'මම' කියන්නේ සිතටද?
අපේ සිත තමයි භවයෙන් භාවයට ගමන් කරන්නේ. මම මැරුනු පසු මාගේ සිත වෙනත් මව් කුසකට යයි. එතකොට මගේ unique identity ඒක මගේ සිතයි. මම කියන්නේ සිතටයි. මේක හරිද? මේක සක්කාය දිට්ටිය ද?