චීන ප්ලේන් වල WIFI

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,269
    6,856
    113
    බටපොල ඇන්ටනාවකුත් අරන් යන්න
    මගේ රවුටරේට ඩයලොග් එක්ස්ටර්නල් යුනිට් එක තියනවා ඒක අරගෙන යන්න පුලුවන් එහෙම නං, එතකොට ඇන්ටෙනාව ජනේලෙන් එලියට දාල රවුටරේ ඇතුලෙ තියාගන්න පුලුවන් නේද
    ලඟ සීට් එකේ කෙනා දැකලා පයිලට්ට කියයිද
    එහෙම කියලා මට යන්න ඕන තැන නැතිව මගින් බැස්සුවොත් මොකද කරන්න පුලුවන්
    එතකොට එතන ඉඳන් මට වෙන ප්ලේන් එකක යන්න පුලුවන්ද ආයෙ ලංකාවට එන්න වෙයිද
    එහෙම මගින් බැස්සුවොතින් මගේ බෑග් ටිකට මොකද වෙන්නෙ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    Which phone you use ? Ios or android?
    Or is it for laptop?

    I phone & win laptop

    China යනවා නම් මෙහෙ ඉඳන් දාන මඟුලක් දාගෙන පලයන්. මම නම් ඔවා දාගන්නේ නෑ. Iphone තියනවා නම් මොන මඟුලක් වත් ඕනේ නෑ. අපි ඉතින් android අනතයෝ නිසා පොඩි පොඩි app දෙක තුනක් දාගත්තම චිනේ වටේ උනත් ගිහින් එන්න පුළුවන්.
    මේ දවස් වල චෙන්ගු වලට යන එක නැද්ද? අපේ set එකකුත් ගිය ඔය උඩ තියන හෙන දුර airport එකකට යන එකක් තාම තිබිලා තියෙන්නේ පැය 10ක් විතර.
    අනික උන්ගේ සීටි එක ඉස්සරහ අපිට කියලා display එකක් නෑ, සීටි තුන හතරකට එකක් විතර උඩින් දිග ඇරෙන එකක් තියෙන්නේ. උන්ට ඕනේ ඒවා තමා එකේ යන්නේ.
    රට ඇතුලට ගියාම අවුලක් නෑ බන් රෝමින් දාල සුපුරුදු විදියට මගෙ නොමල් පාකේජ් එක වැඩ කරන්න පුලුවන් වෙනද වගෙ. දවසට nz$8 ක් ගෙවල.

    ප්ලේන් එකෙ නිකන් උඩ බලන් යන ටිකෙ දෙයක් කරගන්න විදියක් බැලුවෙ. අත ඇරල දාල නිදා ගත්ත. අව්ලක් නෑ
     
    • Haha
    Reactions: kasun090354t