මම කැලනි පංසල් ගියා
මණිඅක්ඛිත නා රජුන්ගේ ආරාධනයෙන් බුද්ධත්වයෙන් වසර අටක් ඇවෑමෙන් එළඹුණු වෙසක් මස පුර පසළොස්වක දින අප මහා ගෞතම බුදුපියාණන් වහන්සේ කැලණියට සපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි.
මම එහි ගියේත් පලමු වරටය
සම්බුද්ධ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධ වූ පූජනීය කැලණිය, මාතෘ භූමියට සාඩම්බරයක් වන වීර වෙහෙර මහා දේවී මාතාවගේ ජන්මභූමියයි. සෝලියස් මෙන්දිස් වැනි විශිෂ්ට නිර්මාණ ශිල්පියකු ලොවට දායාද කළ කැලණිය හෙලේනා විජේවර්ධන වටිනා නාමය ද අනාගත වංශ කතාවේ ලියා තබනු ඇත.
උතුම් කැලණි පුද බිම වෙත පැමිණ, කළ වරදකට පව් සමාකර, සිත් සතන් සැහැල්ලු කර ගැනීමට හැකි වෙතයි සිතා හෝ ජීවිතයේ එක්වරක් වත් කැලණි වන්දනාවට එලකිරි වාසීන්ගේ සිත් යොමු වේවා
pics nikon d5300

බම්ප් ++ REP