Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
මම කිරියෙන් යනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කිරියෙන් සමු ගන්නවා බෝයිස්.

යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා.

යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ.

ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා.

දැං වයසයි. ජීවිතේ focus එක වෙනස්. දරු මල්ලො වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ඕන. ඒ නිසා සමුගන්න කාලෙ හරි. ෆේස්බුක් එකෙං අයිං වෙලා අවුරුද්දක් විතර වෙනවා. ඒකෙ group වලත් මිනිස්සුන්ට ඕනෑවට වඩා උදව් කරන්න ගිහිං මගේ වෙලාව නාස්ති වෙනවා කියලා හිතලයි අයිං වුනේ. මේකෙත් මට දැනෙනවා, මගෙ වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරනවා කියලා මම. ෆේස්බුක් එකේ තරම් වත් වැදගත් දෙයක් මම මේකෙ කතා කරන්නෙ නෑ. ඉතිං කිරියට මගෙන් වැඩකුත් නෑ. මට කිරියෙන් වැඩකුත් නැහැ.

ඉස්සරලම ස්තූති කරන්න කැමතියි ජාවා කඩේ ගැන තතු එලියට දාලා, ඒ සම්බන්ධයෙන් මා ඇතුලු බොහෝ දෙනෙකුට ඇස් ඇරවපු මීට අවුරුදු දහයකටත් එහා කිරියෙ thread වලට contribute කරපු ආදිතමයින්ට.

ඊට පස්සෙ මම ස්තූති කරන්න කැමතියි, මගෙත් එක්ක රන්ඩු කර කර, විහිලු කර කර, මොන බලු කතා කියව ගත්තත්, සීරියස් වෙන්න ඕන තැන සීරියස් වෙලා ඇත්තටම මේකෙ උදව් පදව් කරගෙන ආතල් එකේ හිටපු පිරිසට. Online help සමූහය බුකියෙන් අමතක වෙලා යන කාලෙම, ඒ ජාතියෙ මිනිස්සු කිරියෙනුත් මැකිලා ගියා වගේ මතකයි. (උදව් කරන මිනිස්සුන්ට ස්තූතියි)

ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි ආගම් සම්බන්ධයෙන් තර්ක විතර්ක කරපු 2013, 2014 කාලෙ දැඩි ආගමිකයෙක් විදියට හිටපු මාව තර්ක වලින්ම වට්ටලා නිරාගමික කරපු කිරි පළුවන්ට. මගෙ කලිං account එකෙංද මන්දා ඒ කාලෙ හිටියෙ. උංට පින්සිද්ද වෙන්න මගෙ මනස නිදහස් සෑහෙන්න. හැබැයි මම ප්‍රතිපත්තියක් විදියට පංසිල් රකිනවා නිරාගමික වුනාට.

ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි BCS thread එක දාලා, මම දන්නෙ වත් නැති, බහුතරයක් දෙනා දන්නෙ නැති recognised qualification එක්කට මග පෙන්නපු Mega thread එකේ contributors ලාට. මමත් අවුරුදු කීපයක් ඊට පස්සෙ resources share කලා අලුතෙන් BCS වලට එන අයට ඒ thread එකේම. පට්ට දිග ත්‍රෙඩ් එකක් ඒක.

ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි අධ්‍යාපනික වැදගත්කමක් තියන thread දාපු, දාන මිනිස්සුන්ට. එහෙම මිනිස්සු අඩුයි. ගොඩක් අය දැම්මත් දාන්නෙ තමන්ගේ blog එක හරි, website එක හරි promote කරන්න. එහෙම නැතිව බොක්කෙන්ම අනිත් අයව educate කරන්න thread දාපු අයට ස්තූතියි. මාත් දැම්මා ඉඳ හිටලා එහෙම ඒවා.

ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි ආතල් thread සහ ආතල් reply දාන මල හෝන්තු වලට. මේක ඇබ්බැහියක් වුනේ ඒ ජාතියෙ එවුං නිසා. ලේ පිරිසිදු කරනවා යකෝ.

ඊටත් පස්සෙ ස්තූති කරන්න කැමතියි, අවුරුදු ක්‍රීඩා, එලකිරි රේඩියෝ, මැතිවරණ thread, sports thread වගේ දාලා, වෙනමම online experience එකක් share කරපු කලාත්මක සහෘදයන්ට. ඒක වෙනම ෆීලිං එකක් වුනා බ්‍රෝස්.

ඊටත් පස්සෙ ස්තූති කරන්න කැමතියි, career path එක හදාගන්න, migrate වෙන්න, අලුත් රටක settle වෙන්න මම දාපු thread වල උපදෙස් දීපු මහත්වරුන්ට. තොපිට පිං යකෝ.

ඊටත් පස්සෙ ස්තූති කරන්න කැමතියි, ජීටීඅයියට මේ වගේ platform එකක් හදලා, එයාගෙ දහසක් රාජකාරී මැද තවමත් මේක update කරගෙන යන එකට සහ වියදම් දරාගෙන ඉන්න එකට, සහ හොරාට හොරාට අමුතු ආතල් දෙන එකට

ඊටත් පස්සෙ ආය ගොං ආතල් දෙන මානසික ලෙඩ්ඩුන්ට නම් ස්තූති කරන්නෙ නෑ. ඒත් උඹලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා. එලකිරිය මං වගේ තව ගොඩක් අයගේ ජීවිතයට එලියක් වේවා.

අනුරාධපුර කීවට, අනුරාධපුරෙනුත් කිලෝ මීටර් සීයකටත් වඩා ඈත කොටින්ට බයේ රෑට රෑට කැලේට වෙලා පැරා එලියෙන් තාත්තගෙ මූණ දිහා බලාගෙන රැය පහන් කරපු මට, අද ඇවිල්ලා තියන දුරට එලකිරිය මාරම පිටිවහලක් වුනා කියලා කියන්න බැරි නම් මම කුහකයෙක් මචංලා. උඹලා හැමෝටම හදවතින්ම ස්තූතියි කොල්ලනේ.

මාව පෞද්ගලිකව දන්න අය වගේම, මේකෙං හඳුනගත්ත අයත් මාව ආය contact කරගන්න ඕන වුනොත් ඔන්න මගෙ WhatsApp අංකෙ තියනවා +447539036066. මැසේජ් දාන්න. කෝල් answer කරන්නෙ නෑ මම සාමාන්‍යයෙන්.

[QUOTE="ජොසී, post: 28755555, member: 510387"] මමත් කිරියෙන් සමු ගන්නවා බෝයිස්. යනවා කියලා සටහනක් තියපු අය ආය එනවා කිව්වට, මෑතකදි යනවා කියලා යන්නම ගියපු අය ඉන්නවා. යන එකා කිය කිය ඉන්නෙ නෑ කියලත් කියනවනෙ. ඒ වුනාට මම වචනයක් දුන්නොත්, ඒක ඒ විදියට කරන මනුස්සයෙක් නිසා මට හිතුනා. මේක ලිව්වොත් මට හිත හදාගෙන මේකෙං යන්න පුළුවන් කියලා. දැං වයසයි. ජීවිතේ focus එක වෙනස්. දරු මල්ලො වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ඕන. ඒ නිසා සමුගන්න කාලෙ හරි. ෆේස්බුක් එකෙං අයිං වෙලා අවුරුද්දක් විතර වෙනවා. ඒකෙ group වලත් මිනිස්සුන්ට ඕනෑවට වඩා උදව් කරන්න ගිහිං මගේ වෙලාව නාස්ති වෙනවා කියලා හිතලයි අයිං වුනේ. මේකෙත් මට දැනෙනවා, මගෙ වෙලාව අනවශ්‍ය විදියට නාස්ති කරනවා කියලා මම. ෆේස්බුක් එකේ තරම් වත් වැදගත් දෙයක් මම මේකෙ කතා කරන්නෙ නෑ. ඉතිං කිරියට මගෙන් වැඩකුත් නෑ. මට කිරියෙන් වැඩකුත් නැහැ. ඉස්සරලම ස්තූති කරන්න කැමතියි ජාවා කඩේ ගැන තතු එලියට දාලා, ඒ සම්බන්ධයෙන් මා ඇතුලු බොහෝ දෙනෙකුට ඇස් ඇරවපු මීට අවුරුදු දහයකටත් එහා කිරියෙ thread වලට contribute කරපු ආදිතමයින්ට. ඊට පස්සෙ මම ස්තූති කරන්න කැමතියි, මගෙත් එක්ක රන්ඩු කර කර, විහිලු කර කර, මොන බලු කතා කියව ගත්තත්, සීරියස් වෙන්න ඕන තැන සීරියස් වෙලා ඇත්තටම මේකෙ උදව් පදව් කරගෙන ආතල් එකේ හිටපු පිරිසට. Online help සමූහය බුකියෙන් අමතක වෙලා යන කාලෙම, ඒ ජාතියෙ මිනිස්සු කිරියෙනුත් මැකිලා ගියා වගේ මතකයි. (උදව් කරන මිනිස්සුන්ට ස්තූතියි) ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි ආගම් සම්බන්ධයෙන් තර්ක විතර්ක කරපු 2013, 2014 කාලෙ දැඩි ආගමිකයෙක් විදියට හිටපු මාව තර්ක වලින්ම වට්ටලා නිරාගමික කරපු කිරි පළුවන්ට. මගෙ කලිං account එකෙංද මන්දා ඒ කාලෙ හිටියෙ. උංට පින්සිද්ද වෙන්න මගෙ මනස නිදහස් සෑහෙන්න. හැබැයි මම ප්‍රතිපත්තියක් විදියට පංසිල් රකිනවා නිරාගමික වුනාට. 🙂 ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි BCS thread එක දාලා, මම දන්නෙ වත් නැති, බහුතරයක් දෙනා දන්නෙ නැති recognised qualification එක්කට මග පෙන්නපු Mega thread එකේ contributors ලාට. මමත් අවුරුදු කීපයක් ඊට පස්සෙ resources share කලා අලුතෙන් BCS වලට එන අයට ඒ thread එකේම. පට්ට දිග ත්‍රෙඩ් එකක් ඒක. ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි අධ්‍යාපනික වැදගත්කමක් තියන thread දාපු, දාන මිනිස්සුන්ට. එහෙම මිනිස්සු අඩුයි. ගොඩක් අය දැම්මත් දාන්නෙ තමන්ගේ blog එක හරි, website එක හරි promote කරන්න. එහෙම නැතිව බොක්කෙන්ම අනිත් අයව educate කරන්න thread දාපු අයට ස්තූතියි. මාත් දැම්මා ඉඳ හිටලා එහෙම ඒවා. 🤗 ඊට පස්සෙ ස්තූති කරන්න කැමතියි ආතල් thread සහ ආතල් reply දාන මල හෝන්තු වලට. මේක ඇබ්බැහියක් වුනේ ඒ ජාතියෙ එවුං නිසා. ලේ පිරිසිදු කරනවා යකෝ. 🤡 ඊටත් පස්සෙ ස්තූති කරන්න කැමතියි, අවුරුදු ක්‍රීඩා, එලකිරි රේඩියෝ, මැතිවරණ thread, sports thread වගේ දාලා, වෙනමම online experience එකක් share කරපු කලාත්මක සහෘදයන්ට. ඒක වෙනම ෆීලිං එකක් වුනා බ්‍රෝස්. ඊටත් පස්සෙ ස්තූති කරන්න කැමතියි, career path එක හදාගන්න, migrate වෙන්න, අලුත් රටක settle වෙන්න මම දාපු thread වල උපදෙස් දීපු මහත්වරුන්ට. තොපිට පිං යකෝ. 🤡 ඊටත් පස්සෙ ස්තූති කරන්න කැමතියි, ජීටීඅයියට මේ වගේ platform එකක් හදලා, එයාගෙ දහසක් රාජකාරී මැද තවමත් මේක update කරගෙන යන එකට සහ වියදම් දරාගෙන ඉන්න එකට, සහ හොරාට හොරාට අමුතු ආතල් දෙන එකට 🤡 ඊටත් පස්සෙ ආය ගොං ආතල් දෙන මානසික ලෙඩ්ඩුන්ට නම් ස්තූති කරන්නෙ නෑ. ඒත් උඹලා හැමෝටම නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අනාගතයක් වේවා. එලකිරිය මං වගේ තව ගොඩක් අයගේ ජීවිතයට එලියක් වේවා. 🙏 අනුරාධපුර කීවට, අනුරාධපුරෙනුත් කිලෝ මීටර් සීයකටත් වඩා ඈත කොටින්ට බයේ රෑට රෑට කැලේට වෙලා පැරා එලියෙන් තාත්තගෙ මූණ දිහා බලාගෙන රැය පහන් කරපු මට, අද ඇවිල්ලා තියන දුරට එලකිරිය මාරම පිටිවහලක් වුනා කියලා කියන්න බැරි නම් මම කුහකයෙක් මචංලා. උඹලා හැමෝටම හදවතින්ම ස්තූතියි කොල්ලනේ. මාව පෞද්ගලිකව දන්න අය වගේම, මේකෙං හඳුනගත්ත අයත් මාව ආය contact කරගන්න ඕන වුනොත් ඔන්න මගෙ WhatsApp අංකෙ තියනවා +447539036066. මැසේජ් දාන්න. කෝල් answer කරන්නෙ නෑ මම සාමාන්‍යයෙන්. [IMG]https://media.tenor.com/Y_cJ3CJqplkAAAAC/ehemanam-kollo-api-giya-api-giya-kollo.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom