Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මම දන්න ITD කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ගොඩක් IT කම්පැනි වල IT Department එකක් තියෙනව. මම මේ කතා කරන්න හදන්නෙ තමන්ගෙම කියල Data Center එකක් එහෙම තියෙන කම්පැනි වල IT Department ගැන.

ITD වල ඉන්න අයගෙ designations යන්නෙ IT Assistant, IT Executive, Systems Administrator, Systems Support Engineer වගේ ටයිටල්ස් වලින්.

සාමන්‍යෙයෙන් අපි දකින meme එකක් තියෙනව "ITD නම් ඉතිං Restart තමයි" කියල. කම්පැනි එකක ඉන්න අනිත් අය ටිකක් විහිලු කරනව ITD එකේ කට්ටියට මොනව කිව්වත් කියන්නෙ Restart කරන්න කියලනෙ ඕක ඉතිං අපිටත් කරගන්න පුලුවන්නෙ කියල. දන්නවද ගොඩක් IT සිස්ටම්ස් වලට හොඩක් හොඳ විසදුමක් තමයි අවුලක් වෙලාවට restart කරල ගන්න එක. සිස්ටම් restart එකකින් 99%ක්ම සිස්ටම් එකේ අවුල් හරි ගිහින් යතාථත්වයට පත් වෙනව. ice ගහන ITD වල අය ඉතින් අනවශ්‍ය විදිහට මේක පාවිච්චි කරනව වෙන්න පුලුවන් නමුත් එහෙම නොවෙන කෙනෙක් මෙහෙම කිව්ව කියල ඒක වැරදි තැනකට දාන්න එපා.

ITD එක කියන්නෙ කම්පැනි එකක හදවත වගේ. එයාල තමයි කම්පැනි එකේ Data Center එක බලාගන්නෙ. පරිස්සම් කරන්නෙ. Physical Security වගේමන් Systems Security කියන දෙයාකරයටම. ඒ වගේම සම්පුර්ණ කම්පැනි එකේම Network systems, CCTV systems, WI-FI වගේ සියලුම IT Infrastructures බලාගන්නෙ මෙයාල. මේ හැම දේකම ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් වගකීම තියෙන්නෙ ITD එකට. ඒක සුලුපටු දෙයක් නෙමෙයි. සියලුම දේවල් නියමිත විදිහට තියාගත්තෙ නැතිනම් කම්පැනි එකකට නියමිත ආකාරයෙන් වැඩ කරගන්න වෙන්නෙ නැහැ.

ඒ වගේම කම්පැනි එකේ වැඩ කරන සියලුම දෙනාගෙ End-Devices ( Laptops, Desktops, Monitors, Company Own Mobile Devices, etc; ) ගැන බලාගන්න ඕනිත් මෙයාල. සර්වර් infrastructure එක වගේම End User Devices වලත් Security එකට මෙයාල වගකියන්ම ඕනි. හාඩ්වෙයාර් වගේම සොෆ්ට්වෙයාර් කියන දෙපැත්තේම සියලු වගකීම් ඒව හරියට හරි ආකාරයට තියෙනවද කියන එක මොනිටර් කරක අවශ්‍ය දේවල් කරන එක මෙයාලගෙ මූලික වගකීම.

විශේෂයෙන්ම Work From Home කියන concept එකත් එක්ම ITD එකේ වැඩ රාජකාරි වැඩි උනා වගේම වගකීමත් වැඩි උනා.

සාමන්‍යෙයෙන් ITD එකේ අයට එහෙම 8-5 වැඩ කරන්න අමාරුයි. ඕනිම වෙලාවක අනිත් Departments ( SE, QA, TechOps, DevOps, BA, PM, HR, Admin ) වල අය අරගෙන එන ගැටලු වලට විසදුම් දෙන්න ඔනි. අපි දැන් වැඩ ඉවරයි මම දැන් නිදි කියන්න බැහැ.

ගොඩක් වෙලාවට සිස්ටම් ඩවුන්ටයිම්ස් ගන්න වෙනව ITD එකේ අයට සිස්ටම් මේන්ටේනස් වලට හරි වෙන department එකකින් ඉල්ලපු අලුත් දෙයක් හරි කියපු අවුලක් විසදන්න හරි. ඉතිං මේ ඩවුන්ටයිම්ස් ගොඩක් වෙලාවට ගන්න වෙන්නෙ කම්පැනි එකේ අනිත් සාමන්‍යෙ වැඩ කටයුතු ඉවර උනාට පස්සෙ. එක්කො සතියෙ දවසක රාත්‍රී කාලයේදී එහෙමත් නැතිනම් ITD එක weekend/long-weekend එකේම ඔෆිස් එකේ. එහෙමයි කියල සදුද එන්නෙ නැතුව ඉන්නත් බැහැ

සාමන්‍යෙයෙන් කම්පැනි එකකට ISO ( ISO/IEC 27001 ) ගන්න යනවනම් ITD එකට දෙයියන්ගෙම පිහිටයි  . IT කම්පැනි එකක මූලිකම දේවල් තමයි Data security, Network Security කියන දේවල්. මේ දේවල් වල මුලිකම වගකීම යන්නෙ ITD එකට. අනික සාමන්යෙන් ITD එකට වටේම ගිහින් එන බෝල පාස් වෙන එක සුලබ දෙයක්. ITD එකේ කට්ටිය හරිම පරිස්සම් වෙන්න ඕනි වැඩ වලදි. එයාල අතින් වෙන සුලු වැරදි දෙයකින් ලොකු විනාශයක් වෙන්න පුලුවන්.

මේ විදිහට ගත්තහම ITD එකකට තියෙන වගකීම් රාජකාරි ප්‍රමාණය ඉතාමත් වැඩී වගේම ඒව ගොඩක් වැදගත්. හොඳ IT කම්පැනි එකකට ඉතාමත් හොඳ ITD එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනි.

සාමන්‍යෙයෙන් ITD එකක් කියන්නෙ කම්පැනි එකට ප්‍රොෆිට් ගේන Department එකක් නෙමෙයි ITD එක සාමන්‍යෙයෙන් හදුන්වන්නෙ Cost department එකක් විදිහට. මෙන්න මේ කාරනාව ඉස්සරහට දාල ගොඩක් වෙලාවට ITD department වලට යම් අසාධාරණයක් සිදුවෙන වෙලාවන් තියෙනව. විශේෂයෙන්ම ඔවුන්ගෙ සැලරි වලදි, බෝනස් වලදි, අවුරුදු පතා සැලරි වැඩි කරන ක්‍රියාකාරකම් වලදි වගේ. නමුත් මගේ මතයනම් ඒක ගොඩක් වැරදි දෙයක්.

බොහෝ වෙලාවට IT ( Software ) Company එකක එලියට පේන්න තියෙන දේවල් කරන අනික් departments වල අයට සාපෙක්ෂව ITD එකේ අයට ඇහැ යනව අඩුයි, මන්ද ඔවුන් සැම වෙලේම රගදක්වන්නෙ තිරයෙන් පිටිපස්සෙ ජවනිකාවක් නිසා. පහු ගියා කාලයේම මට බොහෝම ලගින් අත්දකින්න ලැබුන යුරෝපයේ IT Companies වල ITD එකේ තත්වයන් කොහොමද කියල. Company එකේ හදවත බලාගන්න ITD එකේ අයට හරිම හොඳ තැනක් ඒ කම්පැනි වල තියෙනව. ඔවුන්ට ඉතාමත් ඉහල වැටුප් හිමි වෙනව. අවාසනාවකට ලංකාවෙ තරමක් ඒ දේ වෙනස්.

ඉතිං අපි මේ කතා බහ කරන IT Industry එකේ වැඩිය කතා නොවෙන විශේෂිත පිරිසක් ගැන තමයි මම මේ කතා කරේ. ඔවුන් කරන කියන දේවල්, ඔවුන්ගේ ජවනිකාව වගේම යම් විදිහකට ඔවුන්ට වෙන අසාධාරණයන් වගේ දේවල් ගැන.

සංවාදට විවෘතයි..

ජය වේවා..

[QUOTE="bonty89, post: 30092801, member: 174000"] ලංකාවෙ ගොඩක් IT කම්පැනි වල IT Department එකක් තියෙනව. මම මේ කතා කරන්න හදන්නෙ තමන්ගෙම කියල Data Center එකක් එහෙම තියෙන කම්පැනි වල IT Department ගැන. ITD වල ඉන්න අයගෙ designations යන්නෙ IT Assistant, IT Executive, Systems Administrator, Systems Support Engineer වගේ ටයිටල්ස් වලින්. සාමන්‍යෙයෙන් අපි දකින meme එකක් තියෙනව "ITD නම් ඉතිං Restart තමයි" කියල. කම්පැනි එකක ඉන්න අනිත් අය ටිකක් විහිලු කරනව ITD එකේ කට්ටියට මොනව කිව්වත් කියන්නෙ Restart කරන්න කියලනෙ ඕක ඉතිං අපිටත් කරගන්න පුලුවන්නෙ කියල. දන්නවද ගොඩක් IT සිස්ටම්ස් වලට හොඩක් හොඳ විසදුමක් තමයි අවුලක් වෙලාවට restart කරල ගන්න එක. සිස්ටම් restart එකකින් 99%ක්ම සිස්ටම් එකේ අවුල් හරි ගිහින් යතාථත්වයට පත් වෙනව. ice ගහන ITD වල අය ඉතින් අනවශ්‍ය විදිහට මේක පාවිච්චි කරනව වෙන්න පුලුවන් නමුත් එහෙම නොවෙන කෙනෙක් මෙහෙම කිව්ව කියල ඒක වැරදි තැනකට දාන්න එපා. ITD එක කියන්නෙ කම්පැනි එකක හදවත වගේ. එයාල තමයි කම්පැනි එකේ Data Center එක බලාගන්නෙ. පරිස්සම් කරන්නෙ. Physical Security වගේමන් Systems Security කියන දෙයාකරයටම. ඒ වගේම සම්පුර්ණ කම්පැනි එකේම Network systems, CCTV systems, WI-FI වගේ සියලුම IT Infrastructures බලාගන්නෙ මෙයාල. මේ හැම දේකම ආරක්ෂාව සම්බන්ධයෙන් සම්පුර්ණයෙන් වගකීම තියෙන්නෙ ITD එකට. ඒක සුලුපටු දෙයක් නෙමෙයි. සියලුම දේවල් නියමිත විදිහට තියාගත්තෙ නැතිනම් කම්පැනි එකකට නියමිත ආකාරයෙන් වැඩ කරගන්න වෙන්නෙ නැහැ. ඒ වගේම කම්පැනි එකේ වැඩ කරන සියලුම දෙනාගෙ End-Devices ( Laptops, Desktops, Monitors, Company Own Mobile Devices, etc; ) ගැන බලාගන්න ඕනිත් මෙයාල. සර්වර් infrastructure එක වගේම End User Devices වලත් Security එකට මෙයාල වගකියන්ම ඕනි. හාඩ්වෙයාර් වගේම සොෆ්ට්වෙයාර් කියන දෙපැත්තේම සියලු වගකීම් ඒව හරියට හරි ආකාරයට තියෙනවද කියන එක මොනිටර් කරක අවශ්‍ය දේවල් කරන එක මෙයාලගෙ මූලික වගකීම. විශේෂයෙන්ම Work From Home කියන concept එකත් එක්ම ITD එකේ වැඩ රාජකාරි වැඩි උනා වගේම වගකීමත් වැඩි උනා. සාමන්‍යෙයෙන් ITD එකේ අයට එහෙම 8-5 වැඩ කරන්න අමාරුයි. ඕනිම වෙලාවක අනිත් Departments ( SE, QA, TechOps, DevOps, BA, PM, HR, Admin ) වල අය අරගෙන එන ගැටලු වලට විසදුම් දෙන්න ඔනි. අපි දැන් වැඩ ඉවරයි මම දැන් නිදි කියන්න බැහැ. ගොඩක් වෙලාවට සිස්ටම් ඩවුන්ටයිම්ස් ගන්න වෙනව ITD එකේ අයට සිස්ටම් මේන්ටේනස් වලට හරි වෙන department එකකින් ඉල්ලපු අලුත් දෙයක් හරි කියපු අවුලක් විසදන්න හරි. ඉතිං මේ ඩවුන්ටයිම්ස් ගොඩක් වෙලාවට ගන්න වෙන්නෙ කම්පැනි එකේ අනිත් සාමන්‍යෙ වැඩ කටයුතු ඉවර උනාට පස්සෙ. එක්කො සතියෙ දවසක රාත්‍රී කාලයේදී එහෙමත් නැතිනම් ITD එක weekend/long-weekend එකේම ඔෆිස් එකේ. එහෙමයි කියල සදුද එන්නෙ නැතුව ඉන්නත් බැහැ 🥲 සාමන්‍යෙයෙන් කම්පැනි එකකට ISO ( ISO/IEC 27001 ) ගන්න යනවනම් ITD එකට දෙයියන්ගෙම පිහිටයි 😏 . IT කම්පැනි එකක මූලිකම දේවල් තමයි Data security, Network Security කියන දේවල්. මේ දේවල් වල මුලිකම වගකීම යන්නෙ ITD එකට. අනික සාමන්යෙන් ITD එකට වටේම ගිහින් එන බෝල පාස් වෙන එක සුලබ දෙයක්. ITD එකේ කට්ටිය හරිම පරිස්සම් වෙන්න ඕනි වැඩ වලදි. එයාල අතින් වෙන සුලු වැරදි දෙයකින් ලොකු විනාශයක් වෙන්න පුලුවන්. මේ විදිහට ගත්තහම ITD එකකට තියෙන වගකීම් රාජකාරි ප්‍රමාණය ඉතාමත් වැඩී වගේම ඒව ගොඩක් වැදගත්. හොඳ IT කම්පැනි එකකට ඉතාමත් හොඳ ITD එකක් අනිවාර්යයෙන් තියෙන්න ඕනි. සාමන්‍යෙයෙන් ITD එකක් කියන්නෙ කම්පැනි එකට ප්‍රොෆිට් ගේන Department එකක් නෙමෙයි ITD එක සාමන්‍යෙයෙන් හදුන්වන්නෙ Cost department එකක් විදිහට. මෙන්න මේ කාරනාව ඉස්සරහට දාල ගොඩක් වෙලාවට ITD department වලට යම් අසාධාරණයක් සිදුවෙන වෙලාවන් තියෙනව. විශේෂයෙන්ම ඔවුන්ගෙ සැලරි වලදි, බෝනස් වලදි, අවුරුදු පතා සැලරි වැඩි කරන ක්‍රියාකාරකම් වලදි වගේ. නමුත් මගේ මතයනම් ඒක ගොඩක් වැරදි දෙයක්. බොහෝ වෙලාවට IT ( Software ) Company එකක එලියට පේන්න තියෙන දේවල් කරන අනික් departments වල අයට සාපෙක්ෂව ITD එකේ අයට ඇහැ යනව අඩුයි, මන්ද ඔවුන් සැම වෙලේම රගදක්වන්නෙ තිරයෙන් පිටිපස්සෙ ජවනිකාවක් නිසා. පහු ගියා කාලයේම මට බොහෝම ලගින් අත්දකින්න ලැබුන යුරෝපයේ IT Companies වල ITD එකේ තත්වයන් කොහොමද කියල. Company එකේ හදවත බලාගන්න ITD එකේ අයට හරිම හොඳ තැනක් ඒ කම්පැනි වල තියෙනව. ඔවුන්ට ඉතාමත් ඉහල වැටුප් හිමි වෙනව. අවාසනාවකට ලංකාවෙ තරමක් ඒ දේ වෙනස්. ඉතිං අපි මේ කතා බහ කරන IT Industry එකේ වැඩිය කතා නොවෙන විශේෂිත පිරිසක් ගැන තමයි මම මේ කතා කරේ. ඔවුන් කරන කියන දේවල්, ඔවුන්ගේ ජවනිකාව වගේම යම් විදිහකට ඔවුන්ට වෙන අසාධාරණයන් වගේ දේවල් ගැන. සංවාදට විවෘතයි.. ජය වේවා..😇 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom