Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'මම' ඉන්නේ කොහෙද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

<< Previous

** ආයේ තව මේ 'නාම' 'විඥාණ' දෙකේ කතාව ගත්තම, ඒ දෙකට අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ලැබුණු තැනකදී, කතන්දරේ ඉවරයක් නොවී දිගින් දිගටම එකම විදියට පවතින්නේ ඒ දෙකම එකම ගණනට තිබුණොත් විතරයි!!! නිකමට වත් එයින් එකක් හරි චුට්ටක් අඩුවුනොත්, දෙකම ටිකෙන් ටික අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ නැත්තටම නැතුව යනවා!!! මොකද මේ දෙකම අනිත්‍ය / අස්ථිර දේවල් මිසක් නිත්‍ය / ස්ථිර දේවල් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවෙදි' පැහැදිලිවම සඳහන් කළා, "සත්වයෙකුට නිවණක් කියල දෙයක් ලබන්න පුළුවන් වෙලා තියෙන්නේ... අපිට නිවණ කියල දෙයක් ගැන කතාකරන්න පුළුවන් වෙලා තියෙන්නේ... මේ නාම / විඥාණ දෙක කිසිවක් ඉතුරු නොවී සම්පූර්ණයෙන්ම නිරුද්ධවෙලා යන නිසාම තමයි!! බැරිවෙලා වත් මේවා අංශුමාත්ර වශයෙන් හරි ඉතුරුවෙන නිත්‍ය / ස්ථිර දේවල් උනානම්, සත්වයන්ට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න... නිවණක් ලබන්න... පුළුවන් වෙන්නේ නෑ!!" කියල!!! !!! !!! ඒ වගේම ඔය නාම / විඥාණ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වෙන තැනකදී එයින් එකක් හරි චුට්ටක්වත් වැඩි උනොත්, දෙකම ටිකෙන් ටික වැඩිවෙලා වැඩිවෙලා අනන්ත අප්‍රමාණ ශක්තියක් ගොඩ නැගෙන්න (build-up වෙන්න) පුළුවන්... ඒ අධික ශක්තිය නිසාම අන්තිමේ සේරම විනාශ වෙලා යන්නත් පුළුවන්... මහා භයානක කතන්දරයක්!!! !!! !!! කරුමෙට, මේ සත්වයෝ කියන එවුන් පැල්බැඳගෙන හිතනකොට... මනෝලෝකේ ඉන්නකොට... නැත්නම් බුදුහාමුදුරුවෝ කියපු විදියට, යම් යම් අරමුණු වල උන්ගෙ 'හිත බැසගත්තු වෙලාවට'... සිද්ධවෙන්නේ ඒ භයානක කතන්දරේම තමයි!!! !!! !!! ඒකෙ අතුරුඵල හැටියට තමයි, මිනිස්සු 'ආසාවෙන් මුසපත් උනාම' ඕනේ එකෙක්ව මරල... පවුල් පිටින් විනාස කරලා... ගම් / රටවල් පිටින් හරි විනාසකරලා... ඒ ආස කරන දේ ලබාගන්න පෙළඹෙන්නේ!!! !!! !!! ඒකෙම අතුරුඵලයක් හැටියට තමයි, මිනිස්සු 'තරහෙන් යක්ෂාවේශ උනාම' මිනී මරන්න... මඩ ගහන්න... චාටර් කරන්න... වගේ ඕනෙම තුප්පහි වැඩකට පෙළඹෙන්නේ!!! !!! !!! ඒකෙම අතුරුඵලයක් හැටියට තමයි, මිනිස්සු 'බයට පත්වුණාම' බය භිරාන්ත වෙලා... වෙවුලන්න... උනගන්න... නූල් බඳින්න... ගානටම වැටෙන්නේ!!! !!! !!! මොකද, ඔය නාම / විඥාණ (electricity / electromagnetism) ක්‍රියාකාරීත්වය දිගින් දිගට සිද්ධවෙන්න සිද්ධවෙන්න limits නැතුව යනවා!!! පාලනය කරගන්න බැරුව යනවා!!! generator එකකදි නම්, ඒකෙ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට තියන උපකරණය (AVR Unit එක) නැතුව ඍජු සම්බන්ධතාවයක් හදල (direct couple කරල) කැරකැව්වොත්, engine axial කඩල ගිහිල්ල... නැත්නම් ගිනි අරන් අඟුරු වෙලා... තමයි නතරවෙන්නේ!!! !!! !!! ඒ විදියටම, සත්වයෙකුත් හිත පාලනය කරගන්නේ නැතුව රාග / ද්වේශ / මෝහ කියල තියන 'හිත බැහැගන්න' හේතුවෙන... නැත්නම් 'හිත පීඩාවට පත්වෙලා' දිගින් දිගටම ඒ අරමුණුවලම එල්ලිලා / ඇමිණිලා යන්න ගන්න... දේවල් හිතන්න තියාගත්තොත්, අන්තිමේ වැඩේ වකූරු වෙනවා!!! ඒකයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'රාග / ද්වේශ / මෝහ අරමුණු' upset කියල කෙලින්ම කිව්වේ!!! !!! !!! තේරුණයි???

** හරි! ඊළඟට, දැන් ඔය generator වලදී ඒකෙ ඔතන්න ඕනේ තඹ කම්බි වල ඝනකම (gauge එක) තෝරගන්න වෙන්නේ, ඒ කියන්නේ electricity (current flow) එකට පාර හදන්න වෙන්නෙ, අපි ඒ generator එකෙන් ලබාගන්න බලාපොරොත්තු වෙන ශක්ති ප්‍රමාණය 'power rating' එකට අනුවයි!!! අන්න ඒ විදියටම ස්වභාවධර්මය සත්තුන්ට ඇඟවල් හදන්නෙත් නාම වල, නැත්නම් 'සිතක ශක්ති ප්‍රමාණයට' අනුවයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'ශක්තිය' හඳුන්වල දුන්නේ 'කර්ම ශක්තිය' නැත්නම් 'භවය' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් එතකොට 'අපි' ලබාගන්න බලාපොරොත්තු වෙන power rating එක අනුව කම්බි තෝරගෙන 'generator' එකක් හදනවා වගේ, 'ස්වභාවධර්මය' හතරමහා ධාතු ටිකක් මූට්ටු කරලා / පූට්ටු කරලා නාම වල ශක්ති ප්‍රමාණයට ගැලපෙන්න 'ඇඟක්' හැදුවාම, අපි කියනවා 'කර්මානුරූපව සත්වයෙක් ඉපදුනා' කියල!!! !!! !!!  තේරුණයි??? බැලුවම මේ 'සත්වයන්ගේ ඇඟවල්' කියන්නේ උන්ට අදාළ නැති, ස්වභාවික සංසිද්ධියකට පවතින්න තැනක් හැටියට හැදිච්ච කෙහෙල්මල් වගයක් විතරයි!!! !!! !!! 'සත්වයෙක්' කිව්වම ඒ, 'නාම'ට තනියෙන් 'විඥාණ'ත් එක්ක ඉන්න / පවතින්න බැරි හන්ද 'නාම'ට 'රූප'ව බන්දලා 'නාමරූප' කියල තව ජාතියක් හදල, ඊළඟට ඒ නාමරූපයි විඥාණයයි කියන දෙකට අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්න... නැත්නම්, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරේ සිද්ධවෙවී තියෙන්න... ස්වභාවධර්මය හදාපු නිර්මාණයක්... පොඩි මැෂිමක්... විතරයි!!! උන්ට අයිතිවාසිකම් / බලපුළුවන්කාරකම් (rights / powers) මොකවත් නෑ!!! උන් අර 'නාම වල ශක්තියට' (කර්ම ශක්තියට) ගැලපෙන්න හැදිලා... ඒ ශක්තියට උවමණා විදියට ජීවත් වෙලා... ඒ ශක්තිය ඉවරවුණාම මැරෙණවා... විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සත්වයින්ට 'කම්ම යෝනි' (කර්මය උප්පත්ති ස්ථානය කරගත්)... 'කම්ම බන්ධු' (කර්මයම ඥාතියා කරගත්)... 'කම්ම පටිසරණා' (කර්මයම පිළිසරණය කරගත්)... එවුන්ය කිව්වේ ඒකයි!!! ඉතින් එච්චරයි!!! !!! !!!  ඒත් ඉපදුණු / උපදින සත්වයෝ කවුරුවත් / මොකෙක්වත් ඔය බව දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් උන් ඔක්කොම 'මේ මං...' 'මේ තමයි මම...' කියල, ඒ හතරමහා ධාතු කුට්ටි (ඇඟවල්) බදාගෙන නැහෙන්න යනවා!!! !!! !!!  ඇයි ඉතින් බොලා ඔක්කොමලත් නාවල... කවල පොවල... කොන්ඩේ පීරලා... scent powder දාල... හැඩවැඩ කරලා තියාගෙන ඉන්නේ ඒ හතරමහා ධාතු කුට්ටිය නේ??  අව්වෙන් / වැස්සෙන් / සත්තු සර්පයින්ගෙන් ආරක්ෂා කරගන්න දඟලන්නේ... ලෙඩ උනාම බෙහෙත් අරන් දෙන්නේ... ඒ හතරමහා ධාතු කුට්ටියට නේ??  රස ආහාර කවලා... සුව පහසු ඇඳ පුටු වල බාවල... exercise දීල... party වලට ගිහින් පද්දල නලවල, නැත්නම් සංගීත වලට ගිහින් දාඩිය පොල්ල දානකම් හොල්ලල... 'ආතල් දෙන්නේ' ඒ හතරමහා ධාතු කුට්ටියට නේ??  මගේ ඇහැ පේන්නේ නෑ... මගේ කණ ඇහෙන්නේ නෑ... මගේ කොන්ද රිදෙනවා... මගේ අත පය කැක්කුමයි... කිය කියා ලතවෙන්නෙත් ඒ හතරමහා ධාතු කුට්ටිය ගැනමයි නේ???  ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තොපි වගේ මෝඩ සත්වයන්ට කිව්වා ලස්සන කතාවක්... "නායං භික්ඛවේ කායෝ තුම්වාහකං... නාපි අඤ්ඤේසං... අභිසංකතන්... අභිසංචේතයිතන්... වේදනීයං දට්ඨබ්බං... පුරාණ මිදං භික්ඛවේ කම්මං..." {මහණෙනි, (මහණෙනි කිව්වට මහණවෙච්ච අයට විතරක් නෙවෙයි!!! මේක, බොලා / අපි ඇතුළු, සියලු ලෝක සත්වයන්ටම පොදුවේ කියපු දෙයක්!!!) මේ 'කය' ඔබගේ නොවේ... වෙන කෙනෙකුගේද නොවේ... විශේෂයෙන් හැදිච්ච දෙයක්... විශේෂයෙන් චේතනා පහලකරලා කරපු දෙයක ප්‍රතිඵලයක්... විඳව විඳව දකින්න තියන දෙයක්... පෙර කරපු කර්මයක්!!} කියල!!! !!! !!! ඒ කියන්නේ... "යකෝ, ඔය උඹට ලැබිල තියන හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ තොගේ උලව්වක් නෙවෙයි!! ඕක තොට කලින් ජීවත්ව සිටිය සත්වයාගේ සිතේ ක්‍රියාකාරීත්වයට අනුව ගොඩ නැගිච්ච විද්‍යුත් චුම්බක ක්ෂේත්රයට ගැලපෙන්න හැදිච්ච කෙහෙල්මලක් විතරයි!! ඕක 'පෙර කරපු කර්මයක්!!' තොගේ කරුමයක්... තෝ කරපු මගුලක්... නෙවෙයි!! තොට තියෙන්නේ විඳවන්න විතරයි!!"  හරිය???

ඔතනදි ඔය 'වේදනීයං දට්ඨබ්බං...' නැත්නම් 'විඳව විඳවා දකිනවා' කියන එක මේ සත්ව ජීවිත වලදී දෙවිදියකින් සිද්ධ වෙනවා. එක විදියක්, නැත්නම් 'හරි විදිය' ගත්තොත්, ඇත්තටම මේ ජීවිත වල තියෙන්නේ ආයතන 6කින් ඇතිවන විඳීම් 6ක එකතුවක්... 6 ආකාරයක විඳීමක්... විතරයි!!! හැබැයි කෙනෙක් ඒ බව හොඳටම තේරුම් ගන්නේ 'ධර්මය' පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙච්ච දවසටයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "යමෙක් ඔය 6 ආකාරයක විඳීම් හොඳාකාරවම අවබෝධ කරගත්තා නම්, එයා රහතුන්වහන්සේ නමක්!!" කියලයි!!! !!! !!! අන්න ඒ උදවිය, නැත්නම් අරහත්වයට පත්වෙච්ච උදවිය, ඔය විඳීම් වලින් කලබල වෙන්නේ... සැලෙන්නේ... ඒවා පස්සේ දුවන්නේ... මොකුත් නැතුව, හැම විඳීමක්ම 'සම සිතින්' ඉවසගෙන... විඳ දරාගෙන... 'පූර්ණ උපේක්ෂාවෙන්' / 'පූර්ණ උපේක්ෂාවට පත්වෙලා' තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා!!! නැත්නම්, කිසිම විඳීමක් ගණන් නොගෙන... don't care කරල... 'නිවිලා' නැත්නම් 'නිරෝධ සමාපත්තියෙන්' ඉන්නවා!!! කොහොම හරි, තියන විදියකට කාල / ඇඳලා... යුතුකම් වගකීම් ඉටුකරගෙන... ආයුෂ ගෙවිල ඉවරවෙනකම් ජීවත් වෙනවා විතරයි!!! !!! !!! ඒ අය ආයුෂ ඉවරවෙච්ච දවසට එහෙම්පිටින් නිවිලා යනවා!!! පිරිණිවන් පානවා!!! 'තවත් එක් නාම / විඥාණ කතන්දරයක්' නිමාවට පත්වෙනවා!!! මොකුත්ම ඉතුරුවෙන්නේ නැතුව නිරුද්ධවෙලා... ශුන්‍ය වෙලා... යනවා!!! !!! !!! එච්චරයි!!! එතකොට අර අනික් ආකාරයේ විඳවිල්ල තියෙන්නේ ධර්මය මොන හත්ඉලව්වක් වත් නොදන්න / නොතේරිච්ච... අවිද්‍යාවෙන් ඉන්න... මෝඩ සත්වයන්ට, හරියටම කිව්වොත් 'උඹල වගේ එවුන්ට' තමයි!!!  උන්ට මුළු ජීවිතේම හැබෑම විඳවිල්ලක්... මාරම මාර කරුමයක්... තමයි!!! !!! !!! මොකද, ස්වභාවධර්මයට මේ හැදිච්ච ඇඟවල් ඔක්කොම නිකම්ම නිකම් 'නාමරූප පච්ච... විඥාණ පච්ච...' කතන්දර වලට පවතින්න හැදිච්ච තැන් ටිකක් විතරයි!!! ඒවයි හැඩය කොයි වගේද? ඒවා කකුල් කීයේ ඒවද? බඩගාන ඒවද? පීනන ඒවද? පියාඹන ඒවද? ඒ මොකක්වත් ස්වභාවධර්මයට වැදගත් නෑ!!! !!! !!! ස්වභාවධර්මයට මහා ලොකු මස් පරුවත වගේ ඇඟවල් අවශ්‍යත් නෑ!!! ඇත්තටම කියනවා නම්, generator වලදී වැදගත් වෙන්නෙ කම්බි දඟර ටික විතරයි වගේ, ස්වභාවධර්මයට සත්ව ඇඟවල් වලින් වැදගත් වෙන්නෙත් විඥාණ / නාම කතන්දරේ සිද්ධවෙන්න අවශ්‍ය වෙන 'මනස' කියන ආයතනය, අර මං සත්වයන්ගේ කොම්පියුටරේ කියල කියපු 'චූටි කෑල්ල' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි කම්බි දඟර ටිකකින් විතරක් generator එකක් හදල වැඩගන්න බෑ!!! coil ඔතන්න stater / rotor කතන්දර... ඒවා පිළිවෙලට සවිකරන්න bearings / housing කතන්දර... lubricate කරන්න / cool කරන්න කතන්දර... ක්‍රියාකාරීත්වය පාලනය කරන්න අවශ්‍යවෙන කතන්දර... වගේ තව හැටහුටහමාරක් දේවල් එක්ක හැදුවමයි ඒක ජෙනරේටරයක් වෙන්නෙ!!! අන්න ඒ විදියටම සත්වයන්ගේ ඇඟවල් කියන්නෙත් මනස කියන වැදගත්ම කෑල්ල සුරක්ෂිතව ක්‍රියාකාරීව පවත්වගන යන්න, තව තව නහුතයකුත් එකක් කෑලි බෑලි එකතු වෙලා හැදිච්ච දෙයක් විතරයි!!! ඒ ඇරෙන්න ඒවට ඇස් / කන් තියනවද? ඒ ඇස් / කන් හොඳට වැඩකරනවද? අත පය තියනවද? අනික් කෑලි බෑලි අඩුපාඩු නැතුව තියනවද? නියම shape එකෙන් තියන ඒවද? shape out වෙච්ච ඒවද? ඒ කිසි එකක් ස්වභාවධර්මයට වැඩක් නෑ!!! !!! !!! සත්වයෙක්ට ඒකව... අපිට අපිව... 'ගොඩක් වටිනවා!!' 'හරි ලොකුයි!!' උනාට, ස්වභාවධර්මයට ඒ එකෙක්වත් බලු වටින්නේ නෑ!!! ස්වභාවධර්මයට ඒ ඇඟවල් සේරම... නැත්නම් 'සත්වයෝ' සේරම... නාම - විඥාණ කතන්දර පවතින තැන් ටිකක් විතරමයි!!! !!! !!! මනුස්සයන්ගේ / සත්තුන්ගේ පංච කල්‍යාණ සම්පත් / ලස්සන හැඩවල්... සහජ හැකියාවල්... මිහිරි කටහඬවල්... වගේ සේරම ස්වභාවධර්මයට නම් කිසිම වැඩකට නැති පුහු අටෝප (decorations) විතරයි!!! ඒත් 'සත්‍යය' නොදැක්ක / නොතේරිච්ච මෝඩ සත්වයෝ ඔය කිසි දෙයක් දන්නේ නෑ!!! උන් ඒ හැදිච්ච ඇඟවල් පිනවන්න... ඒවාට සැප දෙන්න... ගිහින්, නැති ලෙඩ දාගෙන... ඉල්ලන් කාල... අම්බානට විඳවනවා!!! !!! !!! අනික, සත්වයෝ ලෙඩ වෙනවද? ජරාවට පත්වෙනවද? පියේහි විප්පයෝගෝ... අප්පියේහි සම්පයෝගෝ... ඒවට මුණ දීල දුක්වෙන්වද? යං කිච්චං න ලබති, තම්පි දුක්ඛං වෙලා හඬා වැලපෙනවද? ඒ කෙහෙල්මල් මොකවත් ස්වභාවධර්මය care කරන්නෙත් නෑ!!! ඉතින්, ධර්මය නොදන්නා... ධර්මය අවබෝධ නොවෙච්ච... සත්වයෝ උපන්දා පටන් විඳවනවාම තමයි!!! !!! !!! අන්න ඒක තමයි 'වේදනීයං දට්ඨබ්බං...' නැත්නම්, විඳෝ විඳෝ දකින්න තියන අනික් (ගොං) විදිය!!!  හරිය???

හ්ම්ම්... අමතර එව්ව ටික එච්චරයි. දැන් එහෙම නම් ආයෙම මේ ජීවිත කතාවට කෙලින්ම අදාල කරුණු වලට බහිමු.

දැන් ඔය ජීවත්ව සිටින සත්වයෙක්ගෙ සිතේ ක්‍රියාකාරීත්වයට අනුව ගොඩනැගෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකට ගැලපෙන්න (resonate වෙන්න) නැත්නම් ඒ field එකෙන් විද්‍යුතය ප්‍රේරණය වෙන්න (induce වෙන්න) ස්වභාවධර්මයෙන් හැදෙන 'සන්නායක පද්ධතියක්' නැත්නම් 'සත්ව කයක්' ගත්තම, ඒක එච්චර ලොකු කතන්දරයක්... මහ දෙයක්... නෙවෙයි!!! සරලම (basic) සංසාර ගත සත්වයෙකුට තියෙන්න ඕනේ නිකම්ම නිකම් සජීවී සෛල වලින් හැදිච්ච වළල්ලක... මුද්දක... හැඩයේ කයක්, නැත්නම් 'සන්නායක පද්ධතියක්' විතරයි!!! උන්ට ඇස් - කන් / වකුගඩු / ආමාශ / අත - පය තියෙන්න ඕනෙත් නෑ!!! මොකද, ස්වභාවධර්මයේ මූලික අවශ්‍යතාවය විද්‍යුතය සන්නයනය වීමට මාර්ගයක් / මාධ්‍යයක් විතරයි!!! !!! !!! හැබැයි සත්ව කය විද්‍යුතය ගමන්කරන්න පුළුවන් මාධ්‍යයක්ය / මාර්ගයක්ය / පාරක්ය කියල ඒක නිකම් කම්බියක් වගේ එකක් උනොත්, එතකොට පුළුවන් වෙන්නේ තැනකින් තැනකට විදුලිය ගලායන්න / ගමන්කරන්න විතරයි!!! ඒත් සත්වයෙක්ගෙ ක්රියාකාරීත්වයකට උවමනා වෙන්නෙ, විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකින් විද්‍යුතය ප්‍රේරණය වෙන්න පුළුවන්... ඊළඟට ඒ ප්‍රේරණය වෙච්ච විද්‍යුත් ශක්තියෙන් නැවතත් විද්‍යුත් චුම්බක ක්ෂේත්රයක් ගොඩ නැගෙන විදියට ඒ විද්‍යුතය නොකඩවා ගලා යන්නත් පුළුවන්... විද්‍යුතය සන්නයනය වෙන 'සංවෘත්ත මාර්ගයක්' ඒ කියන්නේ 'ring circuit' එකක් තමයි!!! ඉතින්, ඒ විදියට හැදෙන්න පුළුවන් සරලතම ස්වරූපයේ ඇඟ වළල්ලක් / මුද්දක් වගේ එකක් තමයි!!! !!! !!!  **- වැඩේ කියන්නේ විද්‍යාඥයෝ මේ මෑතකදී ඒ වගේ පොඩිම සත්වයෙක් 'සොයාගෙන'ලු නේ!!!  ඌ හරියට සෛල වලින් හැදිච්ච වළල්ලක් වගේලු!!!  (EK එකෙත් කෙනෙක් ඒ ගැන thread එකක් දාල තිබ්බ. මං පොඩි comment පාරකුත් දාල ඇති.) හැබැයි ඉතින් විද්‍යාඥයෝ උන්ව හොයාගත්තේ ලඟදි උනාට, එවුන් හැදෙන්න පටන් අරන් තියෙන්නේ නම් මීට කල්ප අනන්ත 123.45 කට කලින් හිටපු සියදෝරිස් බුදුන්ගේ කාලේ ඉඳලයි  -** මේ... දැන් ඔය 'basic'ම / සරලම / පොඩිම සත්ව කය සජීවී සෛල වලල්ලක්ය කිව්වම, 'පොඩි case එකක්...' 'simple case එකක්...' වගේ පෙනුණට / හිතුනට, ඒකෙ operation එක තේරුම්ගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි!!! !!! !!! (ඒක ඇවිල්ල පුක හොඳටම ඉරෙන... හොඳටම කියන්නේ, පුක දෙපලු වෙන්නම ඉරෙන... මහා බරපතල වැඩක්!!! !!! !!! ) මොකද, ඒ 'සෛල වළල්ල' තමයි සත්වයෙක්ගේ computer එක!!! නැත්නම් processor & RAM combination එක!!! ඒක 'මාරම මාර කතන්දරයක්'!!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒකෙ ඇතුලටම බැහැල... ඒකෙ මුළු කතන්දරේම අංශුමාත්රයක් නෑර අල්ලගෙන... පුළුවන් උපරිමයෙන්ම අපිට කියල දීලත් තියනවා!!! !!! !!! උන්වහන්සේ, 'ඕරම්භාගීය සංයෝජන' 'උද්ධම්භාගීය සංයෝජන' 'ආශ්‍රව' 'කර්ම / කර්ම විපාක' 'මාර්ග ඵල' කිය කියා එක එක විදියට තෝරලා දීල තියෙන්නේ ඒ 'චූටි කෑල්ලේ' තියන 'සීන් කෝන්' ගැනයි... ඒවා සත්ව ජීවිත වලට බලපාන හැටි ගැනයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක එච්චරට විස්තරකරලත් විස්තර කරලා ඉවරකරන්න බැරිතරම් මහා විසාල... මහා බෙල්ල කඩලයන... ඒ වගේම අධි තාක්ෂණික (hi-tech) කතන්දරයක්!!! !!! !!! ලෝකේ ඉන්න තරමක් බෞද්ධ කියන එවුන් 'ජන ගී' (ගාථා) කිය කිය... 'මැටි / ගල් / ගඩොල් / සිමෙන්ති' (පිළිම) වලට වැඳ වැඳ... ඉඳල නිකම්ම නිකම් මැරෙනවා මිසක්, මොකෙක්වත් ඔය 'බරපතල කතන්දරය' නැත්නම් 'ධර්මය' අවබෝධ කරගෙන, කෙරෙන්න ඕනේ දේ කරගන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' 'ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චූට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!' කියල පැහැදිලිවම දේශණා කලේ ඒකයි!!! !!! !!! හැබයි දැන් මං ඒ 'බරපතල කතාව' ඕනේ ගොනෙකුට... ඕනේ බූරුවෙකුට... ඒ කියන්නේ, බොලා වගේ එවුන්ට... 'බොක්කටම වදින්න' කෙරෙන්න ඕනේ දේ තිතටම කෙරෙන්න කියල දෙන්න අල්ලගෙන ඉවරයි!!!  ඒ අල්ලගත්තු තරම හොඳටෝම ඇති තොපි සේරමලව ණිවන් දක්කගෙන... දක්කගෙන... යන්න!!! !!! !!!  නොපෙනෙන ලෝකේ උදවියත් ඉන්නවා support එකට!!! එයාලට වෙන්න ඕනේ දේ... කරන්න ඕනේ දේ... සේරම කියල දීලත් ඉවරයි!!! එයාලත් වගකියාවී තව බර ගණනකට!!!  එතකොට ඉතින් සත්වයෝ වැඩිම පිරිසක් සසර දුකින් නිදහස් වෙන / වෙච්ච බුද්ධ සාසනය වෙන්නේ මේ ගෞතම බුද්ධ සාසනය තමයි!!! !!! !!!

Next >>

[QUOTE="Damith Kariyawasam, post: 13842340, member: 31903"] [url=http://www.elakiri.com/forum/showpost.php?p=13840740&postcount=4318]<< Previous[/url] [size=4][COLOR="Red"]**[/COLOR] ආයේ තව මේ 'නාම' 'විඥාණ' දෙකේ කතාව ගත්තම, ඒ දෙකට අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වෙන්න ලැබුණු තැනකදී, කතන්දරේ ඉවරයක් නොවී දිගින් දිගටම එකම විදියට පවතින්නේ ඒ දෙකම එකම ගණනට තිබුණොත් විතරයි!!! නිකමට වත් එයින් එකක් හරි චුට්ටක් අඩුවුනොත්, දෙකම ටිකෙන් ටික අඩුවෙලා අඩුවෙලා ගිහින් අන්තිමේ නැත්තටම නැතුව යනවා!!! මොකද මේ දෙකම අනිත්‍ය / අස්ථිර දේවල් මිසක් නිත්‍ය / ස්ථිර දේවල් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම සුත්‍ර දේශණාවෙදි' පැහැදිලිවම සඳහන් කළා, "සත්වයෙකුට නිවණක් කියල දෙයක් ලබන්න පුළුවන් වෙලා තියෙන්නේ... අපිට නිවණ කියල දෙයක් ගැන කතාකරන්න පුළුවන් වෙලා තියෙන්නේ... මේ නාම / විඥාණ දෙක කිසිවක් ඉතුරු නොවී සම්පූර්ණයෙන්ම නිරුද්ධවෙලා යන නිසාම තමයි!! බැරිවෙලා වත් මේවා අංශුමාත්ර වශයෙන් හරි ඉතුරුවෙන නිත්‍ය / ස්ථිර දේවල් උනානම්, සත්වයන්ට කවදාවත් දුකෙන් නිදහස් වෙන්න... නිවණක් ලබන්න... පුළුවන් වෙන්නේ නෑ!!" කියල!!! !!! !!! ඒ වගේම ඔය නාම / විඥාණ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් ක්‍රියාත්මක වෙන තැනකදී එයින් එකක් හරි චුට්ටක්වත් වැඩි උනොත්, දෙකම ටිකෙන් ටික වැඩිවෙලා වැඩිවෙලා අනන්ත අප්‍රමාණ ශක්තියක් ගොඩ නැගෙන්න (build-up වෙන්න) පුළුවන්... ඒ අධික ශක්තිය නිසාම අන්තිමේ සේරම විනාශ වෙලා යන්නත් පුළුවන්... මහා භයානක කතන්දරයක්!!! !!! !!! කරුමෙට, මේ සත්වයෝ කියන එවුන් පැල්බැඳගෙන හිතනකොට... මනෝලෝකේ ඉන්නකොට... නැත්නම් බුදුහාමුදුරුවෝ කියපු විදියට, යම් යම් අරමුණු වල උන්ගෙ 'හිත බැසගත්තු වෙලාවට'... සිද්ධවෙන්නේ ඒ භයානක කතන්දරේම තමයි!!! !!! !!! ඒකෙ අතුරුඵල හැටියට තමයි, මිනිස්සු 'ආසාවෙන් මුසපත් උනාම' ඕනේ එකෙක්ව මරල... පවුල් පිටින් විනාස කරලා... ගම් / රටවල් පිටින් හරි විනාසකරලා... ඒ ආස කරන දේ ලබාගන්න පෙළඹෙන්නේ!!! !!! !!! ඒකෙම අතුරුඵලයක් හැටියට තමයි, මිනිස්සු 'තරහෙන් යක්ෂාවේශ උනාම' මිනී මරන්න... මඩ ගහන්න... චාටර් කරන්න... වගේ ඕනෙම තුප්පහි වැඩකට පෙළඹෙන්නේ!!! !!! !!! ඒකෙම අතුරුඵලයක් හැටියට තමයි, මිනිස්සු 'බයට පත්වුණාම' බය භිරාන්ත වෙලා... වෙවුලන්න... උනගන්න... නූල් බඳින්න... ගානටම වැටෙන්නේ!!! !!! !!! මොකද, ඔය නාම / විඥාණ (electricity / electromagnetism) ක්‍රියාකාරීත්වය දිගින් දිගට සිද්ධවෙන්න සිද්ධවෙන්න limits නැතුව යනවා!!! පාලනය කරගන්න බැරුව යනවා!!! generator එකකදි නම්, ඒකෙ ක්‍රියාකාරීත්වය පාලනය කිරීමට තියන උපකරණය (AVR Unit එක) නැතුව ඍජු සම්බන්ධතාවයක් හදල (direct couple කරල) කැරකැව්වොත්, engine axial කඩල ගිහිල්ල... නැත්නම් ගිනි අරන් අඟුරු වෙලා... තමයි නතරවෙන්නේ!!! !!! !!! ඒ විදියටම, සත්වයෙකුත් හිත පාලනය කරගන්නේ නැතුව රාග / ද්වේශ / මෝහ කියල තියන 'හිත බැහැගන්න' හේතුවෙන... නැත්නම් 'හිත පීඩාවට පත්වෙලා' දිගින් දිගටම ඒ අරමුණුවලම එල්ලිලා / ඇමිණිලා යන්න ගන්න... දේවල් හිතන්න තියාගත්තොත්, අන්තිමේ වැඩේ වකූරු වෙනවා!!! ඒකයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'රාග / ද්වේශ / මෝහ අරමුණු' upset කියල කෙලින්ම කිව්වේ!!! !!! !!! තේරුණයි??? [COLOR="Red"]**[/COLOR] හරි! ඊළඟට, දැන් ඔය generator වලදී ඒකෙ ඔතන්න ඕනේ තඹ කම්බි වල ඝනකම (gauge එක) තෝරගන්න වෙන්නේ, ඒ කියන්නේ electricity (current flow) එකට පාර හදන්න වෙන්නෙ, අපි ඒ generator එකෙන් ලබාගන්න බලාපොරොත්තු වෙන ශක්ති ප්‍රමාණය 'power rating' එකට අනුවයි!!! අන්න ඒ විදියටම ස්වභාවධර්මය සත්තුන්ට ඇඟවල් හදන්නෙත් නාම වල, නැත්නම් 'සිතක ශක්ති ප්‍රමාණයට' අනුවයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ 'ශක්තිය' හඳුන්වල දුන්නේ 'කර්ම ශක්තිය' නැත්නම් 'භවය' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් එතකොට 'අපි' ලබාගන්න බලාපොරොත්තු වෙන power rating එක අනුව කම්බි තෝරගෙන 'generator' එකක් හදනවා වගේ, 'ස්වභාවධර්මය' හතරමහා ධාතු ටිකක් මූට්ටු කරලා / පූට්ටු කරලා නාම වල ශක්ති ප්‍රමාණයට ගැලපෙන්න 'ඇඟක්' හැදුවාම, අපි කියනවා 'කර්මානුරූපව සත්වයෙක් ඉපදුනා' කියල!!! !!! !!! :D:D තේරුණයි??? බැලුවම මේ 'සත්වයන්ගේ ඇඟවල්' කියන්නේ උන්ට අදාළ නැති, ස්වභාවික සංසිද්ධියකට පවතින්න තැනක් හැටියට හැදිච්ච කෙහෙල්මල් වගයක් විතරයි!!! !!! !!! 'සත්වයෙක්' කිව්වම ඒ, 'නාම'ට තනියෙන් 'විඥාණ'ත් එක්ක ඉන්න / පවතින්න බැරි හන්ද 'නාම'ට 'රූප'ව බන්දලා 'නාමරූප' කියල තව ජාතියක් හදල, ඊළඟට ඒ නාමරූපයි විඥාණයයි කියන දෙකට අන්‍යෝන්‍ය උපකාරයෙන් පවතින්න... නැත්නම්, 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරේ සිද්ධවෙවී තියෙන්න... ස්වභාවධර්මය හදාපු නිර්මාණයක්... පොඩි මැෂිමක්... විතරයි!!! උන්ට අයිතිවාසිකම් / බලපුළුවන්කාරකම් (rights / powers) මොකවත් නෑ!!! උන් අර 'නාම වල ශක්තියට' (කර්ම ශක්තියට) ගැලපෙන්න හැදිලා... ඒ ශක්තියට උවමණා විදියට ජීවත් වෙලා... ඒ ශක්තිය ඉවරවුණාම මැරෙණවා... විතරයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සත්වයින්ට 'කම්ම යෝනි' (කර්මය උප්පත්ති ස්ථානය කරගත්)... 'කම්ම බන්ධු' (කර්මයම ඥාතියා කරගත්)... 'කම්ම පටිසරණා' (කර්මයම පිළිසරණය කරගත්)... එවුන්ය කිව්වේ ඒකයි!!! ඉතින් එච්චරයි!!! !!! !!! :) ඒත් ඉපදුණු / උපදින සත්වයෝ කවුරුවත් / මොකෙක්වත් ඔය බව දන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් උන් ඔක්කොම 'මේ මං...' 'මේ තමයි මම...' කියල, ඒ හතරමහා ධාතු කුට්ටි (ඇඟවල්) බදාගෙන නැහෙන්න යනවා!!! !!! !!! :lol::lol::lol: ඇයි ඉතින් බොලා ඔක්කොමලත් නාවල... කවල පොවල... කොන්ඩේ පීරලා... scent powder දාල... හැඩවැඩ කරලා තියාගෙන ඉන්නේ ඒ හතරමහා ධාතු කුට්ටිය නේ?? :rofl: අව්වෙන් / වැස්සෙන් / සත්තු සර්පයින්ගෙන් ආරක්ෂා කරගන්න දඟලන්නේ... ලෙඩ උනාම බෙහෙත් අරන් දෙන්නේ... ඒ හතරමහා ධාතු කුට්ටියට නේ?? :rofl: රස ආහාර කවලා... සුව පහසු ඇඳ පුටු වල බාවල... exercise දීල... party වලට ගිහින් පද්දල නලවල, නැත්නම් සංගීත වලට ගිහින් දාඩිය පොල්ල දානකම් හොල්ලල... 'ආතල් දෙන්නේ' ඒ හතරමහා ධාතු කුට්ටියට නේ?? :rofl::rofl: මගේ ඇහැ පේන්නේ නෑ... මගේ කණ ඇහෙන්නේ නෑ... මගේ කොන්ද රිදෙනවා... මගේ අත පය කැක්කුමයි... කිය කියා ලතවෙන්නෙත් ඒ හතරමහා ධාතු කුට්ටිය ගැනමයි නේ??? :rofl::rofl::rofl: ඉතින්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තොපි වගේ මෝඩ සත්වයන්ට කිව්වා ලස්සන කතාවක්... "නායං භික්ඛවේ කායෝ තුම්වාහකං... නාපි අඤ්ඤේසං... අභිසංකතන්... අභිසංචේතයිතන්... වේදනීයං දට්ඨබ්බං... පුරාණ මිදං භික්ඛවේ කම්මං..." {මහණෙනි, (මහණෙනි කිව්වට මහණවෙච්ච අයට විතරක් නෙවෙයි!!! මේක, බොලා / අපි ඇතුළු, සියලු ලෝක සත්වයන්ටම පොදුවේ කියපු දෙයක්!!!) මේ 'කය' ඔබගේ නොවේ... වෙන කෙනෙකුගේද නොවේ... විශේෂයෙන් හැදිච්ච දෙයක්... විශේෂයෙන් චේතනා පහලකරලා කරපු දෙයක ප්‍රතිඵලයක්... විඳව විඳව දකින්න තියන දෙයක්... පෙර කරපු කර්මයක්!!} කියල!!! !!! !!! ඒ කියන්නේ... "යකෝ, ඔය උඹට ලැබිල තියන හතරමහා ධාතු වලින් හැදිච්ච ඇඟ තොගේ උලව්වක් නෙවෙයි!! ඕක තොට කලින් ජීවත්ව සිටිය සත්වයාගේ සිතේ ක්‍රියාකාරීත්වයට අනුව ගොඩ නැගිච්ච විද්‍යුත් චුම්බක ක්ෂේත්රයට ගැලපෙන්න හැදිච්ච කෙහෙල්මලක් විතරයි!! ඕක 'පෙර කරපු කර්මයක්!!' තොගේ කරුමයක්... තෝ කරපු මගුලක්... නෙවෙයි!! තොට තියෙන්නේ විඳවන්න විතරයි!!" :) හරිය??? ඔතනදි ඔය 'වේදනීයං දට්ඨබ්බං...' නැත්නම් 'විඳව විඳවා දකිනවා' කියන එක මේ සත්ව ජීවිත වලදී දෙවිදියකින් සිද්ධ වෙනවා. එක විදියක්, නැත්නම් 'හරි විදිය' ගත්තොත්, ඇත්තටම මේ ජීවිත වල තියෙන්නේ ආයතන 6කින් ඇතිවන විඳීම් 6ක එකතුවක්... 6 ආකාරයක විඳීමක්... විතරයි!!! හැබැයි කෙනෙක් ඒ බව හොඳටම තේරුම් ගන්නේ 'ධර්මය' පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වෙච්ච දවසටයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කිව්වේ, "යමෙක් ඔය 6 ආකාරයක විඳීම් හොඳාකාරවම අවබෝධ කරගත්තා නම්, එයා රහතුන්වහන්සේ නමක්!!" කියලයි!!! !!! !!! අන්න ඒ උදවිය, නැත්නම් අරහත්වයට පත්වෙච්ච උදවිය, ඔය විඳීම් වලින් කලබල වෙන්නේ... සැලෙන්නේ... ඒවා පස්සේ දුවන්නේ... මොකුත් නැතුව, හැම විඳීමක්ම 'සම සිතින්' ඉවසගෙන... විඳ දරාගෙන... 'පූර්ණ උපේක්ෂාවෙන්' / 'පූර්ණ උපේක්ෂාවට පත්වෙලා' තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා!!! නැත්නම්, කිසිම විඳීමක් ගණන් නොගෙන... don't care කරල... 'නිවිලා' නැත්නම් 'නිරෝධ සමාපත්තියෙන්' ඉන්නවා!!! කොහොම හරි, තියන විදියකට කාල / ඇඳලා... යුතුකම් වගකීම් ඉටුකරගෙන... ආයුෂ ගෙවිල ඉවරවෙනකම් ජීවත් වෙනවා විතරයි!!! !!! !!! ඒ අය ආයුෂ ඉවරවෙච්ච දවසට එහෙම්පිටින් නිවිලා යනවා!!! පිරිණිවන් පානවා!!! 'තවත් එක් නාම / විඥාණ කතන්දරයක්' නිමාවට පත්වෙනවා!!! මොකුත්ම ඉතුරුවෙන්නේ නැතුව නිරුද්ධවෙලා... ශුන්‍ය වෙලා... යනවා!!! !!! !!! එච්චරයි!!! එතකොට අර අනික් ආකාරයේ විඳවිල්ල තියෙන්නේ ධර්මය මොන හත්ඉලව්වක් වත් නොදන්න / නොතේරිච්ච... අවිද්‍යාවෙන් ඉන්න... මෝඩ සත්වයන්ට, හරියටම කිව්වොත් 'උඹල වගේ එවුන්ට' තමයි!!! :) උන්ට මුළු ජීවිතේම හැබෑම විඳවිල්ලක්... මාරම මාර කරුමයක්... තමයි!!! !!! !!! මොකද, ස්වභාවධර්මයට මේ හැදිච්ච ඇඟවල් ඔක්කොම නිකම්ම නිකම් 'නාමරූප පච්ච... විඥාණ පච්ච...' කතන්දර වලට පවතින්න හැදිච්ච තැන් ටිකක් විතරයි!!! ඒවයි හැඩය කොයි වගේද? ඒවා කකුල් කීයේ ඒවද? බඩගාන ඒවද? පීනන ඒවද? පියාඹන ඒවද? ඒ මොකක්වත් ස්වභාවධර්මයට වැදගත් නෑ!!! !!! !!! ස්වභාවධර්මයට මහා ලොකු මස් පරුවත වගේ ඇඟවල් අවශ්‍යත් නෑ!!! ඇත්තටම කියනවා නම්, generator වලදී වැදගත් වෙන්නෙ කම්බි දඟර ටික විතරයි වගේ, ස්වභාවධර්මයට සත්ව ඇඟවල් වලින් වැදගත් වෙන්නෙත් විඥාණ / නාම කතන්දරේ සිද්ධවෙන්න අවශ්‍ය වෙන 'මනස' කියන ආයතනය, අර මං සත්වයන්ගේ කොම්පියුටරේ කියල කියපු 'චූටි කෑල්ල' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි කම්බි දඟර ටිකකින් විතරක් generator එකක් හදල වැඩගන්න බෑ!!! coil ඔතන්න stater / rotor කතන්දර... ඒවා පිළිවෙලට සවිකරන්න bearings / housing කතන්දර... lubricate කරන්න / cool කරන්න කතන්දර... ක්‍රියාකාරීත්වය පාලනය කරන්න අවශ්‍යවෙන කතන්දර... වගේ තව හැටහුටහමාරක් දේවල් එක්ක හැදුවමයි ඒක ජෙනරේටරයක් වෙන්නෙ!!! අන්න ඒ විදියටම සත්වයන්ගේ ඇඟවල් කියන්නෙත් මනස කියන වැදගත්ම කෑල්ල සුරක්ෂිතව ක්‍රියාකාරීව පවත්වගන යන්න, තව තව නහුතයකුත් එකක් කෑලි බෑලි එකතු වෙලා හැදිච්ච දෙයක් විතරයි!!! ඒ ඇරෙන්න ඒවට ඇස් / කන් තියනවද? ඒ ඇස් / කන් හොඳට වැඩකරනවද? අත පය තියනවද? අනික් කෑලි බෑලි අඩුපාඩු නැතුව තියනවද? නියම shape එකෙන් තියන ඒවද? shape out වෙච්ච ඒවද? ඒ කිසි එකක් ස්වභාවධර්මයට වැඩක් නෑ!!! !!! !!! සත්වයෙක්ට ඒකව... අපිට අපිව... 'ගොඩක් වටිනවා!!' 'හරි ලොකුයි!!' උනාට, ස්වභාවධර්මයට ඒ එකෙක්වත් බලු වටින්නේ නෑ!!! ස්වභාවධර්මයට ඒ ඇඟවල් සේරම... නැත්නම් 'සත්වයෝ' සේරම... නාම - විඥාණ කතන්දර පවතින තැන් ටිකක් විතරමයි!!! !!! !!! මනුස්සයන්ගේ / සත්තුන්ගේ පංච කල්‍යාණ සම්පත් / ලස්සන හැඩවල්... සහජ හැකියාවල්... මිහිරි කටහඬවල්... වගේ සේරම ස්වභාවධර්මයට නම් කිසිම වැඩකට නැති පුහු අටෝප (decorations) විතරයි!!! ඒත් 'සත්‍යය' නොදැක්ක / නොතේරිච්ච මෝඩ සත්වයෝ ඔය කිසි දෙයක් දන්නේ නෑ!!! උන් ඒ හැදිච්ච ඇඟවල් පිනවන්න... ඒවාට සැප දෙන්න... ගිහින්, නැති ලෙඩ දාගෙන... ඉල්ලන් කාල... අම්බානට විඳවනවා!!! !!! !!! අනික, සත්වයෝ ලෙඩ වෙනවද? ජරාවට පත්වෙනවද? පියේහි විප්පයෝගෝ... අප්පියේහි සම්පයෝගෝ... ඒවට මුණ දීල දුක්වෙන්වද? යං කිච්චං න ලබති, තම්පි දුක්ඛං වෙලා හඬා වැලපෙනවද? ඒ කෙහෙල්මල් මොකවත් ස්වභාවධර්මය care කරන්නෙත් නෑ!!! ඉතින්, ධර්මය නොදන්නා... ධර්මය අවබෝධ නොවෙච්ච... සත්වයෝ උපන්දා පටන් විඳවනවාම තමයි!!! !!! !!! අන්න ඒක තමයි 'වේදනීයං දට්ඨබ්බං...' නැත්නම්, විඳෝ විඳෝ දකින්න තියන අනික් (ගොං) විදිය!!! :D:D හරිය??? හ්ම්ම්... අමතර එව්ව ටික එච්චරයි. දැන් එහෙම නම් ආයෙම මේ ජීවිත කතාවට කෙලින්ම අදාල කරුණු වලට බහිමු. දැන් ඔය ජීවත්ව සිටින සත්වයෙක්ගෙ සිතේ ක්‍රියාකාරීත්වයට අනුව ගොඩනැගෙන විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකට ගැලපෙන්න (resonate වෙන්න) නැත්නම් ඒ field එකෙන් විද්‍යුතය ප්‍රේරණය වෙන්න (induce වෙන්න) ස්වභාවධර්මයෙන් හැදෙන 'සන්නායක පද්ධතියක්' නැත්නම් 'සත්ව කයක්' ගත්තම, ඒක එච්චර ලොකු කතන්දරයක්... මහ දෙයක්... නෙවෙයි!!! සරලම (basic) සංසාර ගත සත්වයෙකුට තියෙන්න ඕනේ නිකම්ම නිකම් සජීවී සෛල වලින් හැදිච්ච වළල්ලක... මුද්දක... හැඩයේ කයක්, නැත්නම් 'සන්නායක පද්ධතියක්' විතරයි!!! උන්ට ඇස් - කන් / වකුගඩු / ආමාශ / අත - පය තියෙන්න ඕනෙත් නෑ!!! මොකද, ස්වභාවධර්මයේ මූලික අවශ්‍යතාවය විද්‍යුතය සන්නයනය වීමට මාර්ගයක් / මාධ්‍යයක් විතරයි!!! !!! !!! හැබැයි සත්ව කය විද්‍යුතය ගමන්කරන්න පුළුවන් මාධ්‍යයක්ය / මාර්ගයක්ය / පාරක්ය කියල ඒක නිකම් කම්බියක් වගේ එකක් උනොත්, එතකොට පුළුවන් වෙන්නේ තැනකින් තැනකට විදුලිය ගලායන්න / ගමන්කරන්න විතරයි!!! ඒත් සත්වයෙක්ගෙ ක්රියාකාරීත්වයකට උවමනා වෙන්නෙ, විද්‍යුත් චුම්බක ක්ෂේත්රයකින් විද්‍යුතය ප්‍රේරණය වෙන්න පුළුවන්... ඊළඟට ඒ ප්‍රේරණය වෙච්ච විද්‍යුත් ශක්තියෙන් නැවතත් විද්‍යුත් චුම්බක ක්ෂේත්රයක් ගොඩ නැගෙන විදියට ඒ විද්‍යුතය නොකඩවා ගලා යන්නත් පුළුවන්... විද්‍යුතය සන්නයනය වෙන 'සංවෘත්ත මාර්ගයක්' ඒ කියන්නේ 'ring circuit' එකක් තමයි!!! ඉතින්, ඒ විදියට හැදෙන්න පුළුවන් සරලතම ස්වරූපයේ ඇඟ වළල්ලක් / මුද්දක් වගේ එකක් තමයි!!! !!! !!! :) [COLOR="Red"]**-[/COLOR] වැඩේ කියන්නේ විද්‍යාඥයෝ මේ මෑතකදී ඒ වගේ පොඩිම සත්වයෙක් 'සොයාගෙන'ලු නේ!!! :shocked: ඌ හරියට සෛල වලින් හැදිච්ච වළල්ලක් වගේලු!!! :shocked::shocked: (EK එකෙත් කෙනෙක් ඒ ගැන thread එකක් දාල තිබ්බ. මං පොඩි comment පාරකුත් දාල ඇති.) හැබැයි ඉතින් විද්‍යාඥයෝ උන්ව හොයාගත්තේ ලඟදි උනාට, එවුන් හැදෙන්න පටන් අරන් තියෙන්නේ නම් මීට කල්ප අනන්ත 123.45 කට කලින් හිටපු සියදෝරිස් බුදුන්ගේ කාලේ ඉඳලයි :rolleyes: [COLOR="Red"]-**[/COLOR] මේ... දැන් ඔය 'basic'ම / සරලම / පොඩිම සත්ව කය සජීවී සෛල වලල්ලක්ය කිව්වම, 'පොඩි case එකක්...' 'simple case එකක්...' වගේ පෙනුණට / හිතුනට, ඒකෙ operation එක තේරුම්ගන්න එක නම් ලේසි වැඩක් නෙවෙයි!!! !!! !!! (ඒක ඇවිල්ල පුක හොඳටම ඉරෙන... හොඳටම කියන්නේ, පුක දෙපලු වෙන්නම ඉරෙන... මහා බරපතල වැඩක්!!! !!! !!! :P) මොකද, ඒ 'සෛල වළල්ල' තමයි සත්වයෙක්ගේ computer එක!!! නැත්නම් processor & RAM combination එක!!! ඒක 'මාරම මාර කතන්දරයක්'!!! හැබැයි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒකෙ ඇතුලටම බැහැල... ඒකෙ මුළු කතන්දරේම අංශුමාත්රයක් නෑර අල්ලගෙන... පුළුවන් උපරිමයෙන්ම අපිට කියල දීලත් තියනවා!!! !!! !!! උන්වහන්සේ, 'ඕරම්භාගීය සංයෝජන' 'උද්ධම්භාගීය සංයෝජන' 'ආශ්‍රව' 'කර්ම / කර්ම විපාක' 'මාර්ග ඵල' කිය කියා එක එක විදියට තෝරලා දීල තියෙන්නේ ඒ 'චූටි කෑල්ලේ' තියන 'සීන් කෝන්' ගැනයි... ඒවා සත්ව ජීවිත වලට බලපාන හැටි ගැනයි... තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක එච්චරට විස්තරකරලත් විස්තර කරලා ඉවරකරන්න බැරිතරම් මහා විසාල... මහා බෙල්ල කඩලයන... ඒ වගේම අධි තාක්ෂණික (hi-tech) කතන්දරයක්!!! !!! !!! ලෝකේ ඉන්න තරමක් බෞද්ධ කියන එවුන් 'ජන ගී' (ගාථා) කිය කිය... 'මැටි / ගල් / ගඩොල් / සිමෙන්ති' (පිළිම) වලට වැඳ වැඳ... ඉඳල නිකම්ම නිකම් මැරෙනවා මිසක්, මොකෙක්වත් ඔය 'බරපතල කතන්දරය' නැත්නම් 'ධර්මය' අවබෝධ කරගෙන, කෙරෙන්න ඕනේ දේ කරගන්නේ නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, 'මාගේ ධර්මය ප්‍රඥාවන්තයින්ටයි!!' 'ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චූට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!' කියල පැහැදිලිවම දේශණා කලේ ඒකයි!!! !!! !!! හැබයි දැන් මං ඒ 'බරපතල කතාව' ඕනේ ගොනෙකුට... ඕනේ බූරුවෙකුට... ඒ කියන්නේ, බොලා වගේ එවුන්ට... 'බොක්කටම වදින්න' කෙරෙන්න ඕනේ දේ තිතටම කෙරෙන්න කියල දෙන්න අල්ලගෙන ඉවරයි!!! :D:D ඒ අල්ලගත්තු තරම හොඳටෝම ඇති තොපි සේරමලව ණිවන් දක්කගෙන... දක්කගෙන... යන්න!!! !!! !!! :yes: නොපෙනෙන ලෝකේ උදවියත් ඉන්නවා support එකට!!! එයාලට වෙන්න ඕනේ දේ... කරන්න ඕනේ දේ... සේරම කියල දීලත් ඉවරයි!!! එයාලත් වගකියාවී තව බර ගණනකට!!! :yes::yes: එතකොට ඉතින් සත්වයෝ වැඩිම පිරිසක් සසර දුකින් නිදහස් වෙන / වෙච්ච බුද්ධ සාසනය වෙන්නේ මේ ගෞතම බුද්ධ සාසනය තමයි!!! !!! !!! :yes::yes::yes:[/size] [RIGHT][url=http://www.elakiri.com/forum/showpost.php?p=13844527&postcount=4324]Next >>[/url][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom