Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
'මම' ඉන්නෙ කොහෙද? Final - End of the Doom!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකේ ජනිත් කියල කෙනෙක්, "ඇසයි රූපයයි චක්ඛු විඤ්ඤාණයි මෙන්න මේ තුනේ ස්පර්ශය යොනිසෝ මනසිකාරයා අපිට නැති නිසා අපි දැක්කේ නැ මේ හෙතුපල දහම අපි හිතුවේ මගේ ඇහැට රූපේ දැක්කා කියලා එහෙමද නෙද මිතුර? මේක හරියට තේරුනොත් සසර ඉවරයි" කියලා post එකක් දාල තිබුණා...

හ්ම්ම්.. ඔව්.

චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති

සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති

ඝානංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාන විඥානන්.....

ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥානන්.....

කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කය විඥානන්.....

මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානන්....

තමයි ඇත්තටම වෙන කතන්දරය!!! !!! !!!

එතනදි 'යෝනිසෝ මනසිකාරය' කියන්නෙ,

"ඇහැයි රූපයයි එක්කහුවෙලා ඇහේ ස්පර්ශය ඇතිවෙලා තමයි මට පේන්නෙ.....

කණයි සද්දෙයි එකතුවෙලා ස්පර්ශය ඇතිවෙලා තමයි මට ඇහෙන්නෙ.....

නහයයි ගඳ සුවඳයි / දිවයි රසයයි / කයයි පහසයි එක්කහුවෙලා ස්පර්ශ ඇතිවෙලා තමයි මට ගඳ සුවඳ දැනෙන්නෙ / රස දැනෙන්නෙ / පහස දැනෙන්නෙ.....

මනසයි අරමුණුයි එක්කහුවෙලා තමයි මට හැමදේම හිතෙන්නෙ - මතක්වෙන්නෙ - කල්පණා වෙන්නෙ.....

අඩේ, එහෙනම් මේ දැනෙන ඔක්කොම දැනෙන්නෙ මගේ ඇඟ තියනකම් විතරයි නේ.....

ඇඟ කැඩිල බිඳිල ගිය ගමන් (මැරිච්ච ගමන්) මං ඉවරෙටම ඉවරයි නේ....."

කිය කියා කල්පණා කර කර බලන එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එහෙම කල්පණා කරලා තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක්!!! කියලා තමන්ටම තේරුණා නම්, ප්රත්යක්ෂයෙන්ම තේරුණා නම්, වැඩේ close!!! !!! !!!

එහෙම වැඩේ close කරගත්ත කට්ටියට,

"මගේ ඇහෙන් දැකපු නැති දේවල් මං දැකපුවා නෙවෙයි නේ.....

මගේ කණෙන් අහපු නැති දේවල් මං අහපුවා නෙවෙයි නේ.....

මගේ නහයෙන් / දිවෙන් / කයෙන් විඳපු නැති දේවල් මං වින්දපුවා නෙවෙයි නේ....."

කිය කියා කල්පනා කරලා, සංසාර මතකයන් ගෙන් (පුරාණ කරුම වලින්) නිදහස් වෙන එක තනියෙන් කරගන්නත් පුළුවන්!!! !!! !!!

ඒක අනිවාර්යයෙන්ම කරගන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

එතකොට ඔක්කොම හරි!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච වෙලාවක නිවිල යයි!!! !!! !!!

හැබැයි නිවිල යන වෙලාවක නිවිල යනකම්ම,

තමන්ට හිතෙන හිතෙන කුණුහරුප කිය කියා ධර්මය අධර්මය කරන්නෙ / ධර්මය වළඳන්නෙ / දහම අලුතෙන් හදන්න යන්නෙ නැතුව...

අනික් එවුන්ට සෙල්ලං දාලා සෙල්ලං පෙන්නලා තමන් මුදුණ වෙන්න දඟලන්නෙත් නැතුව...

full silence එකේම ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

ඒක තමයි ඊළඟට වැදගත්ම දේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

බුදුහාමුදුරුවෝ "මම ලෝකයේ හටගැනීමත්.. නිරෝධයත්.. දෙකම බඹය තුල පණවමි!!" කිව්වෙත් ඕක හන්ද තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙනෙක් බුදුහාමුදුරුවොන්ගෙන්... මගේ ගුරු හාමුදුරුවොන්ගෙන්... මගෙන්... බුදුහාමුදුරුවෝ - මගේ ගුරු හාමුදුරුවෝ - මම වගේම ධර්මය කියන අනික් හාමුදුරුවරුන්ගෙන් / කල්‍යාණමිත්‍රයන් ගෙන්... ධර්මය ඇහුවොත්, එයා සසර දුකින් මිදිලා පිරිණිවන් පානවා!!! !!! !!!  කෙනෙක් අභිධර්මය හැදෑරුවෝතින්... බුදුහාමුදුරුවොන්ට - මගේ ගුරු හාමුදුරුවොන්ට - මට විරුද්ධ ගොං සංඝයන්ගෙන් / වෙන වෙන කාලකන්ණින්ගෙන් අධර්මය ඇහුවෝතින්... ඒකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

[QUOTE="Damith Kariyawasam, post: 22506082, member: 31903"] FB එකේ ජනිත් කියල කෙනෙක්, "[COLOR="DarkRed"]ඇසයි රූපයයි චක්ඛු විඤ්ඤාණයි මෙන්න මේ තුනේ ස්පර්ශය යොනිසෝ මනසිකාරයා අපිට නැති නිසා අපි දැක්කේ නැ මේ හෙතුපල දහම අපි හිතුවේ මගේ ඇහැට රූපේ දැක්කා කියලා එහෙමද නෙද මිතුර? මේක හරියට තේරුනොත් සසර ඉවරයි[/COLOR]" කියලා post එකක් දාල තිබුණා... :):) --------------- [SIZE="4"] හ්ම්ම්.. ඔව්. :) චක්කුන්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති සෝතන්ච පටිච්ච සද්දේච උප්පජ්ජති සෝත විඥානන් - තින්නං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදාන - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති ඝානංච පටිච්ච ඝන්දේච උප්පජ්ජති ඝාන විඥානන්..... ජිව්හාච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඥානන්..... කායන්ච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කය විඥානන්..... මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානන්.... තමයි ඇත්තටම වෙන කතන්දරය!!! !!! !!! :):) එතනදි 'යෝනිසෝ මනසිකාරය' කියන්නෙ, "ඇහැයි රූපයයි එක්කහුවෙලා ඇහේ ස්පර්ශය ඇතිවෙලා තමයි මට පේන්නෙ..... කණයි සද්දෙයි එකතුවෙලා ස්පර්ශය ඇතිවෙලා තමයි මට ඇහෙන්නෙ..... නහයයි ගඳ සුවඳයි / දිවයි රසයයි / කයයි පහසයි එක්කහුවෙලා ස්පර්ශ ඇතිවෙලා තමයි මට ගඳ සුවඳ දැනෙන්නෙ / රස දැනෙන්නෙ / පහස දැනෙන්නෙ..... මනසයි අරමුණුයි එක්කහුවෙලා තමයි මට හැමදේම හිතෙන්නෙ - මතක්වෙන්නෙ - කල්පණා වෙන්නෙ..... අඩේ, එහෙනම් මේ දැනෙන ඔක්කොම දැනෙන්නෙ මගේ ඇඟ තියනකම් විතරයි නේ..... ඇඟ කැඩිල බිඳිල ගිය ගමන් (මැරිච්ච ගමන්) මං ඉවරෙටම ඉවරයි නේ....." කිය කියා කල්පණා කර කර බලන එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ;) :):) එහෙම කල්පණා කරලා තමන් තාවකාලික (අනිත්‍ය) කෙනෙක්!!! කියලා තමන්ටම තේරුණා නම්, ප්රත්යක්ෂයෙන්ම තේරුණා නම්, වැඩේ close!!! !!! !!! :):):) එහෙම වැඩේ close කරගත්ත කට්ටියට, "මගේ ඇහෙන් දැකපු නැති දේවල් මං දැකපුවා නෙවෙයි නේ..... මගේ කණෙන් අහපු නැති දේවල් මං අහපුවා නෙවෙයි නේ..... මගේ නහයෙන් / දිවෙන් / කයෙන් විඳපු නැති දේවල් මං වින්දපුවා නෙවෙයි නේ....." කිය කියා කල්පනා කරලා, සංසාර මතකයන් ගෙන් (පුරාණ කරුම වලින්) නිදහස් වෙන එක තනියෙන් කරගන්නත් පුළුවන්!!! !!! !!! ;) :):) ඒක අනිවාර්යයෙන්ම කරගන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) එතකොට ඔක්කොම හරි!!! !!! !!! ආයුෂ ඉවරවෙච්ච වෙලාවක නිවිල යයි!!! !!! !!! :):):) හැබැයි නිවිල යන වෙලාවක නිවිල යනකම්ම, තමන්ට හිතෙන හිතෙන කුණුහරුප කිය කියා ධර්මය අධර්මය කරන්නෙ / ධර්මය වළඳන්නෙ / දහම අලුතෙන් හදන්න යන්නෙ නැතුව... අනික් එවුන්ට සෙල්ලං දාලා සෙල්ලං පෙන්නලා තමන් මුදුණ වෙන්න දඟලන්නෙත් නැතුව... full silence එකේම ඉන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක තමයි ඊළඟට වැදගත්ම දේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :):) බුදුහාමුදුරුවෝ "මම ලෝකයේ හටගැනීමත්.. නිරෝධයත්.. දෙකම බඹය තුල පණවමි!!" කිව්වෙත් ඕක හන්ද තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කෙනෙක් බුදුහාමුදුරුවොන්ගෙන්... මගේ ගුරු හාමුදුරුවොන්ගෙන්... මගෙන්... බුදුහාමුදුරුවෝ - මගේ ගුරු හාමුදුරුවෝ - මම වගේම ධර්මය කියන අනික් හාමුදුරුවරුන්ගෙන් / කල්‍යාණමිත්‍රයන් ගෙන්... ධර්මය ඇහුවොත්, එයා සසර දුකින් මිදිලා පිරිණිවන් පානවා!!! !!! !!! :):) කෙනෙක් අභිධර්මය හැදෑරුවෝතින්... බුදුහාමුදුරුවොන්ට - මගේ ගුරු හාමුදුරුවොන්ට - මට විරුද්ධ ගොං සංඝයන්ගෙන් / වෙන වෙන කාලකන්ණින්ගෙන් අධර්මය ඇහුවෝතින්... ඒකා අනිවාර්යයෙන් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :oo::oo: :D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom