මම උඹ අපි කලයුතු රස්සාව...

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    බිලියන 18ක පාඩුවක් මැද තෙල් සංස්ථාව සේවකයන් 5000කට බෝනස් දෙයි…


    රුපියල් මිලියන 18,000 ඉක්මවූ මෙහෙයුම් අලාභයක් ලබමින් සිටින ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ලබන මාසයේ බෝනස් දීමනාව ලබා දීමට තීරණය කර ඇත.

    මේ සතියේ රැස් වූ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වේ.

    පසුගිය වසරේ දී ද සේවකයන් 5200 තුන් වරක් බෝනස් මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 156 ක මුදලක් සංස්ථාව වැය කර තිබේ.

    ඊට අමතරව සේවක අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි විසි පහක් තිහක් අතර මුදලක් සංස්ථාව මාසිකව වැය කරයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    සංවේදී කරුණු මේවා ඉතින්,
    මිනිස්සු නිකන් තෙල් ගහන් යන්නෙත් නැහැනේ,
    විදුලි බල මණ්ඩලේ ඩීසල් ගන්නේ ගෙවලද?
    කෙහෙලිය විදුලිය ගන්නෙ ගෙවලද?
    එතකොට තෙල් සංස්ථාව්ට පාඩු කෙහෙලිය නිසාද? 😂
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,944
    113
    Gampaha
    අපේ කාලෙනං බෝනස් දුන්නෙ, ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය සේවකයන් අතරේ බෙදාහැරීමක් විදිහටයි අපේ හාමුදුරුවනේ...
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    විපක්ෂය මේකට විරුද්ධ නැද්ද? JVP එක එහෙම විශේෂයෙන්ම?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    තෙල් සංස්ථාවේ ජොබ් පුරෝපු පොරක් තමයි උහුමීයේ සේන , මෑන් කොහොමහරි එකට පැණගෙන කුරුණෑගල එවුන් පිරෙව්වා. අහන අහන එකා පෙට්‍රොලියම් එකේ.

    Later - Rauf Hakeem

    Chandima Weerakkodi......etc

    have done the same , these days Pawithra