Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ජංගිය ගලවා දමමි...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ජංගිය ගලවා දමමි...

මම ජංගිය ගලවා දමමි...

ඇඟේ නූල් පොටක් වත් නැතිව අමු හෙලුවෙන් හිදිමි... හෙලුවෙන් ඉන්නට මම ආස ය. හැමදාම රෑට ජංගිය ගලවා දමා බූරු ඇඳේ බුදියන එක දැන් මගේ පුරුද්ද ය. එතකොට හොඳට නින්ද යයි. දාඩියත් නොදායි. විකාර හීනත් නොපෙනෙයි. කොටින් ම කිසිම කරදරයක් නැත. උපන් ඇඳුමේ වැදගත්කම ඒකය!

තවම මට අවුරුදු දහයකි..... ඒත් "ආත්තම්මා" කියන විදිහට තවම මට අටහමාරක් වත් පැන නැත. "තාම කටින් කිරි සුවඳ ගිය නැති එකා.... මොනා දැනුං තේරුම් තියේදැයි."..... උන්දෑ මා ගැන කාටත් කියන්නේ ඒ නිසාය. ඒත් මම ඒ කතා වලට ඇහුන්කන් නොදෙමි! උන්දෑ කියන තරම් මං "හුජ්ජ කොලුවෙකු" නොවන විත්තිය මම හොඳටම දනිමි.

ඒ කොහොම උනත් වඩාත්ම වැදගත් කාරණාව මේකය.... මං ජංගිය ගලවා දැමීමය. අමු හෙලුවෙන් ඉන්ඩ ප්රිය කිරීමය. ඒක එහෙම වෙන්නේ, මං "හුජ්ජ කොලුවෙකු" නිසා නොව, මිනිහාගේ උපන් ඇඳුම ගැන මට තියෙන භක්තිය නිසා ය. ඉස්සර දවස්වල මිනිහා අමු නිර්වස්තරයෙන් හිටි බව මම අපේ මාමාගෙන් අසා ඇත්තෙමි.

මට මගේ අම්මා ගැන නිච්චියක් නැත. පුංචි දවස්වල එහෙම කෙනෙක් හිටි බවක්වත් "ආත්තම්මා" මට කියා නැත. අදත් මට එහෙම කෙනෙක් නැත. ඒත්, මගේ බජාර් එකේ ගොඩක් යාළුවන්ට අම්මලා සිටිති; තාත්තලා සිටිති. එහෙම උදවිය ගැන, උන් ඇවිත් මා සමඟ කතා බහ කරති.... ඒ උනත් ඒ ගොල්ලෝ ඉන්නේ මොකටද කියන එක ගැන මට තේරුමක් නැත. ඒ හින්දා මම ඒ ගැන වැඩිපුර නොහිතමි.

ඒත්, අපේ ලේන් එකේ ඉන්න "බොන්ඩිගේ පුතා" දවසක් අපූරු කථාවක් කීවේය...

බොන්ඩිගේ පුතා වපරයෙකි!! බකල් කකුල් දෙකක් ඌට ඇත. මගේ නාහෙන් නිතර නාවර පෙරෙන බව, ඌ මා නැති තැන නිතර කියයි. උගේ මූණේ නාවර නැත. "රෙබෙකා පුයර" දවසකට දෙවරක් අතුල්ලන බව ඌ හැමදාම කියන කතාවකි. ගොඩක් දවස් වලට මම මගේ නාහෙන් හොටු හූරා උගේ මූනේ අතුල්ලමි. පුයර උඩ හොටු තලි ඇලුනු විට හරි ෂෝක් ය. එතකොට "බොන්ඩිගේ පුතාට" කේන්ති යන බව ඇත්තය. ඒත් ඌ මට අත උස්සන්න එන්නේ නැත. මම බජාර් එකේ චන්ඩියා වෙමි.!!!

ඒත් බොන්ඩිගේ පුතා මට නොඅල්ලන කාරණාව මේ එකක්වත් නොවේ. ඌ සමහර දාට කිරි කොකා වගේ ඇඳගෙන, රබර් කෑලි දෙකක් කකුල් දෙකට පූට්ටු කරගෙන පාත්තයෙක් වගේ පස්ස නටෝ නටෝ ඉස්කෝලෙට යයි. ඉස්කෝලෙට යන එවුන් මම අප්රිය කරමි. උන් අසම්ජ්ජාති බල්ලෝ ය; තිරිසන්නුය; එළ හරක් ය. මට උන් පෙන්නන්ඩ බැරිය.

මම අපේ ලේන් එකේ ඉස්කෝලේ යන එවුන් සහ නොයන එවුන් ගණන් කලෙමි.

සංගණනය මෙසේ ය.

ඉස්කෝලේ යන 14

ඉස්කෝලේ නොයන 23

පසුව මම ඉස්කෝලේ නොයන එවුන්ගේ රජා හෙවත් චන්ඩියා බවට පත් වුණෙමි. එයින් මතු අපි ඉස්කෝලේ යන එවුන්ට "පිංපියන්" යැයි කීමට පුරුදු වුණෙමු.

දැන් "බොන්ඩිගේ පුතාත්" පිංපියෙකි....

මුලින් කී පරිදි ඌ දවසක් හැබෑම පිංපි කතාවක් කීවේය.

එය " පිංපි කතාවක් ම" වන්නේ ඒක උගේ ඉස්කෝලයේ ම උගන්වපු එකක් නිසාය. මා හිටි තැනක නම් මේ සම්බන්ධ කිසිම කිප්පහි කතාවක් දොට්ට දමන්නට මම ඉඩ නොදෙමි. ඒත් ඌ මා නොමැති තැනක මේ කතාව දොට්ට දමා ඇත.

මට ආරංචි වූ පරිදි කතාව මෙසේ ය...

".... බොන්ඩිගේ පුතාගේ ඉස්කෝලයේ "දෙමව්පියන්" නැමති සත්ව විශේෂයක් ගැන උගන්වා තිබේ. ඔවුන් අම්මලා හා තාත්තලා වෙති. තවද, ඔවුහූ තම දරුවන්ට කරුණාවන්ත වෙති. තම දරුවන්ගේ දියුණුව ඔවුන් ඉත සිතින් ම පතයි. ඔවුන් කුඩා කාලයේ දරුවන්ට තරවටු කරන්නේත් ඔවුන්ව යහ මඟට ගැනීම සඳහා ය. මෙසේ වූ දෙමව්පියන් අප උදේ සවස වැඳ නමස්කාර කළ යුතුය. ඔවුන්ගේ අවවාදයේ පිහිටිය යුතුය....."

මේ තුප්පහි කතාව දැනගත් විගස මම අපේ විසිතුන් දෙනාගේ කල්ලිය ආයුධ සන්නද්ධ කළෙමි. පසුව දා හතර දෙනාගේ පිංපි කල්ලියට විරුද්ධව යුද්ධ ප්රකාශ කළෙමි.....

එදා ම හවස වතුර පයිප්පය ළඟ "මහ යුද්ධයක්" ඇතිවුනේය. අපි පිංපි කල්ලියට ගඩොල් භාග වලිනුත්, බොරළු කැට වලිනුත්, ඇල්බීසියා කෝටු වලිනුත් පහර දුනිමු. මේ යුද්ධයේදී, මගේ ජංගියේ පස්ස පැත්ත ජුංඩක් ඉරුනේ ය.... මට සිදුවූ අලාභ් හානිය එපමණක් ම විය.

copy & paste....

[QUOTE="rigamage, post: 12405305, member: 20088"] [b]මම ජංගිය ගලවා දමමි...[/b] [SIZE="5"]මම ජංගිය ගලවා දමමි... ඇඟේ නූල් පොටක් වත් නැතිව අමු හෙලුවෙන් හිදිමි... හෙලුවෙන් ඉන්නට මම ආස ය. හැමදාම රෑට ජංගිය ගලවා දමා බූරු ඇඳේ බුදියන එක දැන් මගේ පුරුද්ද ය. එතකොට හොඳට නින්ද යයි. දාඩියත් නොදායි. විකාර හීනත් නොපෙනෙයි. කොටින් ම කිසිම කරදරයක් නැත. උපන් ඇඳුමේ වැදගත්කම ඒකය! තවම මට අවුරුදු දහයකි..... ඒත් "ආත්තම්මා" කියන විදිහට තවම මට අටහමාරක් වත් පැන නැත. "තාම කටින් කිරි සුවඳ ගිය නැති එකා.... මොනා දැනුං තේරුම් තියේදැයි."..... උන්දෑ මා ගැන කාටත් කියන්නේ ඒ නිසාය. ඒත් මම ඒ කතා වලට ඇහුන්කන් නොදෙමි! උන්දෑ කියන තරම් මං "හුජ්ජ කොලුවෙකු" නොවන විත්තිය මම හොඳටම දනිමි. ඒ කොහොම උනත් වඩාත්ම වැදගත් කාරණාව මේකය.... මං ජංගිය ගලවා දැමීමය. අමු හෙලුවෙන් ඉන්ඩ ප්රිය කිරීමය. ඒක එහෙම වෙන්නේ, මං "හුජ්ජ කොලුවෙකු" නිසා නොව, මිනිහාගේ උපන් ඇඳුම ගැන මට තියෙන භක්තිය නිසා ය. ඉස්සර දවස්වල මිනිහා අමු නිර්වස්තරයෙන් හිටි බව මම අපේ මාමාගෙන් අසා ඇත්තෙමි. මට මගේ අම්මා ගැන නිච්චියක් නැත. පුංචි දවස්වල එහෙම කෙනෙක් හිටි බවක්වත් "ආත්තම්මා" මට කියා නැත. අදත් මට එහෙම කෙනෙක් නැත. ඒත්, මගේ බජාර් එකේ ගොඩක් යාළුවන්ට අම්මලා සිටිති; තාත්තලා සිටිති. එහෙම උදවිය ගැන, උන් ඇවිත් මා සමඟ කතා බහ කරති.... ඒ උනත් ඒ ගොල්ලෝ ඉන්නේ මොකටද කියන එක ගැන මට තේරුමක් නැත. ඒ හින්දා මම ඒ ගැන වැඩිපුර නොහිතමි. ඒත්, අපේ ලේන් එකේ ඉන්න "බොන්ඩිගේ පුතා" දවසක් අපූරු කථාවක් කීවේය... බොන්ඩිගේ පුතා වපරයෙකි!! බකල් කකුල් දෙකක් ඌට ඇත. මගේ නාහෙන් නිතර නාවර පෙරෙන බව, ඌ මා නැති තැන නිතර කියයි. උගේ මූණේ නාවර නැත. "රෙබෙකා පුයර" දවසකට දෙවරක් අතුල්ලන බව ඌ හැමදාම කියන කතාවකි. ගොඩක් දවස් වලට මම මගේ නාහෙන් හොටු හූරා උගේ මූනේ අතුල්ලමි. පුයර උඩ හොටු තලි ඇලුනු විට හරි ෂෝක් ය. එතකොට "බොන්ඩිගේ පුතාට" කේන්ති යන බව ඇත්තය. ඒත් ඌ මට අත උස්සන්න එන්නේ නැත. මම බජාර් එකේ චන්ඩියා වෙමි.!!! ඒත් බොන්ඩිගේ පුතා මට නොඅල්ලන කාරණාව මේ එකක්වත් නොවේ. ඌ සමහර දාට කිරි කොකා වගේ ඇඳගෙන, රබර් කෑලි දෙකක් කකුල් දෙකට පූට්ටු කරගෙන පාත්තයෙක් වගේ පස්ස නටෝ නටෝ ඉස්කෝලෙට යයි. ඉස්කෝලෙට යන එවුන් මම අප්රිය කරමි. උන් අසම්ජ්ජාති බල්ලෝ ය; තිරිසන්නුය; එළ හරක් ය. මට උන් පෙන්නන්ඩ බැරිය. මම අපේ ලේන් එකේ ඉස්කෝලේ යන එවුන් සහ නොයන එවුන් ගණන් කලෙමි. සංගණනය මෙසේ ය. ඉස්කෝලේ යන 14 ඉස්කෝලේ නොයන 23 පසුව මම ඉස්කෝලේ නොයන එවුන්ගේ රජා හෙවත් චන්ඩියා බවට පත් වුණෙමි. එයින් මතු අපි ඉස්කෝලේ යන එවුන්ට "පිංපියන්" යැයි කීමට පුරුදු වුණෙමු. දැන් "බොන්ඩිගේ පුතාත්" පිංපියෙකි.... මුලින් කී පරිදි ඌ දවසක් හැබෑම පිංපි කතාවක් කීවේය. එය " පිංපි කතාවක් ම" වන්නේ ඒක උගේ ඉස්කෝලයේ ම උගන්වපු එකක් නිසාය. මා හිටි තැනක නම් මේ සම්බන්ධ කිසිම කිප්පහි කතාවක් දොට්ට දමන්නට මම ඉඩ නොදෙමි. ඒත් ඌ මා නොමැති තැනක මේ කතාව දොට්ට දමා ඇත. මට ආරංචි වූ පරිදි කතාව මෙසේ ය... ".... බොන්ඩිගේ පුතාගේ ඉස්කෝලයේ "දෙමව්පියන්" නැමති සත්ව විශේෂයක් ගැන උගන්වා තිබේ. ඔවුන් අම්මලා හා තාත්තලා වෙති. තවද, ඔවුහූ තම දරුවන්ට කරුණාවන්ත වෙති. තම දරුවන්ගේ දියුණුව ඔවුන් ඉත සිතින් ම පතයි. ඔවුන් කුඩා කාලයේ දරුවන්ට තරවටු කරන්නේත් ඔවුන්ව යහ මඟට ගැනීම සඳහා ය. මෙසේ වූ දෙමව්පියන් අප උදේ සවස වැඳ නමස්කාර කළ යුතුය. ඔවුන්ගේ අවවාදයේ පිහිටිය යුතුය....." මේ තුප්පහි කතාව දැනගත් විගස මම අපේ විසිතුන් දෙනාගේ කල්ලිය ආයුධ සන්නද්ධ කළෙමි. පසුව දා හතර දෙනාගේ පිංපි කල්ලියට විරුද්ධව යුද්ධ ප්රකාශ කළෙමි..... එදා ම හවස වතුර පයිප්පය ළඟ "මහ යුද්ධයක්" ඇතිවුනේය. අපි පිංපි කල්ලියට ගඩොල් භාග වලිනුත්, බොරළු කැට වලිනුත්, ඇල්බීසියා කෝටු වලිනුත් පහර දුනිමු. මේ යුද්ධයේදී, මගේ ජංගියේ පස්ස පැත්ත ජුංඩක් ඉරුනේ ය.... මට සිදුවූ අලාභ් හානිය එපමණක් ම විය. copy & paste....:rofl::rofl::rofl:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom