Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි &#34

මචන්ලා ඔන්න අද නිවාඩු දවසේ නිකන් ඉන්න වෙලාවේ පොඩි දෙයක් මතක් උන එත් මේක පොඩිමත් නැහැ හිතාගන්න බැරි ඔවදනක් හරි හරි කතාව මෙහෙමඉ..

දවසක් මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක්ගේ ගෙදර ගිය මමයි මගේ යාළුවයි හේතුව උගේ අක්කට පුතෙක් ලැබිල ඒ කියන්නේ මගේ යාළුවා බාප්පා කෙනෙක්වෙලා හෙහෙ

අපි ඉතින් ගෙදරට යනකොට අක්කවයි පුංචි පුතයි ගෙදර එක්ක ඇවිත් තිබුන ඒ ඓයත් උන්න

කොම හරි ආ ගිය විස්තරත් කතා කලා ..

මම කතාව කෙටියෙන්ම කියනම් ..

ඉතින් අපි කතා කරන අතරේ අක්කත් ආව අයියත් එතන උන්න ඒ අයියි අක්කයි ගොඩක් ආදරෙන් ඉන්නේ එක අපි හොදට දන්නවා ඒ අය ලගින්ම ආස්සරේ කරන නිසා..

කොමහරි කතා කරන අතරේ අයිය කිව මෙන්න මේ ටික ...

මල්ලි කොච්චර ආදරේ කරලා මැරී කලත් ගොඩක් පිරිමින් ටික කාලෙකින් වෙන සම්බන්ද වලට

පැටලෙනවා මම මේ ටික කියන්නේ ඔයාලට හොදට හිතට ගන්න කිව..

තමන් කසාද බැන්දට පස්සේ කවදාක හරි තමන්ගේ වයිෆ්ට බබා ලැබෙන මොහොතේ

ඔපරේෂන් තියටර් එකේදී බබා එලියට ගන්න මොහොතේ එතන ඉන්නම ඕන ..

එහෙම උනාම තමන්ගේ ආදරණිය බිරිඳ ඒ වෙලාවේ විදින වේදනාව දකින කිසිම පිරිමියෙක් තමන්ගේ බිරිදට කවදාවත් ද්‍රෝහී වෙන්නෙවත් එයාගේ හිත රිද්දන්න හිටෙන්නේවත් නැහැ ...''

''මමත් ඒ මොහොතේ මෙය ගාවම උන්නේ එයට ශක්තියක් වෙන්න හිටන්..එත් ඒ මොහොතේ දැනුන හැගීම විස්ටර කරගන්න බහ '' ...

''ඉස්සරට වැඩිය දැන් මෙය ගැන ආදරේ දැනෙනවා වැඩි .'''

ඔන්න ඔය ටික ඒ අයිය කියාගෙන යනකොට මන අක්කගේමුණ දැක්ක එයාගේ ඇස වලකදුළු පිරිලා ගොඩක් ආදරෙන් අයිය දිහා බලන උන්න ...

මේ ටික මට හොදට හිතට වැදුන මං හිතනවා මේක මට වගේම අපේ එළකිරි එකේ ඉන්න හැමෝටම වැදගත් ඔවදනක් හෝ පණිවිඩයක් වෙඉ කියල...

කෙනෙක්ට මේක ගැටළුවක් හෝ තර්කයක් හෝ විරුද්දත්වයක් තියෙනවනම් ඊකත් කියන්න සංවාදයට විව්ර්තයි ...

මේ ටික ඒ අයිය කියපු විදියටමවගේ මට මතකවිදියට ඔයාලට දැම්මේ ....

මට ඒ අයිය ගැන ආඩම්බරයක් ඇතිවුන ... ඒ වගේම මගේ යාළුවාටත් උගේ මස්සිනගන ගොඩක් ආඩම්බර ඇති ...

මං හිතනවා මේ පුංචි කතාව ඔයාලගේ ජීවිතයටත් වැදගත් වේවි කියල... ටිකක් හිතල බලන්න මේ ගැන...

මේක කියවල ඔයාලගේ අදහසත් එකතු කරන්න පැකිලෙන්න එපා අඩුම ගානේ බුම්ප් එකක්වත් දාන්න අනිත් අයට බලාගන්නත් එක්ක...

සදාජය....!!

[QUOTE="nilan1986, post: 10363614, member: 239114"] [b]මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි "[/b] [FONT=Comic Sans MS][SIZE=4]මචන්ලා ඔන්න අද නිවාඩු දවසේ නිකන් ඉන්න වෙලාවේ පොඩි දෙයක් මතක් උන එත් මේක පොඩිමත් නැහැ හිතාගන්න බැරි ඔවදනක් හරි හරි කතාව මෙහෙමඉ..:D දවසක් මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක්ගේ ගෙදර ගිය මමයි මගේ යාළුවයි හේතුව උගේ අක්කට පුතෙක් ලැබිල ඒ කියන්නේ මගේ යාළුවා බාප්පා කෙනෙක්වෙලා හෙහෙ :lol::lol: අපි ඉතින් ගෙදරට යනකොට අක්කවයි පුංචි පුතයි ගෙදර එක්ක ඇවිත් තිබුන ඒ ඓයත් උන්න කොම හරි ආ ගිය විස්තරත් කතා කලා ..:) මම කතාව කෙටියෙන්ම කියනම් ..:yes: ඉතින් අපි කතා කරන අතරේ අක්කත් ආව අයියත් එතන උන්න ඒ අයියි අක්කයි ගොඩක් ආදරෙන් ඉන්නේ එක අපි හොදට දන්නවා ඒ අය ලගින්ම ආස්සරේ කරන නිසා..:yes::yes::yes: [COLOR=Blue]කොමහරි කතා කරන අතරේ අයිය කිව මෙන්න මේ ටික ... මල්ලි කොච්චර ආදරේ කරලා මැරී කලත් ගොඩක් පිරිමින් ටික කාලෙකින් වෙන සම්බන්ද වලට පැටලෙනවා මම මේ ටික කියන්නේ ඔයාලට හොදට හිතට ගන්න කිව..:yes::yes: තමන් කසාද බැන්දට පස්සේ කවදාක හරි තමන්ගේ වයිෆ්ට බබා ලැබෙන මොහොතේ ඔපරේෂන් තියටර් එකේදී බබා එලියට ගන්න මොහොතේ එතන ඉන්නම ඕන .. එහෙම උනාම තමන්ගේ ආදරණිය බිරිඳ ඒ වෙලාවේ විදින වේදනාව දකින කිසිම පිරිමියෙක් තමන්ගේ බිරිදට කවදාවත් ද්‍රෝහී වෙන්නෙවත් එයාගේ හිත රිද්දන්න හිටෙන්නේවත් නැහැ ...'':yes::yes: ''මමත් ඒ මොහොතේ මෙය ගාවම උන්නේ එයට ශක්තියක් වෙන්න හිටන්..එත් ඒ මොහොතේ දැනුන හැගීම විස්ටර කරගන්න බහ '' ... :sorry: ''ඉස්සරට වැඩිය දැන් මෙය ගැන ආදරේ දැනෙනවා වැඩි .[/COLOR]''':love::love: ඔන්න ඔය ටික ඒ අයිය කියාගෙන යනකොට මන අක්කගේමුණ දැක්ක එයාගේ ඇස වලකදුළු පිරිලා ගොඩක් ආදරෙන් අයිය දිහා බලන උන්න ... :love: මේ ටික මට හොදට හිතට වැදුන මං හිතනවා මේක මට වගේම අපේ එළකිරි එකේ ඉන්න හැමෝටම වැදගත් ඔවදනක් හෝ පණිවිඩයක් වෙඉ කියල...:love::love: කෙනෙක්ට මේක ගැටළුවක් හෝ තර්කයක් හෝ විරුද්දත්වයක් තියෙනවනම් ඊකත් කියන්න සංවාදයට විව්ර්තයි ... :yes::yes: මේ ටික ඒ අයිය කියපු විදියටමවගේ මට මතකවිදියට ඔයාලට දැම්මේ ....:rolleyes: මට ඒ අයිය ගැන ආඩම්බරයක් ඇතිවුන .:).. ඒ වගේම මගේ යාළුවාටත් උගේ මස්සිනගන ගොඩක් ආඩම්බර ඇති ...:yes: මං හිතනවා මේ පුංචි කතාව ඔයාලගේ ජීවිතයටත් වැදගත් වේවි කියල... ටිකක් හිතල බලන්න මේ ගැන... :yes: මේක කියවල ඔයාලගේ අදහසත් එකතු කරන්න පැකිලෙන්න එපා අඩුම ගානේ බුම්ප් එකක්වත් දාන්න අනිත් අයට බලාගන්නත් එක්ක... :) සදාජය....!!:):D[/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom