මම ජනාධිපති උනාම ජනාධිපති වැය ශීර්ෂයෙන් සියයට අනූවක් කපා හරිනවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    @shenat @Robinhood wage ekek @nul Den 90% kin adu karala da ban😂😂
    IMG-3024.jpg
     
    • Haha
    Reactions: weer 11

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මම හිතුවේ නෑ මුන් ටික පොහොට්ටු උන්ට වඩා ජෝකර්ලා වෙයි කියලා. චාමර සම්පත්, සජිත් වගේ උන්ට සෙකන්ඩ් වෙනවා කියන්නේ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ පොන්නයගේ බිජ්ජ කපල දාන්න ඕන . කියපු ඔක්කොම කණපිටට කරන්නේ. ගු හුට්තෙක් අම්මප
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    මම හිතුවේ නෑ මුන් ටික පොහොට්ටු උන්ට වඩා ජෝකර්ලා වෙයි කියලා. චාමර සම්පත්, සජිත් වගේ උන්ට සෙකන්ඩ් වෙනවා කියන්නේ
    අචින්ති තම්පි භවති. චින්ති තම්පි විනස්සති
    මේ ලෝකේ අපි හිතන දේ වෙන්නෑ
    වෙන දේ හිතාගන්න බෑ😁

    @shenat @Robinhood wage ekek @nul Den 90% kin adu karala da ban😂😂
    IMG-3024.jpg
    පච ජෝකරය ඉන්න හැටි බලපන්😂 උස්සලා තියපු රූකඩයක් වගේ
    ඇත්තටම මූ රූකඩයක් තමයි ඩයස්පෝරාවේ නටවන්නේ උන්
    ලාල් කාන්ත වනචාරියගේ මෙතඩ් එකට අනුව මුගේ personaliti එකට -10🤣👺

    ------ Post added on Jan 22, 2026 at 1:36 AM
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මේ පොන්නයගේ බිජ්ජ කපල දාන්න ඕන . කියපු ඔක්කොම කණපිටට කරන්නේ. ගු හුට්තෙක් අම්මප
    Political Science kiyana subject ekatath nindavak.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,866
    113
    මාලඹේ
    අචින්ති තම්පි භවති. චින්ති තම්පි විනස්සති
    මේ ලෝකේ අපි හිතන දේ වෙන්නෑ
    වෙන දේ හිතාගන්න බෑ😁

    පච ජෝකරය ඉන්න හැටි බලපන්😂 උස්සලා තියපු රූකඩයක් වගේ
    ඇත්තටම මූ රූකඩයක් තමයි ඩයස්පෝරාවේ නටවන්නේ උන්
    ලාල් කාන්ත වනචාරියගේ මෙතඩ් එකට අනුව මුගේ personaliti එකට -10🤣👺

    ------ Post added on Jan 22, 2026 at 1:36 AM
    මුන් චන්ද කරේ දෙමල ඩයස් පෝරාවේ සල්ලි වලින් බන් . වසන්තලා ගාව එහෙම කෝටි 27 ක් නිකන් ඉතුරු වෙන්නේ නැනේ .
     
    • Like
    Reactions: weer 11

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,017
    4,610
    113
    මම හිතුවේ නෑ මුන් ටික පොහොට්ටු උන්ට වඩා ජෝකර්ලා වෙයි කියලා. චාමර සම්පත්, සජිත් වගේ උන්ට සෙකන්ඩ් වෙනවා කියන්නේ
    koheda yako second une. :rofl: :rofl: