මගේ කුටිය තුළ විරුද්ධ ලිංගයක් දරන අයෙක් සිටිනවා.. මම කුමක් කළ යුතුද?
Trans da ahapanමගේ කුටිය තුළ විරුද්ධ ලිංගයක් දරන අයෙක් සිටිනවා.. මම කුමක් කළ යුතුද?
දැන් හරක් & නළු බටිටෝ හොයන වැඩේ හරිදමගේ කුටිය තුළ විරුද්ධ ලිංගයක් දරන අයෙක් සිටිනවා.. මම කුමක් කළ යුතුද?
ඒක හරි. මෙම වෙබ් අඩවිය නිසා ජන ගංගාවක් මගේ ඉන්බොක්සය කරා නැගුණා. ඔවුන් link pls යනුවෙන් මැසේජ දමා තිබුණා. මං ඔවුන්ට ඔඩිෂාන් කරන ස්ථාන ගූගල් මැප් ලින්කුවක් දැම්මා.දැන් හරක් & නළු බටිටෝ හොයන වැඩේ හරිද
Kalayak lingika pahasa nolabunama ohoma penawa.අප්ඩේටය - විරුද්ධ ලිංගය දරන්නා දැන් කුටියේ නොමැත.![]()
එම දෙදෙනාගේ පයිප්පවල් ලණුවක් මගින් එකට ගැටගසන්නඅද නම් විරුද්ධ ලිංගික දරන්නන් දෙදෙනෙක්ම සිටිනවා. ඒත් මා කුමක් කරන්නදැයි දන්නේ නැත.
ස්පෑම්චෙක් මහතා මා හට අනුකම්පා කරත්වා!@spamcheck අල තම්බනවද හුට්ටො?
කාගෙන්ද දෙය්යෝ බඩට දුන්නා දස්තූතියි ඔබලාගේ ප්රතිචාර වලට. ඔබලා කියූ ආකාරයට මා කර බැලුවා. මට පුතෙක් ලැබුණා.
ස්පෑම්චෙක් මහතා මා හට අනුකම්පා කරත්වා!
------ Post added on Sep 9, 2023 at 9:53 AM