මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි &#34

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
මම ජිවිතේට අහපු අමුතුම පණිවිඩයක් එළකිරි &#34

මචන්ලා ඔන්න අද නිවාඩු දවසේ නිකන් ඉන්න වෙලාවේ පොඩි දෙයක් මතක් උන එත් මේක පොඩිමත් නැහැ හිතාගන්න බැරි ඔවදනක් හරි හරි කතාව මෙහෙමඉ..:D

දවසක් මගේ යාලුවෙක්ගෙ අක්ක කෙනෙක්ගේ ගෙදර ගිය මමයි මගේ යාළුවයි හේතුව උගේ අක්කට පුතෙක් ලැබිල ඒ කියන්නේ මගේ යාළුවා බාප්පා කෙනෙක්වෙලා හෙහෙ :lol::lol:

අපි ඉතින් ගෙදරට යනකොට අක්කවයි පුංචි පුතයි ගෙදර එක්ක ඇවිත් තිබුන ඒ ඓයත් උන්න
කොම හරි ආ ගිය විස්තරත් කතා කලා ..:)

මම කතාව කෙටියෙන්ම කියනම් ..:yes:

ඉතින් අපි කතා කරන අතරේ අක්කත් ආව අයියත් එතන උන්න ඒ අයියි අක්කයි ගොඩක් ආදරෙන් ඉන්නේ එක අපි හොදට දන්නවා ඒ අය ලගින්ම ආස්සරේ කරන නිසා..:yes::yes::yes:

කොමහරි කතා කරන අතරේ අයිය කිව මෙන්න මේ ටික ...

මල්ලි කොච්චර ආදරේ කරලා මැරී කලත් ගොඩක් පිරිමින් ටික කාලෙකින් වෙන සම්බන්ද වලට

පැටලෙනවා මම මේ ටික කියන්නේ ඔයාලට හොදට හිතට ගන්න කිව..:yes::yes:

තමන් කසාද බැන්දට පස්සේ කවදාක හරි තමන්ගේ වයිෆ්ට බබා ලැබෙන මොහොතේ

ඔපරේෂන් තියටර් එකේදී බබා එලියට ගන්න මොහොතේ එතන ඉන්නම ඕන ..
එහෙම උනාම තමන්ගේ ආදරණිය බිරිඳ ඒ වෙලාවේ විදින වේදනාව දකින කිසිම පිරිමියෙක් තමන්ගේ බිරිදට කවදාවත් ද්‍රෝහී වෙන්නෙවත් එයාගේ හිත රිද්දන්න හිටෙන්නේවත් නැහැ ...'':yes::yes:

''මමත් ඒ මොහොතේ මෙය ගාවම උන්නේ එයට ශක්තියක් වෙන්න හිටන්..එත් ඒ මොහොතේ දැනුන හැගීම විස්ටර කරගන්න බහ '' ... :sorry:

''ඉස්සරට වැඩිය දැන් මෙය ගැන ආදරේ දැනෙනවා වැඩි .
''':love::love:

ඔන්න ඔය ටික ඒ අයිය කියාගෙන යනකොට මන අක්කගේමුණ දැක්ක එයාගේ ඇස වලකදුළු පිරිලා ගොඩක් ආදරෙන් අයිය දිහා බලන උන්න ... :love:

මේ ටික මට හොදට හිතට වැදුන මං හිතනවා මේක මට වගේම අපේ එළකිරි එකේ ඉන්න හැමෝටම වැදගත් ඔවදනක් හෝ පණිවිඩයක් වෙඉ කියල...:love::love:


කෙනෙක්ට මේක ගැටළුවක් හෝ තර්කයක් හෝ විරුද්දත්වයක් තියෙනවනම් ඊකත් කියන්න සංවාදයට විව්ර්තයි ... :yes::yes:



මේ ටික ඒ අයිය කියපු විදියටමවගේ මට මතකවිදියට ඔයාලට දැම්මේ ....:rolleyes:

මට ඒ අයිය ගැන ආඩම්බරයක් ඇතිවුන .:).. ඒ වගේම මගේ යාළුවාටත් උගේ මස්සිනගන ගොඩක් ආඩම්බර ඇති ...:yes:

මං හිතනවා මේ පුංචි කතාව ඔයාලගේ ජීවිතයටත් වැදගත් වේවි කියල... ටිකක් හිතල බලන්න මේ ගැන... :yes:

මේක කියවල ඔයාලගේ අදහසත් එකතු කරන්න පැකිලෙන්න එපා අඩුම ගානේ බුම්ප් එකක්වත් දාන්න අනිත් අයට බලාගන්නත් එක්ක... :)

සදාජය....!!:):D
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔය කතාව මමත් අහලා තියෙනවා...........
ඇත්තටම වාසනාවන්ත අක්කා කෙනෙක් ඒ............
ඒ අයියත් ගොඩක් හොඳ ඇති..........
සුභ පැතුම් අනාගතයට.............
ඔක්කොටම වඩා වසනා වන්න චූටි බබා...........
 
  • Like
Reactions: nilan1986

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
ඔය කතාව මමත් අහලා තියෙනවා...........
ඇත්තටම වාසනාවන්ත අක්කා කෙනෙක් ඒ............
ඒ අයියත් ගොඩක් හොඳ ඇති..........
සුභ පැතුම් අනාගතයට.............
ඔක්කොටම වඩා වසනා වන්න චූටි බබා...........







ඔවු මචන් අයියනම නියමයි ඉස්සර ඉදන්ම හොදයි ....ඔව ඒ බබා ඇත්තටම වසනවන්තෛ මචන් ඒ වගේ අම්මල තාත්තල ලබන්න තැන්ක්ස් මචන් අදහස් එකතු කලට ......:):):):):)
 

nilan1986

Member
Sep 16, 2009
1,298
156
0
france
fattama kathawa machan! e akka fatta wasanawanthai machan! rep+



අනිවා මචන් මටත් ඒක හිතුන .... මට වඩා මගේ යාලුවට ඒක හොදට දැනෙන්න ඇති බන්
එල කිරි අහ්හ් කොමෙන්ට් එකට තැන්ක්ස් මච.......:yes::yes::yes::yes::):):):):)
 
  • Like
Reactions: ransing