මම කරන දේවල් TV වල දාන්න ඵපා-ඩලස්

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,546
    113
    හම්මේ ඉතින් ITN රුපවාහිනී එහෙම හෙට ඉදන් විවේචනය කරයීඊඊඊ
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    ඩලස් කියන්නෙ පට්ට චරිතයක්. ඌ හොදට වැඩ කරනවා. හැම පාරම දිනන්නෙ කිසිම පෝස්ටරයක් කැම්පේන් එකක් නැතුව.
     
    • Like
    Reactions: animation