Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ලෑස්ති වෙන්නේ අමුතුම වැඩකට... කවදාවත් අහල නැති, extaraodinary, වැඩකට!! ඔය උදවිය හැමෝම සංසාර දුකින් එතෙර කරන්න... කොටින්ම කිව්වොත්, කට්ටියම 'ණිවන් දක්කන්න' !!!

* දැන් ඉතින් මුලින්ම හිතේවි 'මේකා නම් පිස්සෙක්!' කියල... එහෙම හිතුනොත් ඔබ තුමාට හරි, ඔබ තුමීට හරි පිස්සු!! ...පිස්සු කෙලින්නේ නැතුව, මේක උවමනාවෙන් කියවන්න!!! කියවල බලල කරුණු දැනගත්තොත්, තේරුම්ගත්තොත් මිසක්, නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නෑ!!

* කෙනෙකුට හිතේවි 'එහෙම කරන්නේ කොහොමද?' 'එයා කොහොමද වෙන අයට ණිවන් අවබෝධ කරවන්නේ?' කියල. එහෙම හිතෙන්නේ ඔයාල මේ මාතෘකාව ගැන හරියට නොදන්න නිසා!! ඔයාලට, රහත්වෙනවා කියන්නේ මොකද්ද, ණිවන් දකිනවා කියන්නේ මොකද්ද, කියන දේවල් ගැන නිවැරදි දැනීමක් නැති නිසා!!! තමන්ගේ මෝඩ කමට හිතෙන දේවල් වලට අහුවෙන්නේ නැතුව, පණ්ඩිත කම් කියවන්න තියාගන්නේ නැතුව, මේ ලියන දේවල් හොඳට උවමනාවෙන් බලන්න!!! බලල, තේරුම් ගන්න!!

* තව කෙනෙකුට හිතෙයි අහවල් හාමුදුරුවෝ කියල තියෙන්නේ, 'කාටවත් බෑ තව කෙනෙකුට අවබෝධ කරවන්න...', අහවල් අහවල් උදවිය කියල තියෙන්නෙත්, එහෙම 'වෙන අයට අවබෝධ කරවන්න බෑ' කියලයි! එහෙම. ඇත්තටම ඒ හාමුදුරුවරු / මිනිස්සු එහෙම කියල තියෙන්නේ, එයාලට මේ වැඩේ කරන්න බැරි හන්ද!! තමන්ට පුලුවන්ද / බැරිද කිව්වට, වෙනින් කෙනෙක් සම්බන්ධයෙන් එහෙම පුලුවන්ද / බැරිද කියල තීරණය කරන්න කිසි කෙනෙකුට බෑ!!! ඒ සේරම, ඒ මෝඩ මිනිස්සු තම තමන්ගේ මෝඩ කමට කියපු ගොං කතා. ඒවා ගණන් ගන්න එපා!!

ඔය කාට කාටත් අමතක උනාට, ණිවන් අවබෝධ කලේ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ ඔය බැරි බැරි වාදම් කියව කියව හිටියේ නෑ නේ? උන්වහන්සේ කෝටි සංඛ්යාත පිරිසකට ණිවන් අවබෝධ කෙරෙව්වා නේ?? අන්න ඒකයි ඇත්ත!!! ඊළඟට, බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ණිවන් අවබෝධ කරගත් පින්වත් මහරහතුන් වහන්සේලා තව කොච්චරක් අහිංසක, නිහතමානී උදවියට ණිවන් අවබෝධ කරන්, සසර දුකින් සදහටම නිදහස් වෙන්න උපකාර කලාද?? අන්න ඒකයි ඇත්ත!!!

අවංකව උත්සාහ කලොත්, හුඟ දෙනෙකුට ණිවන් අවබෝධ කරවන්න පුළුවන්!!! හැබැයි, එකම දේ මේකයි... ඉස්සල්ල තමුන් ණිවන් අවබෝධ කරගෙන, තමන්ගේ කොටස එහෙම්පිටින් කරලා ඉවර කරගෙන, සර්ව සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ, වැඩි වැඩ කරන්න යන්න කලින්!!! එහෙම නැතුව තමන්ට හිතෙන හිතෙන විදියට වැඩකරන්න පුළුවන් කමක් මේ විශ්වයේ නෑ!!! ඔන්න ඕක හන්ද තමයි හුඟ දෙනෙක් වැඩ වරද්ද ගත්තේ!! තමන්ට හිතෙන හිතෙන විදියට ධර්මය කූරු ගාල අනික් මිනිස්සුන්වත් අමාරුවේ දැම්මේ!!

* කෙනෙක් කියාවි 'අස්සයින්ට වතුර පෙන්නන්න පුළුවන්... පොවන්න බෑ!' කියලත්. මේ... මං නම් 'අස්සයව' නිකම් ලණුවකින් ගැටගහගෙන වතුර පෙන්නන්න එක්කන් යන්නේ නෑ!! මං යන්නේ වැඩේට අවශ්ය විදියට heavy equipments අරගෙන!! ඔය තියෙන්නේ 'පතන්ගර යකඩ අත්' තියන machinery එහෙම... අන්න ඒකක් අරගෙන ගියා... වතුර පෙන්නුවා... බෙල්ලෙන් අල්ලලා ඔබාගෙන හිටිය, වතුර පෙවෙනකන්ම!! කොහොමද ක්රමේ?? අති සාර්ථකයි!!! මං වගේ එකෙක් ණිවන් දැක්ක කියෙන්නේ, වැඩේ වෙන්නේ ඒ විදියට තමයි!!

මේ සංසාර ගමන හරිම භයානකයි!!! ඔයාලට නොතේරුණාට ඔය හුඟ දෙනෙක් ඒ අනතුරෙන් ගැලවෙන්න තියා, හිතලවත් නෑ!!! ඔයාල හුඟ දෙනෙක් අනුගමනය කරන වැඩ පිළිවෙලවල් කිසි තේරුමක් නෑ!!! උපරිම වශයෙන් ශ්රද්ධානුසාරී / ධම්මානුසාරී වෙයි... එතනින් එහාට යැවෙන්නේ නෑ!!! උපරිම වශයෙන් දිව්යලෝකෙක කාලයක් ඉන්න ලැබෙයි... ඒත් සක්විති රජ වෙන්න තරමට පින් කරපු කෙනත්, සක්විති රජකම් කරලා, දිව්යලෝකේ ගිහිල්ල, ඊළඟට අපායට වැටෙන්න පුළුවන් කියල බුදුහාමුදුරුවොම කිව්වම, ආයේ මොනවා කතා කරන්නද? නේද?? අපි ඇවිල්ල තියෙන්නේ ඒ විදියට තමයි. ඔය හුඟ දෙනෙක් ධර්මය දැනගත්තට, බණ කෑලි අල්ලගෙන මහප්රාණ වචන වලින් කියව කියව හිටියට, මැරුනයින් පස්සේ sorry.com තමයි!!! ආයේ කල්ප ගානක් ගිහින් තමයි හුඟාක් වෙලාවට මනුස්ස ලෝකෙට එන්න වෙන්නේ!!! ඒ ආවත් එනකොට බුද්ධ සාසනයක් ලෝකේ නැති උනොත්, එහෙම නැත්නම් ඇවිත් set වෙන්න උනේ දෙයියෝ අදහන / බිලිපූජා තියන මෝඩයෝ රැලක් එක්ක උනොත්, තව කල්ප, කල්ප ගානකට හතර අපායෙම තමයි!!! පේන හන්දයි කියන්නේ... පිස්සු මරගාත කියවන්න තියාගන්න එපා!!! මේ කරදරෙන් ගැලවෙන්න එහෙම ලේසියෙන් බෑ!!! බුදුහාමුදුරුවෝ කියපු විදියටම වැඩ කරන්න ඕනේ!!!

* එතකොට, 'යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං' (යමෙක් අවබෝධයෙන්ම බුදුන් සරණ ගියොත් ආයේ අපායේ වැටෙන්නේ නෑ!!!) කියල තියෙන්නේ බොරුවක්ද? කියල හිතුනොත් මෙන්න මේකයි ඇත්ත!!! අවබෝධයෙන්ම බුදුරජාණන්වහන්සේ සරණ ගියා කියන්නේ බුදුහාමුදුරුවෝ විතරයි තමන්ට ඉන්නේ!!! තමන්ගේ එකම පිහිට / පිළිසරණය හැමදේම බුදුහාමුදුරුවෝ විතරයි!!! උන්වහන්සේ කියපු විදියටමයි වැඩ කටයුතු කරන්නේ!!! එක එක හාමුදුරුවරු සරණ යන්නේ, වෙන වෙන හාමුදුරුවරු කියන බණ පස්සේ යන්නේ නෑ... පිරිසුදු බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න විතරයි උත්සාහ දරන්නේ... හරිද? තේරුණාද??

බුදුහාමුදුරුවෝ කිව්වේ 'යමෙක් සෝතාපන්න නොවුනොත් එයා මගේ සාසනයට වත් අයිති නෑ!!!' 'හිස ගිනිගත්තත් ඒ ගින්න නිවන්න හදිස්සිවෙන්න එපා, ඊට කලින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' 'ආයුධයකින් පහර කාල, ලේ ගලද්දීත් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙන්න එපා, ඊට කලින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' කියලයි. දැන් ඔය ධර්මය කියව කියව ඉන්න උපාසක නෝනා මහත්තුරු, පැවිදි පිරිස ඒ කියපු විදියට කරලද තියෙන්නේ??? දැන් ඔය උදවිය සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙලාද??? එහෙම නැත්නම්, බුදු වදනටම අනුව, තමුන්ලා කවුරුවත් මේ බුද්ධ සාසනයට අයිති නෑ!!!

මැරුනයින් පස්සේ මොකද වෙන්නේ කියල දන්නේ නෑ නේද??? 'සෝතාපන්න නැත්නම් මගේ සාසනයට වත් අයිති නෑ!!!' කිව්වේ ඇයි කියල දන්නේ නෑ නේද??? මම ඔය සේරම කියල, පෙන්වල දෙන්නම්. ඇත්තටම නම් ඔය හුඟ දෙනෙක් (99.99%) ගැන කිසිම sure එකක් නෑ... ඔය හුඟ දෙනෙක් දැන් ඔය ධර්ම කෑලි අල්ලගෙන කියව කියව ඉන්නේ, ලෝකයාට තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්න හදන්නේ සංසාර පුරුද්දට!! කල්ප කල්ප ගණනාවක් තිස්සේ, බුදුවරු ලක්ෂ ගණනක් ගෙන් මේ පටිච්චසමුප්පාදයම / මේ චතුරාර්ය සත්යයම අහල, මහණ වෙලත් ඉඳලත් කරලා තියෙන්නේ ලෝකෙට පරකාසේ ගහපු එක විතරයි!!! ඒත් තමුන් තාමත් වලේමයි!!! කරන්න ඕනේ දේ කරලා නෑ!!! මාත් එහෙම වෙලා වෙලා, අන්තිමේ අපේ හාමුදුරුවොයි, කල්යාණමිත්ර පිරිසයි නිසා යන්තම් ගැලවුණා...

* රහත්වෙච්ච අය අනික් අයට කියන්නේ නෑ! මාර්ග ඵල ලබපු උදවිය අනික් අයට කියන්නේ නෑ! (කිව්වොත් ඵල රහිත වෙනවා... රහත්වෙලා ගිහිගෙයි ඉන්න බෑ... ගිහියන්ට ඕව බෑ...) කියල කතන්දර ගොඩක් තියනවා නේද?? මේ... මම අනික් අය ගැන දන්නේ නෑ!! හැබැයි මං නම් අඬබෙර ගහලම කියනවා!!! අවශ්ය උනොත් හොම්බට ඇනලත් කියනවා!!! මොකද නැත්නම් හුඟාක් මෝඩ, ඔලමොට්ටල මිනිස්සුන්ගේ ඇස් අරවන්න / මොලේ පාදන්න බෑ!!! හුඟ දෙනෙකුට, එකෙකුට දෙන්නෙකුට හරි මෙහෙම ගොඩයන්න ලැබිච්ච එකේ වාසනාව තේරෙන්නේ නෑ!!! තමන් වැටිලා ඉන්න අනතුර පේන්නේ නෑ!!! කරන්න හදන්නේ තමන්ට උපකාරයක් නේද? කියන එකවත් තේරෙන්නේ නෑ!!! මෝඩ මී හරක්!!

ඇත්තටම නම් රහත්වෙච්ච / මාර්ගඵල ලබපු අය අනික් අයට කියන්නේ නෑ නෙවෙයි, එහෙම කියල තියන උදවිය, අනික් අයට කියන්න තමන් මාර්ගඵල ලබල නෑ!! නම්බුව තානාන්තරේ පරිස්සම් කරගන්න උවමනාවට, කාටවත් නොතේරෙන මහප්පරාන වචන වලින් ධර්ම කෑලි කියව කියව හිටියට, 'මුං මොකෙක්වත් කතන්දරේ අල්ලගෙන නෑ නේද?' කියල අපිට දැන් අහනකොටම තේරෙනවා!!! ඇහැට පෙනි පෙනී බොරුව රජකරන්න ඉඩ දෙන්න බෑ... ඒකයි මෙහෙම ඒවාට ඉබේටම යොමු උනේ. අනික නොදන්න කමට බයිලා ගහ ගහ හිටියත්, මහන්තත්ත කමට අති පණ්ඩිතකම් කියව කියව හිටියත්, ඔය හැම දෙනාටම තියන සංසාර අනතුර එහෙම්ම මයි!!! බුදුරජාණන්වහන්සේට උවමනා උනේ ඒ හැම කෙනෙක්ම දුකෙන් නිදහස් කරන්න... මටත් ඕනේ උන්වහන්සේගේ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටුවීම තමයි!!!

රහත්වෙච්ච කෙනෙක් තමන්ට ප්රසිද්ධිය ලබාගන්න, තමන් කැපී පේන්න හිතාගෙන නම්, කාගෙවත් එක්ක තමන්ගේ තත්වේ ගැන කියවන්න යන්නේ නෑ!!! අනික් අතට රහත්වෙච්ච කෙනෙකුට වෙන කෙනෙක් 'මං රහත්' කියල කිව්වත් නැතත් ඒකෙ ඇති අවුලකුත් නෑ!!! හැබැයි තමන් රහත්වෙලා නැති, රහත්වෙලා එහෙම නැත්නම් මාර්ගඵල ලබල කියල පෙන්නගෙන, අඩියක් දෙකක් උඩින් ඉන්න අය නම්, මේවා ඇහෙනකොට නලියන්න ගන්නවා හොඳටෝම!!! ඒ... බොරුව එලි උනොත් පට්ටම් සේරම විරෝපට්ටම් වෙන බව දන්නා නිසයි!! අනික් හුඟාක් මහ සද්දෙන් පෙරලි කරන්නේ කිසිම දෙයක් හරියට නොදන්න මෝඩ උදවිය තමයි!!

අරහත්ඵලය සාක්ෂාත් කල උදවිය, කෙනෙක් කතා බහ කරනකොටම අඳුන ගන්නවා කතාකරන්නේ කොයිවගේ කෙනෙක්ද කියල!! 'ගහ දන්නකෙනාට කොළ කඩා පාන්න ඕනේ නෑ' කියල තියෙන්නේ... අන්න ඒ වගේ. එතකොට බොරුවකට රැවටිලා ඉන්න කෙනෙක් උනොත් shape එකේ ඇත්ත කියල, තෝරලා දෙන්න බලනවා!! බැරි උනත් මඩ ගහන්න / අපහාස කරන්න යන්නේ නෑ නිහඬ වෙනවා මිසක්!!! ඒ වගේම අරහත්වයට පත්වෙච්ච දෙන්නෙක්ම set වෙච්ච වෙලාවට මාතෘකාව බුදුරජාණන්වහන්සේ, ශ්රී සද්ධර්මය, සාරිපුත්ත/මොග්ගල්ලාන/ආනන්ද වගේ මහරහතුන් වහන්සේලා ගැන තමයි!! එකම බුදුරජාණන්වහන්සේ නමකගේ දරුවෝ... ඒ අය අතරේ මත ගැටුම් වගේ කෙහෙල්මල් මොකවත් නෑ!!! ශාස්තෘන්වහන්සේටම ආදර ගෞරව දැක්වීම, ධර්මය ගැනම කතා බහ කිරීම පමණයි!!!

මම නම් ඇත්තටම මේ මාතෘකාවට බැස්සේ මේ බුදුරජාණන්වහන්සේ කියල පෙන්වල දීපු අපේ ජීවිතවල කතාව එහෙම්පිටින්ම technical කතන්දරයක් කියල දැක්ක හන්දයි!!! technical නම් ඒක මගේ subject එකක්!!! කිසිම හාමුදුරු නමකට මගේ level එකට එන්න බැරිවෙයි!!! ඒත් එකම බුදුහාමුදුරුවොන්ගේ දරුවෝ අතරේ කිසිම ගැටුමක් නෑ... ලොකු කම් මොකවත් නෑ... බලන්නකෝ මම කරපු වැඩේ!!! මම සංසාරේ අනුභව කළා!!! දැන් ආයේ සෑහෙන කාලෙකට ලෝකේ උපදින දෙවි මිනිසුන්ට සංසාරේ යාමක් නෑ!!! ඔය උදවිය හැම දෙනාමත් එක්ක, ඒ මතු උපදින උදවියත් සසර දුකින් සදහටම එතෙර වේවි!!! මම ධර්ම මාර්ගය 'බටයක්' වගේ කළා... මේ කෙලවරින් ඔබන නිකම්ම නිකම් හිස් පුද්ගලයත් අනික් කෙලවරින් මාර්ගඵල ලාභියෙක් හැටියට ණිවනට යොමුවෙනවා මිසක්, ආයේ මැද්දෙන් පැනල, වැඩ වරද්දගෙන, කැලේ පනින්න දැන් කිසිම ඉඩක් නෑ!!! ආයේ කාලෙකට කිසිම කෙනෙකුට කවුරුවත් රවට්ටන්න, මුලා කරන්න ඉඩක් ඇත්තෙත් නෑ!!! භාග්යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච විදියටම සේරම සිද්ධ වෙනවා මිසක්, අප්පතිවත්තියන් සමණේන වා බ්රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තමයි!!!

* දැන්, මම මෙච්චර සැරට සද්දේ දාන්නේ කොහොමද? මේකා මොකෙද්ද? කියල එහෙම හිතුනොත්?? කෙනෙකුට ප්රඥාවෙන් මුළු ලෝකයම අභිබවා යන්න අවශ්ය වෙන්නේ ශ්රී සද්ධර්මය අහන්න ලැබීමයි යෝනිසෝමනසිකාරයයි තමයි. මේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලම අමුතුයි... අයිනක් අල්ලගෙන මනෝ පාරම දාගෙන හිටපු කෙනෙක්... ශ්රද්ධාව maxa!!! පස්සේ තමයි දන්නේ හුඟක් වෙලාවල ඉඳල තියෙන්නේ ධ්යාන මට්ටම් වල බව!! ඔයාල හුඟ දෙනෙකුට මහ වෙහෙසක් දරල කරන්න වෙන ඒවා මට ඉබේටම ලැබිල... මේ සේරම භාග්යවත් බුදුරජාණන්වහන්සේ හන්දම ලැබිච්ච දේවල්!!! විදර්ශණා භාවනාව තමයි මගේ hobby එක!! ඒත් මුලදී ධර්මය දැනගෙන උන්නේ නෑ... කරපු technical වැඩ වලදී දැක්ක capacity එක කොහොමද කියල!! පස්සේ කාලෙක කිරිබත්ගොඩ ඥාණානන්ද, අපේ හාමුදුරුවෝ, ඇවිල්ල පිරිසුදු බුද්ධ දේශනා හොඳටම තේරෙන්න තෝරලා කියල දුන්න. බුදුහාමුදුරුවෝ හා සම කරන්න පුළුවන් කවුරුවත් නෑ!!! ඒත් උන්වහන්සේ අපිට කියල දුන්නේ චුට්ටයි!!! හැබැයි ඒ චුට්ටේ ජීවිතය අවබෝධ කරගන්න, ණිවන් දකින්න අවශ්ය සේරම එහෙම්පිටින්ම තියනවා. ඉතින් තිබිච්ච ශ්රද්ධාවේ හැටියට, හැකියාවල් වල හැටියට, ජීවිතාවබෝධයට අවශ්ය ඔක්කොම දැනගන්න ලැබුණ කියන්නේ, කොහේ නවතීවිද නේද?? අන්න ඒකයි case එක!! දැන් ඉතින් මේ මතෘකාවේදී හැරෙන්න පුළුවන් කවුරුවත් නෑ නේද කියල තේරෙනවා!! ඉතින් ටිකක් සද්දේ දැම්මට මොකෝ... නැද්ද? මට මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මේ ගෞතම බුද්ධරාජ්යය බබලන වෙලාවේ හුඟ දෙනෙකුගේ සංසාර දුක එහෙම්පිටින්ම ඉවර වෙන්න ඕනේ!!! අන්න ඒකයි උවමනාව.

[QUOTE="Damith Kariyawasam, post: 10965870, member: 31903"] [size=4]මේ ලෑස්ති වෙන්නේ අමුතුම වැඩකට... කවදාවත් අහල නැති, extaraodinary, වැඩකට!! ඔය උදවිය හැමෝම සංසාර දුකින් එතෙර කරන්න... කොටින්ම කිව්වොත්, කට්ටියම 'ණිවන් දක්කන්න' !!! * දැන් ඉතින් මුලින්ම හිතේවි 'මේකා නම් පිස්සෙක්!' කියල... එහෙම හිතුනොත් ඔබ තුමාට හරි, ඔබ තුමීට හරි පිස්සු!! ...පිස්සු කෙලින්නේ නැතුව, මේක උවමනාවෙන් කියවන්න!!! කියවල බලල කරුණු දැනගත්තොත්, තේරුම්ගත්තොත් මිසක්, නැත්නම් කිසිම වැඩක් වෙන්නේ නෑ!! * කෙනෙකුට හිතේවි 'එහෙම කරන්නේ කොහොමද?' 'එයා කොහොමද වෙන අයට ණිවන් අවබෝධ කරවන්නේ?' කියල. එහෙම හිතෙන්නේ ඔයාල මේ මාතෘකාව ගැන හරියට නොදන්න නිසා!! ඔයාලට, රහත්වෙනවා කියන්නේ මොකද්ද, ණිවන් දකිනවා කියන්නේ මොකද්ද, කියන දේවල් ගැන නිවැරදි දැනීමක් නැති නිසා!!! තමන්ගේ මෝඩ කමට හිතෙන දේවල් වලට අහුවෙන්නේ නැතුව, පණ්ඩිත කම් කියවන්න තියාගන්නේ නැතුව, මේ ලියන දේවල් හොඳට උවමනාවෙන් බලන්න!!! බලල, තේරුම් ගන්න!! * තව කෙනෙකුට හිතෙයි අහවල් හාමුදුරුවෝ කියල තියෙන්නේ, 'කාටවත් බෑ තව කෙනෙකුට අවබෝධ කරවන්න...', අහවල් අහවල් උදවිය කියල තියෙන්නෙත්, එහෙම 'වෙන අයට අවබෝධ කරවන්න බෑ' කියලයි! එහෙම. ඇත්තටම ඒ හාමුදුරුවරු / මිනිස්සු එහෙම කියල තියෙන්නේ, එයාලට මේ වැඩේ කරන්න බැරි හන්ද!! තමන්ට පුලුවන්ද / බැරිද කිව්වට, වෙනින් කෙනෙක් සම්බන්ධයෙන් එහෙම පුලුවන්ද / බැරිද කියල තීරණය කරන්න කිසි කෙනෙකුට බෑ!!! ඒ සේරම, ඒ මෝඩ මිනිස්සු තම තමන්ගේ මෝඩ කමට කියපු ගොං කතා. ඒවා ගණන් ගන්න එපා!! ඔය කාට කාටත් අමතක උනාට, ණිවන් අවබෝධ කලේ බුදුරජාණන්වහන්සේ!!! උන්වහන්සේ ඔය බැරි බැරි වාදම් කියව කියව හිටියේ නෑ නේ? උන්වහන්සේ කෝටි සංඛ්යාත පිරිසකට ණිවන් අවබෝධ කෙරෙව්වා නේ?? අන්න ඒකයි ඇත්ත!!! ඊළඟට, බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ණිවන් අවබෝධ කරගත් පින්වත් මහරහතුන් වහන්සේලා තව කොච්චරක් අහිංසක, නිහතමානී උදවියට ණිවන් අවබෝධ කරන්, සසර දුකින් සදහටම නිදහස් වෙන්න උපකාර කලාද?? අන්න ඒකයි ඇත්ත!!! අවංකව උත්සාහ කලොත්, හුඟ දෙනෙකුට ණිවන් අවබෝධ කරවන්න පුළුවන්!!! හැබැයි, එකම දේ මේකයි... ඉස්සල්ල තමුන් ණිවන් අවබෝධ කරගෙන, තමන්ගේ කොටස එහෙම්පිටින් කරලා ඉවර කරගෙන, සර්ව සම්පූර්ණ කරගෙන ඉන්න ඕනේ, වැඩි වැඩ කරන්න යන්න කලින්!!! එහෙම නැතුව තමන්ට හිතෙන හිතෙන විදියට වැඩකරන්න පුළුවන් කමක් මේ විශ්වයේ නෑ!!! ඔන්න ඕක හන්ද තමයි හුඟ දෙනෙක් වැඩ වරද්ද ගත්තේ!! තමන්ට හිතෙන හිතෙන විදියට ධර්මය කූරු ගාල අනික් මිනිස්සුන්වත් අමාරුවේ දැම්මේ!! * කෙනෙක් කියාවි 'අස්සයින්ට වතුර පෙන්නන්න පුළුවන්... පොවන්න බෑ!' කියලත්. මේ... මං නම් 'අස්සයව' නිකම් ලණුවකින් ගැටගහගෙන වතුර පෙන්නන්න එක්කන් යන්නේ නෑ!! මං යන්නේ වැඩේට අවශ්ය විදියට heavy equipments අරගෙන!! ඔය තියෙන්නේ 'පතන්ගර යකඩ අත්' තියන machinery එහෙම... අන්න ඒකක් අරගෙන ගියා... වතුර පෙන්නුවා... බෙල්ලෙන් අල්ලලා ඔබාගෙන හිටිය, වතුර පෙවෙනකන්ම!! කොහොමද ක්රමේ?? අති සාර්ථකයි!!! මං වගේ එකෙක් ණිවන් දැක්ක කියෙන්නේ, වැඩේ වෙන්නේ ඒ විදියට තමයි!! මේ සංසාර ගමන හරිම භයානකයි!!! ඔයාලට නොතේරුණාට ඔය හුඟ දෙනෙක් ඒ අනතුරෙන් ගැලවෙන්න තියා, හිතලවත් නෑ!!! ඔයාල හුඟ දෙනෙක් අනුගමනය කරන වැඩ පිළිවෙලවල් කිසි තේරුමක් නෑ!!! උපරිම වශයෙන් ශ්රද්ධානුසාරී / ධම්මානුසාරී වෙයි... එතනින් එහාට යැවෙන්නේ නෑ!!! උපරිම වශයෙන් දිව්යලෝකෙක කාලයක් ඉන්න ලැබෙයි... ඒත් සක්විති රජ වෙන්න තරමට පින් කරපු කෙනත්, සක්විති රජකම් කරලා, දිව්යලෝකේ ගිහිල්ල, ඊළඟට අපායට වැටෙන්න පුළුවන් කියල බුදුහාමුදුරුවොම කිව්වම, ආයේ මොනවා කතා කරන්නද? නේද?? අපි ඇවිල්ල තියෙන්නේ ඒ විදියට තමයි. ඔය හුඟ දෙනෙක් ධර්මය දැනගත්තට, බණ කෑලි අල්ලගෙන මහප්රාණ වචන වලින් කියව කියව හිටියට, මැරුනයින් පස්සේ sorry.com තමයි!!! ආයේ කල්ප ගානක් ගිහින් තමයි හුඟාක් වෙලාවට මනුස්ස ලෝකෙට එන්න වෙන්නේ!!! ඒ ආවත් එනකොට බුද්ධ සාසනයක් ලෝකේ නැති උනොත්, එහෙම නැත්නම් ඇවිත් set වෙන්න උනේ දෙයියෝ අදහන / බිලිපූජා තියන මෝඩයෝ රැලක් එක්ක උනොත්, තව කල්ප, කල්ප ගානකට හතර අපායෙම තමයි!!! පේන හන්දයි කියන්නේ... පිස්සු මරගාත කියවන්න තියාගන්න එපා!!! මේ කරදරෙන් ගැලවෙන්න එහෙම ලේසියෙන් බෑ!!! බුදුහාමුදුරුවෝ කියපු විදියටම වැඩ කරන්න ඕනේ!!! * එතකොට, 'යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං' (යමෙක් අවබෝධයෙන්ම බුදුන් සරණ ගියොත් ආයේ අපායේ වැටෙන්නේ නෑ!!!) කියල තියෙන්නේ බොරුවක්ද? කියල හිතුනොත් මෙන්න මේකයි ඇත්ත!!! අවබෝධයෙන්ම බුදුරජාණන්වහන්සේ සරණ ගියා කියන්නේ බුදුහාමුදුරුවෝ විතරයි තමන්ට ඉන්නේ!!! තමන්ගේ එකම පිහිට / පිළිසරණය හැමදේම බුදුහාමුදුරුවෝ විතරයි!!! උන්වහන්සේ කියපු විදියටමයි වැඩ කටයුතු කරන්නේ!!! එක එක හාමුදුරුවරු සරණ යන්නේ, වෙන වෙන හාමුදුරුවරු කියන බණ පස්සේ යන්නේ නෑ... පිරිසුදු බුද්ධ වචනය ඒ ආකාරයෙන්ම තේරුම්ගන්න විතරයි උත්සාහ දරන්නේ... හරිද? තේරුණාද?? බුදුහාමුදුරුවෝ කිව්වේ 'යමෙක් සෝතාපන්න නොවුනොත් එයා මගේ සාසනයට වත් අයිති නෑ!!!' 'හිස ගිනිගත්තත් ඒ ගින්න නිවන්න හදිස්සිවෙන්න එපා, ඊට කලින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' 'ආයුධයකින් පහර කාල, ලේ ගලද්දීත් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙන්න එපා, ඊට කලින් සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙන්න!!!' කියලයි. දැන් ඔය ධර්මය කියව කියව ඉන්න උපාසක නෝනා මහත්තුරු, පැවිදි පිරිස ඒ කියපු විදියට කරලද තියෙන්නේ??? දැන් ඔය උදවිය සක්ඛාය දිට්ඨියෙන් නිදහස් වෙලාද??? එහෙම නැත්නම්, බුදු වදනටම අනුව, තමුන්ලා කවුරුවත් මේ බුද්ධ සාසනයට අයිති නෑ!!! මැරුනයින් පස්සේ මොකද වෙන්නේ කියල දන්නේ නෑ නේද??? 'සෝතාපන්න නැත්නම් මගේ සාසනයට වත් අයිති නෑ!!!' කිව්වේ ඇයි කියල දන්නේ නෑ නේද??? මම ඔය සේරම කියල, පෙන්වල දෙන්නම්. ඇත්තටම නම් ඔය හුඟ දෙනෙක් (99.99%) ගැන කිසිම sure එකක් නෑ... ඔය හුඟ දෙනෙක් දැන් ඔය ධර්ම කෑලි අල්ලගෙන කියව කියව ඉන්නේ, ලෝකයාට තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්න හදන්නේ සංසාර පුරුද්දට!! කල්ප කල්ප ගණනාවක් තිස්සේ, බුදුවරු ලක්ෂ ගණනක් ගෙන් මේ පටිච්චසමුප්පාදයම / මේ චතුරාර්ය සත්යයම අහල, මහණ වෙලත් ඉඳලත් කරලා තියෙන්නේ ලෝකෙට පරකාසේ ගහපු එක විතරයි!!! ඒත් තමුන් තාමත් වලේමයි!!! කරන්න ඕනේ දේ කරලා නෑ!!! මාත් එහෙම වෙලා වෙලා, අන්තිමේ අපේ හාමුදුරුවොයි, කල්යාණමිත්ර පිරිසයි නිසා යන්තම් ගැලවුණා... * රහත්වෙච්ච අය අනික් අයට කියන්නේ නෑ! මාර්ග ඵල ලබපු උදවිය අනික් අයට කියන්නේ නෑ! (කිව්වොත් ඵල රහිත වෙනවා... රහත්වෙලා ගිහිගෙයි ඉන්න බෑ... ගිහියන්ට ඕව බෑ...) කියල කතන්දර ගොඩක් තියනවා නේද?? මේ... මම අනික් අය ගැන දන්නේ නෑ!! හැබැයි මං නම් අඬබෙර ගහලම කියනවා!!! අවශ්ය උනොත් හොම්බට ඇනලත් කියනවා!!! මොකද නැත්නම් හුඟාක් මෝඩ, ඔලමොට්ටල මිනිස්සුන්ගේ ඇස් අරවන්න / මොලේ පාදන්න බෑ!!! හුඟ දෙනෙකුට, එකෙකුට දෙන්නෙකුට හරි මෙහෙම ගොඩයන්න ලැබිච්ච එකේ වාසනාව තේරෙන්නේ නෑ!!! තමන් වැටිලා ඉන්න අනතුර පේන්නේ නෑ!!! කරන්න හදන්නේ තමන්ට උපකාරයක් නේද? කියන එකවත් තේරෙන්නේ නෑ!!! මෝඩ මී හරක්!! ඇත්තටම නම් රහත්වෙච්ච / මාර්ගඵල ලබපු අය අනික් අයට කියන්නේ නෑ නෙවෙයි, එහෙම කියල තියන උදවිය, අනික් අයට කියන්න තමන් මාර්ගඵල ලබල නෑ!! නම්බුව තානාන්තරේ පරිස්සම් කරගන්න උවමනාවට, කාටවත් නොතේරෙන මහප්පරාන වචන වලින් ධර්ම කෑලි කියව කියව හිටියට, 'මුං මොකෙක්වත් කතන්දරේ අල්ලගෙන නෑ නේද?' කියල අපිට දැන් අහනකොටම තේරෙනවා!!! ඇහැට පෙනි පෙනී බොරුව රජකරන්න ඉඩ දෙන්න බෑ... ඒකයි මෙහෙම ඒවාට ඉබේටම යොමු උනේ. අනික නොදන්න කමට බයිලා ගහ ගහ හිටියත්, මහන්තත්ත කමට අති පණ්ඩිතකම් කියව කියව හිටියත්, ඔය හැම දෙනාටම තියන සංසාර අනතුර එහෙම්ම මයි!!! බුදුරජාණන්වහන්සේට උවමනා උනේ ඒ හැම කෙනෙක්ම දුකෙන් නිදහස් කරන්න... මටත් ඕනේ උන්වහන්සේගේ අරමුණ ඒ ආකාරයෙන්ම ඉටුවීම තමයි!!! රහත්වෙච්ච කෙනෙක් තමන්ට ප්රසිද්ධිය ලබාගන්න, තමන් කැපී පේන්න හිතාගෙන නම්, කාගෙවත් එක්ක තමන්ගේ තත්වේ ගැන කියවන්න යන්නේ නෑ!!! අනික් අතට රහත්වෙච්ච කෙනෙකුට වෙන කෙනෙක් 'මං රහත්' කියල කිව්වත් නැතත් ඒකෙ ඇති අවුලකුත් නෑ!!! හැබැයි තමන් රහත්වෙලා නැති, රහත්වෙලා එහෙම නැත්නම් මාර්ගඵල ලබල කියල පෙන්නගෙන, අඩියක් දෙකක් උඩින් ඉන්න අය නම්, මේවා ඇහෙනකොට නලියන්න ගන්නවා හොඳටෝම!!! ඒ... බොරුව එලි උනොත් පට්ටම් සේරම විරෝපට්ටම් වෙන බව දන්නා නිසයි!! අනික් හුඟාක් මහ සද්දෙන් පෙරලි කරන්නේ කිසිම දෙයක් හරියට නොදන්න මෝඩ උදවිය තමයි!! අරහත්ඵලය සාක්ෂාත් කල උදවිය, කෙනෙක් කතා බහ කරනකොටම අඳුන ගන්නවා කතාකරන්නේ කොයිවගේ කෙනෙක්ද කියල!! 'ගහ දන්නකෙනාට කොළ කඩා පාන්න ඕනේ නෑ' කියල තියෙන්නේ... අන්න ඒ වගේ. එතකොට බොරුවකට රැවටිලා ඉන්න කෙනෙක් උනොත් shape එකේ ඇත්ත කියල, තෝරලා දෙන්න බලනවා!! බැරි උනත් මඩ ගහන්න / අපහාස කරන්න යන්නේ නෑ නිහඬ වෙනවා මිසක්!!! ඒ වගේම අරහත්වයට පත්වෙච්ච දෙන්නෙක්ම set වෙච්ච වෙලාවට මාතෘකාව බුදුරජාණන්වහන්සේ, ශ්රී සද්ධර්මය, සාරිපුත්ත/මොග්ගල්ලාන/ආනන්ද වගේ මහරහතුන් වහන්සේලා ගැන තමයි!! එකම බුදුරජාණන්වහන්සේ නමකගේ දරුවෝ... ඒ අය අතරේ මත ගැටුම් වගේ කෙහෙල්මල් මොකවත් නෑ!!! ශාස්තෘන්වහන්සේටම ආදර ගෞරව දැක්වීම, ධර්මය ගැනම කතා බහ කිරීම පමණයි!!! මම නම් ඇත්තටම මේ මාතෘකාවට බැස්සේ මේ බුදුරජාණන්වහන්සේ කියල පෙන්වල දීපු අපේ ජීවිතවල කතාව එහෙම්පිටින්ම technical කතන්දරයක් කියල දැක්ක හන්දයි!!! technical නම් ඒක මගේ subject එකක්!!! කිසිම හාමුදුරු නමකට මගේ level එකට එන්න බැරිවෙයි!!! ඒත් එකම බුදුහාමුදුරුවොන්ගේ දරුවෝ අතරේ කිසිම ගැටුමක් නෑ... ලොකු කම් මොකවත් නෑ... බලන්නකෝ මම කරපු වැඩේ!!! මම සංසාරේ අනුභව කළා!!! දැන් ආයේ සෑහෙන කාලෙකට ලෝකේ උපදින දෙවි මිනිසුන්ට සංසාරේ යාමක් නෑ!!! ඔය උදවිය හැම දෙනාමත් එක්ක, ඒ මතු උපදින උදවියත් සසර දුකින් සදහටම එතෙර වේවි!!! මම ධර්ම මාර්ගය 'බටයක්' වගේ කළා... මේ කෙලවරින් ඔබන නිකම්ම නිකම් හිස් පුද්ගලයත් අනික් කෙලවරින් මාර්ගඵල ලාභියෙක් හැටියට ණිවනට යොමුවෙනවා මිසක්, ආයේ මැද්දෙන් පැනල, වැඩ වරද්දගෙන, කැලේ පනින්න දැන් කිසිම ඉඩක් නෑ!!! ආයේ කාලෙකට කිසිම කෙනෙකුට කවුරුවත් රවට්ටන්න, මුලා කරන්න ඉඩක් ඇත්තෙත් නෑ!!! භාග්යවත් බුදුරජාණන්වහන්සේට උවමනා වෙච්ච විදියටම සේරම සිද්ධ වෙනවා මිසක්, අප්පතිවත්තියන් සමණේන වා බ්රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්රහ්මුණා වා කේනචිවා ලෝකස්මින් තමයි!!! * දැන්, මම මෙච්චර සැරට සද්දේ දාන්නේ කොහොමද? මේකා මොකෙද්ද? කියල එහෙම හිතුනොත්?? කෙනෙකුට ප්රඥාවෙන් මුළු ලෝකයම අභිබවා යන්න අවශ්ය වෙන්නේ ශ්රී සද්ධර්මය අහන්න ලැබීමයි යෝනිසෝමනසිකාරයයි තමයි. මේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලම අමුතුයි... අයිනක් අල්ලගෙන මනෝ පාරම දාගෙන හිටපු කෙනෙක්... ශ්රද්ධාව maxa!!! පස්සේ තමයි දන්නේ හුඟක් වෙලාවල ඉඳල තියෙන්නේ ධ්යාන මට්ටම් වල බව!! ඔයාල හුඟ දෙනෙකුට මහ වෙහෙසක් දරල කරන්න වෙන ඒවා මට ඉබේටම ලැබිල... මේ සේරම භාග්යවත් බුදුරජාණන්වහන්සේ හන්දම ලැබිච්ච දේවල්!!! විදර්ශණා භාවනාව තමයි මගේ hobby එක!! ඒත් මුලදී ධර්මය දැනගෙන උන්නේ නෑ... කරපු technical වැඩ වලදී දැක්ක capacity එක කොහොමද කියල!! පස්සේ කාලෙක කිරිබත්ගොඩ ඥාණානන්ද, අපේ හාමුදුරුවෝ, ඇවිල්ල පිරිසුදු බුද්ධ දේශනා හොඳටම තේරෙන්න තෝරලා කියල දුන්න. බුදුහාමුදුරුවෝ හා සම කරන්න පුළුවන් කවුරුවත් නෑ!!! ඒත් උන්වහන්සේ අපිට කියල දුන්නේ චුට්ටයි!!! හැබැයි ඒ චුට්ටේ ජීවිතය අවබෝධ කරගන්න, ණිවන් දකින්න අවශ්ය සේරම එහෙම්පිටින්ම තියනවා. ඉතින් තිබිච්ච ශ්රද්ධාවේ හැටියට, හැකියාවල් වල හැටියට, ජීවිතාවබෝධයට අවශ්ය ඔක්කොම දැනගන්න ලැබුණ කියන්නේ, කොහේ නවතීවිද නේද?? අන්න ඒකයි case එක!! දැන් ඉතින් මේ මතෘකාවේදී හැරෙන්න පුළුවන් කවුරුවත් නෑ නේද කියල තේරෙනවා!! ඉතින් ටිකක් සද්දේ දැම්මට මොකෝ... නැද්ද? මට මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි... මේ ගෞතම බුද්ධරාජ්යය බබලන වෙලාවේ හුඟ දෙනෙකුගේ සංසාර දුක එහෙම්පිටින්ම ඉවර වෙන්න ඕනේ!!! අන්න ඒකයි උවමනාව.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom