මම කටාර් යනවා 10, හෙල්ප් මී...

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    1) ෆ්ලයිට් එකට පැය 2 ක් 3ක් වේලාසනින් පලයන් එයාපෝර්ට් එකට.

    2) සාමාන්යෙන් 30kg.. නමුත් 35ක් අව්ලක් නෑ .... 30kg වලට වඩා එක බෑග් එකකට දන්නා එපා.. පුලුවන්නම් 20Kg + 15kg බග් දෙකක් අරගනින්.. හෑන්ඩ් ලගේජ් එක 7kg (එක බර කිරණ එකට දන්නා එපා)..

    3) උබට යුනිෆෝම් දෙන්නේ නැත්තම් ඇදුම් ටිකක් අරන් යන්න.. එහෙ ටිකක් ගණන්.. විශේෂයෙන් යට ඇදුම්.. (කාලයක් ඉන්නකොට, ලාබෙට හොද බඩු තියන තැන් උබට හම්බවෙයි)...
    ඊළගට එන්නේ සීත කාලේ.. jersey එකක් අරන් පලයන්.. එහෙ ටිකක් ගණන්..
    phone එකක් අරන් යන්න උබ අලුත් එකක් ගන්නකන් පාවිච්චියට.

    4) Bereu ගෙවල නැත්තම් රු.13,000 විතර වැඩියෙන් ගෙනියන්න... එක ගෙවන්නේ නැතව ලංකාවෙන් යන්න බෑ..

    5) එහෙදි උවමනාවක්, කරදරයක් උනොත් මට PM එකක් දාපන්.. මම ආපුගමන් උබට මගේ TP නම්බර් එක එවන්නම්. පරණ එක expire වෙලා ඇති දැන්..

    රට හොදයි.. බයවෙන්න දෙයක් නෑ.

    Good Luck & All the best....!

    • Like
    Reactions: ruwanfer

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City

    Awith inne bossa. Number eka pm karannam
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සුභ පැතම් යාලුව. කිසිම කරදරයක් අපලයක් උපදවයක් නැතිව ආව වැඩේ කරං ගොඩ ගිහිං ලංකාවට වරෙං.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    1) ෆ්ලයිට් එකට පැය 2 ක් 3ක් වේලාසනින් පලයන් එයාපෝර්ට් එකට.

    2) සාමාන්යෙන් 30kg.. නමුත් 35ක් අව්ලක් නෑ .... 30kg වලට වඩා එක බෑග් එකකට දන්නා එපා.. පුලුවන්නම් 20Kg + 15kg බග් දෙකක් අරගනින්.. හෑන්ඩ් ලගේජ් එක 7kg (එක බර කිරණ එකට දන්නා එපා)..

    3) උබට යුනිෆෝම් දෙන්නේ නැත්තම් ඇදුම් ටිකක් අරන් යන්න.. එහෙ ටිකක් ගණන්.. විශේෂයෙන් යට ඇදුම්.. (කාලයක් ඉන්නකොට, ලාබෙට හොද බඩු තියන තැන් උබට හම්බවෙයි)...
    ඊළගට එන්නේ සීත කාලේ.. jersey එකක් අරන් පලයන්.. එහෙ ටිකක් ගණන්..
    phone එකක් අරන් යන්න උබ අලුත් එකක් ගන්නකන් පාවිච්චියට.

    4) Bereu ගෙවල නැත්තම් රු.13,000 විතර වැඩියෙන් ගෙනියන්න... එක ගෙවන්නේ නැතව ලංකාවෙන් යන්න බෑ..

    5) එහෙදි උවමනාවක්, කරදරයක් උනොත් මට PM එකක් දාපන්.. මම ආපුගමන් උබට මගේ TP නම්බර් එක එවන්නම්. පරණ එක expire වෙලා ඇති දැන්..

    රට හොදයි.. බයවෙන්න දෙයක් නෑ.

    Good Luck & All the best....!

    Thanx for help others +9 ruwanfer