Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ, අලුතෙන් ජීවිතයක් හටගන්නා ආකාරය තේරුම් කළා, බීජයකින් පැළයක් පැළවෙන ආකාරයට!! කොස් ඇටයක් / අඹ ඇටයක් පැළවෙන එක ගැන හිතමු... දැන් ඔය ඇටේ කුණුවෙච්ච / නරක්වෙච්ච එකක් උනොත් පැලවෙයිද? එහෙම නැත්නම් ඒක හොඳට නටන වතුරේ තම්බල ගත්තොත් පැලවෙයිද? නෑ!! පැළවෙන ස්වභාවය ආරක්ෂාවෙලා, හොඳට තිබුනොත් විතරයි පැලවෙන්නේ!! ඊළඟට ඒ පැළවෙන ස්වභාවයෙන් යුතු හොඳට තියන ඇටේ, පොලවේ ගෑවෙන්නේ නැතිවෙන්න උඩකින් තියල තිබ්බොත්, නැත්නම් භාජනයක දාල එහෙම තිබ්බොත් පැලවෙයිද? ඒත්, නෑ නේ?? හරි, ඊළඟට අපි ඒ ඇටේ පොලවෙන්ම තියනවා... හැබැයි කට්ට කරවෙච්ච, වේලිලා කරුකුට්ටන් වෙච්ච පොලවේ!! පැලවෙයිද?? ඒත් නෑ නේ?? අන්තිමට අපි ඒ ඇටේ පොලාවේම තියෙද්දී, පොලවයි ඇටෙයි දෙකම තෙමෙන්න හොඳට වතුර දානවා!!! මක්ක වෙයිද?? අන්න එතකොට, ඇටේ පැලවෙන්න පටන්ගන්නවා!!! හරි නේ??

දැන් මේකට කරුණු කීයක් උවමනා උනාද?? සරු බීජයක් වෙන්න ඕනේ! පැලවෙන්න පොළවක් ඕනේ! වතුර ඕනේ! නේ?? අන්න ඒ විදියටම, සත්වයෙක්ව හැදෙන්න බීජය හැටියට, පැලවෙන ස්වභාවයෙන් යුතු විඥාණයත් "විඥාණං බීජං" / පොලව හැටියට, රැස්කරගත්ත කර්මයත් "කම්මං කෙත්තන්" (කර්මය දැක්වුයේ කුඹුර හැටියට!) / වතුර හැටියට, තණ්හාවත් "තණ්හා සිනේහෝ" (තණ්හාවෙන් තෙත් උනොත් කියලයි කියවෙන්නේ) තිබුනොත්, නැවත උප්පත්තියක් ඇතිවෙනවා කිව්වා!!! ඔන්න ඔය කාරණා ටික තමයි, භවය තෝරාදීමට බුදුරජාණන්වහන්සේ යොදාගෙන තියෙන්නේ. ඉතින් ඔය තමයි පිරිසුදු බුද්ධ වචන!!! දැන් ඉතින් බුද්ධ දේශනාවෙන් ජීවිතය තේරුම් ගන්න පුළුවන් උදවිය තේරුම් අරගෙන නැතෑ... නේද??

අපේ ලොකුම ප්රශ්ණය නැවත නැවත ඉපදීම!!! මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේගෙ!!! ඉතින්, වෙන කාගෙවත් කතා වැඩක් නෑ... ඔය කරුණු සම්පූර්ණ උනොත් විතරයි පැලවෙන්නේ!! පැලවුනොත් විතරයි සේරම ප්රශ්ණ!!! ඕනෙම අය තණ්හාව හයියෙන් අල්ලගන්න... මං හදන්නේ උඹලව තම්බල දාන්න!!

ඒක නෙවෙයි මං කල්පණා කලේ... මුලදී මුලදී මහප්පරාන උදවිය ගොඩාක් හිටිය... මට උගන්නන්න ආව අයත් හිටිය... දැන් මොකෙක්වත් නෑ!! ණිවන් ගිහිල්ලද චු ගිහිල්ලද දන්නේ නෑ!!

[QUOTE="Damith Kariyawasam, post: 10886893, member: 31903"] [size=4]බුදුහාමුදුරුවෝ, අලුතෙන් ජීවිතයක් හටගන්නා ආකාරය තේරුම් කළා, බීජයකින් පැළයක් පැළවෙන ආකාරයට!! කොස් ඇටයක් / අඹ ඇටයක් පැළවෙන එක ගැන හිතමු... දැන් ඔය ඇටේ කුණුවෙච්ච / නරක්වෙච්ච එකක් උනොත් පැලවෙයිද? එහෙම නැත්නම් ඒක හොඳට නටන වතුරේ තම්බල ගත්තොත් පැලවෙයිද? නෑ!! පැළවෙන ස්වභාවය ආරක්ෂාවෙලා, හොඳට තිබුනොත් විතරයි පැලවෙන්නේ!! ඊළඟට ඒ පැළවෙන ස්වභාවයෙන් යුතු හොඳට තියන ඇටේ, පොලවේ ගෑවෙන්නේ නැතිවෙන්න උඩකින් තියල තිබ්බොත්, නැත්නම් භාජනයක දාල එහෙම තිබ්බොත් පැලවෙයිද? ඒත්, නෑ නේ?? හරි, ඊළඟට අපි ඒ ඇටේ පොලවෙන්ම තියනවා... හැබැයි කට්ට කරවෙච්ච, වේලිලා කරුකුට්ටන් වෙච්ච පොලවේ!! පැලවෙයිද?? ඒත් නෑ නේ?? අන්තිමට අපි ඒ ඇටේ පොලාවේම තියෙද්දී, පොලවයි ඇටෙයි දෙකම තෙමෙන්න හොඳට වතුර දානවා!!! මක්ක වෙයිද?? අන්න එතකොට, ඇටේ පැලවෙන්න පටන්ගන්නවා!!! හරි නේ?? දැන් මේකට කරුණු කීයක් උවමනා උනාද?? සරු බීජයක් වෙන්න ඕනේ! පැලවෙන්න පොළවක් ඕනේ! වතුර ඕනේ! නේ?? අන්න ඒ විදියටම, සත්වයෙක්ව හැදෙන්න බීජය හැටියට, පැලවෙන ස්වභාවයෙන් යුතු විඥාණයත් [COLOR="Navy"]"විඥාණං බීජං"[/COLOR] / පොලව හැටියට, රැස්කරගත්ත කර්මයත් [COLOR="navy"]"කම්මං කෙත්තන්"[/COLOR] (කර්මය දැක්වුයේ කුඹුර හැටියට!) / වතුර හැටියට, තණ්හාවත් [COLOR="navy"]"තණ්හා සිනේහෝ"[/COLOR] (තණ්හාවෙන් තෙත් උනොත් කියලයි කියවෙන්නේ) තිබුනොත්, නැවත උප්පත්තියක් ඇතිවෙනවා කිව්වා!!! ඔන්න ඔය කාරණා ටික තමයි, භවය තෝරාදීමට බුදුරජාණන්වහන්සේ යොදාගෙන තියෙන්නේ. ඉතින් ඔය තමයි පිරිසුදු බුද්ධ වචන!!! දැන් ඉතින් බුද්ධ දේශනාවෙන් ජීවිතය තේරුම් ගන්න පුළුවන් උදවිය තේරුම් අරගෙන නැතෑ... නේද?? අපේ ලොකුම ප්රශ්ණය නැවත නැවත ඉපදීම!!! මේ මාතෘකාව බුදුරජාණන්වහන්සේගෙ!!! ඉතින්, වෙන කාගෙවත් කතා වැඩක් නෑ... ඔය කරුණු සම්පූර්ණ උනොත් විතරයි පැලවෙන්නේ!! පැලවුනොත් විතරයි සේරම ප්රශ්ණ!!! ඕනෙම අය තණ්හාව හයියෙන් අල්ලගන්න... මං හදන්නේ උඹලව තම්බල දාන්න!!:rolleyes::rolleyes:[/size] ඒක නෙවෙයි මං කල්පණා කලේ... මුලදී මුලදී මහප්පරාන උදවිය ගොඩාක් හිටිය... මට උගන්නන්න ආව අයත් හිටිය... දැන් මොකෙක්වත් නෑ!! ණිවන් ගිහිල්ලද චු ගිහිල්ලද දන්නේ නෑ!! [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom