මම කුඩු බොනවා නියමයි මේවා

funmalaya

Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උඹ අවු 15ක් ඕක බීලා යහතින් ඉන්නවානම් ආයේ බය නැතිව ඉතිරි ජිවිත කාලෙත් ඕක බීපං.....
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    දවස ගානේ බඩ සුද්දවෙන්න බිව්වොත් එහෙම එහෙම බීපු නැති දවසට බඩ වේලෙන එක අහන්න දෙයක් නෙමෙයි. කිසිම දෙයක් ඕනවට වඩා හොඳ නැහැ. දැන් උඹට කරන්න තියන හොඳම දේ තමයි doctor කෙනෙක් ( වෙද මහත්තයෙක් නෙමෙයි) හමුවෙලා මේක බිව්වේ නැත්නම් බඩ වේලෙනවා කියන්න. එතකොට doctor උඹට ටික දවසක් පාවිච්චි කරන්න බෙහෙත් දීල ටික ටික ඕව ඔනවෙන්නේ නැති ගානට උඹව adjust කරයි
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oka machan bada yana ekak neme neda wenne?soft wa yana eka neda?mama ganne tripala ban ekath hodayi softwa yanawa,oka aralu petthak gahuwa wagee ap ka arinna issarawela yanawanam ub badawal polish wela athi :) aralu petthanam laga laga gahanna hoda na ban,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට අර්ශස් තියෙද.. :yes:
    දැන් ඉතිං අවුරුදු පහලොවක් තිස්සෙ බීපු එකේ ඉතුරු ඩිංගත් බීලම මැරියං..:rofl:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔවගෙ තියෙන්නෙ අරලු බුලු නෙල්ලි නේද...පැකට් එක පිටිපස්සෙ ගහල ඇති....සිහල බේත් අරිශ්ට ඇර අනිත්ව බියුව කියල වෙන හානියක් නැ..

    ubath wasthi dagen aragaththa kalayak thibbane lokkata kiyala:P