Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ගොඩක් වේදානාවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඉගෙන ගන්න ඕනේ මේ විදිහට love කරන්න, කොහොමද නිකන් love කරන්නේ කෙල්ලන්ගෙන් මට්ටු වෙන්නත් ඕනේ උන්ට අත තියන්නත් බෑ ඒකනේ ඔය පාරේ යන්න බැරි වැඩ කරන්න එපා කිව්වේ...

නියමයි අපි කාලේ නාස්ති කරලා love කරගෙන ගිහින් කෙල්ල අපිට කෙලෙව්වාම, කමක් නෑ මම අවංකව ආදරේ කලානේ කියලා පොඩ්ඩක් අඬලා අර එකෙක් කිව්වා වගේ මාසයක් Phone off කරලා, යාලුවො මාරු කරලා, Office මාරු කරලා වෙන කෙල්ලෙක් දාගනින්... ෂා ඒකටද පිරිමිකම කියන්නේ

දැන් මම කියන්නද? ඒක පිරිමිකමත් නෙවේ ආදරයත් නෙවේ

එක පාරක් වැටුනොත් ආයේ නොවැටී ඉඳපන්.. පොඩිඋන් යෑ හැමතිස්සේම වැටෙන්නේ.. එකපාරක් දෙකක් උනාම ඇති, කෙලින් හිටපන්... එහෙම වැටි වැටි ඉන්න ගියොත් ජීවිතේම වැටි වැටි නැගිටින්න වෙයි...

මම විශ්වාස කරන්නේ, නියම ආදරේ ජීවිතේට එන්නේ එකම එක පාරයි

නැතුව දකින දකින ලස්සන, හුරුබූටි කෑලිවලට හිතෙන්නේ ආදරේ නෙවේ, බාහිර පෙනුම ආදරයට වැදගත් වෙනවද? උත්තරයක් තියෙනවද?

වෙන එකෙක් එක්ක යාලු උනාට පස්සේ අයේ මොන හු**** ඒකිට පේන්න අපි වැටිලා ඉන්නේ .. ඇයි හිතුවද අපි ගැන අනුකම්පා කරලා Free Shot එකක්වත් දෙයි කියලා කොල්ලට හොරෙන්

මෙන්න මේක board එකක ලියලා තියාගනින්

Love The One Who Really Loves You Not The One Whom You Love!

සිංහලෙන්, ආදරය කරපන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට නැතුව තමන් ආදරේ කරන කෙනෙක්ට නෙමෙයි

තමන් යනු, තමන්ගේ වත්කම් නෙවෙයි, Job එක, සල්ලි.. කොටින්ම කිව්වොත් මූණ, රැවුල, කොන්ඩේ, Body එක

Six Pack එක Bike එක, කාර් එක.. ඒවා නෙවන වග කරුණාවෙන් සලකන්න

[QUOTE="BIG BOSSMAN, post: 13675358, member: 264369"] [SIZE="4"][FONT="Courier New"]මමත් ඉගෙන ගන්න ඕනේ මේ විදිහට love කරන්න, [COLOR="red"]කොහොමද නිකන් love කරන්නේ [/COLOR]කෙල්ලන්ගෙන් මට්ටු වෙන්නත් ඕනේ උන්ට අත තියන්නත් බෑ ඒකනේ ඔය පාරේ යන්න බැරි වැඩ කරන්න එපා කිව්වේ... :eek: නියමයි අපි කාලේ නාස්ති කරලා love කරගෙන ගිහින් කෙල්ල අපිට කෙලෙව්වාම, කමක් නෑ මම අවංකව ආදරේ කලානේ කියලා පොඩ්ඩක් අඬලා අර එකෙක් කිව්වා වගේ මාසයක් Phone off කරලා, යාලුවො මාරු කරලා, Office මාරු කරලා වෙන කෙල්ලෙක් දාගනින්... ෂා ඒකටද පිරිමිකම කියන්නේ දැන් මම කියන්නද? ඒක පිරිමිකමත් නෙවේ ආදරයත් නෙවේ එක පාරක් වැටුනොත් ආයේ නොවැටී ඉඳපන්.. පොඩිඋන් යෑ හැමතිස්සේම වැටෙන්නේ.. එකපාරක් දෙකක් උනාම ඇති, කෙලින් හිටපන්... එහෙම වැටි වැටි ඉන්න ගියොත් ජීවිතේම වැටි වැටි නැගිටින්න වෙයි... මම විශ්වාස කරන්නේ, නියම ආදරේ ජීවිතේට එන්නේ එකම එක පාරයි :love::yes: නැතුව දකින දකින ලස්සන, හුරුබූටි කෑලිවලට හිතෙන්නේ ආදරේ නෙවේ, බාහිර පෙනුම ආදරයට වැදගත් වෙනවද? උත්තරයක් තියෙනවද? :oo: වෙන එකෙක් එක්ක යාලු උනාට පස්සේ අයේ මොන හු**** ඒකිට පේන්න අපි වැටිලා ඉන්නේ :lol:.. ඇයි හිතුවද අපි ගැන අනුකම්පා කරලා Free Shot එකක්වත් දෙයි කියලා කොල්ලට හොරෙන් :P මෙන්න මේක board එකක ලියලා තියාගනින් [COLOR="Red"][B]Love The One Who Really Loves You Not The One Whom You Love![/B][/COLOR] සිංහලෙන්, ආදරය කරපන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට නැතුව තමන් ආදරේ කරන කෙනෙක්ට නෙමෙයි තමන් යනු, තමන්ගේ වත්කම් නෙවෙයි, Job එක, සල්ලි.. කොටින්ම කිව්වොත් මූණ, රැවුල, කොන්ඩේ, Body එක:eek: Six Pack එක Bike එක, කාර් එක.. ඒවා නෙවන වග කරුණාවෙන් සලකන්න :no:[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom