"මම දිනන පැත්තට හේත්තුවෙනවා" -බදියුදීන්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "මම දිනන පැත්තට හේත්තුවෙනවා" -බදියුදීන්

    විනාඩි 7යි තප් 40 සිට

    මෙන්න සිOහලුන්ට තමන්ගේ බලය පෙන්නන්න හොදම අවස්ථාව...මේකා ගෑවෙන පක්ෂයට කතිරේ ගහන්න එපා.එහෙම නොකර මෙච්චර විනාශයක් වෙලත් පක්ෂ පාට වලට අන්ධ වෙලා පස්සේ අඩාගෙන එලකිරියේ අනාගතයේදී නූල් දාන්න එපා...:angry:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨාගේ පැත්තට හේත්තු වුනත් මිනිස්සු ගහනවා බන්
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගෝඨාගේ පැත්තට හේත්තු වුනත් මිනිස්සු ගහනවා බන්

    බොදු බලෙත් එක්ක (BBS) මේදා පොටේ සෙල්ලම් බැරිවෙයි .:rolleyes:උඹ කියන දෙයක් වෙලා bbsඑක ගෝඨාට විරුද්ධ උනොත් චන්ද ගොඩක් කැඩෙනවා..දැන් මිනිස්සු bbs එක විශ්වාස කරනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    බලමු බදියුදීන් ගෝටාගේ පැත්තට හේත්තු වුනොත් අපේ උන් කතිරේ නොගහ ඉඳීවිද කියල :D
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලමු බදියුදීන් ගෝටාගේ පැත්තට හේත්තු වුනොත් අපේ උන් කතිරේ නොගහ ඉඳීවිද කියල :D

    වෙන දෙන්න එකෙකුත් නැති හින්දා ගහලා දායි.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ඔකාව නොගෙන ප්‍රාදේශීය සබා දින්නේ... ඉතිං ඕකව නැතුව දිනන පුලුවනි
     

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    "මේකා ගෑවෙන පක්ෂයට කතිරේ ගහන්න එපා"
    "මම දිනන පැත්තට හේත්තුවෙනවා"
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Badurdeenta heththuwena ekata or party ekata kawadawath vote dan naa. Badurdeen virodi kollo kello.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි බදූදින්ල නෑති පෑත්තට දෙනවා

    Ranil_Puk_Mood_2.jpg