මම ඉන්නේ කොහේද?

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම මේ වෙලේ ඉන්නේ කොහෙද කියලා මේ photo එක බලලා හරියටම guess කළොත් 1000ක් දෙනවා.


    1000050095.jpg
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    වයිෆ් shopping කරල ඉවර වෙනකන් ඉදගෙන ඉන්නවා
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    වයිෆ් shopping කරල ඉවර වෙනකන් ඉදගෙන ඉන්නවා
    ආසන්නම පිළිතුර
    මම හිටියේ මහරගම cool planet එකේ

    ඔබේ account details pm කරන්න, නැත්නම් දුරකථන ජාලය pm කරන්න, card එකක් හූරලා ඒවන්නම්
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ආසන්නම පිළිතුර
    මම හිටියේ මහරගම cool planet එකේ

    ඔබේ account details pm කරන්න, නැත්නම් දුරකථන ජාලය pm කරන්න, card එකක් හූරලා ඒවන්නම්
    Snoop Dogg Dancing GIF by Romy