මම නම් ආයි මාලිමාවට දෙන්නෑ..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    යකො මූ හරි හදයි කියලා ජන්දෙ අනුරට දුන්නේ..

    අපේ පැත්තේ හිටියා පාරම්පරික ජෙප්පෙ මුට වීල් එකක් තිබ්බෙ ගොවිතැන් කරේ මූ මෙන්න පෙරේද හොද කාර් එකක් අරන් ලක්ෂ 70 විතර..
    මූගේ ගෙදර තමා ගමේ ඔක්කොම මලිමා මිටින් තිබ්බේ

    ආණ්ඩුව ගත්තේ ගමන් මුන් හොරකම් කරලාලයි ජෙපි එවුන්ට බෙදනවා වගේ
    සිංහලුන්ට අයිත් වලේ තමා :dull:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඒක මාසෙක පඩියෙන් ගත්ත එකක්... ඇයි අවුල්ද???
     
    • Haha
    Reactions: haunte

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    කහුකකුම
    එහෙම නෙමෙ බන් මෙච්චර කල් මෙහෙම හිටිය මූ ආණ්ඩුව පත්වෙලේ සති දෙකෙන් කාර් එකක් ගන්නකොට සාදාරණ සැකයක් එනවා මට නම්..
     

    gama22

    Well-known member
  • හා දැනුවත් උනා.....විශාල පාඩුවක් ඈ... හෙට මතක් කරලා ඉස්කෝලේ පලයන්.... නැත්තන් තොට අම්මගෙන් ඉදල් පාර........ දෙවරක් චක්කරේවත් බැරිව මූ එනවා තව ජන්දේ ගැන කතා කරන්න. පාඩම් කරපිය... මීට මව් තුමිය..
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    උඹේ ඉරිසියාව තමයි සහෝදරයන්නට ඉරිසියා කරන්න එපා මේ එගොල්ලොගේ වාරයයි.