මම නුඹට බැන්ද සෙනෙහසම නිසා
දියවර හදවත පියුමන් පිපුනා
දැකගන්න සසර හැමවරෙක පතා
නුඹ තුරට වන්න මා පියෑඹුවා
නෙක පාට තරු රැගෙන අතුරාලා
සඳ කිරණ පෙරව නුඹ සනසන්නම්
අරවින්ද පෙති තුඩඟ ඇහැ කරලා
මුදු දෙතොල් ප්‍රේමයෙන් සිප ගන්නම්
ගෝදාවරි නදියද හැඬවූවා
නුඹ මෙමට බැන්ද සෙනෙහසම නිසා
තුරු ලතා මඩුලු යට පෙම් කරලා
අපි හදා ගත්ත හිත පා කෙරුවා
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ
දියවර හදවත පියුමන් පිපුනා
දැකගන්න සසර හැමවරෙක පතා
නුඹ තුරට වන්න මා පියෑඹුවා
නෙක පාට තරු රැගෙන අතුරාලා
සඳ කිරණ පෙරව නුඹ සනසන්නම්
අරවින්ද පෙති තුඩඟ ඇහැ කරලා
මුදු දෙතොල් ප්‍රේමයෙන් සිප ගන්නම්
ගෝදාවරි නදියද හැඬවූවා
නුඹ මෙමට බැන්ද සෙනෙහසම නිසා
තුරු ලතා මඩුලු යට පෙම් කරලා
අපි හදා ගත්ත හිත පා කෙරුවා
ගායනය : කරුණාරත්න දිවුල්ගනේ

