Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
'මම' ඉන්නෙ කොහෙද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයා පිටිදුවේ සිරිදම්ම ද එහෙමත් නැත්නම් එයාගේ ගෝලයෙක්ද?: confused:

බුදුහාමුදුරුවොත් ,රහතන් වහන්සේලාත් එක ආත්මයෙන් නිවන් අවබෝද කරගත්තේ නෑ .ඒ උත්තමයනුත් කල්ප ගණන් සසරේ ඇවිදලා පෙරුම් පුරලා තමා නිවන් අවබෝද කරගත්තේ.

කාටවත් ක්ෂණිකව ධර්මය අවබෝද වෙන්නේ, අර්හත් බාවයට පත්වෙන්නේ ඒ මනුෂ්යා ඊට පෙර ආත්ම බවයන්හිදී පිරු පාරමිතාවන් හා අනිකුත් කුසල කාර්ම හේතුවෙන්.

එහම පාරමිතා පුරාගෙන ආවත් හැමෝටම එකපාර නිවන් අවබෝද වෙන්නෑ ,රහත් භාවයට පත්වෙන්නෙත් නෑ .ඒකට මේ වගේ ගැබුරු දහමක් අවබෝද කරගන්න තරම් උසස්

බුද්දියක් තියෙන්නත් ඕනේ.

නිර්මල බුදුදහම තිබෙනතාක් මනුෂ්යයෙක්ට පුළුවන් නිවන් අවබෝද කරගන්න.එකට බුදුහාමුදුරුවෝ වැඩසිටිමම අවශ්ය වන්නේ නෑ.

හොඳම උදාහරණය තමයි බුද්ද පරිනිර්වානයෙන් පස්සේ කොතරම් පිරිසක් නිවන් අවබෝද කරගත්තද.

ඕන දෙයක් පිළිගන්න කලින් තමන්ට තියෙන මොලගෙඩියෙන් ටිකක් හිතල බලන්න.

බුදුදහම විකෘති කරන්න එපා.

අනික මේ Site එකට බැන බැන මොකටද තවත් මේකේ රැදෙන්නේ .මේ Site එක ලංකාවේ ජනප්රියම Forum එක හින්දද ?

ඔයාගේ අදහස් වලට Publicity ගන්න වෙන තැනක් නැද්ද?

ඔය දැන් හරි අසරණ වෙලා නේද?: yes:

එක අතකට ඔයා පව්ව්ව්ව්ව්ව්.: sorry:

[QUOTE="MNV, post: 14254604, member: 435640"] [SIZE=5]ඔයා පිටිදුවේ සිරිදම්ම ද එහෙමත් නැත්නම් එයාගේ ගෝලයෙක්ද?:confused::confused::confused::confused:: confused::confused::confused::confused::confused: බුදුහාමුදුරුවොත් ,රහතන් වහන්සේලාත් එක ආත්මයෙන් නිවන් අවබෝද කරගත්තේ නෑ .ඒ උත්තමයනුත් කල්ප ගණන් සසරේ ඇවිදලා පෙරුම් පුරලා තමා නිවන් අවබෝද කරගත්තේ. කාටවත් ක්ෂණිකව ධර්මය අවබෝද වෙන්නේ, අර්හත් බාවයට පත්වෙන්නේ ඒ මනුෂ්යා ඊට පෙර ආත්ම බවයන්හිදී පිරු පාරමිතාවන් හා අනිකුත් කුසල කාර්ම හේතුවෙන්. එහම පාරමිතා පුරාගෙන ආවත් හැමෝටම එකපාර නිවන් අවබෝද වෙන්නෑ ,රහත් භාවයට පත්වෙන්නෙත් නෑ .ඒකට මේ වගේ ගැබුරු දහමක් අවබෝද කරගන්න තරම් උසස් බුද්දියක් තියෙන්නත් ඕනේ. නිර්මල බුදුදහම තිබෙනතාක් මනුෂ්යයෙක්ට පුළුවන් නිවන් අවබෝද කරගන්න.එකට බුදුහාමුදුරුවෝ වැඩසිටිමම අවශ්ය වන්නේ නෑ. හොඳම උදාහරණය තමයි බුද්ද පරිනිර්වානයෙන් පස්සේ කොතරම් පිරිසක් නිවන් අවබෝද කරගත්තද. ඕන දෙයක් පිළිගන්න කලින් තමන්ට තියෙන මොලගෙඩියෙන් ටිකක් හිතල බලන්න. බුදුදහම විකෘති කරන්න එපා. අනික මේ Site එකට බැන බැන මොකටද [/SIZE][SIZE=5]තවත් මේකේ රැදෙන්නේ .මේ Site එක ලංකාවේ ජනප්රියම Forum එක හින්දද ?:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: ඔයාගේ අදහස් වලට Publicity ගන්න වෙන තැනක් නැද්ද?:(:(:(:(:(:(:(:(:(:( ඔය දැන් හරි අසරණ වෙලා නේද?:yes::yes::yes::yes::yes::yes::yes::yes:: yes: එක අතකට ඔයා පව්ව්ව්ව්ව්ව්.:sorry::sorry::sorry::sorry::sorry:: sorry::sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom