හාව - අවිද්‍යාව නැතිවුණාට, පාපකර්ම තිබුණොත් නිවන් ගිහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!  එතෙන්දිත් පුරාණ කර්ම වලින් ගැලවුණත් තමන්ම මේ ජීවිතේදී කරපු කර්ම තියනවා නම්, ඒත් නිවන් ගොහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   අන්න ඒ නිසා, අනික් මිනිස්සුන්ට සත්තම දාගෙන ඉන්න 'අයියල' - 'අක්කල'... අනුන්ගෙ දේවල් කඩා වඩා ගෙන ජීවත්වෙන එවුන්... මාළු / කුකුල්ලු / එළුවො / ඌරෝ / හරක් මරල විකුණලා ජීවත්වෙන එවුන්... ඔක්කොම sorry.com තමයි!!! !!! !!! ඇයි එතකොට මේ 'මට අරින්න' අහිංසක ආසාවල් - උවමණාවල් ඇතිවෙච්ච එවුන්??   උන් කොහොමත් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියට නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින කෙනෙකුට අතින් පයින් - පොලු වලින් නෙළාගෙන නෙළාගෙන ගියා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    අම්බානටම කන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඊලඟට තණ්හාව - අවිද්‍යාව නැතිකරන / නැතිවෙන case එක ගත්තොත්, තණ්හා නැති කිරීම හරියට '3' වරකට එක බැගින් කපල දානවා වගෙයි!!! !!! !!!    අවිද්‍යාව නැතිවුණොත් හරියට 3ම (වල්ලම) එකසැරේ කපල දැම්මා වගෙයි!!! !!! !!!    ලොහ්.. ලොහ්..

** ඊළඟට, මේ ජීවිතයෙන්ම උඹට උඹගෙ සංසාර පැවැත්ම නතරකරගන්න බැරිවුණොත් 'උඹට' මුහුණදෙන්න වෙන භයානක සිදුවීම ගැනත් කියනවා නම්, දැන් උඹල කවුරු කවුරුත් දන්නවා, මේ ඇඟවල් වල 'මං' කියල කෙනෙක් / කවුරුවත් නෑ!!! මේක නිකම්ම නිකම් මායාවක් විතරයි!!! !!! ඒ ඔක්කොම ඇත්ත!!! !!! !!! ඒත් කොහොමද 7-8 දෙනෙක් වටවෙලා උඹට හෙල්ලෙන්න වත් බැරිවෙන්න අල්ලගෙන, උඹට උල් වලින් ඇන ඇන ආතල් ගත්තොත්???   එහෙම නැත්නම්, පිහි වලින් උඹව පොතු ගගහ ආතල් ගත්තොත්???   එහෙමත් නැත්නම්, ගිණි පෙනෙලි වලින් උඹව පුච්ච පුච්ච ආතල් ගත්තොත්???   කාල ඉන්න අමාරුයි නේද??? ??? ??? ඉතිං, තව එක ඇඟක් හරි හැදුණොත් ඒ ඇඟෙන් දැනෙන්නෙත් මේ දැන් තියන ඇඟෙන් දැනෙන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    එතකොට, උඹ මේ ජීවිතයෙන් එහාටත් තව ඇඟවල් හැදෙන්න ඉඩ දුන්නොත්, දැන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති නිසා, උඹලගෙන් හැදෙන්නෙම පෙරේත - තිරිසන් ඇඟවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    ඒවයි 'මං' / කෙනෙක් / කවුරුවත් ඉන්න ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   දාර පරිප්පුවක් කන්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    අන්න ඒ නිසා, තවත් එකම එක ඇඟක් වත් හැදෙන්න නොදී වැඩේ ඉවරයක් කරගන්න නම්, තවත් එක වතාවකට වත් සංසාර දුකට ගොදුරු නොවී බේරෙන්න නම්, උඹ අර දෙවනියට දැනගතයුතු කාරණාවත් මේ ජීවිත කාලය තුලදීම දැනගෙන... උඹ නැසී වැනසී යන / තාවකාලික / අනිත්‍ය සත්වයෙක්ය කියන බව ප්රත්යක්ෂයෙන්ම දැනගෙන... අන්න ඒ මතකයත් උඹගෙ ඔය සංසාර මතකයට එකතුකළ යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි??

එතකොට, අන්න ඒ තමන් තාවකාලික.. අනිත්‍ය.. මේ ජීවිතය අවසානයේ නැසී වැනසී යන.. සත්වයෙක්ය කියන බව ප්රත්යක්ෂ කරගැනීමට ඔහෙල කවුරු කවුරුත් කලයුතු එකම දේ, මේ ඇඟ... මේ ඇඟේ තියන ඇහැ - කණ - නහය - දිව - කය (සම) - මනස කියන ආයතන 6... විනාශවෙලා යනකොට, තමන්ට වෙන්න ඕනෙ මොකද්ද??? තමන්ට දැනෙන්න ඕනෙ කොහොමද??? කිය කියා, නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බැලීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒක කරන්නය කිව්වේ, ගල්කැට දෙකක්.. නැත්නම්, දරකෑලි දෙකක්.. එකට අතුල්වා ගිණි අවුළුවන විදියට තමයි!!! !!! !!! මොකද, ගිණි ඇවිළෙන එක (ප්‍රතිඵල ලැබෙන එක) කොයිවෙලේ වෙයිද කියලා කියන්න බෑ!!! !!! !!! කඩින් කඩ / interval එකේ අතුල්ලලත් ප්‍රතිඵල ලබන්න බෑ!!! !!! !!! තමන් ප්‍රතිඵල ලැබෙන තෙක් නොකඩවාම අදාළ කාර්යයේ නිරත වී සිටිය යුතුයි!!! !!! !!!   භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "කිකිලිට තියෙන්නේ බිත්තරය රකින්නයි!! පැටිය මෝරලා කටුව කඩාගෙන එලියට එන වෙලාවක එලියට එයි!!" කියලයි!!! !!! !!!   ආයෙ, "ගොවියට තියෙන්නේ ලියදි බැඳලා.. වතුර හරවලා.. පොළව හදලා.. වපුරලා.. ගොයම බලාගන්නයි!! කරල් පැහිලා අස්වනු ලැබෙන කාලෙක අස්වනු ලැබෙයි!!" කියලයි!!! !!! !!!   ඉතිං ඔහෙලත් දැන් ඉඳලම, නිතර නිතර අනිත්‍ය බවම සිහිකරන්න!!! අනිත්‍යයම මෙනෙහි කරන්න!!! !!! පුලුවාන් තරම් හිතේ සමාධිය ආරක්ෂා කරගෙන ඉන්න!!! !!! !!! එතකොට කොයි වෙලාවක හරි ඔය තමන් විඳින දේවල් සේරම නැතිවෙලා යන හැටි තමන්ටම දර්ශණය වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Realistic experience එකක් ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!    වෙන මොනම ක්රමයකින්වත් ඒක ලබන්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21457390, member: 31903"] [size=4]** මේ.. දැන් ඔතනදි නිවන් යන්න ඕනෙ order එක.. නැත්නම්, නිවන් යන්න තියන අනුපිළිවෙල.. කාට කාටත් තේරෙන්න ඇති නේ??? ??? ??? ;) මුළින්ම පාපකර්ම නැතිවිය යුතුයි!!! !!! !!! :) ඊළඟට තණ්හාව - අවිද්‍යාව නැතිවිය යුතුයි!!! !!! !!! :) :) තණ්හාව - අවිද්‍යාව නැතිවුණාට, පාපකර්ම තිබුණොත් නිවන් ගිහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D එතෙන්දිත් පුරාණ කර්ම වලින් ගැලවුණත් තමන්ම මේ ජීවිතේදී කරපු කර්ම තියනවා නම්, ඒත් නිවන් ගොහිල්ල හමාරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D අන්න ඒ නිසා, අනික් මිනිස්සුන්ට සත්තම දාගෙන ඉන්න 'අයියල' - 'අක්කල'... අනුන්ගෙ දේවල් කඩා වඩා ගෙන ජීවත්වෙන එවුන්... මාළු / කුකුල්ලු / එළුවො / ඌරෝ / හරක් මරල විකුණලා ජීවත්වෙන එවුන්... ඔක්කොම sorry.com තමයි!!! !!! !!! ඇයි එතකොට මේ 'මට අරින්න' අහිංසක ආසාවල් - උවමණාවල් ඇතිවෙච්ච එවුන්?? :P :D උන් කොහොමත් sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හරියට නිරෝධ සමාපත්තියට සමවැදී ඉඳලා නැගිටින කෙනෙකුට අතින් පයින් - පොලු වලින් නෙළාගෙන නෙළාගෙන ගියා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D :P අම්බානටම කන්න වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :D :D :D ඊලඟට තණ්හාව - අවිද්‍යාව නැතිකරන / නැතිවෙන case එක ගත්තොත්, තණ්හා නැති කිරීම හරියට '3' වරකට එක බැගින් කපල දානවා වගෙයි!!! !!! !!! ;) :D :D අවිද්‍යාව නැතිවුණොත් හරියට 3ම (වල්ලම) එකසැරේ කපල දැම්මා වගෙයි!!! !!! !!! :D :D :D ලොහ්.. ලොහ්.. :P ** ඊළඟට, මේ ජීවිතයෙන්ම උඹට උඹගෙ සංසාර පැවැත්ම නතරකරගන්න බැරිවුණොත් 'උඹට' මුහුණදෙන්න වෙන භයානක සිදුවීම ගැනත් කියනවා නම්, දැන් උඹල කවුරු කවුරුත් දන්නවා, මේ ඇඟවල් වල 'මං' කියල කෙනෙක් / කවුරුවත් නෑ!!! මේක නිකම්ම නිකම් මායාවක් විතරයි!!! !!! ඒ ඔක්කොම ඇත්ත!!! !!! !!! ඒත් කොහොමද 7-8 දෙනෙක් වටවෙලා උඹට හෙල්ලෙන්න වත් බැරිවෙන්න අල්ලගෙන, උඹට උල් වලින් ඇන ඇන ආතල් ගත්තොත්??? :oo: :oo: එහෙම නැත්නම්, පිහි වලින් උඹව පොතු ගගහ ආතල් ගත්තොත්??? :oo: :oo: එහෙමත් නැත්නම්, ගිණි පෙනෙලි වලින් උඹව පුච්ච පුච්ච ආතල් ගත්තොත්??? :oo: :oo: කාල ඉන්න අමාරුයි නේද??? ??? ??? ඉතිං, තව එක ඇඟක් හරි හැදුණොත් ඒ ඇඟෙන් දැනෙන්නෙත් මේ දැන් තියන ඇඟෙන් දැනෙන විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: :oo: එතකොට, උඹ මේ ජීවිතයෙන් එහාටත් තව ඇඟවල් හැදෙන්න ඉඩ දුන්නොත්, දැන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති නිසා, උඹලගෙන් හැදෙන්නෙම පෙරේත - තිරිසන් ඇඟවල් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :( :( ඒවයි 'මං' / කෙනෙක් / කවුරුවත් ඉන්න ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo: :oo: දාර පරිප්පුවක් කන්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :( අන්න ඒ නිසා, තවත් එකම එක ඇඟක් වත් හැදෙන්න නොදී වැඩේ ඉවරයක් කරගන්න නම්, තවත් එක වතාවකට වත් සංසාර දුකට ගොදුරු නොවී බේරෙන්න නම්, උඹ අර දෙවනියට දැනගතයුතු කාරණාවත් මේ ජීවිත කාලය තුලදීම දැනගෙන... උඹ නැසී වැනසී යන / තාවකාලික / අනිත්‍ය සත්වයෙක්ය කියන බව ප්රත්යක්ෂයෙන්ම දැනගෙන... අන්න ඒ මතකයත් උඹගෙ ඔය සංසාර මතකයට එකතුකළ යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තේරුණයි?? :) :) එතකොට, අන්න ඒ තමන් තාවකාලික.. අනිත්‍ය.. මේ ජීවිතය අවසානයේ නැසී වැනසී යන.. සත්වයෙක්ය කියන බව ප්රත්යක්ෂ කරගැනීමට ඔහෙල කවුරු කවුරුත් කලයුතු එකම දේ, මේ ඇඟ... මේ ඇඟේ තියන ඇහැ - කණ - නහය - දිව - කය (සම) - මනස කියන ආයතන 6... විනාශවෙලා යනකොට, තමන්ට වෙන්න ඕනෙ මොකද්ද??? තමන්ට දැනෙන්න ඕනෙ කොහොමද??? කිය කියා, නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බැලීම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ ඒක කරන්නය කිව්වේ, ගල්කැට දෙකක්.. නැත්නම්, දරකෑලි දෙකක්.. එකට අතුල්වා ගිණි අවුළුවන විදියට තමයි!!! !!! !!! මොකද, ගිණි ඇවිළෙන එක (ප්‍රතිඵල ලැබෙන එක) කොයිවෙලේ වෙයිද කියලා කියන්න බෑ!!! !!! !!! කඩින් කඩ / interval එකේ අතුල්ලලත් ප්‍රතිඵල ලබන්න බෑ!!! !!! !!! තමන් ප්‍රතිඵල ලැබෙන තෙක් නොකඩවාම අදාළ කාර්යයේ නිරත වී සිටිය යුතුයි!!! !!! !!! ;) :) භාග්‍යවතුන්වහන්සේ කිව්වේ, "කිකිලිට තියෙන්නේ බිත්තරය රකින්නයි!! පැටිය මෝරලා කටුව කඩාගෙන එලියට එන වෙලාවක එලියට එයි!!" කියලයි!!! !!! !!! :) :) ආයෙ, "ගොවියට තියෙන්නේ ලියදි බැඳලා.. වතුර හරවලා.. පොළව හදලා.. වපුරලා.. ගොයම බලාගන්නයි!! කරල් පැහිලා අස්වනු ලැබෙන කාලෙක අස්වනු ලැබෙයි!!" කියලයි!!! !!! !!! :) :) ඉතිං ඔහෙලත් දැන් ඉඳලම, නිතර නිතර අනිත්‍ය බවම සිහිකරන්න!!! අනිත්‍යයම මෙනෙහි කරන්න!!! !!! පුලුවාන් තරම් හිතේ සමාධිය ආරක්ෂා කරගෙන ඉන්න!!! !!! !!! එතකොට කොයි වෙලාවක හරි ඔය තමන් විඳින දේවල් සේරම නැතිවෙලා යන හැටි තමන්ටම දර්ශණය වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Realistic experience එකක් ලැබෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :) :) :) වෙන මොනම ක්රමයකින්වත් ඒක ලබන්න පුළුවන් කමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom