Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මම කියවපු පොත් (English) - Book Recommendation
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pride & Prejudice - (Romance/Classics/Historical)

[ATTACH=full]134705[/ATTACH]

ඉන්ග්‍රිසි සාහිත්‍යයේ ප්‍රසිද්ධ නවකතාවක්. සරලවම කිව්වොත් කාටවත් second වෙන්න කැමති නැති එලිසබෙත් සහ ඩාසි අතර සිද්ධ වෙන ''ආදර සටන''.

කතාව ලියල තියෙන විදිය අපිට කියවන්න ටිකක් පුරුදු නැති උනත් වේලාව අරන් කියවන්න වටින නව කතාවක්. පොත කියවල ඉවර වෙලා පුලුවන් නම් 1995 bbc drama series එකත් බලන්න.

The Silent Patient - (Mystery/Thriller/Suspense/Adult)

[ATTACH=full]134706[/ATTACH]

ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් වෙන Alicia Berenson එක හැන්දෑවක වැඩ ඇරිලා ගෙදරට ආපු තමන්ගේ ආදරණීය ස්වාමි පුරුශයගේ මූණට පස් වතාවක් වෙඩි තියනවා මරලා දානවා. ඉන් පස්සේ Alicia එක වචනයක් වත් කතා කරන්නේ නෑ. Criminal psychotherapist කෙනෙක් වෙන Theo Faber, Alicia ගේ කේස් එක ගැන උනන්දු වෙනවා. ඔහුට ඕන වෙනවා Alicia කතා කරන එක ප්‍රතික්ශේප කරන හේතුව හොයා ගන්නත්, ඇය තමන්ගේ ස්වාමිපුරුශයා ඝාතනය කරේ ඇයි කියල හෙළි කර ගන්නත්.

Morning Glory - (Romance/Historical/Western/Adult)

[ATTACH=full]134710[/ATTACH]

තමන්ගෙම කියල දෙයක් ගොඩ නගාගන්න ඕන කියලා හිතනාගෙන ඈත නගරයකට එන විල්ට මුලින්ම දකින්න ලැබෙනවා, ''ස්වාමිපුරුශයෙක් අවශ්‍යයි'' කියල ලියපු දැන්වීමක්. දැන්වීම ගලවල අතට ගත්ත විල්, දැන්වීමේ තියෙන ලිපිණය හොයාගෙන යනවා.

ගැහැණියක් සහ පිරිමියෙක් අතර සිද්ධ වෙන ගණුදෙනුවකින් පටන් ගන්න මේ කතාව මාරම ලස්සනට ඇදිලා යනවා.

Honor's Splendour - (Romance/Historical/Adult)

[ATTACH=full]134712[/ATTACH]

Baron Duncan of Wexton සහ Baron Louddon අතරේ ලොකු කෝන්තරයක් තියෙනවා. Baron Louddon ගෙන් පළිගන්න සැළැස්මෙ කොටසක් විදියට Baron Duncan විසින් Baron Louddon ගේ සහෝදරිය වෙන Madelyne ව පැහැරගන්නවා.

මන් කියවපු තවත් ලස්සන කතාවක්. මේ කතාව කියවල ඉවර කරාට පස්සේ අමුතුම feeling එකක් ආවා. ඒ feeling එක වචනයෙන් විස්තර කරන්න බැරි හෙන අමුතුම ප්‍රසන්න එකක්. පොතේ පිට කවරය දකින හැම තිස්සෙම මට ඒ feeling එක ඒ විදියටම එනවා.

Dane's Storm - (Romance/Contemporary/Adult)

[ATTACH=full]134716[/ATTACH]

Dane සහ Audra කියන්නේ දික්කසාද වෙච්ච දෙන්නෙක්. කතාව පටන් ගන්නකොට ඒ දෙන්නා අවුරුදු ගානකින් හමු වෙලා නෑ. ඒත් හමු නොවීම බැරි හේතුවකට Audra යන්න වෙනවා Dane ලඟට. ඒ හමු වෙන්න හේතු උන කාරණය නිරාකරණය කර ගන්න දෙන්නට ආපහු එකට එන්න වෙනවා. ඒ එන අතරමග, ඒ දෙන්නා ගමන් කරපු ගුවන් යානය අනතුරකට පත් වෙලා හිම සහිත කඳුකර වනාන්තරයකට කඩාගෙන වැටෙනවා. දැන් ඒ පාළු කඳුකර වනාන්තරයේ ඒ දෙන්නට ඉන්නේ ඒ දෙන්නා විතරයි.

[QUOTE="Night Rider, post: 26639569, member: 556565"] Pride & Prejudice - (Romance/Classics/Historical) [ATTACH type="full" width="326px"]134705[/ATTACH] ඉන්ග්‍රිසි සාහිත්‍යයේ ප්‍රසිද්ධ නවකතාවක්. සරලවම කිව්වොත් කාටවත් second වෙන්න කැමති නැති එලිසබෙත් සහ ඩාසි අතර සිද්ධ වෙන ''ආදර සටන''. කතාව ලියල තියෙන විදිය අපිට කියවන්න ටිකක් පුරුදු නැති උනත් වේලාව අරන් කියවන්න වටින නව කතාවක්. පොත කියවල ඉවර වෙලා පුලුවන් නම් 1995 bbc drama series එකත් බලන්න. The Silent Patient - (Mystery/Thriller/Suspense/Adult) [ATTACH type="full" width="335px"]134706[/ATTACH] ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් වෙන Alicia Berenson එක හැන්දෑවක වැඩ ඇරිලා ගෙදරට ආපු තමන්ගේ ආදරණීය ස්වාමි පුරුශයගේ මූණට පස් වතාවක් වෙඩි තියනවා මරලා දානවා. ඉන් පස්සේ Alicia එක වචනයක් වත් කතා කරන්නේ නෑ. Criminal psychotherapist කෙනෙක් වෙන Theo Faber, Alicia ගේ කේස් එක ගැන උනන්දු වෙනවා. ඔහුට ඕන වෙනවා Alicia කතා කරන එක ප්‍රතික්ශේප කරන හේතුව හොයා ගන්නත්, ඇය තමන්ගේ ස්වාමිපුරුශයා ඝාතනය කරේ ඇයි කියල හෙළි කර ගන්නත්. Morning Glory - (Romance/Historical/Western/Adult) [ATTACH type="full" width="345px"]134710[/ATTACH] තමන්ගෙම කියල දෙයක් ගොඩ නගාගන්න ඕන කියලා හිතනාගෙන ඈත නගරයකට එන විල්ට මුලින්ම දකින්න ලැබෙනවා, ''ස්වාමිපුරුශයෙක් අවශ්‍යයි'' කියල ලියපු දැන්වීමක්. දැන්වීම ගලවල අතට ගත්ත විල්, දැන්වීමේ තියෙන ලිපිණය හොයාගෙන යනවා. ගැහැණියක් සහ පිරිමියෙක් අතර සිද්ධ වෙන ගණුදෙනුවකින් පටන් ගන්න මේ කතාව මාරම ලස්සනට ඇදිලා යනවා. Honor's Splendour - (Romance/Historical/Adult) [ATTACH type="full" width="343px"]134712[/ATTACH] Baron Duncan of Wexton සහ Baron Louddon අතරේ ලොකු කෝන්තරයක් තියෙනවා. Baron Louddon ගෙන් පළිගන්න සැළැස්මෙ කොටසක් විදියට Baron Duncan විසින් Baron Louddon ගේ සහෝදරිය වෙන Madelyne ව පැහැරගන්නවා. මන් කියවපු තවත් ලස්සන කතාවක්. මේ කතාව කියවල ඉවර කරාට පස්සේ අමුතුම feeling එකක් ආවා. ඒ feeling එක වචනයෙන් විස්තර කරන්න බැරි හෙන අමුතුම ප්‍රසන්න එකක්. පොතේ පිට කවරය දකින හැම තිස්සෙම මට ඒ feeling එක ඒ විදියටම එනවා. Dane's Storm - (Romance/Contemporary/Adult) [ATTACH type="full" width="350px"]134716[/ATTACH] Dane සහ Audra කියන්නේ දික්කසාද වෙච්ච දෙන්නෙක්. කතාව පටන් ගන්නකොට ඒ දෙන්නා අවුරුදු ගානකින් හමු වෙලා නෑ. ඒත් හමු නොවීම බැරි හේතුවකට Audra යන්න වෙනවා Dane ලඟට. ඒ හමු වෙන්න හේතු උන කාරණය නිරාකරණය කර ගන්න දෙන්නට ආපහු එකට එන්න වෙනවා. ඒ එන අතරමග, ඒ දෙන්නා ගමන් කරපු ගුවන් යානය අනතුරකට පත් වෙලා හිම සහිත කඳුකර වනාන්තරයකට කඩාගෙන වැටෙනවා. දැන් ඒ පාළු කඳුකර වනාන්තරයේ ඒ දෙන්නට ඉන්නේ ඒ දෙන්නා විතරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom