මම එක එක ඒවා ඩවුන් කරන් හැටි - වැදගත්

මෙතෙක් නොදන්න ඒවා මෙතන තියනව?

  • ඔව්

  • නැහැ


Results are only viewable after voting.

HmNRazor

Well-known member
  • ඉස්සර සින්දු ඩවුන්ලෝඩ් කරේ සෝල්සීක් එකෙන්. http://www.slsknet.org
    පස්සේ @HmNRazor ටෙලිග්‍රෑම් බොට්ටු ටිකක් අදුන්නලා දුන්නා.
    Apple Music, Tidal තියෙන නිසා Pirate කරන්නේ නෑ.
    කසුණා මට phyton කියලා දුන්නා, ඉතින් මම ඌට බොට්ටු දුන්නා...... මොකද්ද අර්බුධය? 🥴
     
    • Like
    Reactions: usa_nihaal