මම ධම්මික පෙරේරා නම් කරන දේවල් මෙන්න ..

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    image_whatsapp.jpg

    1) මේ රටේ කිසිම ඇත්ත හිගන්නෙක්ට හිගාකන්න දෙන්නේ නෑ.ඒකෙන් ගොඩගන්නවා..
    2) සල්ලි නැතුව ඔපෙරෂන් කරගන්න බැරි අයව ඉතුරු කරන්නේ නෑ..
    3) සල්ලි නැතුව බෙහෙතක් හේතක් කරගන්න බැරුව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    4) අධ්යාපන සුදුසුකම් තියෙද්දිත් රැකියා විරහිතව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    5) ව්යාපාරයක් කරගන්න දන්නේ නැතුව ඉන්න අයව ඉතුරු කරන්නේ නෑ .අවශ්ය දැනුම,මිනිස්සු දෙනවා. (ආසියාවේ දිගම සැතපෙන පිලිමය වගේ පන්සල් බිස්නස් වලටනම් සල්ලි දෙන් නෑ පුතෝ..)
    6) 2500ට එහා තියන ඉතිහාසය ගොඩගන්න සම්පූර්ණ ආධාර දෙනවා.
    7) කිසිම කෙනෙක් පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ .

    👉මෙන්න මේකයි බෞද්ධ ධනපතියෙක්ගේ ක්‍රමය. මේකයි ජේවීපී ක්‍රමය.. ධම්මික පෙරේරලා දවසට කෝටි දහස්ගනන් හොයනවා.ඒත් ඇයි මේගොල්ලෝ ඒවා වියදම් නොකරන්නේ ? හේතුව තමයි තරගය.අනෙකා පරයා නැගී සිටීම.. මේකට ගොන් සුද්දා කියන්නේ සංවර්ධනය කියලා.

    👉කාර් එකක් ගත්ත එකා ඊලගට ට්‍රයි කරන්නේ ප්‍රාඩෝ එකක් ගන්න.ප්‍රාඩෝ එකක් තියන එකා ඊලගට ට්‍රයි කරන්න BMW එකක් ගන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ලිමොසින් එකක් ගන්න. ගමේ සල්ලිකාරයා ඊලගට ට්‍රයි කරන්නේ දිස්ත්‍රික්කේ සල්ලිකාරයා වෙන්නේ.ඌ ඊලගට ට්‍රයි කරන්නේ පලාතේ සල්ලිකාරයා වෙන්නේ. ඊලගට ඌ ට්‍රයි කරන්නේ රටේ සල්ලිකාරයා වෙන්න.ඊලගට ඌ ට්‍රයි කරන්නේ දකුනු ආසියාවේ සල්ලිකාරයා වෙන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ආසියාවේ සල්ලිකාරයා වෙන්න.මැරෙන්න ඔන්න මෙන්න කියලත් ඌගේ ඊලග ට්‍රයි එක ලොකේ සල්ලිකාරයා වෙන්න. ඉතින් මේකේ කෙලවරක් නෑ.

    👉ඇත්තටම මනුස්සයෙක්ට ලිමොසින් එකක් ඔනේමද ජීවත් වෙන්න .නෑ. මේකද බුදුදහමේ කියලා දුන්නු අත් හැරීම ? මේකද බෞද්ධ ධනපතිගේ ක්‍රමය ?මේකද අනේපිඩු සිටානන්ලා/ විශාඛා සිටු දේවියන්ලගේ ක්‍රමය ?

    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..

    වැඩි විස්තර පැය 1යි විනාඩි 42 සිට ... :yes:
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,074
    113
    tracing Geo-location.. ... ...
    Ubata salli na neda? Salli nathi un thamai ohoma talk denne. Uba job ekak hari karala eken hambena salary eken ubata mokuth karaganne nathuwa me dewal okkoma ubata puluwan scale eken karapanko Anith unta salli wiyadam karanna ugannanne nathuwa.

    Mahansi wela wada karapan Anith un hoyana salli ganan nokara. Kawruwath hamba karala Anith un goda danna kiyala neethiyak na. U kamaththen karana deyak misak.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    බය වෙන්නෙපා. ඔහොම හිතන උන්ට ධම්මික පෙරේරල වෙන්නත් බෑ.

    අනිත් උන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වියදම් කරන්න ඕනෙ මෙන්න මේ විදිහටයි කියල ඒ ගැන කවි, කතා, රචනා ලියන එක නම් මාරම ගොබ්බ වැඩක්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…

    March 25, 2021 at 9:20 am | lanka C news
    සිංහරාජ ආශ‍්‍රිත ජලාශය ඉදිකරන්න යන්නේ ලංකාගම.. අනුමැතිය ඉල්ලා යුනෙස්කෝවට ලිපියක්.. යුනෙස්කෝ විරෝධය…

    සිංහරාජ ලෝක උරුම වනාන්තරය ආශ්‍රිතව ඉදි කිරීමට යෝජනා වී තිබෙන ජලාශය හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් 4 ක පමණ භූමි ප්‍රමාණයකට බලපෑම් එල්ල වන බව යුනෙස්කෝ ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

    මේ පිළිබඳව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කළ බව ආයතන ලේකම් මහාචාර්ය පුංචිනිලමේ මිගස්වත්ත මහතා පැවසීය.

    ජලාශය ඉදි කිරීමෙන් සිංහරාජ පරිසර පද්ධතියට සිදුවන බලපෑම ගැන ඇමතිවරයාට පෙන්වා දුන් බව ද ඔහු පැවසීය.

    මෙම ජලාශය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ ලංකාගම මාදු ගැටේ ප්‍රදේශයෙන් ගිං ගඟ හරස් කරමිනි.

    එකී ඉදිකිරීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීමට පැරිස් නුවර පිහිටි ලෝක උරුම කමිටුව ලිපියක් යොමු කළ බවද මීගස්වත්ත මහතා සඳහන් කළේය.
    image_whatsapp.jpg

    1) මේ රටේ කිසිම ඇත්ත හිගන්නෙක්ට හිගාකන්න දෙන්නේ නෑ.ඒකෙන් ගොඩගන්නවා..
    2) සල්ලි නැතුව ඔපෙරෂන් කරගන්න බැරි අයව ඉතුරු කරන්නේ නෑ..
    3) සල්ලි නැතුව බෙහෙතක් හේතක් කරගන්න බැරුව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    4) අධ්යාපන සුදුසුකම් තියෙද්දිත් රැකියා විරහිතව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    5) ව්යාපාරයක් කරගන්න දන්නේ නැතුව ඉන්න අයව ඉතුරු කරන්නේ නෑ .අවශ්ය දැනුම,මිනිස්සු දෙනවා. (ආසියාවේ දිගම සැතපෙන පිලිමය වගේ පන්සල් බිස්නස් වලටනම් සල්ලි දෙන් නෑ පුතෝ..)
    6) 2500ට එහා තියන ඉතිහාසය ගොඩගන්න සම්පූර්ණ ආධාර දෙනවා.
    7) කිසිම කෙනෙක් පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ .

    👉මෙන්න මේකයි බෞද්ධ ධනපතියෙක්ගේ ක්‍රමය. මේකයි ජේවීපී ක්‍රමය.. ධම්මික පෙරේරලා දවසට කෝටි දහස්ගනන් හොයනවා.ඒත් ඇයි මේගොල්ලෝ ඒවා වියදම් නොකරන්නේ ? හේතුව තමයි තරගය.අනෙකා පරයා නැගී සිටීම.. මේකට ගොන් සුද්දා කියන්නේ සංවර්ධනය කියලා.

    👉කාර් එකක් ගත්ත එකා ඊලගට ට්‍රයි කරන්නේ ප්‍රාඩෝ එකක් ගන්න.ප්‍රාඩෝ එකක් තියන එකා ඊලගට ට්‍රයි කරන්න BMW එකක් ගන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ලිමොසින් එකක් ගන්න. ගමේ සල්ලිකාරයා ඊලගට ට්‍රයි කරන්නේ දිස්ත්‍රික්කේ සල්ලිකාරයා වෙන්නේ.ඌ ඊලගට ට්‍රයි කරන්නේ පලාතේ සල්ලිකාරයා වෙන්නේ. ඊලගට ඌ ට්‍රයි කරන්නේ රටේ සල්ලිකාරයා වෙන්න.ඊලගට ඌ ට්‍රයි කරන්නේ දකුනු ආසියාවේ සල්ලිකාරයා වෙන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ආසියාවේ සල්ලිකාරයා වෙන්න.මැරෙන්න ඔන්න මෙන්න කියලත් ඌගේ ඊලග ට්‍රයි එක ලොකේ සල්ලිකාරයා වෙන්න. ඉතින් මේකේ කෙලවරක් නෑ.

    👉ඇත්තටම මනුස්සයෙක්ට ලිමොසින් එකක් ඔනේමද ජීවත් වෙන්න .නෑ. මේකද බුදුදහමේ කියලා දුන්නු අත් හැරීම ? මේකද බෞද්ධ ධනපතිගේ ක්‍රමය ?මේකද අනේපිඩු සිටානන්ලා/ විශාඛා සිටු දේවියන්ලගේ ක්‍රමය ?

    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    අමාරුවෙන් ගොඩ ගිහින් හම්බකරන සල්ලි නිකං දීපංකො මිනිස්සුන්ට...මාර පුකේ අමාරුවක් තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට අනුන්ගෙ සල්ලි ගැන
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    බය වෙන්නෙපා. ඔහොම හිතන උන්ට ධම්මික පෙරේරල වෙන්නත් බෑ.
    සහතික ඇත්ත..මොකද මට කැසිනෝ ගහන්න බැරි නිසා.. :yes:
     
    • Haha
    Reactions: Aki992

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..
    They tried this in USSR and it was very inefficient .. It bankrupted the country.
     
    • Like
    Reactions: tha123

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Hoda welawata Uuta pissu naththe 😂
    මිනිස්සු රටවලා ලංකාවේ අංක එකේ සල්ලිකාරයෝ වෙන්න දගලන බයියන්ට මේවා හොද පාඩම්. :lol:

    safe_image.php

    ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැලණි ගඟට නාග රාජයෙකු පැමිණ ධාතු කරඩුවක් ලබා දුන් බව පැවසූ උදාර නැමැත්තා තම දරුවා බේරාදෙන ලෙස පිළිරුවක් අසල හඩාවැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    අනිත් උන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වියදම් කරන්න ඕනෙ මෙන්න මේ විදිහටයි කියල ඒ ගැන කවි, කතා, රචනා ලියන එක නම් මාරම ගොබ්බ වැඩක්.

    සිරාවට ..පට්ටම ගොබ්බයි .. ඔය වගේ එව්න් කවදාවත් දියුනු වෙන්නෙ නම් නෑ:yes::yes::yes:අනුන්ගේ සල්ලි වලට හුල්ල හුල්ල ඉන්නේ නැතුව කියක් හරි හම්බු කරලා කරන්න පුළුවන් දෙයක් කරපන්කෝ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    මම ධම්මික පෙරේරා නම් මුලින්ම රජයේ බැංකු වල ඇරියස් වෙලා තියෙන ලෝන් ටික ගෙවනව. ඔය ගොඩක් සල්ලිකාරයෝ කෝටි ගණන් වාහන පැද්දට පට්ටම ණය කාරයෝ බැංකු වලට.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම ධම්මික පෙරේරා නම් අනුන්ගෙන් කන්න බලන් ඉන්න මේ වගේ (@Elakiri Appachchi ) ජෙප්පන්න්ව වෙනම කොනකට අරගෙන සුමානෙකට පාරක් දන්සැලක් දෙනවා.

    https://elakiri.com/threads/2021-ධම්මික-පෙරේරාගේ-දවසේ-ආදායම-ප්‍රකෝටි-ගණනක්-අපි-අනාථයි.1972838/#post-26071911
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    Dialysis machines, Ventilator 20ක් ඇඳන් 500ක් විතර දුන්නා පහු ගිය ටිකේ.... ඔයිට වඩා සේවයක් කරන්න පුලුවන් මහින්දට හොරකම් කරපු සල්ලි ලංකාවට ගෙනාවනම්.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මේ ලෝකේ නිකන් කන්න බොන්න දීලත් සෞඛ්‍ය අද්‍යාපනය දීලත් හිගාකන මිනිස්සු ඉන්නවා...ඒ පුරුද්දට නැත්තම් ලේසියට...ඒක නම් නැතිකරන්න බැරි වෙයි.