මම පටන් ගත්තු අලුත් EDM ish ට්‍රැක් එකක් ..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,905
    113
    -~උලක් උඩ-~
    මම පටන් ගත්තු අලුත් EDM ish ට්‍රැක් එකක් ..

    කරන අලුත්ම වැඩේ.. කොහොමද මේක.. ෆීඩ් බැක් අගය කරමි. යොදා ගත්තෙ FLstudio ..තව ඉවර නැත...සින්දුවකට තමයි හදන්නෙ.මේක ටිකක් ස්ලොව් එකක්
    කවුරු හරි කියන්න හොයාගත්තොත් ඉවර කරනවා
    .. Thanks.
    https://clyp.it/2k5gwtrn
    y4B_SVLZplALZ474KKsVCrqL3ACE_5bSrm7tH3lEjhIGSpv47vWRTN9GcN6NxlbbLA=w300

    දැන් මට අවීචිලගෙ ස්ක්‍රිලෙක්ස් ලගෙ ට්‍රැක්ස් පෙන්නන්න එපා උඹලට කොයින්ද මේවා කියලා:sorry::sorry::P:P
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    me first look 2 kiyana eke pawichchi karala thiyena

    guitar plugin ekai piano plugin ekai mokadda bn.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    Royalty Free Music ටිකක් හදලා දාපන් කෝ. ශ්‍රි ලංකන් බිට් දාලා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    Royalty Free Music ටිකක් හදලා දාපන් කෝ. ශ්‍රි ලංකන් බිට් දාලා
    ඕක හොද අදහස කවුරුත් කරන්නේ නැහැ ඔය වැඩේ :yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,905
    113
    -~උලක් උඩ-~
    Royalty Free Music ටිකක් හදලා දාපන් කෝ. ශ්‍රි ලංකන් බිට් දාලා

    ස්‍රී ලන්කන් බීට්ස් කිව්වෙ, බෙර එහෙම ද.. මෙහෙම වැඩක් තියනවනේ ශ්‍රී ලන්කාවෙ මියුසික් හැදිලා තියෙන්නෙ ගොඩාක් ඇකොස්ටික් වාදන භාන්ඩ එක්කනෙ... ඔය බටනලා වයලීන්, බෙර වාගෙ ඒවා. ඒව ඩිජිටල් විදිහට ප්‍රොඩියුස් කරන්න අමාරුයි. ඒක හින්දා වෙන්න ඇති මේ වැඩේ කරන්නෙ නැත්තෙ.නැත්තන් මන් කරනවා.. :cool::cool:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ස්‍රී ලන්කන් බීට්ස් කිව්වෙ, බෙර එහෙම ද.. මෙහෙම වැඩක් තියනවනේ ශ්‍රී ලන්කාවෙ මියුසික් හැදිලා තියෙන්නෙ ගොඩාක් ඇකොස්ටික් වාදන භාන්ඩ එක්කනෙ... ඔය බටනලා වයලීන්, බෙර වාගෙ ඒවා. ඒව ඩිජිටල් විදිහට ප්‍රොඩියුස් කරන්න අමාරුයි. ඒක හින්දා වෙන්න ඇති මේ වැඩේ කරන්නෙ නැත්තෙ.නැත්තන් මන් කරනවා.. :cool::cool:

    බෙර වල ෂොට් තියනව බැටරි වලට සෙට් වෙන
    හැබැයි දෙන්නේ නැ මොකෙක්වත් ෆ්‍රී
    මං දන්නා එකෙක් ගාවත් තිබ්බ ෂොට් සේරම බෙර වලට wave

    wade nam hamadama wage ela
    amuthuma gathi
    aru araka liyagena yanwa
    me tike wadiya enna un na podi cn ekak nisa
    wade karala dennam ikmanata
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,053
    1
    8,905
    113
    -~උලක් උඩ-~

    බෙර වල ෂොට් තියනව බැටරි වලට සෙට් වෙන
    හැබැයි දෙන්නේ නැ මොකෙක්වත් ෆ්‍රී
    මං දන්නා එකෙක් ගාවත් තිබ්බ ෂොට් සේරම බෙර වලට wave

    wade nam hamadama wage ela
    amuthuma gathi
    aru araka liyagena yanwa
    me tike wadiya enna un na podi cn ekak nisa
    wade karala dennam ikmanata

    එහෙමද..ඔයාට හම්බුනොත් මටත් දෙන්න. ඔයානම් ෆ්‍රී දෙයිනෙ මට.:P. මේකටත් සෝන්ග් එකක් කරමු කැමතිනම්.. හැබැයි ඔයාගෙ ටේස්ට් එක නෙවේ කියලා මම දන්නවා:yes:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,491
    113
    ඇල්ල
    ස්‍රී ලන්කන් බීට්ස් කිව්වෙ, බෙර එහෙම ද.. මෙහෙම වැඩක් තියනවනේ ශ්‍රී ලන්කාවෙ මියුසික් හැදිලා තියෙන්නෙ ගොඩාක් ඇකොස්ටික් වාදන භාන්ඩ එක්කනෙ... ඔය බටනලා වයලීන්, බෙර වාගෙ ඒවා. ඒව ඩිජිටල් විදිහට ප්‍රොඩියුස් කරන්න අමාරුයි. ඒක හින්දා වෙන්න ඇති මේ වැඩේ කරන්නෙ නැත්තෙ.නැත්තන් මන් කරනවා.. :cool::cool:

    හොද කිීබෝඩිස් කෙනෙකුට මේක කරන්න පුළුවන්න බන්. නමුත් කවුරුවත් කරන්නේ නෑ.