Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පටිච්චසමුප්පාදය එහෙම නැත්නම්, දුක (මේ ජීවිතය) පිණිස හේතුඵල ධර්මතාවයේ සකස්වීම සොයා දැනගැනීම, අවබෝධ කරගැනීම කල හැක්කේ බුදුවරුන්ට පමණයි!!! එයිනුත් සම්මා සම්බුදු බුදුකෙනෙක් විතරයි අනෙකුත් සෙසු ලෝක සත්වයන් හට ඒ ගැන කියා දීල තම තමන්ගේ ගැලවීම හදාගන්න උපකාර කරන්නේ!!! මේ පටිච්චසමුප්පාදය කියන ක්රියාවලිය සදහටම ලෝකේ පවතින දෙයක්. අතීතයේ පහල වුන බුදුරජාණන්වහන්සේලා සොයා දැනගෙන ලෝකයාට කියල දුන්නෙත් ඒ ධර්මතාවය මයි!!! ඉතින් දැන් අහල/කියවල දන්නවා නේද, අපි මනුස්සයෝ හැටියටම ඉපදිච්ච වාර ගණන අනන්තයි කියල?? අහල/කියවල දන්නවා නේද අපි මහණ වෙලා ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන්ම සංවර වෙලත් ඉඳලා තියනවයි කියල?? ඒ කියන්නේ අපි මීට කලින් ලක්ෂ ගණනක් බුදුවරුන් ගෙන් මේ පටිච්ච්සමුප්පාදයම ලක්ෂ වාරයක් අහල ඇති... කටපාඩම් කරලා ඇති... ඒත් තාම සංසාරේ!! ඇයි ඒ?? මෙච්චර කල්ප ගණනාවක් තිස්සේ කවුරුත් කරලා තියෙන්නේ තනිකරම පිස්සු කෙලිල්ලක්!! ධර්මය කියව කියව, හප හපා ඉඳලා මිසක්, එකෙක්වත් ධර්මය අවබෝධ කරගෙන නෑ!!!

(ම්ම්... දැන් ලොකු size දැම්මට මාත් ඒ ගොං කමම තමයි කොරන්න ඇත්තේ!! හැබැයි, දැන් ඒවා අදාළ නෑ... මොකද, දැන් මම කතාව අල්ලගෙන ඉවරයි!!!)

දැනටත් ධර්මය අල්ලගෙන කියව කියව ඉන්න, ලිය ලිය ඉන්න, වචන අල්ලගෙන කියව කියව ඉන්න, හප හපා ඉන්න, ගිහි/පැවිදි හුඟදෙනෙක් හදන්නේ මේ සැරෙත් අනාගන්න!!! මොකද දැන් අපිට පේනවා 'ඕව කොරල හරියන්නේ නෑ...' කියල කට්ටියගේ වැඩ දකින කොට!! ඒකයි හුඟාක් එවුන්ට බැන්නෙත්!!! මොකද මේ සැරෙත් අනාගත්තොත්, කතා කරලා වැඩක් නෑ... මේ සැරේ ආයේ වරදින්නේ නැතිවෙන්න වැඩේ කරන්න ඕනේ!!!

අපේ හාමුදුරුවෝ අපිට හොඳ solid foundation එකක් දාල දුන්න!!! හිතන්න ඕනේ විදිය, කරන්න ඕනේ විදිය, ඔක්කොමත් කියල දුන්න!!! එහෙම ගිහිල්ල ගිහිල්ල දැන් වෙලා තියෙන්නේ වෙන case එකක්... දැන් සංසාර ගමන කියනකොට, 'සංසාරේ යනවා' කියනකොට, හිනා යනවා!!! මොකද මහා විහිලු වැඩක් වෙන්නේ!!! ජීවිතේ මාර joke එකක්!!! ලැජ්ජ හිතෙනවා කතන්දරේ තේරෙන කොට!!! ඒත් ඒකට අහුවෙලා ගැලවෙන්න බැරුව ඉන්නා තාක් මේ මාතෘකාව අමු වහක්!!! ජීවිත ගැන කිසි විශ්වාසයක් නෑ... තව මොහොතකින් වෙන්නේ මොකද්ද කියන එක විශ්වාස නෑ... ඔන්න ඔය හන්ද, බුදුරජාණන්වහන්සේ ගැනම විශ්වාසය / පැහැදීම ඇතිකරගෙන, පිරිසුදු ශ්රී සද්ධර්මයම පිළිසරණය කරගෙන, මටත් මේ දුක්ඛිත සංසාර ගමනෙන් ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබේවා කියන අරමුණ තදින්ම හිතේ තියාගෙන ඉන්න!!! තව ඉස්සරහට යන්න යන්න මං ඇත්තටම සංසාරේ හුළං අරිනවා!!! නොතේරෙන්න විදියක් නෑ!!! වෙන කොහෙන්වත් අහන්න ලැබිලා නැතුව ඇති... ඒත් තෙරුනායින් පස්සේ ආයේ සංසාර කතාත් මොකවත් ඉතුරුවෙන්නේ නෑ...

අවිද්යා පච්චයා සංඛාරා ඉඳල ජරා/මරණ/සෝක/පරිදේව කතන්දරේට එනකම් තියන පටිච්චසමුප්පාදය මුල ඉඳල අගටයි, අග ඉඳල මුලටයි කටපාඩමින් කියෙව්වට ඕකේ කිසිම තේරුමක් ඔලුගෙඩියට වැටෙන්නේ නෑ!!! ඔය සිදුවීම් මාලාව එක පෙලට තිබුනට, ඔතන තියෙන්නේ අතීත, වර්තමාන, අනාගත කියන කාල තුනට වෙන වෙනම අදාලවෙන කතාවක්!!! ඕක හරියටම තේරුම්ගන්න 'තුන්කල් දක්නා ණුවන' කියල මුළු spectrum එකම එක පාරට පේන, ඒ කියන්නේ අතීතයේ ඉඳල අනාගතය දක්වා තියන කරුණු සේරම එක සැරේට දැකල, වෙන් වෙන් වශයෙන් ගලපලා අවබෝධ කරගන්න හැකියාව තියන, 'සිරා මීටර්' වෙච්ච පින්වත් හාමුදුරුවරු / උදවිය, අහන පරක්කුවෙන් ණිවන් අවබෝධකලා!!! ඒත් තුන්කල් දක්නා නුවණක් තියා, තුන් කාලක් වත් දකින්න නුවණක් නැති හන්දයි අද ඉන්න එවුන් කළුවරේ අතපත ගගා, බෝධි පූජා තිය තිය / කොඩිවැල් එල්ල එල්ල / ග්රහ අපලවලට ප්රතිකර්ම කර කර ඉන්නේ. ඔව්ව හරියන්නේ නෑ!!! මේක අවබෝධ කරන්නම ඕනේ!!!

මම ගැන මගේ technical භාෂාවෙන් කිව්වොත්, මට නම් අවශ්ය කරන කරුණු හොඳටම හිතට වැටුනයින් පස්සේ - අනන්තයේ ඉඳල + අනන්තයටම යනකම් හිතෙන් කරකව කරකව බලන්න පුළුවන්!! හරියට video rendering වගේ!! ඒත් එහෙම හැකියාවක් තිබුනා කියල මටවත් පටිච්චසමුප්පාදය නම් එක පාරට තේරුණේ නෑ!!! මට ඒක හොඳටම තේරෙන්න, click වෙන්න ගත්තේ කොටසින් කොටස කඩ කඩ සැබෑ ජීවිතේට ගලපලා බලන්න පටන්ගත්තයින් පස්සෙයි!!! දැන් මම ඒ art එක හොඳටම දන්නවා!!! ඉතින් ඔයාල කාටවත් තුන්කල් දකින දකින නුවණක් නැතෙයි කියල කණගාටු වෙන්න ඕනේ නෑ!! අපි තියන ණුවනින් වැඩේ කරමු. අවශ්ය කරන්නේ 'මාත් ණිවන් අවබෝධ කරගන්නවා...' කියල තදබල උවමනාවක් විතරයි!!! ආයි දිගින් දිගට සංසාර ගමනක් හැදෙන්නේ නැතිවෙන්න 'බෙහෙත් දෙන්න' මට පුළුවන්. ඒත් ණිවන් දකින එකත් මෙතන මේ ජීවිතේදිම ඉවරකරනවා නම් තමයි මම කැමති!!! බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ එහෙමයි!!! ඒත් ඒ කොටස කරගන්න තියෙන්නේ ඔය උදවිය තනි තනියෙන්!!! අන්න ඒක හන්ද තම තමන්ගේ උවමනාව / කැපවීම අනිවාර්යයි!!! එහෙම උවමනාවෙන් කැපවෙලා ආවොත් ණිවන් නොදැක්කත්, අනාගාමී කියන status එකනම් sure!!!

මම කට කහනවට කියවන්නේ නෑ... මට හුඟාක් දේවල් වලදී වැඩේට අතගහන්න කලින්ම පුලුවන්ද බැරිද කියල හැඟෙනවා!! කෙළවරටම බලල, කල්පණා කරලා අතගැහුව හැමදේම ඉවරයක්ම කරලා තමයි නැවැත්තුවේ!!! එච්චර fit එකක් තියන 'පොරක්' වෙලා, දැන් මේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ හයියත් ලැබුණාම ආයේ මොනවටද ලතවෙවී ඉන්නේ?? බුදුහාමුදුරුවෝ කිව්වා නම් දෙයක්, ඒක එච්චරම තමයි!!! ඒ කරුණු කිසිම අඩුවක් පාඩුවක් නැතුව 100% ම අවබෝධවෙච්ච නිසයි මට දැන් බලන බලන පැත්තෙන් සේරම ලස්සනට ගැලපිලා යනවා පේන්නේ!!! එච්චරට විශ්වාසයකින් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, මම net එකට බැස්ස දවසේ ඉඳල මේ මාතෘකාව සම්බන්ධයෙන් කිව්වා නම් දෙයක් ඒ 100% confidence ඇතුවම තමයි... challenge කරන්න පුළුවන් කවුරුවත්ම නෑ!!! හොඳ/නරක උදවිය කියල දෙවර්ගයක් ඇත්තෙත් නෑ... සකස්වෙච්ච හැටිය අනුවයි එහෙම වෙලා තියෙන්නේ!! මුගලන් හාමුදුරුවෝ උනේ දුසී මාරයා... අර හොරු රැලටයි, තාපසය ගාවටයි වැටුන ගිරා පැටව් දෙන්නගේ කතාවත් අහල ඇති නේ... ඉතින් ඔය සේරම දැනගත්තට, මේ කතන්දරේ montessori මට්ටමේ ඉන්න අයගේ ඉඳන් හැමෝටම තේරුම්කරල දෙන්න ක්රමයක් හදාගන්නයි මම ලත වුනේ. දැන් ඒ සේරම හරි!!! නොපෙනෙන ලෝකේ කල්යාණමිත්ර පිරිසගෙන් වෙන්න ඕනේ, මහා හුඟාක් උදවුත් ලැබුණා!!! ඉතින් මේ ලියන කරුණු විශ්වාසයෙන් පිළිගන්න... හොඳට හිතල තේරුම් ගන්න. ආයේ සංසාරේ 'යන්න' විදියක් නෑ!!! බුදුහාමුදුරුවෝ කරන්න කිව්වෙත් ඒකමයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 10791507, member: 31903"] [size=5]පටිච්චසමුප්පාදය එහෙම නැත්නම්, දුක (මේ ජීවිතය) පිණිස හේතුඵල ධර්මතාවයේ සකස්වීම සොයා දැනගැනීම, අවබෝධ කරගැනීම කල හැක්කේ බුදුවරුන්ට පමණයි!!! එයිනුත් සම්මා සම්බුදු බුදුකෙනෙක් විතරයි අනෙකුත් සෙසු ලෝක සත්වයන් හට ඒ ගැන කියා දීල තම තමන්ගේ ගැලවීම හදාගන්න උපකාර කරන්නේ!!! මේ පටිච්චසමුප්පාදය කියන ක්රියාවලිය සදහටම ලෝකේ පවතින දෙයක්. අතීතයේ පහල වුන බුදුරජාණන්වහන්සේලා සොයා දැනගෙන ලෝකයාට කියල දුන්නෙත් ඒ ධර්මතාවය මයි!!! [u]ඉතින් දැන් අහල/කියවල දන්නවා නේද, අපි මනුස්සයෝ හැටියටම ඉපදිච්ච වාර ගණන අනන්තයි කියල?? අහල/කියවල දන්නවා නේද අපි මහණ වෙලා ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන්ම සංවර වෙලත් ඉඳලා තියනවයි කියල?? [b]ඒ කියන්නේ අපි මීට කලින් ලක්ෂ ගණනක් බුදුවරුන් ගෙන් මේ පටිච්ච්සමුප්පාදයම ලක්ෂ වාරයක් අහල ඇති... කටපාඩම් කරලා ඇති... ඒත් තාම සංසාරේ!![/b][/u] ඇයි ඒ?? [color=red]මෙච්චර කල්ප ගණනාවක් තිස්සේ කවුරුත් කරලා තියෙන්නේ තනිකරම පිස්සු කෙලිල්ලක්!! ධර්මය කියව කියව, හප හපා ඉඳලා මිසක්, එකෙක්වත් ධර්මය අවබෝධ කරගෙන නෑ!!![/color][/size] (ම්ම්... දැන් ලොකු size දැම්මට මාත් ඒ ගොං කමම තමයි කොරන්න ඇත්තේ!!:D හැබැයි, දැන් ඒවා අදාළ නෑ... මොකද, දැන් මම කතාව අල්ලගෙන ඉවරයි!!!:yes::yes:) [size=6]දැනටත් ධර්මය අල්ලගෙන කියව කියව ඉන්න, ලිය ලිය ඉන්න, වචන අල්ලගෙන කියව කියව ඉන්න, හප හපා ඉන්න, ගිහි/පැවිදි හුඟදෙනෙක් හදන්නේ මේ සැරෙත් අනාගන්න!!! මොකද දැන් අපිට පේනවා 'ඕව කොරල හරියන්නේ නෑ...' කියල කට්ටියගේ වැඩ දකින කොට!! ඒකයි හුඟාක් එවුන්ට බැන්නෙත්!!! මොකද මේ සැරෙත් අනාගත්තොත්, කතා කරලා වැඩක් නෑ... මේ සැරේ ආයේ වරදින්නේ නැතිවෙන්න වැඩේ කරන්න ඕනේ!!![/size] [size=5][color=blue]අපේ හාමුදුරුවෝ අපිට හොඳ solid foundation එකක් දාල දුන්න!!! හිතන්න ඕනේ විදිය, කරන්න ඕනේ විදිය, ඔක්කොමත් කියල දුන්න!!! එහෙම ගිහිල්ල ගිහිල්ල දැන් වෙලා තියෙන්නේ වෙන case එකක්... දැන් සංසාර ගමන කියනකොට, 'සංසාරේ යනවා' කියනකොට, හිනා යනවා!!! මොකද මහා විහිලු වැඩක් වෙන්නේ!!! ජීවිතේ මාර joke එකක්!!! ලැජ්ජ හිතෙනවා කතන්දරේ තේරෙන කොට!!![/color] ඒත් ඒකට [color=green][b]අහුවෙලා ගැලවෙන්න බැරුව ඉන්නා තාක් මේ මාතෘකාව අමු වහක්!!! ජීවිත ගැන කිසි විශ්වාසයක් නෑ... තව මොහොතකින් වෙන්නේ මොකද්ද කියන එක විශ්වාස නෑ... ඔන්න ඔය හන්ද, බුදුරජාණන්වහන්සේ ගැනම විශ්වාසය / පැහැදීම ඇතිකරගෙන, පිරිසුදු ශ්රී සද්ධර්මයම පිළිසරණය කරගෙන, මටත් මේ දුක්ඛිත සංසාර ගමනෙන් ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබේවා කියන අරමුණ තදින්ම හිතේ තියාගෙන ඉන්න!!![/b][/color] තව ඉස්සරහට යන්න යන්න මං ඇත්තටම සංසාරේ හුළං අරිනවා!!! නොතේරෙන්න විදියක් නෑ!!! වෙන කොහෙන්වත් අහන්න ලැබිලා නැතුව ඇති... ඒත් තෙරුනායින් පස්සේ ආයේ සංසාර කතාත් මොකවත් ඉතුරුවෙන්නේ නෑ... අවිද්යා පච්චයා සංඛාරා ඉඳල ජරා/මරණ/සෝක/පරිදේව කතන්දරේට එනකම් තියන පටිච්චසමුප්පාදය මුල ඉඳල අගටයි, අග ඉඳල මුලටයි කටපාඩමින් කියෙව්වට ඕකේ කිසිම තේරුමක් ඔලුගෙඩියට වැටෙන්නේ නෑ!!! [b]ඔය සිදුවීම් මාලාව එක පෙලට තිබුනට, ඔතන තියෙන්නේ අතීත, වර්තමාන, අනාගත කියන කාල තුනට වෙන වෙනම අදාලවෙන කතාවක්!!![/b] ඕක හරියටම තේරුම්ගන්න 'තුන්කල් දක්නා ණුවන' කියල මුළු spectrum එකම එක පාරට පේන, ඒ කියන්නේ අතීතයේ ඉඳල අනාගතය දක්වා තියන කරුණු සේරම එක සැරේට දැකල, වෙන් වෙන් වශයෙන් ගලපලා අවබෝධ කරගන්න හැකියාව තියන, 'සිරා මීටර්' වෙච්ච පින්වත් හාමුදුරුවරු / උදවිය, අහන පරක්කුවෙන් ණිවන් අවබෝධකලා!!! ඒත් [u]තුන්කල් දක්නා නුවණක් තියා, තුන් කාලක් වත් දකින්න නුවණක් නැති හන්දයි අද ඉන්න එවුන් කළුවරේ අතපත ගගා, බෝධි පූජා තිය තිය / කොඩිවැල් එල්ල එල්ල / ග්රහ අපලවලට ප්රතිකර්ම කර කර ඉන්නේ. ඔව්ව හරියන්නේ නෑ!!![/u] මේක අවබෝධ කරන්නම ඕනේ!!! මම ගැන මගේ technical භාෂාවෙන් කිව්වොත්, මට නම් අවශ්ය කරන කරුණු හොඳටම හිතට වැටුනයින් පස්සේ - අනන්තයේ ඉඳල + අනන්තයටම යනකම් හිතෙන් කරකව කරකව බලන්න පුළුවන්!! හරියට video rendering වගේ!! ඒත් එහෙම හැකියාවක් තිබුනා කියල මටවත් පටිච්චසමුප්පාදය නම් එක පාරට තේරුණේ නෑ!!! මට ඒක හොඳටම තේරෙන්න, click වෙන්න ගත්තේ කොටසින් කොටස කඩ කඩ සැබෑ ජීවිතේට ගලපලා බලන්න පටන්ගත්තයින් පස්සෙයි!!! දැන් මම ඒ art එක හොඳටම දන්නවා!!! ඉතින් ඔයාල කාටවත් තුන්කල් දකින දකින නුවණක් නැතෙයි කියල කණගාටු වෙන්න ඕනේ නෑ!! අපි තියන ණුවනින් වැඩේ කරමු. අවශ්ය කරන්නේ 'මාත් ණිවන් අවබෝධ කරගන්නවා...' කියල තදබල උවමනාවක් විතරයි!!! ආයි දිගින් දිගට සංසාර ගමනක් හැදෙන්නේ නැතිවෙන්න 'බෙහෙත් දෙන්න' මට පුළුවන්. ඒත් ණිවන් දකින එකත් මෙතන මේ ජීවිතේදිම ඉවරකරනවා නම් තමයි මම කැමති!!! බුදුහාමුදුරුවෝ කරන්න කිව්වේ එහෙමයි!!! ඒත් ඒ කොටස කරගන්න තියෙන්නේ ඔය උදවිය තනි තනියෙන්!!! අන්න ඒක හන්ද තම තමන්ගේ උවමනාව / කැපවීම අනිවාර්යයි!!! එහෙම උවමනාවෙන් කැපවෙලා ආවොත් ණිවන් නොදැක්කත්, අනාගාමී කියන status එකනම් sure!!! මම කට කහනවට කියවන්නේ නෑ... මට හුඟාක් දේවල් වලදී වැඩේට අතගහන්න කලින්ම පුලුවන්ද බැරිද කියල හැඟෙනවා!! කෙළවරටම බලල, කල්පණා කරලා අතගැහුව හැමදේම ඉවරයක්ම කරලා තමයි නැවැත්තුවේ!!! එච්චර fit එකක් තියන 'පොරක්' වෙලා, දැන් මේ ගෞතම බුදුරජාණන්වහන්සේගේ හයියත් ලැබුණාම ආයේ මොනවටද ලතවෙවී ඉන්නේ?? බුදුහාමුදුරුවෝ කිව්වා නම් දෙයක්, ඒක එච්චරම තමයි!!! ඒ කරුණු කිසිම අඩුවක් පාඩුවක් නැතුව 100% ම අවබෝධවෙච්ච නිසයි මට දැන් බලන බලන පැත්තෙන් සේරම ලස්සනට ගැලපිලා යනවා පේන්නේ!!! එච්චරට විශ්වාසයකින් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන, මම net එකට බැස්ස දවසේ ඉඳල මේ මාතෘකාව සම්බන්ධයෙන් කිව්වා නම් දෙයක් ඒ 100% confidence ඇතුවම තමයි... [U]challenge කරන්න පුළුවන් කවුරුවත්ම නෑ!!![/U] හොඳ/නරක උදවිය කියල දෙවර්ගයක් ඇත්තෙත් නෑ... සකස්වෙච්ච හැටිය අනුවයි එහෙම වෙලා තියෙන්නේ!! මුගලන් හාමුදුරුවෝ උනේ දුසී මාරයා... අර හොරු රැලටයි, තාපසය ගාවටයි වැටුන ගිරා පැටව් දෙන්නගේ කතාවත් අහල ඇති නේ... ඉතින් ඔය සේරම දැනගත්තට, මේ කතන්දරේ montessori මට්ටමේ ඉන්න අයගේ ඉඳන් හැමෝටම තේරුම්කරල දෙන්න ක්රමයක් හදාගන්නයි මම ලත වුනේ. දැන් ඒ සේරම හරි!!! නොපෙනෙන ලෝකේ කල්යාණමිත්ර පිරිසගෙන් වෙන්න ඕනේ, මහා හුඟාක් උදවුත් ලැබුණා!!! ඉතින් [b]මේ ලියන කරුණු විශ්වාසයෙන් පිළිගන්න... හොඳට හිතල තේරුම් ගන්න. ආයේ සංසාරේ 'යන්න' විදියක් නෑ!!! බුදුහාමුදුරුවෝ කරන්න කිව්වෙත් ඒකමයි!!![/b][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom