මම ඉන්නෙ මාර දුකෙන් ඔයි

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම ඉන්නෙ මාර දුකෙන් ඔයි

    කැබිනට් එක 107 තිබුනු එක 48 කට බස්සනකොට 107ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් කිව්වට වැඩිය 48කැබිනට් එක වැඩියි කියල මාර දුකින් ඔයි

    චන්දෙට විතරක් 150ට අඩු කරපු 157 පැට්‍රොල් 117ට අඩු වෙනකොට 157ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් "කිව්වට වැඩිය පැට්‍රොල් වැඩියි කියල මාර දුකින් ඔයි"

    තමුන්ම ගහ ගත්ත ,තමුන්ම ගස් බැදගත්ත ,එලිපිට වෙඩි තියගෙන අමතක වෙච්ච උන් තෙවරප්පෙරුම දන ගස්සල ගහපු එකට පක්ශෙ නොබල උසාවි ගෙනියනකොට උපරිම දඩුවම් දෙන්ඩ කියල මාර දුකින් ඔයි

    සරත් ෆොන්සෙකා , අගවිනිසුරුතුමියට කරපු දෙවල් වලට කමක් නැ කියපු උන් මහින්දගෙ ගෙදර පොලිස්සියෙන් සොදිසි කරාට දෙශපාලනික පලිගැනිම් කියල මාර දුකින් ඔයි

    සුදු වැන් වලින් මාද්යවෙදියො අතුරු දහන් වෙන කොට සිරසට ගිනිතියනකොට පත්තර කන්තොරු වලට ගිනි තියනකොට , අයි ටි එන් ,රුපවහිනි අව භවිතයට ගන්නකොට කමක් නැ කියපු උන් අයි ටි එන් ,රුපවාහිනි සිරස තුනම දැන් රජයට අදිනව මාදය නිදහසක් නැ කියල හරි දුකින් ඔයි

    දෙශපාලනෙ ගැන කතා කරල වැඩක් නැ ,හොරා කැවට යුද්දෙ දිනුවනෙ කියල , දෙශපලනෙ හැටි ඔහොමයි කියල කතාකර්න්ඩවත් හයියක් තිබුනෙ නැති නිර්වින්දනය කරල හිටපු උන් දෙශපලකයො ගැන මාර උනන්දුවෙන් ,කියන දෙ වචනයක් නැර එ විදිහටම කරාද කියල මාර විමසිල්ලෙන් ඔයි , දින 100 වැඩෙ දවසක් පරක්කු උනත් බනිනව ඔයි

    මාර දුකයි ඔයි මට ලැම්බොගිනියක් දියන් මුන් එක්ක රේස් පදින්ඩ
    :(

    10922635_601791343285026_4534891700509869120_n.png

    ෂාරුක් ඛාන් ලැම්බෝගිනි හිමිකරුවෙක් බව සනාථ කරන ඡායාරූපයක්

    10941852_393994680725730_5374061831186889846_n.jpg
     
    • Like
    Reactions: shenic and Mr. Shan
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පවතින ආංඩුවෙ හොඳ කියන එකෙන් රජාට ප්‍රශස්ති කියන එකෙන් අපිට වත් රටට වත් වැඩක් වෙන්නෙ නෑ. පුලුවන් තරං විවේචනය කරන්න ඕනෙ වැරැද්දක් පේනකොට :)
     
    • Like
    Reactions: shenic

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පැටියා;17778467 said:
    පවතින ආංඩුවෙ හොඳ කියන එකෙන් රජාට ප්‍රශස්ති කියන එකෙන් අපිට වත් රටට වත් වැඩක් වෙන්නෙ නෑ. පුලුවන් තරං විවේචනය කරන්න ඕනෙ වැරැද්දක් පේනකොට :)
    :yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    පැටියා;17778467 said:
    පවතින ආංඩුවෙ හොඳ කියන එකෙන් රජාට ප්‍රශස්ති කියන එකෙන් අපිට වත් රටට වත් වැඩක් වෙන්නෙ නෑ. පුලුවන් තරං විවේචනය කරන්න ඕනෙ වැරැද්දක් පේනකොට :)

    එහෙයි එහෙයි :yes: එහෙමයි කියල ඉතින් මෙහෙමත් විවෙචන කොරනවද බන්z :P
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කැබිනට් එක 107 තිබුනු එක 48 කට බස්සනකොට 107ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් කිව්වට වැඩිය 48කැබිනට් එක වැඩියි කියල මාර දුකින් ඔයි

    චන්දෙට විතරක් 150ට අඩු කරපු 157 පැට්‍රොල් 117ට අඩු වෙනකොට 157ට කමක් නැ යුද්දෙ දිනුම් කියපු උන් "කිව්වට වැඩිය පැට්‍රොල් වැඩියි කියල මාර දුකින් ඔයි"

    තමුන්ම ගහ ගත්ත ,තමුන්ම ගස් බැදගත්ත ,එලිපිට වෙඩි තියගෙන අමතක වෙච්ච උන් තෙවරප්පෙරුම දන ගස්සල ගහපු එකට පක්ශෙ නොබල උසාවි ගෙනියනකොට උපරිම දඩුවම් දෙන්ඩ කියල මාර දුකින් ඔයි

    සරත් ෆොන්සෙකා , අගවිනිසුරුතුමියට කරපු දෙවල් වලට කමක් නැ කියපු උන් මහින්දගෙ ගෙදර පොලිස්සියෙන් සොදිසි කරාට දෙශපාලනික පලිගැනිම් කියල මාර දුකින් ඔයි

    සුදු වැන් වලින් මාද්යවෙදියො අතුරු දහන් වෙන කොට සිරසට ගිනිතියනකොට පත්තර කන්තොරු වලට ගිනි තියනකොට , අයි ටි එන් ,රුපවහිනි අව භවිතයට ගන්නකොට කමක් නැ කියපු උන් අයි ටි එන් ,රුපවාහිනි සිරස තුනම දැන් රජයට අදිනව මාදය නිදහසක් නැ කියල හරි දුකින් ඔයි

    දෙශපාලනෙ ගැන කතා කරල වැඩක් නැ ,හොරා කැවට යුද්දෙ දිනුවනෙ කියල , දෙශපලනෙ හැටි ඔහොමයි කියල කතාකර්න්ඩවත් හයියක් තිබුනෙ නැති නිර්වින්දනය කරල හිටපු උන් දෙශපලකයො ගැන මාර උනන්දුවෙන් ,කියන දෙ වචනයක් නැර එ විදිහටම කරාද කියල මාර විමසිල්ලෙන් ඔයි , දින 100 වැඩෙ දවසක් පරක්කු උනත් බනිනව ඔයි

    මාර දුකයි ඔයි මට ලැම්බොගිනියක් දියන් මුන් එක්ක රේස් පදින්ඩ
    :(

    10922635_601791343285026_4534891700509869120_n.png

    ෂාරුක් ඛාන් ලැම්බෝගිනි හිමිකරුවෙක් බව සනාථ කරන ඡායාරූපයක්

    10941852_393994680725730_5374061831186889846_n.jpg

    :lol: පට්ට! (+6)

    ඇත්ත කතාව....

    පැටියා;17778467 said:
    පවතින ආංඩුවෙ හොඳ කියන එකෙන් රජාට ප්‍රශස්ති කියන එකෙන් අපිට වත් රටට වත් වැඩක් වෙන්නෙ නෑ. පුලුවන් තරං විවේචනය කරන්න ඕනෙ වැරැද්දක් පේනකොට :)

    හැබැයි පැටියා කියන එකත් ඇත්ත..
    කිවුව දේවල්, දුන් පොරොන්දු අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ!
    අඩු ගානේ 90% ක් වත්.
    ඒ විශ්වාසයට නේ පත් කලේ... :yes:
    තිබ්බට වඩා හොඳ බව ඇත්ත... :yes:
     
    හරියට හරි. බලේ මහින්දගේ ඔලුවට ගියෙත් අපි මිනිහව දේවත්වයට පත්කරපු නිසා. නැත්තම් යුද්දෙට කලින් මිනිහ ඔච්චර දරුණු මිනිහෙක් නෙමෙයිනේ. වැඩිය වැන්දොත් මෛත්‍රීත් එච්චරයි රනිලුත් එච්චරයි.

    ආණ්ඩුව විවේචනයට අපිත් සපෝර්ට්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    uba nam kiyana de lesatama kiyala oi...:P:P ++

    dan mahindayage gas ballo tika natta ussan ei methana hujja karanna..:rofl::rofl::rofl:

    :lol: පට්ට! (+6)

    ඇත්ත කතාව....

    හැබැයි පැටියා කියන එකත් ඇත්ත..
    කිවුව දේවල්, දුන් පොරොන්දු අනිවාර්යෙන් කෙරෙන්න ඕනේ!
    අඩු ගානේ 90% ක් වත්.
    ඒ විශ්වාසයට නේ පත් කලේ... :yes:
    තිබ්බට වඩා හොඳ බව ඇත්ත... :yes:

    thank ypu :D:Drep ++
     
    • Like
    Reactions: පැටියා

    waligamaya

    Well-known member
  • මචන් මට හිතෙනව ඔය පත්කරපු අමාත්‍යන්ස වල විශයන් පිලිබද ප්‍රශිනයක් තියනව. ඔය ක්‍රිස්තියනි කටයුතු, ස්ලම් කටයුතු කියන දේ අනවශ්‍ය ප්‍රශින ඇතිකරන්නක්. මොකද එවට සිමා රහිතව විදේශ අදාර ලැබෙනව.හොදමදේ සියලුම අහමික කටයුතු එකම අමාත්‍යන්ස යටත් කරන එක.:rolleyes::rolleyes::oo:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    පවතින ආංඩුවෙ හොඳ කියන එකෙන් රජාට ප්‍රශස්ති කියන එකෙන් අපිට වත් රටට වත් වැඩක් වෙන්නෙ නෑ. පුලුවන් තරං විවේචනය කරන්න ඕනෙ වැරැද්දක් පේනකොට