Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කලින් ලියන්න අදහසක් නොතිබුණු කොටසක්. 'භවය ගැන තේරුණේ නෑ, පැහැදිලි කරන්න' කියල ලැබුණු ඉල්ලීම අනුවයි ලියන්න හිතුවේ...

දැන් මේ ලියන කරුණු සමහරක් මේ විදියටම වෙනත් පොත් පත් වලින් ඔයාල දැකල කියවල ඇති. වෙන උදවිය / හාමුදුරුවරු කරන දේශනා වලින් අහලත් ඇති!! ඒත්, මම කියන ඒවා සමහරක් තැන් වලදී වෙනස් වෙනවා, නැත්නම් ලියන ලියන ඒවා එකම තැනකට, එකම දෙයකට යොමු කරලා, 'බර කරලා ලියනවා' කියල තේරේවි!! හරියටම කිව්වොත්, පීල්ල මාරුවෙනවා... මාරුකරන්න හදනවා... කියල තේරේවි!! ඒ ඇයි කියනවා නම්, ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ තනි තනියෙන්. ඒකෙදි එක එක්කෙනාගේ හැකියාවල්, ධාරිතාවල් (capacity) වෙනස්!! ඒ හැකියාව කෙනෙක්ගේ නමට ඉස්සරහින් තියන පට්ටම්, නම්බුනාම වලින් දැනගන්න බෑ!! ලබාගෙන තියන උපාධි / සහතික වලින් දැනගන්න බෑ!! අඳින ඇඳුම් වලින්, කතා කරන භාෂාවෙන් වගේ මොකකින්වත් දැනගන්නත් බෑ!! ඊළඟට, ධර්මය ගැන තමන්ටම පූර්ණ අවබෝධය ඇතිවෙනකම් මේ මාතෘකාව තනිකරම පැටලිච්ච නූල් බෝලයක් වගෙයි!!! පටලැවිච්ච තණකොළ ගොඩක් වගෙයි!!! කොනක් පොටක් හොයාගන්න තියා හිතාගන්නවත් බෑ!!! (මේ බව කිව්වේ ගෞතම බුදුරජාණන්වහන්සේ මයි!!! උන්වහන්සේ දන්නවා මේක කොච්චර අමාරු වැඩක්ද කියල!!!) හැබැයි කෙනෙක් උත්සාහ කරලා කරලා ධර්මය හොඳටම අවබෝධ කරගන්න දක්ෂ උනොත්, එයාට මේ සංසාර කතාවට අදාළ අලගිය, මුලගිය, වැලගිය සේරම පේන්න ගන්නවා!!! අදාළ මොනවද අදාල නැත්තේ මොනවද සේරම හොඳටම පේන්න ගන්නවා!!!

බුදුහාමුදුරුවෝ සත්‍ය පහදලා දුන්නේ මීට වඩා ගොඩාක් නොදියුණු යුගයක. දැන් තියන නවීන තාක්ෂණය කොහෙත්ම තිබ්බේ නැති කලෙක. ඒත් ඒ කලේ මිනිස්සු මනුස්සකමින් දැන් ඉන්න එවුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්න ඇති!! නිහතමානී කම, අහිංසක, අව්‍යාජ කම හොඳටම තියෙන්න ඇති! කියන දේ අහන කම උපරිමයෙන්ම තියෙන්න ඇති! ශාස්තෘ ගව්රවය, ධර්ම ගව්රවය උපරිමයෙන්ම තියෙන්න ඇති! ඒ නිසා ගොඩ දෙනෙක් ගොඩ ගියා!! දැන් තාක්ෂණික දියුණුව හන්ද වැඩේ නම් ලේසියි... පෙන්වන්න කරන්න උදාහරණත් ගොඩක් තියනවා... ඒත් මිනිස්සු 'බලුවෙලා' වැඩියි!! අද කාලේ දන්නවා වැඩිකම, නැත්නම් බක පණ්ඩිත කම තමයි අවබෝධය වලක්වන්න ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ!! ඊළඟ ප්‍රධාන දේ එක එක පිස්සු පොරවල් තමන්ට හිතෙන හිතෙන ඒවා කියල, ඒවා අහල මිනිස්සුන්ගේ ඔලු කුරොලු වෙලා තියන එක!! පාඩුවේ ඉඳන් හොඳට හිතනකොට තේරෙනවා, ඉස්සරහට යන්න ඕනේ කොහොමද? වඩාත් සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන් කොහොමද කියන සේරම!! අන්න ඒ ක්‍රමේට තමයි මේක කෙරෙන්නේ.

සත්වයා නැත්නම් අපිට අදාළ, මනුස්සයා කියන කෙනා 'මම' කියල රැවටිච්ච තැනින් කඩාගන්න තියන අමාරු කම තමයි මේ ප්‍රශ්ණේ මුල!! හැබෑම අවිද්‍යාව!!! හිතෙන්නෙම, 'යකෝ, මෙච්චර ලස්සනට මට පේනවා මේ 'මම' මයි කියල... මේ බලහල්ලකෝ මේ කියන ඒවා? මේ 'මම' නෙවෙයි ලු!! මුන්ට ඔල්මාදෙද දන්නේ නෑ!!' ඔහොම නේ හිතෙන්නේ... නේද?? අන්න ඒ අවිද්‍යාවෙන් වැහිච්ච සත්වයා ඊළඟට හිතනවා තමන්ට පැවැත්මක් ඇති!! කියල. ඊළඟට හිතනවා තමන්ට ඕනේ ඕනේ විදියට මේ කෙරුවාව පවත්වාගෙන යන්න පුළුවන් ඇති!! කියල. ඉතින්, පින් කරලා දිව්‍යලෝක වල උපදින්න පුළුවන්, සැපවත් ජීවිත ලබන්න පුළුවන් කියල බලාපොරොත්තු ඇතිකරගන්නවා!! හොඳ හොඳ ඒවා ප්‍රර්ථනා කරනවා!!! ඔන්න ඕක හන්දයි මේ නැවත නැවත උපදින එක සිද්ධවෙන්නේ!!! වෙන මොකක්වත් හන්ද නෙවෙයි!!! මං නෙවෙයි, තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේමයි ඒ බව සහසුද්දෙන්ම කියල තියෙන්නේ!!! ඔය තියෙන්නේ, විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං එහෙම කියල... තේරුණේ නෑ නේද?? මං දන්නවා, ලොකු ලොකු හාමුදුරුවරු වත් කවුරුවත්ම දන්නෙත් නෑ sure එකටම!!! නැත්නම් පරලොව ජීවිතය සාර්ථක කරගන්න කිය කිය පිස්සු කෙලීය??? මං දෙඤ්ඤං address නැතිවෙන්නම!!! බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ අනන්ත දුක් විඳගෙන ආවේ සත්වයාව සංසාරෙන් නිදහස් කරන්න!!! මටත් ඕනේ අන්න ඒ බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ, ඒ විදියටම වෙන්න හදන්න!!! මං ඒක කරනවා!!!

ඔය භවය සකස්වීමේ පිළිවෙල මේකයි. මේක හිතෙන් හදාගත්ත අවුලක්. 'මම' කියල හිතාගෙන, මට ඉන්න ඕනේ! මට පවතින්න ඕනේ! කියල විතරක් හිතන් උන්නොත්, නැත්නම් මේ ජීවිතයේදීම 'මම' කියන අවුල එහෙම්පිටින්ම ලිහාගන්න සමත් නොවුනොත්, අරූපාවචර බ්‍රහ්ම ලෝක / අනාගාමී බ්‍රහ්මලෝක කියන තත්වයේ උපතක් සකස්වෙනවා!! හැබැයි ඒක ප්‍රනීතයි!! මොකද, ඒකෙන් පස්සේ සංසාර කතාව ඉවර වෙනවා!!! 'දුක' ඉවර වෙනවා!!! ඊළඟට, මට පවතින්න විතරක් නෙවෙයි, ආයේ උපදින්නත් ඕනේ! කියන හැඟීමෙන් යුතුව උන්නොත්, ඒත් කාමයන් ගැන කිසිම ආසාවක්, උවමනාවක් නැත්නම් එතකොට රූපාවචර බ්‍රහ්මලෝක වල උපතක් සකස්වෙන්න පුළුවන්!! බුදුහාමුදුරුවෝ කොහෙදිවත් සංසාර ගමනක් වර්ණනා කරලා නෑ!!! මෙතැනින්ම නවත්තන්න කියලයි උපදෙස් දුන්නේ!!! ඉතින් ආයේ දෙතුන් වරක් ඉපදුනත්, නැවත පහලට වැටීමක් නැතිනිසා, රූපාවචර බ්‍රහ්මලෝක මධ්‍යස්ථයි, 'මජ්ජිම ධාතුව' කියල කියන්න ඇති!! එතනින් පහලට තියන කිසිම උපතක් බුදුහාමුදුරුවෝ අනුමත කරන්නවත් නැතුව ඇති!! ඒකයි හීන ධාතුව කියන්න ඇත්තේ!! මේ කාම ලෝකයට අයිති දෙවි/මිනිස් හැම ලෝකයක්ම අයිතිවෙන්නේ ඒ හීන ධාතුවට!! ඉතින්, තමන් චේතනා පහල කරමින් කටයුතු කරන විදිය අනුව, සිතන / පතන විදිය අනුව, තවත් භවයක් සකස්වෙනවා කියල තමයි කියලා දුන්නේ!! එහෙම භවයක් සකස්වූනොත්, අනිවාර්යයෙන් උපතක් සිද්ධවෙනවා!!!

[QUOTE="Damith Kariyawasam, post: 10883283, member: 31903"] මේ කලින් ලියන්න අදහසක් නොතිබුණු කොටසක්. 'භවය ගැන තේරුණේ නෑ, පැහැදිලි කරන්න' කියල ලැබුණු ඉල්ලීම අනුවයි ලියන්න හිතුවේ... [size=4]දැන් මේ ලියන කරුණු සමහරක් මේ විදියටම වෙනත් පොත් පත් වලින් ඔයාල දැකල කියවල ඇති. වෙන උදවිය / හාමුදුරුවරු කරන දේශනා වලින් අහලත් ඇති!! ඒත්, මම කියන ඒවා සමහරක් තැන් වලදී වෙනස් වෙනවා, නැත්නම් ලියන ලියන ඒවා එකම තැනකට, එකම දෙයකට යොමු කරලා, 'බර කරලා ලියනවා' කියල තේරේවි!! හරියටම කිව්වොත්, පීල්ල මාරුවෙනවා... මාරුකරන්න හදනවා... කියල තේරේවි!! ඒ ඇයි කියනවා නම්, ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ තනි තනියෙන්. ඒකෙදි එක එක්කෙනාගේ හැකියාවල්, ධාරිතාවල් (capacity) වෙනස්!! ඒ හැකියාව කෙනෙක්ගේ නමට ඉස්සරහින් තියන පට්ටම්, නම්බුනාම වලින් දැනගන්න බෑ!! ලබාගෙන තියන උපාධි / සහතික වලින් දැනගන්න බෑ!! අඳින ඇඳුම් වලින්, කතා කරන භාෂාවෙන් වගේ මොකකින්වත් දැනගන්නත් බෑ!! ඊළඟට, ධර්මය ගැන තමන්ටම පූර්ණ අවබෝධය ඇතිවෙනකම් මේ මාතෘකාව තනිකරම පැටලිච්ච නූල් බෝලයක් වගෙයි!!! පටලැවිච්ච තණකොළ ගොඩක් වගෙයි!!! කොනක් පොටක් හොයාගන්න තියා හිතාගන්නවත් බෑ!!! (මේ බව කිව්වේ ගෞතම බුදුරජාණන්වහන්සේ මයි!!! උන්වහන්සේ දන්නවා මේක කොච්චර අමාරු වැඩක්ද කියල!!!) හැබැයි කෙනෙක් උත්සාහ කරලා කරලා ධර්මය හොඳටම අවබෝධ කරගන්න දක්ෂ උනොත්, එයාට මේ සංසාර කතාවට අදාළ අලගිය, මුලගිය, වැලගිය සේරම පේන්න ගන්නවා!!! අදාළ මොනවද අදාල නැත්තේ මොනවද සේරම හොඳටම පේන්න ගන්නවා!!! බුදුහාමුදුරුවෝ සත්‍ය පහදලා දුන්නේ මීට වඩා ගොඩාක් නොදියුණු යුගයක. දැන් තියන නවීන තාක්ෂණය කොහෙත්ම තිබ්බේ නැති කලෙක. ඒත් ඒ කලේ මිනිස්සු මනුස්සකමින් දැන් ඉන්න එවුන්ට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්න ඇති!! නිහතමානී කම, අහිංසක, අව්‍යාජ කම හොඳටම තියෙන්න ඇති! කියන දේ අහන කම උපරිමයෙන්ම තියෙන්න ඇති! ශාස්තෘ ගව්රවය, ධර්ම ගව්රවය උපරිමයෙන්ම තියෙන්න ඇති! ඒ නිසා ගොඩ දෙනෙක් ගොඩ ගියා!! දැන් තාක්ෂණික දියුණුව හන්ද වැඩේ නම් ලේසියි... පෙන්වන්න කරන්න උදාහරණත් ගොඩක් තියනවා... ඒත් මිනිස්සු 'බලුවෙලා' වැඩියි!! අද කාලේ දන්නවා වැඩිකම, නැත්නම් බක පණ්ඩිත කම තමයි අවබෝධය වලක්වන්න ගොඩක්ම හේතුවෙලා තියෙන්නේ!! ඊළඟ ප්‍රධාන දේ එක එක පිස්සු පොරවල් තමන්ට හිතෙන හිතෙන ඒවා කියල, ඒවා අහල මිනිස්සුන්ගේ ඔලු කුරොලු වෙලා තියන එක!! පාඩුවේ ඉඳන් හොඳට හිතනකොට තේරෙනවා, ඉස්සරහට යන්න ඕනේ කොහොමද? වඩාත් සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන් කොහොමද කියන සේරම!! අන්න ඒ ක්‍රමේට තමයි මේක කෙරෙන්නේ. සත්වයා නැත්නම් අපිට අදාළ, මනුස්සයා කියන කෙනා 'මම' කියල රැවටිච්ච තැනින් කඩාගන්න තියන අමාරු කම තමයි මේ ප්‍රශ්ණේ මුල!! හැබෑම අවිද්‍යාව!!! හිතෙන්නෙම, [COLOR="DarkSlateBlue"]'යකෝ, මෙච්චර ලස්සනට මට පේනවා මේ 'මම' මයි කියල... මේ බලහල්ලකෝ මේ කියන ඒවා? මේ 'මම' නෙවෙයි ලු!! මුන්ට ඔල්මාදෙද දන්නේ නෑ!!'[/COLOR] ඔහොම නේ හිතෙන්නේ... නේද??:) [B]අන්න ඒ අවිද්‍යාවෙන් වැහිච්ච සත්වයා ඊළඟට හිතනවා තමන්ට පැවැත්මක් ඇති!! කියල. ඊළඟට හිතනවා තමන්ට ඕනේ ඕනේ විදියට මේ කෙරුවාව පවත්වාගෙන යන්න පුළුවන් ඇති!! කියල. ඉතින්, පින් කරලා දිව්‍යලෝක වල උපදින්න පුළුවන්, සැපවත් ජීවිත ලබන්න පුළුවන් කියල බලාපොරොත්තු ඇතිකරගන්නවා!! හොඳ හොඳ ඒවා ප්‍රර්ථනා කරනවා!!! ඔන්න ඕක හන්දයි මේ නැවත නැවත උපදින එක සිද්ධවෙන්නේ!!! වෙන මොකක්වත් හන්ද නෙවෙයි!!![/B] මං නෙවෙයි, තථාගත අරහත් සම්මාසම්බුදු රජාණන්වහන්සේමයි ඒ බව සහසුද්දෙන්ම කියල තියෙන්නේ!!! ඔය තියෙන්නේ, විඥාණං පතිට්ඨිතං, පත්තනා පතිට්ඨිතං, චේතනා පතිට්ඨිතං එහෙම කියල... තේරුණේ නෑ නේද?? මං දන්නවා, ලොකු ලොකු හාමුදුරුවරු වත් කවුරුවත්ම දන්නෙත් නෑ sure එකටම!!! නැත්නම් පරලොව ජීවිතය සාර්ථක කරගන්න කිය කිය පිස්සු කෙලීය??? මං දෙඤ්ඤං address නැතිවෙන්නම!!! බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ අනන්ත දුක් විඳගෙන ආවේ සත්වයාව සංසාරෙන් නිදහස් කරන්න!!! මටත් ඕනේ අන්න ඒ බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච දේ, ඒ විදියටම වෙන්න හදන්න!!! මං ඒක කරනවා!!! ඔය භවය සකස්වීමේ පිළිවෙල මේකයි. මේක හිතෙන් හදාගත්ත අවුලක්. 'මම' කියල හිතාගෙන, මට ඉන්න ඕනේ! මට පවතින්න ඕනේ! කියල විතරක් හිතන් උන්නොත්, නැත්නම් මේ ජීවිතයේදීම 'මම' කියන අවුල එහෙම්පිටින්ම ලිහාගන්න සමත් නොවුනොත්, අරූපාවචර බ්‍රහ්ම ලෝක / අනාගාමී බ්‍රහ්මලෝක කියන තත්වයේ උපතක් සකස්වෙනවා!! හැබැයි ඒක ප්‍රනීතයි!! මොකද, ඒකෙන් පස්සේ සංසාර කතාව ඉවර වෙනවා!!! 'දුක' ඉවර වෙනවා!!! ඊළඟට, මට පවතින්න විතරක් නෙවෙයි, ආයේ උපදින්නත් ඕනේ! කියන හැඟීමෙන් යුතුව උන්නොත්, ඒත් කාමයන් ගැන කිසිම ආසාවක්, උවමනාවක් නැත්නම් එතකොට රූපාවචර බ්‍රහ්මලෝක වල උපතක් සකස්වෙන්න පුළුවන්!! බුදුහාමුදුරුවෝ කොහෙදිවත් සංසාර ගමනක් වර්ණනා කරලා නෑ!!! මෙතැනින්ම නවත්තන්න කියලයි උපදෙස් දුන්නේ!!! ඉතින් ආයේ දෙතුන් වරක් ඉපදුනත්, නැවත පහලට වැටීමක් නැතිනිසා, රූපාවචර බ්‍රහ්මලෝක මධ්‍යස්ථයි, 'මජ්ජිම ධාතුව' කියල කියන්න ඇති!! එතනින් පහලට තියන කිසිම උපතක් බුදුහාමුදුරුවෝ අනුමත කරන්නවත් නැතුව ඇති!! ඒකයි හීන ධාතුව කියන්න ඇත්තේ!! මේ කාම ලෝකයට අයිති දෙවි/මිනිස් හැම ලෝකයක්ම අයිතිවෙන්නේ ඒ හීන ධාතුවට!! ඉතින්, තමන් චේතනා පහල කරමින් කටයුතු කරන විදිය අනුව, සිතන / පතන විදිය අනුව, තවත් භවයක් සකස්වෙනවා කියල තමයි කියලා දුන්නේ!! එහෙම භවයක් සකස්වූනොත්, අනිවාර්යයෙන් උපතක් සිද්ධවෙනවා!!![/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom