Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB යාලුවෙක් "මහත්මයා මට ටිකක් පැහැදිලි කරන්න සන්කාර කරන්න එපා කියන්නේ.. සිතුවිලි උපද්වන්න එපා කියන්නේ.. අයතන 6න් අපිට දැනෙන කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව ඉන්න එකද? මහත්මයා කියන දේ නිවැරදියි. ඇත්තයි. සමහර අය කියනවා සන්කාර කරාට කමක් නෑ අබි සන්කාර කරන්න එපා කියල. ඔබ තුමා පැහැදිලිව තෙරුම් කරලා දෙනවද සන්කාර කරන්න එපා කියන්නේ මොකක්ද කියල? තෙරුවන් සරණයි." කියල අහල තිබුණු එකකට පිළිතුරු ලිව්වා....

Technical seen එකෙන්ම සරලව උත්තර දෙනවා නම්, අපි ආයතන 6න්ම එවෙලෙ දැනෙන දේවල් ගැන කොච්චර මෙනෙහි කරකර අවධානය යොමුකරගෙන හිටියත් අවුළක් වෙන්නේ නෑ. ඒ signals වල level වැඩිවීමක් / boost වීමක් සිද්ධවෙන්නේ නෑ!!! ඒත් තත්පර දසමයකින් හරි අතීතයට ගියපු, ඒ කියන්නෙ මතකයට වැටිච්ච දෙයක් ගැන එහෙම නැවත නැවතත් මෙනෙහි කලොත්, මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා ඒ මතක් කරන කාරණාවට අදාළ signals වල amplitude එක / level එක දෙගුණ වෙනවා!!! !!! !!! එතකොට වෙන දේ පැහැදිළියි නේ?? භවය විශාල / ලොකු වෙනවා!!! !!! !!! සත්වයා හතර අපාය පැත්තට ඇදෙනවා!!! !!! !!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුවොත් ඇහුන විතරයි..' විදියට හික්මෙන්න කිව්වෙ!!! !!! !!! අතීත දේවල්.. අනාගත දේවල්.. ගැන නොහිතා වර්තමානයේ ඉන්නයි කිව්වෙ!!! !!! !!! පැහැදිළිය??   (ඔය දේවල් සේරම thread එකේ පැහැදිළිව කියල ඇති.)

Note: හැමෝම හොඳට දැනගන්න!!! මතක තියාගන්න!!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිකාලේ, 'දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුන විතරයි' විදියට ඉඳලා... 'වර්තමානයේ ඉඳලා'... නිවන් යනවයි කියන එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   'මනස - සිත - විඥාණය mechanism එකේ' ස්වභාවය (fly wheel action එක) නිසායි... මාස - අවුරුදු ගණනාවක් දඟලලා දඟලලා භවයක් කුඩා කරගෙන හිටියත් එක මොහොතින් ඒක එහෙම්පිටින්ම ඇනිලා ඇනිලා යන ස්වභාවය නිසායි... මේ කාලෙ නම් අතීත කර්ම (අපරාපරිය වේදනීය කර්ම) වලින් එහෙම්පිටින්ම නිදහස් වෙලා තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බවත් ප්රත්යක්ෂ කරගෙනම හිටියොත් මිසක්, නැත්නම් ආයෙත් උපදින්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!   මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙ 'බණ' ඇහුවත් ඒ ටික ඒ විදියට නොකර නම් ඔහෙලට සංසාර දුකින් නිදහස්වෙන්න බැරිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 21605473, member: 31903"] FB යාලුවෙක් "[COLOR="DarkRed"]මහත්මයා මට ටිකක් පැහැදිලි කරන්න සන්කාර කරන්න එපා කියන්නේ.. සිතුවිලි උපද්වන්න එපා කියන්නේ.. අයතන 6න් අපිට දැනෙන කිසිම දෙයක් ගැන හිතන්නෙ නැතුව ඉන්න එකද? මහත්මයා කියන දේ නිවැරදියි. ඇත්තයි. සමහර අය කියනවා සන්කාර කරාට කමක් නෑ අබි සන්කාර කරන්න එපා කියල. ඔබ තුමා පැහැදිලිව තෙරුම් කරලා දෙනවද සන්කාර කරන්න එපා කියන්නේ මොකක්ද කියල? තෙරුවන් සරණයි.[/COLOR]" කියල අහල තිබුණු එකකට පිළිතුරු ලිව්වා.... :) [SIZE="4"]Technical seen එකෙන්ම සරලව උත්තර දෙනවා නම්, අපි ආයතන 6න්ම එවෙලෙ දැනෙන දේවල් ගැන කොච්චර මෙනෙහි කරකර අවධානය යොමුකරගෙන හිටියත් අවුළක් වෙන්නේ නෑ. ඒ signals වල level වැඩිවීමක් / boost වීමක් සිද්ධවෙන්නේ නෑ!!! ඒත් තත්පර දසමයකින් හරි අතීතයට ගියපු, ඒ කියන්නෙ මතකයට වැටිච්ච දෙයක් ගැන එහෙම නැවත නැවතත් මෙනෙහි කලොත්, මෙනෙහි කරන වාරයක් වාරයක් පාසා ඒ මතක් කරන කාරණාවට අදාළ signals වල amplitude එක / level එක දෙගුණ වෙනවා!!! !!! !!! එතකොට වෙන දේ පැහැදිළියි නේ?? භවය විශාල / ලොකු වෙනවා!!! !!! !!! සත්වයා හතර අපාය පැත්තට ඇදෙනවා!!! !!! !!! අන්න ඒකයි බුදුහාමුදුරුවෝ 'දැක්කොත් දැක්ක විතරයි.. ඇහුවොත් ඇහුන විතරයි..' විදියට හික්මෙන්න කිව්වෙ!!! !!! !!! අතීත දේවල්.. අනාගත දේවල්.. ගැන නොහිතා වර්තමානයේ ඉන්නයි කිව්වෙ!!! !!! !!! පැහැදිළිය?? :) :) (ඔය දේවල් සේරම thread එකේ පැහැදිළිව කියල ඇති.) [B]Note:[/B] හැමෝම හොඳට දැනගන්න!!! මතක තියාගන්න!!! මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැතිකාලේ, 'දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුන විතරයි' විදියට ඉඳලා... 'වර්තමානයේ ඉඳලා'... නිවන් යනවයි කියන එක අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( 'මනස - සිත - විඥාණය mechanism එකේ' ස්වභාවය (fly wheel action එක) නිසායි... මාස - අවුරුදු ගණනාවක් දඟලලා දඟලලා භවයක් කුඩා කරගෙන හිටියත් එක මොහොතින් ඒක එහෙම්පිටින්ම ඇනිලා ඇනිලා යන ස්වභාවය නිසායි... මේ කාලෙ නම් අතීත කර්ම (අපරාපරිය වේදනීය කර්ම) වලින් එහෙම්පිටින්ම නිදහස් වෙලා තමන් තාවකාලික / අනිත්‍ය සත්වයෙක් බවත් ප්රත්යක්ෂ කරගෙනම හිටියොත් මිසක්, නැත්නම් ආයෙත් උපදින්න වෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙ 'බණ' ඇහුවත් ඒ ටික ඒ විදියට නොකර නම් ඔහෙලට සංසාර දුකින් නිදහස්වෙන්න බැරිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :( :( :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom