Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ගත්ත හෙඩ් සෙට්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගත්ත හෙඩ් සෙට්

Headset අනන් මනන් ගැන විස්තරයක් දාන්න යන්නෙ.මම හෙඩ් සෙට් 3-4 අරගෙන සල්ලි නාස්ති කරගෙන එක්ස්පීරියන්ස් ඇති නිසාත් වේ.තව එකෙක්ට අමාරුවෙ වැටෙන්න දෙන්න බෑනෙ.හැබැයි මේ බජට් ටයිප් ඒව.

Anker SoundBuds Slim මම ගත්ත පළමු සහ හොදම බජට් බ්ලූටූත් හෙඩ් සෙට් එක.රිවිව් එකක් කරලා වීඩියො එකක් දැම්ම ලින්ක් එක බයෝ එකේ.Noice Cancellation තියන ප්ලස් වර්ශන් එක. මෙන්න ලින්ක් එක

https://s.click.aliexpress.com/e/lKtDXAhK.

3$ දීලා මේක ගත්තෙ Blitzwolf.Banggood එකෙන් සතියෙන් ආවා වයර්ඩ් හෙඩ්සෙට් එකක්.Sound Qulaity Bass එහෙමත් හොදයි සාමාන්‍ය පාවිච්චියට මරු.මම මේක ගත්තෙ නිතරම Anker එක යූස් කරන්න අමාරු නිසා.පාඩුවක් නෑ ඒක ගත්තට.Banggood එකෙන් ගත්තේ.Aliexpress එකෙත් තිබුනා.

KZ කියලා වයර්ඩ් හෙඩ් සෙට් එකක් ඒකත් Wired Headset එකක්.මම මේකෙන් 3 ගෙනාවා

.මට නම් සවුන්ඩ් සෙට් නෑ ඒකෙ.අපරාදෙ සල්ලි.

Redmi Dots හොදයි.පෞද්ගලිකව මම කැමති නෑ True Wireless වලට.නමුත් මේකෙ සවුන්ඩ් හොදයි.මේකෙ වර්ශන් දෙකක් තියනව Noice Cancellation තියන එකයි නැති එකයි ඒ නැති එකේ උනත් අවුලක් දැනෙන්නෑ සවුන්ඩ් බේස් එහෙම හොදයි.මේක මගෙ යාලුවෙක් ගත්තා

තව Awei කියල හෙඩ්සෙට් එකක් ගත්තා අවුලක් නෑ ඒ උනාට මම කියන්නෙ Wired Headset ගන්නව නම් Blitzwolf එකකට යන්න.

මගේ චැනල් එකේ ලින්ක් එක මෙන්න

[QUOTE="RusiruDon, post: 25003427, member: 520934"] [b]මම ගත්ත හෙඩ් සෙට්[/b] [SIZE="4"]Headset අනන් මනන් ගැන විස්තරයක් දාන්න යන්නෙ.මම හෙඩ් සෙට් 3-4 අරගෙන සල්ලි නාස්ති කරගෙන එක්ස්පීරියන්ස් ඇති නිසාත් වේ.තව එකෙක්ට අමාරුවෙ වැටෙන්න දෙන්න බෑනෙ.හැබැයි මේ බජට් ටයිප් ඒව.[/SIZE] [IMG]https://pbs.twimg.com/media/ELPSeACWkAAtnA6?format=jpg&name=900x900[/IMG] Anker SoundBuds Slim මම ගත්ත පළමු සහ හොදම බජට් බ්ලූටූත් හෙඩ් සෙට් එක.රිවිව් එකක් කරලා වීඩියො එකක් දැම්ම ලින්ක් එක බයෝ එකේ.Noice Cancellation තියන ප්ලස් වර්ශන් එක. මෙන්න ලින්ක් එක [url]https://s.click.aliexpress.com/e/lKtDXAhK[/url]. [IMG]https://pbs.twimg.com/media/ELPSgfkXkAA8d4f?format=jpg&name=900x900[/IMG] 3$ දීලා මේක ගත්තෙ Blitzwolf.Banggood එකෙන් සතියෙන් ආවා වයර්ඩ් හෙඩ්සෙට් එකක්.Sound Qulaity Bass එහෙමත් හොදයි සාමාන්‍ය පාවිච්චියට මරු.මම මේක ගත්තෙ නිතරම Anker එක යූස් කරන්න අමාරු නිසා.පාඩුවක් නෑ ඒක ගත්තට.Banggood එකෙන් ගත්තේ.Aliexpress එකෙත් තිබුනා. [IMG]https://pbs.twimg.com/media/ELPSjgOWwAI-Ul6?format=jpg&name=900x900[/IMG] KZ කියලා වයර්ඩ් හෙඩ් සෙට් එකක් ඒකත් Wired Headset එකක්.මම මේකෙන් 3 ගෙනාවා .මට නම් සවුන්ඩ් සෙට් නෑ ඒකෙ.අපරාදෙ සල්ලි. [IMG]https://pbs.twimg.com/media/ELPSlumWkAA5aEd?format=jpg&name=small[/IMG] Redmi Dots හොදයි.පෞද්ගලිකව මම කැමති නෑ True Wireless වලට.නමුත් මේකෙ සවුන්ඩ් හොදයි.මේකෙ වර්ශන් දෙකක් තියනව Noice Cancellation තියන එකයි නැති එකයි ඒ නැති එකේ උනත් අවුලක් දැනෙන්නෑ සවුන්ඩ් බේස් එහෙම හොදයි.මේක මගෙ යාලුවෙක් ගත්තා තව Awei කියල හෙඩ්සෙට් එකක් ගත්තා අවුලක් නෑ ඒ උනාට මම කියන්නෙ Wired Headset ගන්නව නම් Blitzwolf එකකට යන්න. [URL="http://www.youtube.com/channel/UC-YG924j4IeS5HWTLiJpl9A?sub_confirmation=1"]මගේ චැනල් එකේ ලින්ක් එක මෙන්න[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom