මම ධම්මික පෙරේරා නම් කරන දේවල් මෙන්න ..

DGN

Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    ඌ අමාරුවෙන් හම්බකරගත්ත සල්ලි ඌ කැමති විදියකට වියදම් කරගත්තම කාටවත් මොකද. අනිත් එක ඌ සල්ලිටික මිනිස්සුන්ට බෙදල දුන්න කියල උබ හිතන්නෙ මිනිස්සුන්ගෙ දුප්පත්කම නැතිවෙයි කියලද ? මිනිස්සුන්ට දේපල මිල මුදල් පිරිස් බලය ලැබෙන්නෙ තමන්ගෙ කර්මය අනුව. හැමොටම රජ වෙන්න බෑ මචන්.එහෙම උනොත් රට වැසියො නැති වෙනව.උබත් හිගන ජෙප්පෙක් නම් උබට ලැබිල තියන දේ ගැන සතුටු වෙලා අනුන්ට ඉරිසියා නොකර හිටපන්.ලබන ආත්මෙවත් කාලකන්නි ජෙප්පෙක් නොවි මොලයක් එක්ක හොද මනුස්ස ආත්මයක් ලැබේවි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඉස්සෙල්ල පැයෙන් පැයට මේකෙ ත්‍රෙඩ් දාගෙන දඟලන එක නවත්තපන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man nam karanne mecharai
    Nidahas Adayapanaya nati karnwa. Kamati nam adu poliyata loan ganna puluwan
    Nomile behemoth dena eka nawattawa. aurudu 65 adu hama ekatama. job eka karala mahası wela hamba karaganin.
    LOL nomiLnee nikan kaka bibi inna balaporthuwena eunta double weda kranna wenawa.
    goviyata atharamadiyo ain karanawa unta hodata adayama wedi karnawa. habei waha dana Horą kapariyenwa hire dana jivithanthaya dakkwa. ekketa eliyata enna denne. hora weda karanaeunta. Maha salli bandaragaraya hora kapu reuntikata maraneeya dandaya. comiss horu tika polimata hire danawa. habei okunta nikan kanna denna be barapatha vidiyata weda gannawa.
    HOHODAI Neda. Nikan kaka bibi inna horunta nam aye itng sorry wenna denne. 69 lakshayen bagakwath hire. pothe hatiyata. Kelinma unge marawa marawa weda gannawa. unta itng hodai. maraniya dandaya denne. Ratath develop wenwa. salli enawa ratata horutika okkoma eka thana Gal karala unwa use karala developing patta danawa padi ne kanna denawa.echarai.. Lankawa kiyanne horunge paradisayak pothe hatiyata hodata weda ganna puluwan ratak mole tisana ekekta. thawa ekekge weaknes kiyanne mole tiyana ekekta ratak unath goda danna puluwan.
    Win win situation ekak. 😊
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    lol ow ow u a taran minissunta adarei ne. Minissunta rassa denna tamai u factory open karanne. Natuwa uta hamba karanna ehema nemei.
    Kawru kawrut tamanta adareta tamai weda karanne. U salli hamba karanna factory arinawa, Eken rassa ati wenawa.
    U eka kare netnam aanduwata tawat boru rassa tikak hadala denna tamai wenne,

    Hemadema nikan hambenakan balan inna purudu wunama salli karayek dekkama naliyana gatiyak enawa.
    Onna oya system ekai wenas karanna one.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kawru kawrut tamanta adareta tamai weda karanne. U salli hamba karanna factory arinawa, Eken rassa ati wenawa.
    U eka kare netnam aanduwata tawat boru rassa tikak hadala denna tamai wenne,

    Hemadema nikan hambenakan balan inna purudu wunama salli karayek dekkama naliyana gatiyak enawa.
    Onna oya system ekai wenas karanna one.
    Anduwe horu money laundering karnne oya wage eun use karala. Soft logic karaya
    (Rajapaksha budalaya) , meya. mun okkoma eka walle pol. minissu danne matupitin pena de. Athula hena jara walak.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,976
    18,123
    113
    Kawru kawrut tamanta adareta tamai weda karanne. U salli hamba karanna factory arinawa, Eken rassa ati wenawa.
    U eka kare netnam aanduwata tawat boru rassa tikak hadala denna tamai wenne,

    Hemadema nikan hambenakan balan inna purudu wunama salli karayek dekkama naliyana gatiyak enawa.
    Onna oya system ekai wenas karanna one.
    Nikan kawda ban illanne? Dan oya dammika perera ge wealth eka uge employees la generate karapuwane. Mokada u taniyama okkoma produce karala, distribute karanwada? lol
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    image_whatsapp.jpg

    1) මේ රටේ කිසිම ඇත්ත හිගන්නෙක්ට හිගාකන්න දෙන්නේ නෑ.ඒකෙන් ගොඩගන්නවා..
    2) සල්ලි නැතුව ඔපෙරෂන් කරගන්න බැරි අයව ඉතුරු කරන්නේ නෑ..
    3) සල්ලි නැතුව බෙහෙතක් හේතක් කරගන්න බැරුව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    4) අධ්යාපන සුදුසුකම් තියෙද්දිත් රැකියා විරහිතව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    5) ව්යාපාරයක් කරගන්න දන්නේ නැතුව ඉන්න අයව ඉතුරු කරන්නේ නෑ .අවශ්ය දැනුම,මිනිස්සු දෙනවා. (ආසියාවේ දිගම සැතපෙන පිලිමය වගේ පන්සල් බිස්නස් වලටනම් සල්ලි දෙන් නෑ පුතෝ..)
    6) 2500ට එහා තියන ඉතිහාසය ගොඩගන්න සම්පූර්ණ ආධාර දෙනවා.
    7) කිසිම කෙනෙක් පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ .

    👉මෙන්න මේකයි බෞද්ධ ධනපතියෙක්ගේ ක්‍රමය. මේකයි ජේවීපී ක්‍රමය.. ධම්මික පෙරේරලා දවසට කෝටි දහස්ගනන් හොයනවා.ඒත් ඇයි මේගොල්ලෝ ඒවා වියදම් නොකරන්නේ ? හේතුව තමයි තරගය.අනෙකා පරයා නැගී සිටීම.. මේකට ගොන් සුද්දා කියන්නේ සංවර්ධනය කියලා.

    👉කාර් එකක් ගත්ත එකා ඊලගට ට්‍රයි කරන්නේ ප්‍රාඩෝ එකක් ගන්න.ප්‍රාඩෝ එකක් තියන එකා ඊලගට ට්‍රයි කරන්න BMW එකක් ගන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ලිමොසින් එකක් ගන්න. ගමේ සල්ලිකාරයා ඊලගට ට්‍රයි කරන්නේ දිස්ත්‍රික්කේ සල්ලිකාරයා වෙන්නේ.ඌ ඊලගට ට්‍රයි කරන්නේ පලාතේ සල්ලිකාරයා වෙන්නේ. ඊලගට ඌ ට්‍රයි කරන්නේ රටේ සල්ලිකාරයා වෙන්න.ඊලගට ඌ ට්‍රයි කරන්නේ දකුනු ආසියාවේ සල්ලිකාරයා වෙන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ආසියාවේ සල්ලිකාරයා වෙන්න.මැරෙන්න ඔන්න මෙන්න කියලත් ඌගේ ඊලග ට්‍රයි එක ලොකේ සල්ලිකාරයා වෙන්න. ඉතින් මේකේ කෙලවරක් නෑ.

    👉ඇත්තටම මනුස්සයෙක්ට ලිමොසින් එකක් ඔනේමද ජීවත් වෙන්න .නෑ. මේකද බුදුදහමේ කියලා දුන්නු අත් හැරීම ? මේකද බෞද්ධ ධනපතිගේ ක්‍රමය ?මේකද අනේපිඩු සිටානන්ලා/ විශාඛා සිටු දේවියන්ලගේ ක්‍රමය ?

    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..

    වැඩි විස්තර පැය 1යි විනාඩි 42 සිට ... :yes:

    This guys is not that rich mahcan ;)

    ** No one is.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    දැන් මෙහෙම හිතපන්කෝ...... උඹ 5 වසරේ පන්තියේ පොඩි එකෙක්..... උඹලගේ පන්තියේ ළමයි 40 ක් ඉන්නවා.... ඒ හතළිහෙන් සමහර උන් වාර විභාගෙට ලකුණු 100 ගන්නව, සමහර උන් 75 ගන්නවා, සමහර උන් 50 ගන්නවා, සමහර උන් 25 ගන්නවා, ඔය අතරේ ලකුණු 5 ගන්න උනුත් ඉන්නවා..... එක එකා විභාගෙට ලියලා තියෙන විදිහට තමා ලකුණු දෙන්නේ.

    ඔන්න ඊළඟ අවුරුද්දේ සර් කෙනෙක් එනවා... පොර කියනවා මම මේ ක්‍රමේ වෙනස් කරලා හැමෝටම සමානව ලකුණු ටික බෙදලා දෙනවා කියලා... ඔන්න ඒ අවුරුද්දේ ඉන්නවා 100 ගත්තු එවුන් 8 යි, 75 ගත්තු එවුන් 8 යි, 50 ගත්තු එවුන් 8 යි, 25 ගත්තු එවුන් 8 යි, 5 ගත්තු එවුන් 8 යි. දැන් සර් සමානාත්මතාවය කියලා ඔක්කොගෙම ලකුණු එකට එකතු කරලා පන්තියේ ඉන්න ළමයි 40 න් බෙදලා එකාට ලකුණු 51 ගානේ දෙනවා..... දැන් වෙනදට 100 ගත්ත එවුන්ට පට්ට මල, 75 ගත්ත එවුන්ට ටිකක් මල, 50 ගත්ත එවුන් Ok, 25 ගත්ත උනුයි 5 ගත්ත උනුයි පට්ට හැපී......

    ඊළඟ අවුරුද්දේ මොකද වෙන්නේ....? වෙනදට පාඩම් කරලා ලකුණු 100, 75 ගත්ත උන්ගේ මොරාල් එක බහිනවා... පාඩම් කරන්නේ මොන මගුලටද... පාඩම් කරන්නේ නැති උන්ට හම්බෙන ලකුණුමනම් උන්ටත් හම්බෙන්නේ...... 50 ගත්ත උනුත් එහෙමයි... තිබ්බ උනන්න්දුවත් නැති වෙලා..... 25 ගත්ත උනුයි 5 ගත්ත උනුයි කොහොමත් පාඩම් කරන උන් නෙවෙයිනේ... උන් ඉතින් කලින් අවුරුද්දේ වගේ අනිත් උන්ගේ පිහිටෙන් ගොඩ යන්න බලාගෙන ඉන්නවා..... අන්තිමට ඔක්කොටම ලකුණු 15, 10, 5 වගේ තමා හම්බෙන්නේ..... ඔක්කොගෙම එකතුව අරන් 40 න් බෙදුවාම එකාට ලකුණු 10 ටත් අඩුයි.....

    ඔන්න ඔය සිනාරියෝ එක ඇප්ලයි කරලා බලපන්කො උඹේ ඔය කතාවටත්.
    Patta example ekak. Hariyata Hari podi economic issues arunama.
    Eg- inflation /unemployment /tax ..etc
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඇතුලේ ලංකාවේ ආර්ථිකේ ඇදන් යන කම්පැනි ගොඩක CEO ලා Directors ලා තම්බියෝ
    ලංකාවේ පෙළපොත් හදන ප්‍රධාන කම්පැනිය අයිති තම්බියෙක්ට
    පොඩි එවුන්ට ඉස්කෝල බෑග්ස් ගෙන්නන්නේ තම්බියෙක්
    පොල්තෙල් සීනි ගෙන්නන්නේ තම්බියෝ
    හාල් රට ලුණු ගේන්නේ පාකිස්තනෙන් තම්බින්ගෙන්
    අනාථ සිංහලු කාර් වලට බයික් වලට ත්‍රි වීල් වලට ගහන තෙල් වැඩි හරියක් ගෙන්නන්නේ මැද පෙරදිගෙන් තම්බින්ගෙන්
    රටට ආදායමක් ගෙන ගෘහ සේවිකා, කම්කරු, ජුකී ඔපරේටර්ස් ලා ඉන්නේ තම්බින්ගේ රටවල් වල.
    රටේ විශාලම සිල්ලර තොග වෙළදපොල කොටුවේ 99% බිස්නස් රන් කරන්නේ තම්බියෝ
    දුප්පත් සිංහලු තම්බින්ගෙන් අඩුවට අරන් පමුණුවේ දාගෙන විකුනනවා.
    ලංකාවට නිමි ඇදුම්, රෙදි , බෞද්ධ කොඩි, ජාතික කොඩි වැඩි හරිය ගෙන්නන්නේ තම්බි.
    කොටින්ම කිව්වොත් ලංකාවේ ආර්ථිකේ දුවන්නේ තම්බිලා නිසා.
    එදා වේල නැති අනාථ සිංහලු සයිවර් කඩේ ඉන්න තම්බියට විතරක් කෙළලා
    ලෝකේ ඉන්න ආයේ සුපිරිම ජාතිය කියලා පොර ටෝක් ගහලා
    හම්බන්තොටට ගොඩ බැහැපු තම්බින්ගෙන් කවලම් වෙලා හැදුන
    මැදමුලනේ මහේන්ද්‍ර නන්දසේන බැසිල් චමල් නාමල් යෝෂිත රෝහිත ඇතුළු මලේ තම්බින්ව බලයට ගෙනල්ල

    බිස්නස් කරන තම්බින්ට ලාභ හොයලා දීලා අන්තිමට මැරිලා යනවා.

    සිංහල උන් බිස්නස් එකක් කරන්න තවත් සිංහලෙක්ට මලාට උදව් කරන්නේ නෑ .කකුලෙන් අදින එකයි කලේ..
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ධම්මික පෙරේරත් හිඟන්නෙක් වෙන වැඩක් මේක නං :rofl:
    බුදුහාමුදුරුවෝ කියලා නෑ තියන හැමදේම දෙන්න කියලා.මමත් කියලා නෑ.තරගයි උන්වහන්සේ ප්‍රතික්ෂේප කලේ..අද සිංහලු බුදුදහමටත් අපහාස කරනවා.මට බනින්න ගිහින් කරගෙන තියෙන්නේ ඒක..දන් නොදෙන එකා පිරිහීමටයි යන්නේ. පරාභව සූත්‍රේ හොදටම ඒක තියනවා..මුස්ලිම්වරු මෙහෙම කවදාවත් හිතුවේ නෑ .ඒකයි උන් දවසින් දවස දියුණු වෙන්නේ..ඉතින් කවදාවත්ම මේ රටට ගොඩ ඒමක්නම් නෑ.හේතුව තමයි සිංහල උන්ගේ තියන කුහකකම ,ආත්මාර්ථය,ලොකුකම,බලුකම.. තොපිලගේ ලමයින්ට දැන්ම ඉස්ලාම් භාෂාව ටිකක් උගන්වලා තියාගත්තොත් අනාගතේට උන්ට ප්‍රයෝජනවත් වේවි.. :yes:
     
    • Like
    • Haha
    Reactions: waca and Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    බුදුහාමුදුරුවෝ කියලා නෑ තියන හැමදේම දෙන්න කියලා.මමත් කියලා නෑ.තරගයි උන්වහන්සේ ප්‍රතික්ෂේප කලේ..අද සිංහලු බුදුදහමටත් අපහාස කරනවා.මට බනින්න ගිහින් කරගෙන තියෙන්නේ ඒක..දන් නොදෙන එකා පිරිහීමටයි යන්නේ. පරාභව සූත්‍රේ හොදටම ඒක තියනවා..මුස්ලිම්වරු මෙහෙම කවදාවත් හිතුවේ නෑ .ඒකයි උන් දවසින් දවස දියුණු වෙන්නේ..ඉතින් කවදාවත්ම මේ රටට ගොඩ ඒමක්නම් නෑ.හේතුව තමයි සිංහල උන්ගේ තියන කුහකකම ,ආත්මාර්ථය,ලොකුකම,බලුකම.. තොපිලගේ ලමයින්ට දැන්ම ඉස්ලාම් භාෂාව ටිකක් උගන්වලා තියාගත්තොත් අනාගතේට උන්ට ප්‍රයෝජනවත් වේවි.. :yes:
    ඉස්ලාම් භාෂාව????
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    image_whatsapp.jpg

    1) මේ රටේ කිසිම ඇත්ත හිගන්නෙක්ට හිගාකන්න දෙන්නේ නෑ.ඒකෙන් ගොඩගන්නවා..
    2) සල්ලි නැතුව ඔපෙරෂන් කරගන්න බැරි අයව ඉතුරු කරන්නේ නෑ..
    3) සල්ලි නැතුව බෙහෙතක් හේතක් කරගන්න බැරුව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    4) අධ්යාපන සුදුසුකම් තියෙද්දිත් රැකියා විරහිතව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    5) ව්යාපාරයක් කරගන්න දන්නේ නැතුව ඉන්න අයව ඉතුරු කරන්නේ නෑ .අවශ්ය දැනුම,මිනිස්සු දෙනවා. (ආසියාවේ දිගම සැතපෙන පිලිමය වගේ පන්සල් බිස්නස් වලටනම් සල්ලි දෙන් නෑ පුතෝ..)
    6) 2500ට එහා තියන ඉතිහාසය ගොඩගන්න සම්පූර්ණ ආධාර දෙනවා.
    7) කිසිම කෙනෙක් පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ .

    👉මෙන්න මේකයි බෞද්ධ ධනපතියෙක්ගේ ක්‍රමය. මේකයි ජේවීපී ක්‍රමය.. ධම්මික පෙරේරලා දවසට කෝටි දහස්ගනන් හොයනවා.ඒත් ඇයි මේගොල්ලෝ ඒවා වියදම් නොකරන්නේ ? හේතුව තමයි තරගය.අනෙකා පරයා නැගී සිටීම.. මේකට ගොන් සුද්දා කියන්නේ සංවර්ධනය කියලා.

    👉කාර් එකක් ගත්ත එකා ඊලගට ට්‍රයි කරන්නේ ප්‍රාඩෝ එකක් ගන්න.ප්‍රාඩෝ එකක් තියන එකා ඊලගට ට්‍රයි කරන්න BMW එකක් ගන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ලිමොසින් එකක් ගන්න. ගමේ සල්ලිකාරයා ඊලගට ට්‍රයි කරන්නේ දිස්ත්‍රික්කේ සල්ලිකාරයා වෙන්නේ.ඌ ඊලගට ට්‍රයි කරන්නේ පලාතේ සල්ලිකාරයා වෙන්නේ. ඊලගට ඌ ට්‍රයි කරන්නේ රටේ සල්ලිකාරයා වෙන්න.ඊලගට ඌ ට්‍රයි කරන්නේ දකුනු ආසියාවේ සල්ලිකාරයා වෙන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ආසියාවේ සල්ලිකාරයා වෙන්න.මැරෙන්න ඔන්න මෙන්න කියලත් ඌගේ ඊලග ට්‍රයි එක ලොකේ සල්ලිකාරයා වෙන්න. ඉතින් මේකේ කෙලවරක් නෑ.

    👉ඇත්තටම මනුස්සයෙක්ට ලිමොසින් එකක් ඔනේමද ජීවත් වෙන්න .නෑ. මේකද බුදුදහමේ කියලා දුන්නු අත් හැරීම ? මේකද බෞද්ධ ධනපතිගේ ක්‍රමය ?මේකද අනේපිඩු සිටානන්ලා/ විශාඛා සිටු දේවියන්ලගේ ක්‍රමය ?

    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..

    වැඩි විස්තර පැය 1යි විනාඩි 42 සිට ... :yes:

    Hahahahahahaha
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මිනිස්සු රටවලා ලංකාවේ අංක එකේ සල්ලිකාරයෝ වෙන්න දගලන බයියන්ට මේවා හොද පාඩම්. :lol:

    safe_image.php

    ඉකුත් ජනාධිපතිවරණ සමයේ කැලණි ගඟට නාග රාජයෙකු පැමිණ ධාතු කරඩුවක් ලබා දුන් බව පැවසූ උදාර නැමැත්තා තම දරුවා බේරාදෙන ලෙස පිළිරුවක් අසල හඩාවැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතිනවා.

    දිට්ඨ ධම්ම වේදනීය කර්මය. මූ කාලයක් බුදු වෙලා කියලත් රඟපෑවා