LOLand thousand words any way thnx for the advise
thanks matchan



LOLand thousand words any way thnx for the advise



අපි මොනව හරි දෙයක් පාවිච්චි කරන්න ගත්තම මුලදි හුගක් ආසාවෙන් පාවිච්චි කරනවා.. ඒත් ටික දවසක් යද්දි ඒක එපා වෙනවා
ekanm atta ban


සිරාම කතාව මචෝ.. මගේ ආදරේටත් අදට හරියටම අවුරුදු 3 මාස 7 ක් වෙනවා.. ආසන්න වශයෙන් දින 1305 ක්. උඹ කියල තියන කතාව ඇත්ත... එදා වගේම අපි අදටත් ආදරෙන් ඉන්නවා.. මුළු ජීවිතේම මේ වගේම ගෙවන්නත් බලාපොරොත්තු වෙනවා.. මගේ Girl ම තමයි මට මේක බලන්න කියල ලින්ක් එකත් එවුවේ.. අපි හැමෝම හැමදාම තමුන්ගේ ආදරය නැවුම්ව තියාගන්න මහන්සි ගන්න ඕන එතකොට තමා ආදරේ බොහොම සුන්දරව විඳින්න පුළුවන් වෙන්නේ...
oka thamai macho sirama sirama sirama kathawa.....oka wennas karanna puluwan awankawa adare karana ayata witharai....gud advz macho?

