මම ගත්ත හෙඩ් සෙට්
Headset අනන් මනන් ගැන විස්තරයක් දාන්න යන්නෙ.මම හෙඩ් සෙට් 3-4 අරගෙන සල්ලි නාස්ති කරගෙන එක්ස්පීරියන්ස් ඇති නිසාත් වේ.තව එකෙක්ට අමාරුවෙ වැටෙන්න දෙන්න බෑනෙ.හැබැයි මේ බජට් ටයිප් ඒව.
Anker SoundBuds Slim මම ගත්ත පළමු සහ හොදම බජට් බ්ලූටූත් හෙඩ් සෙට් එක.රිවිව් එකක් කරලා වීඩියො එකක් දැම්ම ලින්ක් එක බයෝ එකේ.Noice Cancellation තියන ප්ලස් වර්ශන් එක. මෙන්න ලින්ක් එක
https://s.click.aliexpress.com/e/lKtDXAhK.
3$ දීලා මේක ගත්තෙ Blitzwolf.Banggood එකෙන් සතියෙන් ආවා වයර්ඩ් හෙඩ්සෙට් එකක්.Sound Qulaity Bass එහෙමත් හොදයි සාමාන්‍ය පාවිච්චියට මරු.මම මේක ගත්තෙ නිතරම Anker එක යූස් කරන්න අමාරු නිසා.පාඩුවක් නෑ ඒක ගත්තට.Banggood එකෙන් ගත්තේ.Aliexpress එකෙත් තිබුනා.
KZ කියලා වයර්ඩ් හෙඩ් සෙට් එකක් ඒකත් Wired Headset එකක්.මම මේකෙන් 3 ගෙනාවා
.මට නම් සවුන්ඩ් සෙට් නෑ ඒකෙ.අපරාදෙ සල්ලි.
Redmi Dots හොදයි.පෞද්ගලිකව මම කැමති නෑ True Wireless වලට.නමුත් මේකෙ සවුන්ඩ් හොදයි.මේකෙ වර්ශන් දෙකක් තියනව Noice Cancellation තියන එකයි නැති එකයි ඒ නැති එකේ උනත් අවුලක් දැනෙන්නෑ සවුන්ඩ් බේස් එහෙම හොදයි.මේක මගෙ යාලුවෙක් ගත්තා
තව Awei කියල හෙඩ්සෙට් එකක් ගත්තා අවුලක් නෑ ඒ උනාට මම කියන්නෙ Wired Headset ගන්නව නම් Blitzwolf එකකට යන්න.
මගේ චැනල් එකේ ලින්ක් එක මෙන්න

Last edited: