මම නුඹට බැන්ද සෙනෙහස

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මම නුඹට බැන්ද සෙනෙහසම නිසා

    දියවර හදවත පියුමන් පිපුනා

    දැකගන්න සසර හැමවරෙක පතා

    නුඹ තුරට වන්න මා පියෑඹුවා



    නෙක පාට තරු රැගෙන අතුරාලා

    සඳ කිරණ පෙරව නුඹ සනසන්නම්

    අරවින්ද පෙති තුඩඟ ඇහැ කරලා

    මුදු දෙතොල් ප්‍රේමයෙන් සිප ගන්නම්



    ගෝදාවරි නදියද හැඬවූවා

    නුඹ මෙමට බැන්ද සෙනෙහසම නිසා

    තුරු ලතා මඩුලු යට පෙම් කරලා

    අපි හදා ගත්ත හිත පා කෙරුවා



    ගායනය : කරුණාරත්න දිවුල්ගනේ


     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    Thank you

    Thank you


    Lassana sinduwak

    meka podi kale idanma wedichcha sinduwak ban.. maru neda me sinduwa...🎶🎶🎶🎶🎶🕺💃




    ඔව් මම ආසම ගායකයෙක් :love:

    что ?

    :rolleyes:

    BUMP BRO...
    Thank you