හ්ම්ම්...හිතන්න ගොඩක් දේවල් ලියවෙච්ච නිර්මාණයක්...
ස්තුතියි...

ලස්සන අර්ත දෑක්විමක්පුලුල් පරාසයක විහිදුන අති මානුසිකත්වයත්, වර්ගවාදයේ ඇති සෝකාන්තයත් එකම හුයක අමුනා ජන සමාජයේ ඇස් ඇරවන්නට දෑරු ඔබගේ මහඟු ප්‍රයත්නයට මගේ සහෝදර ආචාරය.....
ඔබේ නිර්මාන මියැදෙමින් ඉන්නා අප සමාජයට ඉන් මිදෙන්නට ලබා දෙන මිල කල නොහැකි සේලයින් ගබඩාවක් බව නොකියාම බැරිය...

පුලුල් පරාසයක විහිදුන අති මානුසිකත්වයත්, වර්ගවාදයේ ඇති සෝකාන්තයත් එකම හුයක අමුනා ජන සමාජයේ ඇස් ඇරවන්නට දෑරු ඔබගේ මහඟු ප්‍රයත්නයට මගේ සහෝදර ආචාරය.....
ඔබේ නිර්මාන මියැදෙමින් ඉන්නා අප සමාජයට ඉන් මිදෙන්නට ලබා දෙන මිල කල නොහැකි සේලයින් ගබඩාවක් බව නොකියාම බැරිය...
ඇයි මම සිංහල.............. ඇයි මම දෙමළ................ අපි ඔක්කොම.............
මිනිසුන් නේද