මම නෙවෙයි වගෙ හිටපු හැටි

topkollek

Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රු.1500 ට වඩා ගෑස් වැඩි නොකරන ලෙස ජනපති කිව් නිසයි අලුත් එක දැම්මේ - ලිට්‍රෝ සභාපති

    පසුගිය දිනවල ලීටර් 18 ක බරකින් යුත් ගෑස් සිලින්ඩරයක් රු. 1395 කට වෙළෙඳ පොළට හඳුන්වා දීමට ලිට්‍රො සමාගම කටයුතු කිරීම ආන්දෝලනයට තුඩු දුන්නේය.

    මෙයට හේතුවූයේ කොන්දේසියක් බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා&nbsp; පෞද්ගලික රූපවාහිනි සේවයක් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියා තිබේ.<br>ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1500ට අඩුවෙන් තබාගන්නා ලෙස ජනපතිවරයා තමාට උපදෙස් දී තිබෙන බව කියන ඔහු ම් ආකාරයට මිල අඩුකරගන්නට අඩු ධාරිතාවයකින් ගෑස් වෙළෙදපොළට දමන්නට සමාගම තීරණය කළේ ඒ අනුව බවද සභාපතිවරයා පෙන්වා දෙයි.රු.1495 කට අලෙවි කරන කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩර අලවියෙන්ද පාඩුවක් ලබන බව සභාපතිවරයා සඳහන් කරයි.<br>මේ වන විට මෙම ගෑස් සිලින්ඩරය මතභේදාත්මක තත්ත්වයකට මුහුණ දී සිටියද සභාපතිවරයා පවසන්නේ නව සිලින්ඩරයේ අදාල ගෑස් ප්‍රමාණය හතර දෙනකු දෙනකු සිටින පවුලකට මාසයක් සඳහා ප්‍රමාණවත් බවය.

    https://www.gossiplankanews.com/2021/05/1500.html
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,864
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු බනිනකොට:
    මේ ගෑස් එක ප්‍රිමියම් කිව්ව, පුරවන්න ලේසියි කිව්ව, 12.5 එකට වඩා කොලිටියි කිව්ව.

    බන්දුලය කිව්ව මම දන්නෙ නෑ ගෑස් සමාගමේ තීරණයක් කියල.

    ඒ අතරෙ උපදෙස් දුන්න එකා මීය වගෙ ඉඳල
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    මිල අඩුවක් වෙලා නැහැනේ කොහොමත්. සිලින්ඩරේ ගාණ අඩුවුනාට මොකද, යුනිට් එකක ගාන වැඩි කරලා නේ. නල්ලමලේ උත්තර දෙන්නේ දැන් :frown:

    මේ ඊටත් හපන් එකක්. ආණ්ඩුවේම ෆැක්ට්චෙක් එක, මේක හරියි කියලා කියන විදිහ. කොහොමද කරලා තියෙන්නේ? ස්ටේට්මන්ට් දෙකක් අරගෙන, ආ මේ දෙන්නා කියනව නම් ඉතින් හරි වෙන්න ඔ්නේ කියලා, දාලා.:baffled:

    50/50 වෙළදපලට දානවාලු. එහෙම වෙනව ද, කියලා මම දන්නේ නැහැ. අනික මොකට ද එහෙම? මුට්ටිය දාලා බලන්නනේ මේ හදන්නේ.

    සරලව වෙලා තියෙන්නේ - ගෑස් සිලින්ඩරේ ගාණ අඩු කරා > යුනිට් එකක ගාණ වැඩි කරා > අහුවුනාම සංයුතිය ගැන කියන්න ගත්තා, මේක හොද පී‍්‍රමියම් ප‍්‍රඩක්ට් එකක් කියලා කියන්න ගත්තා > ඒකත් හරි ගිියේ නැතිවුනහම දෙකම මාකට් එකට දානවා කිව්වා > දැන් ඒකටම ගැටගහලා කියනවා මේ අලුත් සිලින්ඩරේ සාමාජිකයන් 4ක් ඉන්න පවුලකට ඇතිය කියලා එහෙමවත් ගොඩ දාගන්න.

    මම මෙහෙම වෙන හැම සැරේම එන ප‍්‍රශ්නය තමයි, මේ අයට අපිව හරක් වගේ පේනවා ද, කියන එක.:angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    @erozan @nicjosh83

    unnamed.gif
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    710
    2,054
    93
    33
    මිල අඩුවක් වෙලා නැහැනේ කොහොමත්. සිලින්ඩරේ ගාණ අඩුවුනාට මොකද, යුනිට් එකක ගාන වැඩි කරලා නේ. නල්ලමලේ උත්තර දෙන්නේ දැන් :frown:

    මේ ඊටත් හපන් එකක්. ආණ්ඩුවේම ෆැක්ට්චෙක් එක, මේක හරියි කියලා කියන විදිහ. කොහොමද කරලා තියෙන්නේ? ස්ටේට්මන්ට් දෙකක් අරගෙන, ආ මේ දෙන්නා කියනව නම් ඉතින් හරි වෙන්න ඔ්නේ කියලා, දාලා.:baffled:

    50/50 වෙළදපලට දානවාලු. එහෙම වෙනව ද, කියලා මම දන්නේ නැහැ. අනික මොකට ද එහෙම? මුට්ටිය දාලා බලන්නනේ මේ හදන්නේ.

    සරලව වෙලා තියෙන්නේ - ගෑස් සිලින්ඩරේ ගාණ අඩු කරා > යුනිට් එකක ගාණ වැඩි කරා > අහුවුනාම සංයුතිය ගැන කියන්න ගත්තා, මේක හොද පී‍්‍රමියම් ප‍්‍රඩක්ට් එකක් කියලා කියන්න ගත්තා > ඒකත් හරි ගිියේ නැතිවුනහම දෙකම මාකට් එකට දානවා කිව්වා > දැන් ඒකටම ගැටගහලා කියනවා මේ අලුත් සිලින්ඩරේ සාමාජිකයන් 4ක් ඉන්න පවුලකට ඇතිය කියලා එහෙමවත් ගොඩ දාගන්න.

    මම මෙහෙම වෙන හැම සැරේම එන ප‍්‍රශ්නය තමයි, මේ අයට අපිව හරක් වගේ පේනවා ද, කියන එක.:angry:

    මේවට රැවටෙන අය ඉන්නවනේ. fact check sites අපේ මිනිස්සු ස්වාධීන ආයතන හැටියටනේ හිතන් ඉන්නෙ. මේ තියෙන්නෙත් ආණ්ඩුවේ ෆේස්බුක් කැම්පේන් එකේ කොටස්ම තමයි. fake news කියන එක මේ විදියෙනුත් එන්න පුලුවන්. මේ ජාතියේ fake news හදන්නෙ අර ඉගෙනගත්ත පාවෙන ඡන්ද ටිකට තට්ටු කරන්න. මිලින්ද රාජපක්ෂ කියන්නෙ ඉතින් මොළයක් තමා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    ඔව් එහෙම තමයි කරන්ඩ වෙන්නෙ , සමාගම පාඩු විදින්ඩ අවශ්ය නැනෙ
    මොන එහෙකටද යකෝ එහෙනන් සිලින්ඩරේ ගෑස් අඩු කරේ? දැන් මේ මගුල ඉක්මනට ඉවර උනාම ආයෙ ආයෙ ගේන්න වැඩිපුර ත්‍රීවීල් වලට සල්ලි ගෙවන්නත් වෙනව.
     
    • Like
    Reactions: War Fighter

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම මෙහෙම වෙන හැම සැරේම එන ප‍්‍රශ්නය තමයි, මේ අයට අපිව හරක් වගේ පේනවා ද, කියන එක.:angry:
    ඔව්. ඡන්දේ දුන්න 69 ලක්ෂෙන්ම ලක්ෂ 50ක් විතර ඉන්නේ හරක් වගේ පිරිසක්නෙ 🤷‍♂️
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔව් එහෙම තමයි කරන්ඩ වෙන්නෙ , සමාගම පාඩු විදින්ඩ අවශ්ය නැනෙ
    යුඇන්පී ආණ්ඩු තියන කාලෙනම් සමාගම් පාඩු වෙලාහරි රට ගැන හිතන්න ඕනා නේද බන්..
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් එහෙම තමයි කරන්ඩ වෙන්නෙ , සමාගම පාඩු විදින්ඩ අවශ්ය නැනෙ
    නිවටයෙක් ජනාදිපති වෙලා මයිනෙක් අගමැති උනාම ඔහොම තමයි. සමාගම් කාරයොත් ඇවිල්ල උකේ අරිනව :lol:

    වැලලියන් පොන්නයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුඇන්පී ආණ්ඩු තියන කාලෙනම් සමාගම් පාඩු වෙලාහරි රට ගැන හිතන්න ඕනා නේද බන්..
    ලොල් අරකෙන් පැනල ගිහින් මේකෙන් මතු උනාද,ගු ඇන් පි උබල විලි ලැජ්ජාව හලල නිසා කමක් නැ ඉතින්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    දැන් ජනපති කියල තියෙන්නේ මිල අඩුවට තියා ගන්න කියල
    අරුන් කපටි කමට ගැස් අඩුවෙන් ගහල ගැන අඩු කළා
    ඕකට පලි ජනදිපතිද යකෝ

    අපි කඩෙන් පාන් ගෙඩියක් ඉල්ලලා මුදලාලිට ගාන වැඩි අඩු කරන්න කිව්වම පාන් ගෙඩියෙන් කැල්ලක් කපන් දෙනවා වගේ වැඩක්නේ මේක