මම දුන්නා..........

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මචන් අද මම විශ්ව විදායල ප්‍රතිපාදන කොමිසම් කෑල්ලට ගිහින් මගෙ ෆොර්ම් පොජ්ජ බාර දුන්නා....:yes:. පහුගිය ටිකෙ මෙ තෙර්ඩ් 1ට රිප්ලය් දාපු නොදාපු හමොටම ස්තුත්ය් පට්ටට...........;):cool:

    අද අප්ලිකේශන් දෙන්න කෙල්ලෙක්:eek: අවිත් හිටිය මcචන් කොර ඉතින් මම හිතින් කල්පනා කලා අනේ ඔය වගෙ සුපිරි කෑලි බහින කෑම්පස් 1කට යන්න ලැබේවා කියලා.:love:........

    ඔයාල කස්ටියගෙම අදහස් වලට මාර ස්තුතියි...:D:D.......
    අන්තිම කීප දෙනාට ඇරෙන්න හැමොටම වගෙ රෙප් දුන්න එ අයටත් දෙනව:yes::yes: ...

    අඩො තව සීන් 1ක් මගෙ රෙප් කපලා තිබුනා කීප දෙනෙක්ම ඒක සාදාරනය් .:sorry:....මම 18 + දැන්මනෙ.......

    හැබැයි ඉතින් අර කිව්වා වගෙ මගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුලුවනුත් 18 + උන්ට තමයි.....;)

    eK කොල්ලනෙ ජය ශ්‍රි
    මෙක හදපු GT අය්යා සදාකල් වැජබේවා.............

    pasuwa liyami
    machn qwata samawenna
    aiyyala :yes:
     
    kasunsankal

    Member
    Dec 31, 2012
    56
    2
    0

    අද අප්ලිකේශන් දෙන්න කෙල්ලෙක්:eek: අවිත් හිටිය මcචන් කොර ඉතින් මම හිතින් කල්පනා කලා අනේ ඔය වගෙ සුපිරි කෑලි බහින කෑම්පස් 1කට යන්න ලැබේවා කියලා.:love:........

    ethkota ara hitapu kallata mokada wenne? :shocked::shocked:
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63

    eka etin sira 1kane ekawa lehanna be etin
    mamam qwe etin ara podi mewwa 1kakata
    ;):cool::cool:

    සුපිරි කෑලි බහින කෑම්පස් 1කට යන්න labichcha gaman , uba sira karana batala Gediya epa wei.......uba dapu piliwela kiyapan...ape ekekuth damma...naththam p.m karapan
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    සුපිරි කෑලි බහින කෑම්පස් 1කට යන්න labichcha gaman , uba sira karana batala Gediya epa wei.......uba dapu piliwela kiyapan...ape ekekuth damma...naththam p.m karapan

    ea machn mama dannam eka tamai bn matat baya :sorry: :)