mage parana account eka ban wela thiyena nisa mata eken log wenna baha. ekai mama fake ekak hadan aawe.
sri lion ponnayo umba meka hondata mathaka thiyaaganin. umba original eken inna nisa umbata kunuharapa baawitha karanna baha. eka nisa magen monawath ahaganne nathiwa kata wahagena hitapan.

huhuhu!
වෙල්කම් මචං........බ්ලොග් එක කරන්නෙ ඔයා බව ඔප්පු කරලම ආවනං හොඳයිනේද??![]()
any way
Welcome back Pitiye Appu!
GT should have an eye on this ID



පෙරමුණේ රාළ;7532212 said:මම එච්චර ෆෝරම් ගැන දන්නෙ නෑ. බඩා ඊ මේල් තුන හතරක් එව්වට පස්සෙ තමයි එන්න හිතුණෙ. හැබැයි මම සෑහෙන්න අත්දැකීම් තියෙන බ්ලොග් රචකයෙක්.
සහෝදරවරුනි ,
මේ මගේ "පිටියෙ අප්පු" අයිඩී එකට කලින් තිබුන පරණ අයිඩී එකයි. මම කිසි දිනක සිංග්ලිශ් වලින් ලියා නැතිවග ඔබ දන්නවා ඇති. මේ "ඇන්ටිඅප්පු" යනු මගේ අයිඩී එකක් නොව තම්බියෙක්ගෙ හොර අයිඩී එකකි.



රට මීයා;7532427 said:මාව ELAKIRI එකෙ දැක්කහම muslims කට්ටියට උතුර දකුන මරුවෙනවා!![]()



