Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මම කියවපු පොත් (English) - Book Recommendation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම සාමාන්යෙන් පොත් කියවන්න ඇබ්බැහි උන කෙනෙක්. ඉතින් එහෙම කියවපු පොත් වලින් recommend කරන්න සුදුසුයි කියල හිතෙන පොත් මොනවද කියල පොඩි ත්රෙඩ් එකක් කරන්න හිතුනා.

හුගක් අයට සිංහල පොත් කියවන්න සහ කියවන්න හොද පොත් මොනවද කියල හොද අයිඩියා එකක් තියෙනවා. ඉතින් සිංහල පොත් වෙනුවට වේලාවක් අරන් කියවන්න හොද ඉංග්රීසි පොත් ටිකක් recommend කරන්න හිතුවා.

ඒකත්, ලංකාවේ අය කියවන්න පුරුදු වෙලා ඉන්න සහ කියවන්න බලාපොර්තු වෙන genre එකේ පොත් වෙනුවට අපිට ලේසියට කියවන්න අහු වෙන්නේ නැති සහ ලංකාවේ ලේසියෙන් හොයා ගන්න බැරි පොත් ගැන තමයි කතා කරන්න හිතුවේ.

පහු ගිය අවුරුද්දේ quarantine එකත් එක්ක ලැබුන ෆ්රී ටයිම් එකේදි කියවලා ඉවර කරපු පොත් 5 ගැන තමයි මුලින්ම කතා කරන්න හිතුවේ. මේ හැම පොතක්ම හොඳ Strong character building එකක් සහ හොඳ plot එකක් තියෙන පොත්.

Archer's Voice - (Romance/New Adult/Contemporary/Disability/drama)

[ATTACH=full]132584[/ATTACH]

බ්රී ප්රෙස්කොට් කියන තරුණිය තමන්ගේ ජීවිතේ සිද්ධ උන අමිහිරි මතකයක් අමතක කරන්න, ලොකු නගර වලින් ඈත තියෙන පොඩි ටවුන් එකකට යනවා. ඒ වගේ පොඩි ටවුන් එකකට ඇවිල්ලා හිතේ නිදහස බලාපොර්තු වෙන බ්රී'ට, ටවුන් එකට ආපු පළවෙනි දවසෙම, ටිකක් විතර අමුතු සහ හුදෙකලාවේ වගේ ඉන්න ආචර් හේල් කියල තරුණයෙක් මුණ ගැහෙනවා. ඒ හමුවීමත් එක්ක ඒ දෙන්නගෙම ජීවිත වල සිද්ධ වෙන වෙනස්කම් සහ හැලහැප්පීම් එක්ක කතාව ලස්සනට ඇදිලා යනවා.

It is the story of suffering, fate, and the transformative power of love

The Wall of Winnipeg and Me - (Romance/New Adult/Contemporary/Sports/drama)

[ATTACH=full]132590[/ATTACH]

වනෙස්සා මාසූර්, NFL එකේ හොඳම defensive line player කෙනෙක් වෙන ඒඩන් ග්රේව්ස් ගේ Assistance/housekeeper . වනෙස්සා තමන් සේවය කරපු අවුරුදු දෙක ගැන තෘප්තිමත් නෑ. මොකද ඇය කරන සේවයට හුඟක් ලොකු පඩියක් ලැබුනට, ඒඩන්, ඇයව තවත් එක මනුස්සයෙක් නේද කියල හිතල සලකන්නේ නෑ කියලා. ඒඩන් කියන්නේ වැඩි කතා බහක් නැති කෙනෙක්. ඉතින් වනෙස්සා එක දවසක් එක පාරටම රස්සාවෙන් අයින් වෙනවා. වැඩි දවසක් යන්න කලින් ඒඩන් එනවා වනෙස්සා මුණ ගැහෙන්න, ලොකු උදව්වක් බලාපොර්තුවෙන්.

Enemies to lovers slow burn කතාවක්.

Always to Remeber - (Romance/Adult/Contemporary/Historical/Western)

[ATTACH=full]132592[/ATTACH]

ඇමරිකාවේ සිවිල් යුද්ධය පසුබිම් කරගෙන ලියපු කතාවක්.

ක්ලේටන් එක වෙනුවෙන් යුද්ධ කරන්න ප්රතික්ෂේප කරපු නිසා ගමේ හැමෝම ඔහු භයගුල්ලෙක් කියලා කොන් කරනවා. තමන්ගේ ස්වාමි පුරුශයා සහ සහෝදරයන් යුද්ධයෙන් මිය ගියපු, කතා නායිකාව වෙන මෙග් ටත්, ක්ලේටන්ව දකින වාරයක් ගානේ ලොකු තරහක් ඇති වෙනවා. ඇය හිතනවා, තමන්ගේ ස්වාමිපුරුෂයා, සහෝදරයන් සහ ගමේ අනිත් තරුණයන්ගේ ජීවිත අහිමි වෙන්නයි, ක්ලේටන්ගේ ජීවත් වෙලා ඉන්න එකයි අසාධාරණයි කියලා. ඒකට දඬුවමක් විදියට මෙග්, ක්ලේටන්ට කියනවා, යුද්ධෙන් ජීවිත අහිමි උන ගමේ තරුණයන් සිහි කරලා ස්මාරකයක් හදන්න කියලා. මෙග් විස්වාස කරනවා, ස්මාරකය හදනකොට ක්ලේටන්ට තමන් භයගුල්ලෙක් , අභිමානයක් නැති මිනිහෙක් කියලා තේරුම් යාවි කියලා. ක්ලේටන් එකඟ වෙනවා වැඩේ කරන්න එක කොන්දේසියක් උඩ. කොහොමහරි ස්මාරකය හදන කාලය ඇතුලත මෙග්ට ක්ලේටන් ගැන හුඟක් දේවල් දැන ගන්න ලැබෙනවා.

හිතන්න දෙයක් ඉතුරු කරන මාරම ලස්සන කතාවක්. කතාවේ එක තැනක මෙහෙම කියනවා, ''Within the shadows of honor, courage often walks in silence.”

The Bridge Kingdome Duet - (Romance/New Adult/Fantasy)

[ATTACH=full]132599[/ATTACH]

Lord of the Rings , Game of Thrones වගේ ෆැන්ටසි කතාවක්. ඉතිකානා කියන ෆැන්ටසි රාජධානියක විවිධ උප රාජ්ය තියෙනවා. ඒවගෙන් එක බලවත් රාජධානියක් තමයි Bridge kingdom කියන්නේ. ඉතිකානා රාජ්යයේ ගොඩබිම් දෙක යා කරන එකම ස්වාභාවික පාලම පාළනය කරන්නේ මේ Bridge kingdom එක විසින්. අවුරුද ගානක් යුද්ධ කරලත් වෙන කිසිම රාජ්යකට බැරි උනා Bridge kingdom එක යටත් කර ගන්න. ඊට පස්සේ තමයි මුළු ඉතිකානා රාජ්යයටම සාමය උදා උනේ.

කතාව පටන් ගන්නේ, පවතින සාම ගිවිසුම් වලට අනුව, Bridge kingdom රජු වෙනත් රාජධානියක කුමරියක් සමග සිද්ධ වෙන විවාහයක් එක්ක. ඒ කුමරිය තමයි කතා නායිකාව වෙන ලාරා.

ලාරා කියන්නේ පොඩි කාලේ ඉඳලම විවිධ ගුරුවරු යටතේ රහසේ පුහුණු කරපු assasin කෙනෙක්. ඇයගේ පියා විසින් ඇයට පවරණ වැඩේ තමයි Bridge Kingdom (සරල තේරුම පාලම් රාජධාණිය ) රාජ්ය ආක්රමණය කරන්න සැලැස්මක් හදලා ඒක ආරක්ෂිතව ඇයගේ පියාගේ අතට ලැබෙන්න සලස්වන එක.

මේ කතාව පොත් දෙකක කොටස් දෙකක් තියෙනවා. The Bridge Kingdom සහ The Traitor Queen කියලා. එක හුස්මට කියවන්න පුළුවන් හොඳ world building එකක් තියෙන කතාවක්.

Entreat Me - (Romance/ Fantasy/ Adult/ Retelling)

[ATTACH=full]132602[/ATTACH]

මේකත් ෆැන්ටසි කතාවක්. Beauty and the Beast fairy tale එකේ retelling එකක්. හැබැයි එහෙමයි කියලා කතාවේ කිසිම boring ගතියක් නෑ. මාරම interesting.

ශතවර්ශ ගණනක් පරණ ශාපයක් නිසා පීඩා විඳින රණ ශූරයෙකුත්, අධිෂ්ඨාණශීලි කාන්තාවකුත් අතර සිද්ධ වෙන ගණුදෙනුවකින් පටන් ගන්න මේ කතාව මන් කලින් කිව්ව වගේ මාරම විදියට ගලා ගෙන යනවා.

මම වැඩියත්ම කතාවට ඇදිලා ගියේ, කතාව පසුබිම් වෙන්නේ හිම වැටෙන අඳුරු මාසයක, සාමාන්ය මිනිස්සුන්ගෙන් සැඟවිලා තියෙන හුදෙකළා බළකොටුවක නිසා. Romance, suspense, magic, action මේ හැම දෙයක්ම මේ කතාව ඇතුලේ ගානට තියෙනවා.

Download - https://drive.google.com/drive/folders/1CX89fcet46JMli0c049Wpn7CQz34sPhi?usp=sharing

Enjoy.

[QUOTE="Night Rider, post: 26587522, member: 556565"] මම සාමාන්යෙන් පොත් කියවන්න ඇබ්බැහි උන කෙනෙක්. ඉතින් එහෙම කියවපු පොත් වලින් recommend කරන්න සුදුසුයි කියල හිතෙන පොත් මොනවද කියල පොඩි ත්රෙඩ් එකක් කරන්න හිතුනා. හුගක් අයට සිංහල පොත් කියවන්න සහ කියවන්න හොද පොත් මොනවද කියල හොද අයිඩියා එකක් තියෙනවා. ඉතින් සිංහල පොත් වෙනුවට වේලාවක් අරන් කියවන්න හොද ඉංග්රීසි පොත් ටිකක් recommend කරන්න හිතුවා. ඒකත්, ලංකාවේ අය කියවන්න පුරුදු වෙලා ඉන්න සහ කියවන්න බලාපොර්තු වෙන genre එකේ පොත් වෙනුවට අපිට ලේසියට කියවන්න අහු වෙන්නේ නැති සහ ලංකාවේ ලේසියෙන් හොයා ගන්න බැරි පොත් ගැන තමයි කතා කරන්න හිතුවේ. පහු ගිය අවුරුද්දේ quarantine එකත් එක්ක ලැබුන ෆ්රී ටයිම් එකේදි කියවලා ඉවර කරපු පොත් 5 ගැන තමයි මුලින්ම කතා කරන්න හිතුවේ. මේ හැම පොතක්ම හොඳ Strong character building එකක් සහ හොඳ plot එකක් තියෙන පොත්. Archer's Voice - (Romance/New Adult/Contemporary/Disability/drama) [ATTACH type="full"]132584[/ATTACH] [JUSTIFY] බ්රී ප්රෙස්කොට් කියන තරුණිය තමන්ගේ ජීවිතේ සිද්ධ උන අමිහිරි මතකයක් අමතක කරන්න, ලොකු නගර වලින් ඈත තියෙන පොඩි ටවුන් එකකට යනවා. ඒ වගේ පොඩි ටවුන් එකකට ඇවිල්ලා හිතේ නිදහස බලාපොර්තු වෙන බ්රී'ට, ටවුන් එකට ආපු පළවෙනි දවසෙම, ටිකක් විතර අමුතු සහ හුදෙකලාවේ වගේ ඉන්න ආචර් හේල් කියල තරුණයෙක් මුණ ගැහෙනවා. ඒ හමුවීමත් එක්ක ඒ දෙන්නගෙම ජීවිත වල සිද්ධ වෙන වෙනස්කම් සහ හැලහැප්පීම් එක්ක කතාව ලස්සනට ඇදිලා යනවා. It is the story of suffering, fate, and the transformative power of love [/JUSTIFY] The Wall of Winnipeg and Me - (Romance/New Adult/Contemporary/Sports/drama) [ATTACH type="full"]132590[/ATTACH] වනෙස්සා මාසූර්, NFL එකේ හොඳම defensive line player කෙනෙක් වෙන ඒඩන් ග්රේව්ස් ගේ Assistance/housekeeper . වනෙස්සා තමන් සේවය කරපු අවුරුදු දෙක ගැන තෘප්තිමත් නෑ. මොකද ඇය කරන සේවයට හුඟක් ලොකු පඩියක් ලැබුනට, ඒඩන්, ඇයව තවත් එක මනුස්සයෙක් නේද කියල හිතල සලකන්නේ නෑ කියලා. ඒඩන් කියන්නේ වැඩි කතා බහක් නැති කෙනෙක්. ඉතින් වනෙස්සා එක දවසක් එක පාරටම රස්සාවෙන් අයින් වෙනවා. වැඩි දවසක් යන්න කලින් ඒඩන් එනවා වනෙස්සා මුණ ගැහෙන්න, ලොකු උදව්වක් බලාපොර්තුවෙන්. Enemies to lovers slow burn කතාවක්. Always to Remeber - (Romance/Adult/Contemporary/Historical/Western) [ATTACH type="full" width="257px"]132592[/ATTACH] ඇමරිකාවේ සිවිල් යුද්ධය පසුබිම් කරගෙන ලියපු කතාවක්. ක්ලේටන් එක වෙනුවෙන් යුද්ධ කරන්න ප්රතික්ෂේප කරපු නිසා ගමේ හැමෝම ඔහු භයගුල්ලෙක් කියලා කොන් කරනවා. තමන්ගේ ස්වාමි පුරුශයා සහ සහෝදරයන් යුද්ධයෙන් මිය ගියපු, කතා නායිකාව වෙන මෙග් ටත්, ක්ලේටන්ව දකින වාරයක් ගානේ ලොකු තරහක් ඇති වෙනවා. ඇය හිතනවා, තමන්ගේ ස්වාමිපුරුෂයා, සහෝදරයන් සහ ගමේ අනිත් තරුණයන්ගේ ජීවිත අහිමි වෙන්නයි, ක්ලේටන්ගේ ජීවත් වෙලා ඉන්න එකයි අසාධාරණයි කියලා. ඒකට දඬුවමක් විදියට මෙග්, ක්ලේටන්ට කියනවා, යුද්ධෙන් ජීවිත අහිමි උන ගමේ තරුණයන් සිහි කරලා ස්මාරකයක් හදන්න කියලා. මෙග් විස්වාස කරනවා, ස්මාරකය හදනකොට ක්ලේටන්ට තමන් භයගුල්ලෙක් , අභිමානයක් නැති මිනිහෙක් කියලා තේරුම් යාවි කියලා. ක්ලේටන් එකඟ වෙනවා වැඩේ කරන්න එක කොන්දේසියක් උඩ. කොහොමහරි ස්මාරකය හදන කාලය ඇතුලත මෙග්ට ක්ලේටන් ගැන හුඟක් දේවල් දැන ගන්න ලැබෙනවා. හිතන්න දෙයක් ඉතුරු කරන මාරම ලස්සන කතාවක්. කතාවේ එක තැනක මෙහෙම කියනවා, ''Within the shadows of honor, courage often walks in silence.” The Bridge Kingdome Duet - (Romance/New Adult/Fantasy) [ATTACH type="full"]132599[/ATTACH] Lord of the Rings , Game of Thrones වගේ ෆැන්ටසි කතාවක්. ඉතිකානා කියන ෆැන්ටසි රාජධානියක විවිධ උප රාජ්ය තියෙනවා. ඒවගෙන් එක බලවත් රාජධානියක් තමයි Bridge kingdom කියන්නේ. ඉතිකානා රාජ්යයේ ගොඩබිම් දෙක යා කරන එකම ස්වාභාවික පාලම පාළනය කරන්නේ මේ Bridge kingdom එක විසින්. අවුරුද ගානක් යුද්ධ කරලත් වෙන කිසිම රාජ්යකට බැරි උනා Bridge kingdom එක යටත් කර ගන්න. ඊට පස්සේ තමයි මුළු ඉතිකානා රාජ්යයටම සාමය උදා උනේ. කතාව පටන් ගන්නේ, පවතින සාම ගිවිසුම් වලට අනුව, Bridge kingdom රජු වෙනත් රාජධානියක කුමරියක් සමග සිද්ධ වෙන විවාහයක් එක්ක. ඒ කුමරිය තමයි කතා නායිකාව වෙන ලාරා. ලාරා කියන්නේ පොඩි කාලේ ඉඳලම විවිධ ගුරුවරු යටතේ රහසේ පුහුණු කරපු assasin කෙනෙක්. ඇයගේ පියා විසින් ඇයට පවරණ වැඩේ තමයි Bridge Kingdom (සරල තේරුම පාලම් රාජධාණිය ) රාජ්ය ආක්රමණය කරන්න සැලැස්මක් හදලා ඒක ආරක්ෂිතව ඇයගේ පියාගේ අතට ලැබෙන්න සලස්වන එක. මේ කතාව පොත් දෙකක කොටස් දෙකක් තියෙනවා. The Bridge Kingdom සහ The Traitor Queen කියලා. එක හුස්මට කියවන්න පුළුවන් හොඳ world building එකක් තියෙන කතාවක්. Entreat Me - (Romance/ Fantasy/ Adult/ Retelling) [ATTACH type="full"]132602[/ATTACH] මේකත් ෆැන්ටසි කතාවක්. Beauty and the Beast fairy tale එකේ retelling එකක්. හැබැයි එහෙමයි කියලා කතාවේ කිසිම boring ගතියක් නෑ. මාරම interesting. ශතවර්ශ ගණනක් පරණ ශාපයක් නිසා පීඩා විඳින රණ ශූරයෙකුත්, අධිෂ්ඨාණශීලි කාන්තාවකුත් අතර සිද්ධ වෙන ගණුදෙනුවකින් පටන් ගන්න මේ කතාව මන් කලින් කිව්ව වගේ මාරම විදියට ගලා ගෙන යනවා. මම වැඩියත්ම කතාවට ඇදිලා ගියේ, කතාව පසුබිම් වෙන්නේ හිම වැටෙන අඳුරු මාසයක, සාමාන්ය මිනිස්සුන්ගෙන් සැඟවිලා තියෙන හුදෙකළා බළකොටුවක නිසා. Romance, suspense, magic, action මේ හැම දෙයක්ම මේ කතාව ඇතුලේ ගානට තියෙනවා. Download - [URL]https://drive.google.com/drive/folders/1CX89fcet46JMli0c049Wpn7CQz34sPhi?usp=sharing[/URL] Enjoy. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom