Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි break එකක් ගත්ත වෙලාවක ලියපු එකක් post කරන්න බලනකොට EK එක හබක් වෙලා තිබුන... ඉතින් ඒක දාන්න උනේ නෑ. අද පොඩි ඉඩක් ලැබුණ වෙලේ, ඒක පොඩ්ඩක් හදල post කළා නම් හොඳයි කියල හිතුන. 'මං' කියන එකා ගොඩාක් පම්පෝරි ගහල ගහල, shape එකේ මාරු උනා වෙන්න ඇති කියල හිතන අයත් ඇති නේ... නේද?? වැරදියි!!! 'ඌ' සැහෙන busy උනා!! 'වත බර නැති' පොරක්... සැලකිය යුතු මිලක් හම්බකරගන්න පුළුවන් වැඩක් ලැබුණ... වැඩේ බාරදුන්න කෙනත් බලාපොරොත්තු උනේ උදව්වක්... ඒ හන්ද කරලා දෙන්න බර ගත්ත.

හැබැයි මට හොඳටම තේරෙනවා, මං මොකෙද්ද? ආවේ මොකටද? ආවේ කාගේ උදව්වෙන්ද? කියන සේරම!!! අනිවාර්යයෙන් ලොකු කල්‍යාණමිත්‍ර පිරිසකගේ උදව්වෙන් තමයි මේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලම ආවේ... අපේ හාමුදුරුවෝ ඇවිල්ල 'උපරිමයටම යන්නත්' හදල දුන්න... දැන් ඉතින් සේරම හරි! කල්පණා කරලා බැලුවම තේරෙනවා විශ්වයම අල්ලලා ඉවරයි නේද!! කියල... දැන් මට තේරෙනවා / දැනෙනවා මගේ මූලික යුතුකම / වගකීම සංසාර කතන්දරේ ඉවරයක් කරන එක කියල!!! ඉතින්, මගහරින්නම බැරි කමට කරන්න ගත්ත වැඩෙන් මේක තරමක් ප්‍රමාද උනාට, ඒකෙන් කාටවත් ලොකු අඩුවක් නොවෙන්න වග බලාගන්න කියල කල්‍යාණමිත්‍ර පිරිසගෙනුත් ඉල්ලලා, මේක ටිකක් නතර කරලා ඒ වැඩේ කරන්න ගත්ත... එච්චරයි! දැන් ඒ වැඩේ ගොඩක් ඉවරයි... තා ටික දවසකින් මේක දිගටම කරගෙන යන්න, සංසාරේ ඉවරයක් කරලා දාන්න, පුළුවන් වෙයි!

කෝ දන්නේ නෑ මේ, RaneNat / 121221 / කිඹුලා බනිස් / mensoft2003 / mahasoana / hukp1 / ග්‍රාමසේවක / the dark lich වගේ දන්න දන්න නෝනා මහත්තුරු ටික?? දැන් තමයි ඉන්නම ඕනේ කාලේ!!! කවුරුවත් 'ඇනේ වෙන්න' එන්නෙත් නැති කොට, මටත් නිකම් හරියට කෑවේ නෑ වගේ... කොහොමත් හැමෝම එකතුවෙනවා නම් තමයි හොඳ!! මොකද, හුඟාක් කතන්දර වෙනස් වෙයි!!! ඊළඟට ලියන ඒවා blog sites දෙකකටත් දාල, තා ටිකක් 'හයියෙන් කෑගහන්න'යි හදන්නෙත්!! (කලින් post එක හැදුවේ ඒවාට දාන්නමයි) දැන් නම් මම ඕනෙම කෙනෙකුට කියන්නේ, "මනුස්සයෙක් වෙලා, විශේෂයෙන්ම 'බුද්ධ රාජ්‍යයක' ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! වෙන මොන කෙහෙල්මලක් වත් දැකල ඇති වැඩක් නෑ!!!"

මෙච්චර කාලෙකට එකම එක්කෙනෙක් කිව්වා 'ඔයාගේ logic එකක් තියනවා...' කියල. ඔව්!!! අනිවාර්යයෙන් තියනව!!! හැබැයි මගේ එකක් නෙවෙයි... ඒ මගේ ශාස්තෘන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ, logic එක!!! !!! සංසාර ගමනේ එක මිලිමීටරයක් වත් 'යනවා' කියන එක බුදුහාමුදුරුවෝ කොහොමට වත් අනුමත කලේ නෑ!!! අප්‍රමාදීව කටයුතු කරන්න, මෙතැනින්ම අනාගාමී / අරහත් ඵල සාක්ෂාත් කරන්න, කියල විතරයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! risk එක ඒතරම් serious!!!

'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!' කිව්වම, ගෙවාගෙන ආව සංසාර ගමනේදී ලක්ෂ ගණන් බුදුවරුන්ගෙන් මේ පටිච්චසමුප්පාදයම අහලත් තාමත් සන්සාරෙමයි කිව්වම, මේ හැමෝම වගේ මහණවෙලා ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන්ම සංවර වෙලත් ඉඳලා තියන එවුන් කිව්වම, සක්විතිරජ උනත් ඒ සක්විති රජකමෙන් පස්සේ දිව්‍යලෝකේ උපත ලබල ඊළඟට අපායට වැටෙන්න පුළුවන් කිව්වම, මැරෙන මැරෙන එකා යන්නේ නිරය/පෙරේත/තිරිසන් ලෝකවලට කිව්වම, තේරෙන්නේ නැද්ද මේ සංසාර ගමනේ අනතුර??? අපිට වෙන යන්න තැනක් නෑ!!! මෙතනම, මේ ජීවිතයේදීම ඉවරයක්ම කරන්න ඕනේ!!! ඒක අනිවාර්යයි!!! ඒක එච්චරම තමයි!!! වෙන alternatives, විකල්ප, මොකුත්ම නෑ!!! !!!

එකම විසඳුම, 'නිවණ' තියෙන්නේ හරි කෙලින් තමන්ට ඉහලින්... ඔලුගෙඩියට හැතැම්ම දහයක් විතර උඩින්... කියල හිතාගන්න!! නිවණට යන්න එහෙමෙහෙ ඇවිද ඇවිද ඉඳලා බෑ!!! දන් දිදී, සිල් රැක රැක, තව චුට්ටක් වත් ඉස්සරහට ඉස්සරහට ගිහිල්ල නම් වැඩක් වෙන්නේ නෑ!!! එහෙම වෙනවා නම් අපි මේ ගෞතම බුද්ධරාජ්‍යයට වත් එවෙන්නේ නෑ නේ?? මීට කලින් බුදුවරු කොච්චර පහල වෙලා මේ චතුරාර්ය සත්‍යයම තෝර තෝරා කියල දුන්නද??? පින් කොරාම ණිවන් යනවා නම්, මෙලහට එකෙක් දෙතුන් පාරක් ණිවන් දැකල තියෙන්න ඕනේ!!! මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ!!! තේරෙනවද?? දැන් හරි නම්, ඉන්න තැනම ඉඳගෙන, නොකා නොබී හරි කමක් නෑ, මොලේ උලුක් වෙනකම් හරි කලපනා කරලා කරලා, 'rocket එක වගේ' ඉහලටම යන්න ඕනේ!!! වෙන වෙන එව්වා කරලා වැඩක් නෑ!!!

හැබැයි ඉතින් බූරු මිනිස්සු කෙලින්නෙම පිස්සු!! කොච්චර කිව්වත් වැඩක් නෑ, සංසාරේ තිබුනොත් උං යනවාම තමයි!!! ඒ හන්ද හොඳම විසඳුම සංසාරේ කුඩුකරලා දාන එක!! මං ඒක කරනවා!!! හිටහල්ල, තව ඒ හැටි දවසක් යන එකක් නෑ...

[QUOTE="Damith Kariyawasam, post: 10996106, member: 31903"] [size=3]පොඩි break එකක් ගත්ත වෙලාවක ලියපු එකක් post කරන්න බලනකොට EK එක හබක් වෙලා තිබුන... ඉතින් ඒක දාන්න උනේ නෑ. අද පොඩි ඉඩක් ලැබුණ වෙලේ, ඒක පොඩ්ඩක් හදල post කළා නම් හොඳයි කියල හිතුන. 'මං' කියන එකා ගොඩාක් පම්පෝරි ගහල ගහල, shape එකේ මාරු උනා වෙන්න ඇති කියල හිතන අයත් ඇති නේ... නේද?? වැරදියි!!! 'ඌ' සැහෙන busy උනා!! 'වත බර නැති' පොරක්... සැලකිය යුතු මිලක් හම්බකරගන්න පුළුවන් වැඩක් ලැබුණ... වැඩේ බාරදුන්න කෙනත් බලාපොරොත්තු උනේ උදව්වක්... ඒ හන්ද කරලා දෙන්න බර ගත්ත. හැබැයි මට හොඳටම තේරෙනවා, මං මොකෙද්ද? ආවේ මොකටද? ආවේ කාගේ උදව්වෙන්ද? කියන සේරම!!! අනිවාර්යයෙන් ලොකු කල්‍යාණමිත්‍ර පිරිසකගේ උදව්වෙන් තමයි මේ ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලම ආවේ... අපේ හාමුදුරුවෝ ඇවිල්ල 'උපරිමයටම යන්නත්' හදල දුන්න... දැන් ඉතින් සේරම හරි! කල්පණා කරලා බැලුවම තේරෙනවා විශ්වයම අල්ලලා ඉවරයි නේද!! කියල... දැන් මට තේරෙනවා / දැනෙනවා මගේ මූලික යුතුකම / වගකීම සංසාර කතන්දරේ ඉවරයක් කරන එක කියල!!! ඉතින්, මගහරින්නම බැරි කමට කරන්න ගත්ත වැඩෙන් මේක තරමක් ප්‍රමාද උනාට, ඒකෙන් කාටවත් ලොකු අඩුවක් නොවෙන්න වග බලාගන්න කියල කල්‍යාණමිත්‍ර පිරිසගෙනුත් ඉල්ලලා, මේක ටිකක් නතර කරලා ඒ වැඩේ කරන්න ගත්ත... එච්චරයි! දැන් ඒ වැඩේ ගොඩක් ඉවරයි... තා ටික දවසකින් මේක දිගටම කරගෙන යන්න, සංසාරේ ඉවරයක් කරලා දාන්න, පුළුවන් වෙයි! කෝ දන්නේ නෑ මේ, RaneNat / 121221 / කිඹුලා බනිස් / mensoft2003 / mahasoana / hukp1 / ග්‍රාමසේවක / the dark lich වගේ දන්න දන්න නෝනා මහත්තුරු ටික??:) දැන් තමයි ඉන්නම ඕනේ කාලේ!!!:yes: කවුරුවත් 'ඇනේ වෙන්න' එන්නෙත් නැති කොට, මටත් නිකම් හරියට කෑවේ නෑ වගේ...:D කොහොමත් හැමෝම එකතුවෙනවා නම් තමයි හොඳ!! මොකද, හුඟාක් කතන්දර වෙනස් වෙයි!!! [U]ඊළඟට ලියන ඒවා blog sites දෙකකටත් දාල, තා ටිකක් 'හයියෙන් කෑගහන්න'යි හදන්නෙත්!![/U] (කලින් post එක හැදුවේ ඒවාට දාන්නමයි) දැන් නම් මම ඕනෙම කෙනෙකුට කියන්නේ, "මනුස්සයෙක් වෙලා, විශේෂයෙන්ම 'බුද්ධ රාජ්‍යයක' ඉපදුනා නම්, ණිවන් දකින්නම ඕනේ!!! වෙන මොන කෙහෙල්මලක් වත් දැකල ඇති වැඩක් නෑ!!!" [COLOR="Blue"]මෙච්චර කාලෙකට එකම එක්කෙනෙක් කිව්වා 'ඔයාගේ logic එකක් තියනවා...' කියල. ඔව්!!! අනිවාර්යයෙන් තියනව!!! හැබැයි මගේ එකක් නෙවෙයි... ඒ මගේ ශාස්තෘන් වහන්සේගේ, ගෞතම බුදුරජාණන්වහන්සේගේ, logic එක!!! !!! සංසාර ගමනේ එක මිලිමීටරයක් වත් 'යනවා' කියන එක බුදුහාමුදුරුවෝ කොහොමට වත් අනුමත කලේ නෑ!!! අප්‍රමාදීව කටයුතු කරන්න, මෙතැනින්ම අනාගාමී / අරහත් ඵල සාක්ෂාත් කරන්න, කියල විතරයි බුදුහාමුදුරුවෝ කිව්වේ!!! risk එක ඒතරම් serious!!![/COLOR] [B]'යමෙක් සෝතාපන්න නැත්නම් ඔහු මගේ සාසනයට වත් අයිති නෑ!' කිව්වම, ගෙවාගෙන ආව සංසාර ගමනේදී ලක්ෂ ගණන් බුදුවරුන්ගෙන් මේ පටිච්චසමුප්පාදයම අහලත් තාමත් සන්සාරෙමයි කිව්වම, මේ හැමෝම වගේ මහණවෙලා ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන්ම සංවර වෙලත් ඉඳලා තියන එවුන් කිව්වම, සක්විතිරජ උනත් ඒ සක්විති රජකමෙන් පස්සේ දිව්‍යලෝකේ උපත ලබල ඊළඟට අපායට වැටෙන්න පුළුවන් කිව්වම, මැරෙන මැරෙන එකා යන්නේ නිරය/පෙරේත/තිරිසන් ලෝකවලට කිව්වම, තේරෙන්නේ නැද්ද මේ සංසාර ගමනේ අනතුර??? අපිට වෙන යන්න තැනක් නෑ!!! මෙතනම, මේ ජීවිතයේදීම ඉවරයක්ම කරන්න ඕනේ!!![/B] ඒක අනිවාර්යයි!!! ඒක එච්චරම තමයි!!! වෙන alternatives, විකල්ප, මොකුත්ම නෑ!!! !!! එකම විසඳුම, 'නිවණ' තියෙන්නේ හරි කෙලින් තමන්ට ඉහලින්... ඔලුගෙඩියට හැතැම්ම දහයක් විතර උඩින්... කියල හිතාගන්න!! නිවණට යන්න එහෙමෙහෙ ඇවිද ඇවිද ඉඳලා බෑ!!! දන් දිදී, සිල් රැක රැක, තව චුට්ටක් වත් ඉස්සරහට ඉස්සරහට ගිහිල්ල නම් වැඩක් වෙන්නේ නෑ!!! එහෙම වෙනවා නම් අපි මේ ගෞතම බුද්ධරාජ්‍යයට වත් එවෙන්නේ නෑ නේ?? මීට කලින් බුදුවරු කොච්චර පහල වෙලා මේ චතුරාර්ය සත්‍යයම තෝර තෝරා කියල දුන්නද??? [COLOR="Red"]පින් කොරාම ණිවන් යනවා නම්, මෙලහට එකෙක් දෙතුන් පාරක් ණිවන් දැකල තියෙන්න ඕනේ!!! මෙහෙම ඉපදිලා ඉන්න විදියක් නෑ!!! තේරෙනවද??[/COLOR] දැන් හරි නම්, ඉන්න තැනම ඉඳගෙන, නොකා නොබී හරි කමක් නෑ, මොලේ උලුක් වෙනකම් හරි කලපනා කරලා කරලා, 'rocket එක වගේ' ඉහලටම යන්න ඕනේ!!! වෙන වෙන එව්වා කරලා වැඩක් නෑ!!![/size] හැබැයි ඉතින් බූරු මිනිස්සු කෙලින්නෙම පිස්සු!! කොච්චර කිව්වත් වැඩක් නෑ, සංසාරේ තිබුනොත් උං යනවාම තමයි!!! ඒ හන්ද හොඳම විසඳුම සංසාරේ කුඩුකරලා දාන එක!! මං ඒක කරනවා!!! හිටහල්ල, තව ඒ හැටි දවසක් යන එකක් නෑ... [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom